රදාවඩුන්නේ ඥාණවිමල

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රදාවඩුන්නේ ඥාණවිමල

    එන්න එන්න ඇතුලටතවත් ඝනයෙක් වැදි බණ කියයි.!

    ඊයෙ ඔය ගොල්ලො බෞද්ධයා එකේ මේ හාමුදුරුවන්ගෙ බණ ඇහුවද? මොකක්ද බං පොසොන් පෝය දවසෙත් වැදිබණ කියන මේවගේ චීවරධාරී නිඝන්ඨයො, මේ රටට? මෙයා කියනව මානව හිමිකම් කියන්නෙ රටේ නීතිය යහපාලණය එක්ක සම්බන්ධ දෙයක් නෙමෙයි ලු, මානව හිමිකම් කියන්නෙ හිටපු ආණ්ඩුවෙ මිනිස්සුන්ව අමාරුවෙ දාන්න හදපු කුමණ්ත්‍රණයක්ලු, කරුමයක් තියනවනං ලු මානව හිමිකම් ප්‍රස්ණ ඇතිවෙන්නෙ , ඒවට නඩු කියල වැඩැක්ක් නෑලු, සිවුර ගලවල දාල නිඝන්ඨාරමයක් හදාගෙන ඒකට වෙලා හිටියනන් ඉවරනේ. මහින්දට උලත් එකයි ,පිලත් එකයි, ඉතින් ලංකාව හොඳව්3එලාවට බහු ජාතික බහු ආගමික රටක් උනේ, නැතිතන් බුදුවරුයි නිඝන්ඨායොයි දෙගොල්ලොම ලංකාවෙ ඉන්නව, ඉතිං බණ අහපු අය තේරුම් ගන්න ඇතිනෙ.