රන්ජන්අත්අඩංගුවටගන්නාලෙසනියෝගකෙරේ..

gampathi

Member
Dec 12, 2019
5
1
0
රන්ජන්අත්අඩංගුවටගන්නාලෙසනියෝගකෙරේ..

රන්ජන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරේ..
January 14, 2020 at 3:06 pm | lanka C news
රන්ජන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරේ..
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇත.

ඉන් පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.

අධිකරණය බලපෑම කර ඇති බවට එල්ල වන චෝදනා මත මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී තිබේ.
457878.jpg
 

Similar threads