රදා කුලය

dbug

Well-known member
  • Sep 7, 2008
    1,829
    2,471
    113
    1563953548-nuwan-kulasekara-retire.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    කුලය ගැන මගේ මතය

    මේවා historical literature එකක් මිස කිසිම අනාගත ලබ්බකට වැඩක් නැත. ඔය වාසගම් 50% වඩා වෙනස් කර හෝ හලා ඇත. නවීන දරුවන්ට වාසගම් නැත.


    ආරේ ගුණ නෑරේ බව ජංගි සරා ඔප්පු කළේ එක පාරක් නොවේ.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    මෙකෙ තියන නමක් තියන කෙල්ලෙක් මට සෙට් උනා ඒකි නම් මට සිරාවටම සෙට් උනා හැසිරීම සහ දැනුවත් කම අතින්.

    අඩු කුලෙද මොකක්ද කියල නම් දන්නෙ නෑ එතකොට නමුත් එක පට්ට අමුතු surname එකක් මම නම් ඒක ගනන් ගත්තෙ නෑ ඒ කාලෙ.

    ගොනා වගෙ මම ඒ කෑල්ල අත ඇරල දැම්ම සිරා ලස්සන කෙල්ලෙක්. පැත්තෙන් බලනකොට පොඩි දකුනු ඉන්දියන් පෙනුමකුත් වගෙ තියන ලැටිනා පෙනුමක් තියන කෙල්ලෙක්. දැන් නම් බැදලත් ඇති. :(
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    රදා කුලය (Radawa Caste / Dhoby caste)
    Sajith-Premadasa.jpg


    සදා ලෝක කුජීත රදා පෑඩ් සජිත් ලැවරියාදාස කොටළුවා තමයි හොඳම උදාහරනේ.😂😂😂🤮🤮🤮