Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රදා කුලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රදා කුලය (Radawa Caste / Dhoby caste)

හදුන්වන වෙනත් නම් = හේන වංශය , රජක කුලය, ඩොබී කුලය, පේඩි කුලය , රජක වංශය

කුල වර්ගීකරණය :- සේවා කුල

පටබැඳිනාම = පේඩි, චාකාලි , හේනයා

ආගම සහ ජාතිය = සිංහල බෞද්ධ සහ කතෝලික

බහුල ප්‍රදේශ =

මහරගම Town , පමුණුව (මහරගම) ,

කොටහේන (කොලඹ) , ලොන්ඩරිවත්ත (කොටහේන), බැරගම (අම්බලන්තොට) , කදිරගොඩ (අම්බලන්තොට) , බොරළුව (තංගල්ල) , වීරවිල (හම්බන්තොට) , බුන්දල (හම්බන්තොට) , රිදියගම (අම්බලන්තොට) , ගාමිණීපුර (කතරගම) , සුදුහුම්පොල (මහනුවර) , නාගහලන්ද (වැලිපිට - මහනුවර) , රඳැල්ල (නුවරඑළිය) ,

වේරගොඩ (වැලිවිට - මහනුවර) , බතලවත්ත (වැලිවිට - මහනුවර) , රඳාගම (පඬුවස්නුවර) , වලපාලුව (මන්දපොල) , කඩවැද්දුව (යටියන), ලුණුගම්වෙහෙර (හම්බන්තොට) , බඳගිරිය (හම්බන්තොට), ඔග්ගමුව (මාස්පොත) ,

Molkawa (Kalutara), Tissamaharamaya (Hambanthota), Hambanthota Town , Ambalanthota අම්බලන්තොට (Hambanthota), Kamburugoda (Gampaha), Makola (Gampaha), Gonawala (Gampaha), Keselwatta (colombo), Mabola (Gampaha), Thalawathuhenpita (Gampaha), Naranwala (Gampaha), Pelawatta (Kalutara), Malewana (Kalutara), Kalamulla (Kalutara), Galhena (Kalutara), Hokandara (Piliyandala), Meeripola, Payagala, Beruwala, uggala, Siyabalape (Gampaha), Biyagama (Gampaha), Kottawatta (Matara), Bomiriya, Walallawita, Lakshapatiya (Moratuwa), Yatagampitiya (Kalutara), Halugama, siyambalangoda, pamunuwatta, willawatta, Hangawatta, Pannemulla, Kotandeniya, pohonnaruwa (Hapitigama korale), Amunuhenthuduwa (walallawita), Rathmalgoda (Horana), Kahathuduwa (Piliyandala) Thihariya (Gampaha), Nittabuwa (Gampaha), Bothale, Milleniya (Bandaragama), Molligoda (Wadduwa), Pitiyagedara (Gampaha), Tammita , Masimbula , Wallabagala , රිදීවිට , Amunumulla , Welipenna , දිඹුල්ගොටුව,

බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = ගම්පහ , හම්බන්තොට, කුරුණෑගල , රත්නපුරය

" යටත් විජිත ආගමනයත් සමඟ ක්රිස්තියානිකරණය වීම හරහා අනෙකුත් සුලුතර කුලයන්ට සාපේක්ෂව සීඝ්‍ර ලෙස ඉහලට පැමිණි කුලයකි "

හේන වංශය හෙවත් රජකවරු යනු ලංකාවේ කුඩා කුල කණ්ඩායමකි. ඔවුහු පවුල් අතලොස්සකට සීමා වෙමින් ලංකාවේ සෑම ගම්මානයකම සමාජිකයන් වී සිටිති. නමුත් පුදුමයකට මෙන් ඔවුන් විශාල සමාජ කණ්ඩායමක් හැටියට එකම එක දිස්ත්‍රික්කයක ගොනු වී සිටිනු අපට දකින්නට ලැබෙන්නේය. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. ලංකාව පුරා ගම්මනවල දී පවුල් කීපයකට සීමා වෙන හේන වංශිකයන් හම්බන්තොට දිසාවට අයත් අම්බලන්තොට හම්බන්තොට හා තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුල දී විශාල ගම්මාන හැටියට පදිංචිවී සිටීම තරමක අහම්භයකි.

වලවේ ගංගාවේ දකුණු ඉවුර පුරා ඇති හේන වංශික ගම්මානවල පුරාණ කතා මේ සමාජ කණ්ඩායමේ අතීතය ක්‍රිස්තු වර්ෂයෙන් පලමු සියවස දක්වා ඈතට ගමන් කරයි මහාවංශයේ සඳහන් නොවෙන සෙසු සාහිත්‍යයේ සඳහන් වෙන බොහෝ ජන ඇදහිලි හා විශ්වාසයන් අපට තහවුරු වන්නේ ජනකතා හා ජනශෘති ඇසුරේය.

ගජබා රජතුමා ක්‍රිස්තු වර්ෂයෙන් දෙවැනි සියවසෙ දී දකුණු ඉංදියාවෙන් ගෙනෙන පත්තිනි ඇදහීම හා ඒ හා බැඳුණු පුජාභාන්ඩ කතා සියල්ලම අපට හමුවෙන්නේ ගජබා පුවත, අංකොට හටන හා පැරකුම්බා සිරිත යන කාව්‍ය හා සාහිත්‍ය නිර්මාන ඇසුරෙන්ය

" වංකනාසික තිස්ස කුමරු සහ ” අප්පුවා”

වංකනාසික තිස්ස හෙවත් වක් වූ නහයක් තිබූ රජතුමා ප්‍රකට මහාවාරිකරු වසභ රජුගේ පුත්‍රයාය. වංකනාසික තිස්ස කුමරු තරුණ කාලයේ බලවත්වු අර්ශස් රෝගයකට ප්‍රතිකාර ගැනීමට රහසිගතව රුහුණු මාගමටය උඩමලල ගමේ කීර්තිමත් හේන වංශික වෙද ගෙදරකට යැවෙන්නේය. අප්පුවා නමින් වෙදගෙදර සහායෙක් හැටියට එහිම නැවතී වංකනාසික තිස්ස කුමරු ප්‍රතිකාර ලැබීමට පටන් ගන්නේය. මේ වෙදගෙදර රංමැණිකා හා කළුමැණිකා නමින් දියණියෝ දෙදෙනෙක් විසූහ. එයින් අප්පුවා නමින් වෙස් වලාගත් රෝගී කුමරුට වඩාත් කරුණාව දැක් වූයේ බාල රංමැණිකාය.

" ගජබා කුමරු සහ නීල මහා යෝධයා "

වසභ රජතුමා වංකනාසික තිස්ස කුමරුට යුවරාජ තනතුර සමඟ රාජ්‍ය විචාරීම ද පැවරුවේය. වහාම සුදුසු කුමරියක් ද කුමරුගේ සරණබන්ධනයට සෙව්වේය.වංකනාසික තිස්ස කුමරු සරණ බන්ධනයට තොරා ගත්තේ උඩමලල ගමේ හේන වංශික වෙදදුරුගේ බාල දියණියයි. නමුත් වෙදගෙදර වැඩිමහල් දියණිය කළුමැණිකා ද අන්තංපුරයට ගැනීමට වංකනාසික තිස්ස යුවරජු අමතක නොකලේය.

රජුට රන්දෝලි බිසව වූ රන්මැණිකාට ලැබුණු රජ කුමරු ගජබා නමින් වූයේය. යකඩදෝලියට ගිය කළුමැණිකාට ලැබුණු පුතා නීලා ය. ලංකා ඉතිහාසයේ ජනප්‍රවාද ගත ප්‍රකටම යෝධයාය. වසභ රජුගේ හතලිශතර අවුරුදු රාජ්‍ය විචාරීම අවසානයේ වංකනාසික තිස්ස රජ වුණේය. එතුමා යුව රජ තනතුර ගජබා කුමරුට දී යකඩ දෝලියෙන් උපන් නීල මහා යෝධයාට රුහුණේ දොලොස්දාස් රට නිල්වලා නදියේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ භූමිය නින්දගම් කර දුන්නේය.

මිටි ශරීරයක් හිමි නමුත් මනා බාහුබලයෙන් යුත් නීල මහ යෝධයා නොයෙක් සපන්කම් පාමින් රුහුනේ වාසය කලේය.

" පත්තිනි සලඹ හා හේන වංශික කපු පරපුර "

මේ පත්තිනි දෙවතාවිය ඇදහීම භාර ගැනීමට හෝ එයට උපකාර කිරීමට එවකට රටේ බලවත් වූ මහවිහාරය හා අභයගිරි උභය විහාර තරයේම ප්රතික්ෂෙප කල නිසා පුජකත්වය හෙවත් කපු තනතුරු සඳහා රජක කුලයට පහල දමා සිටි උඩමලල ගම බ්රාහ්මන වංශිකයන්ට පැවරුනේය. රැගෙන ආ දොලොස් දහසක් සිංහල සිරකරුවෝ ඔවුන්ගේ පවුල්වලට නැවත භාර දුන්හ. සිරකරුවන් හැටියට ගෙනා සොලීන් දොලොස් දහස රටේ නොයෙක් ගම්වල පදිංචි කෙරුණේය. නීල මහා යෝධයාගේ ප්‍රසිද්ධිය හා විශ්වකර්ම ගොවිතැන කර්මාන්තය නිසා රටේ නොයෙක් පලාත්වල සිටි හේන වංශිකයෝ වලවේ ගංගාවේ දකුණු ඉවුරේ පිහිටි රිදීගම, බඳගිරිය, බුන්දල සහ වීරවිල ගම්මානවල පදිංචි වූහ.

මේ පුරාණ කතාවට බොහෝ තොරතුරු සැපයෙන්නේ, ගජබා පුවත, අංකොට හටන [ගද්‍ය හා පද්‍ය] පත්තිනි හෑල්ල හා පැරකුම්බාසිරිත යන ගැදි පැදි සාහිත්‍යයෙනි. නමුත් මහා වංශයේ කොතැනකවත් ගජබා රජුගේ හෝ නීල මහා යෝධයාගේ ඉංදියානු සංචාරයක් ගැන සඳහනක් නැත. පැරකුම්බා සිරිතේ එබඳු සඳහනක් ඇතත් නීලමහා යෝධයා සමඟ ගිය බවක් නොකියවේ. එහෙත් මහාවංශය වසභ රජුගේ විවාහය හා වංකනාසික කුමරුගේ අසම්මත විවාහ දෙක හොඳින් විස්තර කර ඇත. මහාවංශයට අනුව වසභ රජතුමා අගබිසව කර ගන්නේ තමාට ජීවිතාරක්ෂාව දුන් සවකීය මාමගේ බිරිඳ වූ මෙත්තා නම් නැන්දනියයි. ඒ රජතුමා සිය පුත් වංකනාසික තිස්ස කුමරුට විවාහ කර දෙන්නේ ඔහු විසින්ම මරා දැමූ සුභ රජුගේ උළුවඩු ගෙදර හැදුණු වැඩුණු දියණිය වූ මහා මාත්‍රා කුමරියයි.

මේ මහාවංශ විස්තරය හා ගැදිපැදි සාහිත්‍ය විස්තර වලවේ නිම්නයේ පුරාන ජනප්‍රවාද එකට තැබීමේදී වලවේ ගං ඉවුරේ නිශ්චිත ප්‍රදේශයක හේන වංශිකයන් විශාල වශයෙන් ප්රවේනියෙන් ම ජිවත් වීමේ ඓතිහාසික හේතු සොයා ගැනීමට පුළුවනි. සිංහල රාජාංඩු යටතේ රාජ්‍ය විරෝධීන්ට ලැබුණු එක් බරපතල දඬුවමක් වූයේ කුලයෙන් පහත ට දැමීමය. මේ දන්ඬුවම මහනුවර උඩරට රාජධානියේ අවසානය තෙක්ම පැවතුනේය. කාලිංග මාඝ වැනි ආක්‍රමනිකයෝ තමන්ට සතුරු වූ සිංහල කුලීනයන් බලාත්කාරයෙන් කුල දුෂණයේ යොදවමින් සෙසු කුල සමඟ මිශ්‍ර කල බව පුජාවලිය කියයි. මේ කරුණු කාරනා විභාග කරද්දී අපට හේන වංශික ජනයා මාගම්පත්තුවේදී පැතිරුණු භූමියක දී විශාල කුල කන්ඩායමක් හැටියට රැස්වී සිටීමේ හේතුවලට අදාල ඉඟි සොයා ගැනීමට පුළුවන.

අනෙකුත් දිස්ත්‍රික්ක තුල හේන ජනතාව වෙන් වෙන් වශයෙන් විසිරී සිටියද කුල ගම්මාන ලෙස පිහිටුවා ජීවත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාලම කුලය ගොවි කුලය වන අතර දෙවැනි තැන ගන්නේ දුරාව වංශයයි. තුන්වෙනි තැන හේන වංශයටද, හතර වන තැන දේව වංශටද පස්වන තැන කරාව වංශයටද පිලිවෙලින් ජනග්‍රහණය බෙදී යයි..

හැඳින්වීම :-

සේවා කුලයකි. මෙරට සැලකියහැකි තරම් සුලු ජනතාවක් ජීවත් වෙයි.. දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ සිට මෙරටට පැමිණ ඇති කුලයකි. මන්දාරම් පුවතේ සඳහන් වන අන්දමට ද්‍රවිඩ සම්බවයකි. තවමත් ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා, කර්ණාටක, තමිල්නාඩු හා උඩුප්පිලි දිස්ත්‍රික්ක වල රඳා කුලයේ ආදිතමයෝ ජීවත් වෙයි. මෙය බොහෝ විට Rajaka caste නැතහොත් Dobby Caste කියා ඉන්දියාවේ හඳුනාගත හැක. ආන්ද්‍රා ප්‍රදේශය තුල බහුලය. "රජක" යන්නේ අර්ථය සංකෘත හා පාලි බසින් කිලිටි ඉවත්කර දමන්නන් (Removers of Dirts) වේ. ඔවුන් උසස් කුලවල නිවෙස්වලට ගොස් රෙදි එකතු කළ නමුත් දැන් එය ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් වැනි ප්‍රාන්තවල යල්පැන ගොස් ඇත , නමුත් ඔවුන් තවමත් විවාහ මංගල්‍යවල චාරිත්‍ර කිහිපයක් සහ ගම්වල හෝ ඒ අවට ප්‍රදේශවල සිදු කරන උත්සව කිහිපයක සිදු කරයි.

19 වැනි සියවසේ ඉංග්‍රීසීන් විසින් මෙරට මුදලාර් පංතිය ඇති කිරීම, මුලදී එය ගොවිගම කුලයට පමණක් සීමා කිරීම, මෙම පන්තිය විසින් ව්‍යාජ කුල ධුරාවලියක් නිෂ්පාදනය කිරීම සහ ඉඩම් හිමි ක්‍රමය වෙනස් කිරීම යන කරුණු නිසා මෙම කුලය ද පහත් පංතියක් ලෙස වර්ග කිරීමට හේතු විය. එසේ නමුත් රඳාව කුලයේ අයටත් පෘතුග්රිසින් විසින් මුදලි මුහන්දිරම් පත්වීම් ප්‍රධානය කොට ඇත. රඳා කුලයේ කටයුතු අධික්ෂනය සඳහා ගම් මට්ටමින් එමකුලයෙන් මුහන්දිරම් වරු තෝරා පත්කලහ. මෙම කාලය තුළ කුලය. ඉතිහාසයට පටහැනි වුවද, සමහර නූතන ගොවිගම ඉතිහාසඥයින් මේ දක්වා යෝජනා කරන්නේ මෙම කුලය සාම්ප්‍රදායිකව ගොවි කුලයට සේවය කිරීමට බැඳී සිටි බවයි. (එහි අතරමැදි සත්‍යක් ඇතිමුත් සම්පූර්ණ සත්‍ය නොවේ)

බලගතු මුදලිර් පන්තිය මෙම කුලය සහ අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික කුලයන් යටත් විජිත පත්වීම්වලින් ඈත් කිරීමට උත්සාහ කළහ. මුදලියර්වරුන් සහ සම්බන්ධ ප්‍රධානීන් විසින් කරන ලද පීඩාව මෙම ප්‍රජාවට භාවිතා කළ හැකි යටත්කම, සේවය සහ සීමා කිරීම් පවා ඉල්ලා සිටීම දක්වා ව්‍යාප්ත විය.

ඉහත දුෂ්කරතා මධ්‍යයේ වුවද, මෙම කුලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු බ්‍රිතාන්‍ය පාලන සමයේදී පුරෝගාමී නැව් පාලකයන් , වාණිජ රෙදි සෝදන ක්‍රියාකරුවන් සහ සාර්ථක වෙළෙන්දන් බවට පත් වූ අතර කුල තත්වය පරයා ඉහලට පැමිණියේය.

රාජකාරීන් = රෙදි සේදීම, උත්සව වලට රෙදිපිලි පටපිලි සැපයීම, බුමුතුරුණු සහ පාවඩ සැකසීම , මල්වර චාරිත්‍ර ඉටු කිරීම, අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීම, විවාහ චාරිත්‍ර ඉටු කිරීම, රදලයන්ගේ කොන්ඩා කැපීම සහ ඉහල කුල වල අයට සේවය කිරීම

සිංහල සාහිත්‍ය තුල රඳා කුලය ගැන කතා කෙරෙන අවස්තා :-

" ලෙංචිනා මගෙ නංගියේ ඇයි ගං තෙරට වී ගොම්මනේ " ගීතය මගින් සුනිල් එදිරිසිංහයන්

මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතා විසින් රචිත "සෙංකොට්ටන්" නව කතාව මගින් රඳා කුලය එකල සමාජය තුල පැවති තත්වය ගැන කතා කරයි. , රඳා ශෝක මාලය නම් කෘතියේ කොලඹ යුගයේ කිවිඳියක් වූ තැලීනා ෆ්‍රැන්සින් ලමාතැනිය රඳා කුලය විස්තර කරයි.

[QUOTE="Dead Cupid, post: 28384007, member: 118969"] [CENTER][B][SIZE=7]රදා කුලය (Radawa Caste / Dhoby caste)[/SIZE][/B][/CENTER] හදුන්වන වෙනත් නම් = හේන වංශය , රජක කුලය, ඩොබී කුලය, පේඩි කුලය , රජක වංශය කුල වර්ගීකරණය :- සේවා කුල පටබැඳිනාම = පේඩි, චාකාලි , හේනයා ආගම සහ ජාතිය = සිංහල බෞද්ධ සහ කතෝලික බහුල ප්‍රදේශ = මහරගම Town , පමුණුව (මහරගම) , කොටහේන (කොලඹ) , ලොන්ඩරිවත්ත (කොටහේන), බැරගම (අම්බලන්තොට) , කදිරගොඩ (අම්බලන්තොට) , බොරළුව (තංගල්ල) , වීරවිල (හම්බන්තොට) , බුන්දල (හම්බන්තොට) , රිදියගම (අම්බලන්තොට) , ගාමිණීපුර (කතරගම) , සුදුහුම්පොල (මහනුවර) , නාගහලන්ද (වැලිපිට - මහනුවර) , රඳැල්ල (නුවරඑළිය) , වේරගොඩ (වැලිවිට - මහනුවර) , බතලවත්ත (වැලිවිට - මහනුවර) , රඳාගම (පඬුවස්නුවර) , වලපාලුව (මන්දපොල) , කඩවැද්දුව (යටියන), ලුණුගම්වෙහෙර (හම්බන්තොට) , බඳගිරිය (හම්බන්තොට), ඔග්ගමුව (මාස්පොත) , Molkawa (Kalutara), Tissamaharamaya (Hambanthota), Hambanthota Town , Ambalanthota අම්බලන්තොට (Hambanthota), Kamburugoda (Gampaha), Makola (Gampaha), Gonawala (Gampaha), Keselwatta (colombo), Mabola (Gampaha), Thalawathuhenpita (Gampaha), Naranwala (Gampaha), Pelawatta (Kalutara), Malewana (Kalutara), Kalamulla (Kalutara), Galhena (Kalutara), Hokandara (Piliyandala), Meeripola, Payagala, Beruwala, uggala, Siyabalape (Gampaha), Biyagama (Gampaha), Kottawatta (Matara), Bomiriya, Walallawita, Lakshapatiya (Moratuwa), Yatagampitiya (Kalutara), Halugama, siyambalangoda, pamunuwatta, willawatta, Hangawatta, Pannemulla, Kotandeniya, pohonnaruwa (Hapitigama korale), Amunuhenthuduwa (walallawita), Rathmalgoda (Horana), Kahathuduwa (Piliyandala) Thihariya (Gampaha), Nittabuwa (Gampaha), Bothale, Milleniya (Bandaragama), Molligoda (Wadduwa), Pitiyagedara (Gampaha), Tammita , Masimbula , Wallabagala , රිදීවිට , Amunumulla , Welipenna , දිඹුල්ගොටුව, බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = ගම්පහ , හම්බන්තොට, කුරුණෑගල , රත්නපුරය " යටත් විජිත ආගමනයත් සමඟ ක්රිස්තියානිකරණය වීම හරහා අනෙකුත් සුලුතර කුලයන්ට සාපේක්ෂව සීඝ්‍ර ලෙස ඉහලට පැමිණි කුලයකි " හේන වංශය හෙවත් රජකවරු යනු ලංකාවේ කුඩා කුල කණ්ඩායමකි. ඔවුහු පවුල් අතලොස්සකට සීමා වෙමින් ලංකාවේ සෑම ගම්මානයකම සමාජිකයන් වී සිටිති. නමුත් පුදුමයකට මෙන් ඔවුන් විශාල සමාජ කණ්ඩායමක් හැටියට එකම එක දිස්ත්‍රික්කයක ගොනු වී සිටිනු අපට දකින්නට ලැබෙන්නේය. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. ලංකාව පුරා ගම්මනවල දී පවුල් කීපයකට සීමා වෙන හේන වංශිකයන් හම්බන්තොට දිසාවට අයත් අම්බලන්තොට හම්බන්තොට හා තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුල දී විශාල ගම්මාන හැටියට පදිංචිවී සිටීම තරමක අහම්භයකි. වලවේ ගංගාවේ දකුණු ඉවුර පුරා ඇති හේන වංශික ගම්මානවල පුරාණ කතා මේ සමාජ කණ්ඩායමේ අතීතය ක්‍රිස්තු වර්ෂයෙන් පලමු සියවස දක්වා ඈතට ගමන් කරයි මහාවංශයේ සඳහන් නොවෙන සෙසු සාහිත්‍යයේ සඳහන් වෙන බොහෝ ජන ඇදහිලි හා විශ්වාසයන් අපට තහවුරු වන්නේ ජනකතා හා ජනශෘති ඇසුරේය. ගජබා රජතුමා ක්‍රිස්තු වර්ෂයෙන් දෙවැනි සියවසෙ දී දකුණු ඉංදියාවෙන් ගෙනෙන පත්තිනි ඇදහීම හා ඒ හා බැඳුණු පුජාභාන්ඩ කතා සියල්ලම අපට හමුවෙන්නේ ගජබා පුවත, අංකොට හටන හා පැරකුම්බා සිරිත යන කාව්‍ය හා සාහිත්‍ය නිර්මාන ඇසුරෙන්ය " වංකනාසික තිස්ස කුමරු සහ ” අප්පුවා” වංකනාසික තිස්ස හෙවත් වක් වූ නහයක් තිබූ රජතුමා ප්‍රකට මහාවාරිකරු වසභ රජුගේ පුත්‍රයාය. වංකනාසික තිස්ස කුමරු තරුණ කාලයේ බලවත්වු අර්ශස් රෝගයකට ප්‍රතිකාර ගැනීමට රහසිගතව රුහුණු මාගමටය උඩමලල ගමේ කීර්තිමත් හේන වංශික වෙද ගෙදරකට යැවෙන්නේය. අප්පුවා නමින් වෙදගෙදර සහායෙක් හැටියට එහිම නැවතී වංකනාසික තිස්ස කුමරු ප්‍රතිකාර ලැබීමට පටන් ගන්නේය. මේ වෙදගෙදර රංමැණිකා හා කළුමැණිකා නමින් දියණියෝ දෙදෙනෙක් විසූහ. එයින් අප්පුවා නමින් වෙස් වලාගත් රෝගී කුමරුට වඩාත් කරුණාව දැක් වූයේ බාල රංමැණිකාය. " ගජබා කුමරු සහ නීල මහා යෝධයා " වසභ රජතුමා වංකනාසික තිස්ස කුමරුට යුවරාජ තනතුර සමඟ රාජ්‍ය විචාරීම ද පැවරුවේය. වහාම සුදුසු කුමරියක් ද කුමරුගේ සරණබන්ධනයට සෙව්වේය.වංකනාසික තිස්ස කුමරු සරණ බන්ධනයට තොරා ගත්තේ උඩමලල ගමේ හේන වංශික වෙදදුරුගේ බාල දියණියයි. නමුත් වෙදගෙදර වැඩිමහල් දියණිය කළුමැණිකා ද අන්තංපුරයට ගැනීමට වංකනාසික තිස්ස යුවරජු අමතක නොකලේය. රජුට රන්දෝලි බිසව වූ රන්මැණිකාට ලැබුණු රජ කුමරු ගජබා නමින් වූයේය. යකඩදෝලියට ගිය කළුමැණිකාට ලැබුණු පුතා නීලා ය. ලංකා ඉතිහාසයේ ජනප්‍රවාද ගත ප්‍රකටම යෝධයාය. වසභ රජුගේ හතලිශතර අවුරුදු රාජ්‍ය විචාරීම අවසානයේ වංකනාසික තිස්ස රජ වුණේය. එතුමා යුව රජ තනතුර ගජබා කුමරුට දී යකඩ දෝලියෙන් උපන් නීල මහා යෝධයාට රුහුණේ දොලොස්දාස් රට නිල්වලා නදියේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ භූමිය නින්දගම් කර දුන්නේය. මිටි ශරීරයක් හිමි නමුත් මනා බාහුබලයෙන් යුත් නීල මහ යෝධයා නොයෙක් සපන්කම් පාමින් රුහුනේ වාසය කලේය. " පත්තිනි සලඹ හා හේන වංශික කපු පරපුර " මේ පත්තිනි දෙවතාවිය ඇදහීම භාර ගැනීමට හෝ එයට උපකාර කිරීමට එවකට රටේ බලවත් වූ මහවිහාරය හා අභයගිරි උභය විහාර තරයේම ප්රතික්ෂෙප කල නිසා පුජකත්වය හෙවත් කපු තනතුරු සඳහා රජක කුලයට පහල දමා සිටි උඩමලල ගම බ්රාහ්මන වංශිකයන්ට පැවරුනේය. රැගෙන ආ දොලොස් දහසක් සිංහල සිරකරුවෝ ඔවුන්ගේ පවුල්වලට නැවත භාර දුන්හ. සිරකරුවන් හැටියට ගෙනා සොලීන් දොලොස් දහස රටේ නොයෙක් ගම්වල පදිංචි කෙරුණේය. නීල මහා යෝධයාගේ ප්‍රසිද්ධිය හා විශ්වකර්ම ගොවිතැන කර්මාන්තය නිසා රටේ නොයෙක් පලාත්වල සිටි හේන වංශිකයෝ වලවේ ගංගාවේ දකුණු ඉවුරේ පිහිටි රිදීගම, බඳගිරිය, බුන්දල සහ වීරවිල ගම්මානවල පදිංචි වූහ. මේ පුරාණ කතාවට බොහෝ තොරතුරු සැපයෙන්නේ, ගජබා පුවත, අංකොට හටන [ගද්‍ය හා පද්‍ය] පත්තිනි හෑල්ල හා පැරකුම්බාසිරිත යන ගැදි පැදි සාහිත්‍යයෙනි. නමුත් මහා වංශයේ කොතැනකවත් ගජබා රජුගේ හෝ නීල මහා යෝධයාගේ ඉංදියානු සංචාරයක් ගැන සඳහනක් නැත. පැරකුම්බා සිරිතේ එබඳු සඳහනක් ඇතත් නීලමහා යෝධයා සමඟ ගිය බවක් නොකියවේ. එහෙත් මහාවංශය වසභ රජුගේ විවාහය හා වංකනාසික කුමරුගේ අසම්මත විවාහ දෙක හොඳින් විස්තර කර ඇත. මහාවංශයට අනුව වසභ රජතුමා අගබිසව කර ගන්නේ තමාට ජීවිතාරක්ෂාව දුන් සවකීය මාමගේ බිරිඳ වූ මෙත්තා නම් නැන්දනියයි. ඒ රජතුමා සිය පුත් වංකනාසික තිස්ස කුමරුට විවාහ කර දෙන්නේ ඔහු විසින්ම මරා දැමූ සුභ රජුගේ උළුවඩු ගෙදර හැදුණු වැඩුණු දියණිය වූ මහා මාත්‍රා කුමරියයි. මේ මහාවංශ විස්තරය හා ගැදිපැදි සාහිත්‍ය විස්තර වලවේ නිම්නයේ පුරාන ජනප්‍රවාද එකට තැබීමේදී වලවේ ගං ඉවුරේ නිශ්චිත ප්‍රදේශයක හේන වංශිකයන් විශාල වශයෙන් ප්රවේනියෙන් ම ජිවත් වීමේ ඓතිහාසික හේතු සොයා ගැනීමට පුළුවනි. සිංහල රාජාංඩු යටතේ රාජ්‍ය විරෝධීන්ට ලැබුණු එක් බරපතල දඬුවමක් වූයේ කුලයෙන් පහත ට දැමීමය. මේ දන්ඬුවම මහනුවර උඩරට රාජධානියේ අවසානය තෙක්ම පැවතුනේය. කාලිංග මාඝ වැනි ආක්‍රමනිකයෝ තමන්ට සතුරු වූ සිංහල කුලීනයන් බලාත්කාරයෙන් කුල දුෂණයේ යොදවමින් සෙසු කුල සමඟ මිශ්‍ර කල බව පුජාවලිය කියයි. මේ කරුණු කාරනා විභාග කරද්දී අපට හේන වංශික ජනයා මාගම්පත්තුවේදී පැතිරුණු භූමියක දී විශාල කුල කන්ඩායමක් හැටියට රැස්වී සිටීමේ හේතුවලට අදාල ඉඟි සොයා ගැනීමට පුළුවන. අනෙකුත් දිස්ත්‍රික්ක තුල හේන ජනතාව වෙන් වෙන් වශයෙන් විසිරී සිටියද කුල ගම්මාන ලෙස පිහිටුවා ජීවත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාලම කුලය ගොවි කුලය වන අතර දෙවැනි තැන ගන්නේ දුරාව වංශයයි. තුන්වෙනි තැන හේන වංශයටද, හතර වන තැන දේව වංශටද පස්වන තැන කරාව වංශයටද පිලිවෙලින් ජනග්‍රහණය බෙදී යයි.. හැඳින්වීම :- සේවා කුලයකි. මෙරට සැලකියහැකි තරම් සුලු ජනතාවක් ජීවත් වෙයි.. දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ සිට මෙරටට පැමිණ ඇති කුලයකි. මන්දාරම් පුවතේ සඳහන් වන අන්දමට ද්‍රවිඩ සම්බවයකි. තවමත් ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා, කර්ණාටක, තමිල්නාඩු හා උඩුප්පිලි දිස්ත්‍රික්ක වල රඳා කුලයේ ආදිතමයෝ ජීවත් වෙයි. මෙය බොහෝ විට Rajaka caste නැතහොත් Dobby Caste කියා ඉන්දියාවේ හඳුනාගත හැක. ආන්ද්‍රා ප්‍රදේශය තුල බහුලය. "රජක" යන්නේ අර්ථය සංකෘත හා පාලි බසින් කිලිටි ඉවත්කර දමන්නන් (Removers of Dirts) වේ. ඔවුන් උසස් කුලවල නිවෙස්වලට ගොස් රෙදි එකතු කළ නමුත් දැන් එය ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් වැනි ප්‍රාන්තවල යල්පැන ගොස් ඇත , නමුත් ඔවුන් තවමත් විවාහ මංගල්‍යවල චාරිත්‍ර කිහිපයක් සහ ගම්වල හෝ ඒ අවට ප්‍රදේශවල සිදු කරන උත්සව කිහිපයක සිදු කරයි. 19 වැනි සියවසේ ඉංග්‍රීසීන් විසින් මෙරට මුදලාර් පංතිය ඇති කිරීම, මුලදී එය ගොවිගම කුලයට පමණක් සීමා කිරීම, මෙම පන්තිය විසින් ව්‍යාජ කුල ධුරාවලියක් නිෂ්පාදනය කිරීම සහ ඉඩම් හිමි ක්‍රමය වෙනස් කිරීම යන කරුණු නිසා මෙම කුලය ද පහත් පංතියක් ලෙස වර්ග කිරීමට හේතු විය. එසේ නමුත් රඳාව කුලයේ අයටත් පෘතුග්රිසින් විසින් මුදලි මුහන්දිරම් පත්වීම් ප්‍රධානය කොට ඇත. රඳා කුලයේ කටයුතු අධික්ෂනය සඳහා ගම් මට්ටමින් එමකුලයෙන් මුහන්දිරම් වරු තෝරා පත්කලහ. මෙම කාලය තුළ කුලය. ඉතිහාසයට පටහැනි වුවද, සමහර නූතන ගොවිගම ඉතිහාසඥයින් මේ දක්වා යෝජනා කරන්නේ මෙම කුලය සාම්ප්‍රදායිකව ගොවි කුලයට සේවය කිරීමට බැඳී සිටි බවයි. (එහි අතරමැදි සත්‍යක් ඇතිමුත් සම්පූර්ණ සත්‍ය නොවේ) බලගතු මුදලිර් පන්තිය මෙම කුලය සහ අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික කුලයන් යටත් විජිත පත්වීම්වලින් ඈත් කිරීමට උත්සාහ කළහ. මුදලියර්වරුන් සහ සම්බන්ධ ප්‍රධානීන් විසින් කරන ලද පීඩාව මෙම ප්‍රජාවට භාවිතා කළ හැකි යටත්කම, සේවය සහ සීමා කිරීම් පවා ඉල්ලා සිටීම දක්වා ව්‍යාප්ත විය. ඉහත දුෂ්කරතා මධ්‍යයේ වුවද, මෙම කුලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු බ්‍රිතාන්‍ය පාලන සමයේදී පුරෝගාමී නැව් පාලකයන් , වාණිජ රෙදි සෝදන ක්‍රියාකරුවන් සහ සාර්ථක වෙළෙන්දන් බවට පත් වූ අතර කුල තත්වය පරයා ඉහලට පැමිණියේය. රාජකාරීන් = රෙදි සේදීම, උත්සව වලට රෙදිපිලි පටපිලි සැපයීම, බුමුතුරුණු සහ පාවඩ සැකසීම , මල්වර චාරිත්‍ර ඉටු කිරීම, අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීම, විවාහ චාරිත්‍ර ඉටු කිරීම, රදලයන්ගේ කොන්ඩා කැපීම සහ ඉහල කුල වල අයට සේවය කිරීම සිංහල සාහිත්‍ය තුල රඳා කුලය ගැන කතා කෙරෙන අවස්තා :- " ලෙංචිනා මගෙ නංගියේ ඇයි ගං තෙරට වී ගොම්මනේ " ගීතය මගින් සුනිල් එදිරිසිංහයන් මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතා විසින් රචිත "සෙංකොට්ටන්" නව කතාව මගින් රඳා කුලය එකල සමාජය තුල පැවති තත්වය ගැන කතා කරයි. , රඳා ශෝක මාලය නම් කෘතියේ කොලඹ යුගයේ කිවිඳියක් වූ තැලීනා ෆ්‍රැන්සින් ලමාතැනිය රඳා කුලය විස්තර කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom