රන්ජට මොකද උනේ??

10007

Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    අන්න එකයි ඉතින් වැඩේ. මම දැක්ක FB එකෙක්ත් සමහර comments එහෙම මැරුණ "SF ලොක්ක" එහෙම ගොඩක් support කරා කියල campaign එකට. අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා කට්ටිය ගැන දැනගන්න ඉතින්. බලන් ඉමු
    මෙ පැත්තේතේ ගෑනු ගොඩක් ඌට දුන්නා බං...(චන්දේ)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Uddika Premarathne th 133,000 k aran neda :D habai tharuna kollo hinda wedak nokara inna ekak ne unnam.
    අර හිරු ස්ටාර් ද මොකක්ද එක කරෙ පොර නෙද ?
    තරුණයෙක් තමා නිරොෂන් ප්‍රෙමරත්නත් ,
    අන්තිමට මධුෂ්ගෙ කුඩු සල්ලි වලට යට උනා.
    බලමු මෙයත්.
    එස් එෆ් ලොක්කා වෙනුවෙන් හඬක් නගාවි ද දන්නෙ නැහැ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    අර හිරු ස්ටාර් ද මොකක්ද එක කරෙ පොර නෙද ?
    තරුණයෙක් තමා නිරොෂන් ප්‍රෙමරත්නත් ,
    අන්තිමට මධුෂ්ගෙ කුඩු සල්ලි වලට යට උනා.
    බලමු මෙයත්.
    එස් එෆ් ලොක්කා වෙනුවෙන් හඬක් නගාවි ද දන්නෙ නැහැ

    පිස්සුද බන්, වැඩේ වෙලා ඉවර හින්ද shape වෙලා යන එක තමයි හොදම වැඩේ.

    නිරොෂන් ට නම් හොද වැඩේ උනේ, ඌ උගේ උන්ටවත් වැඩක් ඇති වැඩක් කරලා නෑ වගේ, නැත්තම් ඔහොම වෙන්නේ නැහැනේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    1596797195608.jpeg