Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්ජන් දෙබරෙට ගල් ගෑහුවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම කතාවක් කිව්වම කන මකුණයි නොකන එකයි ඔක්කොම අපහසුතාවට පත් වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවරු ලමා අපචාරකයෝය කියලා ලඝු වෙන්න පුලුවන්. ඈත්තටම මේ හෑමදේකින්ම ඈත් වෙලා භාවනායීගීව ඉන්න හමුදුරුවරු හුගක් ඉන්නවා. ඒ වගේම හරිම සන්සුන් ඉතාම කාරුණික අයත් ඉන්නවා. පාසල් වල උගන්නලා, පාසලේ දරුවන්ටත් පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් තමන්ගේ දරුවන්ට වගේ සලකන අයත් ඉන්නවා. ඒ අතරම පන්සල කඩයක් කරගෙන, වටේම ගෑණුන්ට නෙල නෙල ඉන්න අය වගේම, පොඩි දරුවන්ට කරදර කරන අයත් ඉන්නවා. මම කියන්නේ ඒ දේවල් ගෑන නෙමේ. පොදුවේ ගත්තම ලන්කාව දරුවන්ට නුසුදුසු ආරක්ෂාව නෑති තෑනක බවට පත් වෙනවා නේද? රන්ජන් වගේ ඈමතිවරු ප්‍රකාශ නිකුත් කර කර හිටියම ඒක වෙනස් වෙයිද? මේකට විසදුම නමට තියෙන කාන්තා හා ලමාරක්ෂක අධිකාරියක් නෙමේ නේද?

වෙන රටවල නම් ඉතා දෑඩී නීති රීති තියෙනවා ලමා ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ක්‍රියාමාර්ග තියෙනවා ලමයින් ආරක්ෂා කරන්න. ලමයින්ව හොදින් දෑනුවත් කරලා තියෙන්නේ තමන්ගේ අයිතීන් හා හානියක් වුනොත් කලයුතු දේ සහා ඔවුන්ට ලෑබෙන ආරක්ශාව ගෑන. ලන්කාවේ ඉතින් නහයට උඩින් ගිහිල්ලා තියෙන එකේ ඔලුව තෙමෙන එක මොකක්ද කියල හිතන අය තමා වෑඩිය ඉන්නේ

ඕකේ රන්ජන් කියනවා ඈරියස් කවර් කරන කතාවක්. ඌ ඈරියස් කිව්වට ඈත්තටම අපචාරයකට ලක්වෙච්ච ලමයෙක්ගේ මනස ඉතා දෑඩි හානියකට ලක් වෙනවා. ඒකේ ප්‍රතිපලය මොනවගේද කියලා වෙන අපරාද වලින් හිතා ගන්න පුලුවන්

[QUOTE="malakadss, post: 24639210, member: 179884"] [SIZE=4]ඔහොම කතාවක් කිව්වම කන මකුණයි නොකන එකයි ඔක්කොම අපහසුතාවට පත් වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවරු ලමා අපචාරකයෝය කියලා ලඝු වෙන්න පුලුවන්. ඈත්තටම මේ හෑමදේකින්ම ඈත් වෙලා භාවනායීගීව ඉන්න හමුදුරුවරු හුගක් ඉන්නවා. ඒ වගේම හරිම සන්සුන් ඉතාම කාරුණික අයත් ඉන්නවා. පාසල් වල උගන්නලා, පාසලේ දරුවන්ටත් පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් තමන්ගේ දරුවන්ට වගේ සලකන අයත් ඉන්නවා. ඒ අතරම පන්සල කඩයක් කරගෙන, වටේම ගෑණුන්ට නෙල නෙල ඉන්න අය වගේම, පොඩි දරුවන්ට කරදර කරන අයත් ඉන්නවා. මම කියන්නේ ඒ දේවල් ගෑන නෙමේ. පොදුවේ ගත්තම ලන්කාව දරුවන්ට නුසුදුසු ආරක්ෂාව නෑති තෑනක බවට පත් වෙනවා නේද? රන්ජන් වගේ ඈමතිවරු ප්‍රකාශ නිකුත් කර කර හිටියම ඒක වෙනස් වෙයිද? මේකට විසදුම නමට තියෙන කාන්තා හා ලමාරක්ෂක අධිකාරියක් නෙමේ නේද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වෙන රටවල නම් ඉතා දෑඩී නීති රීති තියෙනවා ලමා ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ක්‍රියාමාර්ග තියෙනවා ලමයින් ආරක්ෂා කරන්න. ලමයින්ව හොදින් දෑනුවත් කරලා තියෙන්නේ තමන්ගේ අයිතීන් හා හානියක් වුනොත් කලයුතු දේ සහා ඔවුන්ට ලෑබෙන ආරක්ශාව ගෑන. ලන්කාවේ ඉතින් නහයට උඩින් ගිහිල්ලා තියෙන එකේ ඔලුව තෙමෙන එක මොකක්ද කියල හිතන අය තමා වෑඩිය ඉන්නේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඕකේ රන්ජන් කියනවා ඈරියස් කවර් කරන කතාවක්. ඌ ඈරියස් කිව්වට ඈත්තටම අපචාරයකට ලක්වෙච්ච ලමයෙක්ගේ මනස ඉතා දෑඩි හානියකට ලක් වෙනවා. ඒකේ ප්‍රතිපලය මොනවගේද කියලා වෙන අපරාද වලින් හිතා ගන්න පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom