Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රථ ගාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"රථ ගාය"

(තවදුරටත් නො පෙන්වනු ලැබේ)

http://www.divaina.com/2009/11/28/editor.html

ප්‍රභූවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් රියවල නැගී මහ මඟ යද්දී පාරවල් වැසීමේ "ආරක්ෂක පුරුද්ද" පෙරේදා (26 දා) සිට නවත්වා දැමීම ගැන මේ පුවත්පත තරම් සතුටු වන වෙන කිසිවකුත් සිටින්නට ඉඩ නැත.

මන්ද යත්, එයට විරුද්ධව වැඩිපුරම සටන් කළේ මේ පුවත්පත බැවිනි. පාරවල් වැසීම නතර කළ පෙරේදා දවසේත් අපගේ කතුවැකිය මගින් කියන ලද්දේ පාරවල් වැසීම නිසා මිනිසුන්ට ඇති වන දුක් කරදර ගැන ය. සාමාන්‍යයෙන් මේ රටේ පාරවල් වසන ලද්දේ මෙසේ යá සවස හතරහමාරට කොළඹ කන්තෝරු නිම වන්නේ යෑයි සිතමු. හරියටම සවස 5.05 ට පාරවල් වසනු ලැබේ. ගම්පහට, නුවරට, ගාල්ලට, මාතරට දිවෙන දුම්රිය කොටුවේ දුම්රියපළෙන් පටන් ගන්නේ සවස 5.09 ට, 5.19ට, 5.21 ට වැනි වේලාවන්ට ය. (දැන් ඔබට කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ගොඩබාන සහ අහසට නංවන වේලාවන් සිහිපත් වනවා ඇත.) එසේ තිබියදී හවස 05.05 ට පාරවල් වැසුනොත් ඇතැම් විට සවස පහමාර වන තුරුත් ඇරෙන්නේ නැත.

එවිට ලක්ෂ සංඛ්‍යාත ජනයාට දුම්රිය "මිස්" වෙයි. මිනිස්සු ගල් රූප ලෙස පාරවල් අසල හිටගෙන ප්‍රභූවරුන්ට සාප කළහ. මන්ද යත් පාරවල් වැසීම නිසා මගීන්ට නියමිත වේලාවට දුම්රිය වෙත පැමිණීමට නො හැකි වීම සාධාරණ හේතුවක් සේ සළකා දුම්රිය ප්‍රමාද කර තබා ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සිරිත නො වන හෙයිනි. සමහර විට ප්රභූවරයා ඒ පාරේ යන්නේත් නැත. ඔහු එක්කෝ ගමන අවලංගු කරයිá නැතහොත් වෙනත් පාරකින් ගමන් කරයි. අන්තිමේදී මගියා දුම්රියට හෝ බස් පොළට එන විට එම රථ පිටත්ව ගොසිනි. ප්රභූවරයා කවරකු වේවා මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට ය. එය රටේ සිරිතයි. වැස්සත් පෑව්වත් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ යන තිදෙනාට බැණ වැදීම මේ රටේ සමහරුන්ගේ සිරිතය. ප්රභූවරයා හෙළිකොප්ටරයෙන් යන විට පවා කොළඹ පාරවල් වැසූ අවස්ථා තිබේ.

පාරවල් වැසීම ආරක්ෂක ක්‍රියාවලියකි. මෙයට වසර පහළොවකට පමණ පෙර "කු=ඩා බෝට්ටු සංකල්පයේ" නිර්මාතෘවරයා වූ එවකට නාවික හමුදාපතිව සිටි ක්ලැන්සි ප්‍රනාන්දු මහතා මරාගෙන මැරෙන කොටි ත්රස්තයකු විසින් ගාලු මුවදොරදී මරා දමන ලද්දේ නිසි ලෙස පාරවල් නො වැසූ හෙයිනි. (කුඩා බෝට්ටු සංකල්පය යනු මුහුදු කොටින්ට පහර දීම සඳහා නාවික හමුදාව විසින් කුඩා ප්‍රහාරක යාත්‍රා සමූහයක් යොදා ගැනීම ය.) එදා ක්ලැන්සි ප්‍රනාන්දු නාවික හමුදාපතිතුමා ගාලු මුවදොර පාර දිගේ ගමන් කරන විට පාර වසන ලද්දේ නම් කොටියාට ඔහු මැරීමට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් උදේ සිට හවස් වන තුරු කන්තෝරුවල කල්ගත කර දුර ගමනාන්තවල පිහිටි සිය නිවෙස් කරා යන ස්ථානයට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති න්‍යායයික කරුණු කිසිත් වැදගත් වන්නේ නැත. ඔවුන් ඒවා පිළිගත්තෙත් නැත. පිළිගන්නෙත් නැත. අපට පුරුදු ක්‍රමය මෙසේ යá අශ්වයා ඉතා ලාබෙට ලබා ගත හැකි විය යුතු ය. ඌ නේරංජනා ගංගාවෙන් පැනීමටත් සමත් විය යුතු ය.

මෙය කතාවේ එක් පැත්තකි. තමන් වටා තුවක්කු ගත් ආරක්ෂක නිලධාරීන්, වෙඩි නොවදින බී. එම්. ඩබ්ලිව්. රථ, පරිවාරක ජීප් සහ බස් රථ, කාන්තා සෙබළියන් යනාදීන් තබා ගැනීමේ ආබාධයකින් පෙළෙන ඇතැම්හු ද මේ සමාජයේ වෙති. එය එක්තරා මානසික තත්ත්වයකි. තමන් පාරේ යන විට පාර වසනු දකිනු කැමැති, සයිරන් නළා පිඹගෙන යන පෙර ගමන් රිය තමන්ට කලින් යනු දකිනු රිසි " අමාරුකාරයෝ" අප අතර වෙති. මේ අමාරු කවදා හෝ සුවපත් කළ යුතුය. මේ රටේ දැන් කොටි කලබලයක් නැති බැවින් ජනාධිපතිතුමාට සහ තවත් දෙතුන් දෙනකුට හැර වෙන කිසිදු අයෙකුට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැත. ඔවුන් ආරක්ෂා විය යුත්තේ ඡන්ද දායකයන්ගෙනි. පොරොන්දු ඉටු නො කෙරුණු ඡන්ද දායකයෝ ඔවුන් එනතුරු මඟ රැක සිටිති.

[QUOTE="tharinda07, post: 5975624, member: 21844"] [CENTER][U][FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]"රථ ගාය"[/COLOR][/SIZE] [/SIZE][/FONT][/U] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600] [/COLOR][/SIZE][SIZE=4](තවදුරටත් නො පෙන්වනු ලැබේ)[/SIZE] [SIZE=4][SIZE=3]http://www.divaina.com/2009/11/28/editor.html[/SIZE] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ප්‍රභූවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් රියවල නැගී මහ මඟ යද්දී පාරවල් වැසීමේ "ආරක්ෂක පුරුද්ද" පෙරේදා (26 දා) සිට නවත්වා දැමීම ගැන මේ පුවත්පත තරම් සතුටු වන වෙන කිසිවකුත් සිටින්නට ඉඩ නැත.[/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] මන්ද යත්, එයට විරුද්ධව වැඩිපුරම සටන් කළේ මේ පුවත්පත බැවිනි. පාරවල් වැසීම නතර කළ පෙරේදා දවසේත් අපගේ කතුවැකිය මගින් කියන ලද්දේ පාරවල් වැසීම නිසා මිනිසුන්ට ඇති වන දුක් කරදර ගැන ය. සාමාන්‍යයෙන් මේ රටේ පාරවල් වසන ලද්දේ මෙසේ යá සවස හතරහමාරට කොළඹ කන්තෝරු නිම වන්නේ යෑයි සිතමු. හරියටම සවස 5.05 ට පාරවල් වසනු ලැබේ. ගම්පහට, නුවරට, ගාල්ලට, මාතරට දිවෙන දුම්රිය කොටුවේ දුම්රියපළෙන් පටන් ගන්නේ සවස 5.09 ට, 5.19ට, 5.21 ට වැනි වේලාවන්ට ය. (දැන් ඔබට කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ගොඩබාන සහ අහසට නංවන වේලාවන් සිහිපත් වනවා ඇත.) එසේ තිබියදී හවස 05.05 ට පාරවල් වැසුනොත් ඇතැම් විට සවස පහමාර වන තුරුත් ඇරෙන්නේ නැත. [/SIZE] [SIZE=4]එවිට ලක්ෂ සංඛ්‍යාත ජනයාට දුම්රිය "මිස්" වෙයි. මිනිස්සු ගල් රූප ලෙස පාරවල් අසල හිටගෙන ප්‍රභූවරුන්ට සාප කළහ. මන්ද යත් පාරවල් වැසීම නිසා මගීන්ට නියමිත වේලාවට දුම්රිය වෙත පැමිණීමට නො හැකි වීම සාධාරණ හේතුවක් සේ සළකා දුම්රිය ප්‍රමාද කර තබා ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සිරිත නො වන හෙයිනි. සමහර විට ප්රභූවරයා ඒ පාරේ යන්නේත් නැත. ඔහු එක්කෝ ගමන අවලංගු කරයිá නැතහොත් වෙනත් පාරකින් ගමන් කරයි. අන්තිමේදී මගියා දුම්රියට හෝ බස් පොළට එන විට එම රථ පිටත්ව ගොසිනි. ප්රභූවරයා කවරකු වේවා මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට ය. එය රටේ සිරිතයි. වැස්සත් පෑව්වත් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ යන තිදෙනාට බැණ වැදීම මේ රටේ සමහරුන්ගේ සිරිතය. ප්රභූවරයා හෙළිකොප්ටරයෙන් යන විට පවා කොළඹ පාරවල් වැසූ අවස්ථා තිබේ.[/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] පාරවල් වැසීම ආරක්ෂක ක්‍රියාවලියකි. මෙයට වසර පහළොවකට පමණ පෙර "කු=ඩා බෝට්ටු සංකල්පයේ" නිර්මාතෘවරයා වූ එවකට නාවික හමුදාපතිව සිටි ක්ලැන්සි ප්‍රනාන්දු මහතා මරාගෙන මැරෙන කොටි ත්රස්තයකු විසින් ගාලු මුවදොරදී මරා දමන ලද්දේ නිසි ලෙස පාරවල් නො වැසූ හෙයිනි. (කුඩා බෝට්ටු සංකල්පය යනු මුහුදු කොටින්ට පහර දීම සඳහා නාවික හමුදාව විසින් කුඩා ප්‍රහාරක යාත්‍රා සමූහයක් යොදා ගැනීම ය.) එදා ක්ලැන්සි ප්‍රනාන්දු නාවික හමුදාපතිතුමා ගාලු මුවදොර පාර දිගේ ගමන් කරන විට පාර වසන ලද්දේ නම් කොටියාට ඔහු මැරීමට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් උදේ සිට හවස් වන තුරු කන්තෝරුවල කල්ගත කර දුර ගමනාන්තවල පිහිටි සිය නිවෙස් කරා යන ස්ථානයට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති න්‍යායයික කරුණු කිසිත් වැදගත් වන්නේ නැත. ඔවුන් ඒවා පිළිගත්තෙත් නැත. පිළිගන්නෙත් නැත. අපට පුරුදු ක්‍රමය මෙසේ යá අශ්වයා ඉතා ලාබෙට ලබා ගත හැකි විය යුතු ය. ඌ නේරංජනා ගංගාවෙන් පැනීමටත් සමත් විය යුතු ය. [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] මෙය කතාවේ එක් පැත්තකි. තමන් වටා තුවක්කු ගත් ආරක්ෂක නිලධාරීන්, වෙඩි නොවදින බී. එම්. ඩබ්ලිව්. රථ, පරිවාරක ජීප් සහ බස් රථ, කාන්තා සෙබළියන් යනාදීන් තබා ගැනීමේ ආබාධයකින් පෙළෙන ඇතැම්හු ද මේ සමාජයේ වෙති. එය එක්තරා මානසික තත්ත්වයකි. තමන් පාරේ යන විට පාර වසනු දකිනු කැමැති, සයිරන් නළා පිඹගෙන යන පෙර ගමන් රිය තමන්ට කලින් යනු දකිනු රිසි " අමාරුකාරයෝ" අප අතර වෙති. මේ අමාරු කවදා හෝ සුවපත් කළ යුතුය. මේ රටේ දැන් කොටි කලබලයක් නැති බැවින් ජනාධිපතිතුමාට සහ තවත් දෙතුන් දෙනකුට හැර වෙන කිසිදු අයෙකුට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැත. ඔවුන් ආරක්ෂා විය යුත්තේ ඡන්ද දායකයන්ගෙනි. පොරොන්දු ඉටු නො කෙරුණු ඡන්ද දායකයෝ ඔවුන් එනතුරු මඟ රැක සිටිති.[/SIZE] [/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom