Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ

රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ.. විනිසුරන් රන්ජන්ට දුක කිවුවා විතරයි..

January 11, 2020 at 4:40 pm | lanka C news

රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්පත් කරගන්නා ලද හඬ පට සාමාන්‍ය ජනතාව අතට ගියේය කෙසේදැයි මුලින් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

නඩු කටයුතු සිදු කරන විනිසුරුවන්ට සහ විමර්ශන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දී ඒවායේ ප්‍රගතිය විමසීම කිසිසේත්ම සදාචාරාත්මක නැතැයිද ඔහු සඳහන් කරයි.

එසේ නමුත් එම දුරකථන ඇමතුම් වලින් නඩු තීන්දු සඳහා බලපෑම් කිරීමක් ඇතැයි පෙනෙන්නට නැතැයි ද හිටපු ඇමැතිවරයා කියයි.

එම හඬ පට අනුව පෙනී යන්නේ පොලිස් සේවාවේ නිලධාරීන් සහ අධිකරණ විනිසුරුවරියන් එම ක්ෂේත්රයන්හි ඇති දුක බෙදා හදා ගැනීමක් යයිද ඔහු සඳහන් කළේය.

උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී

[QUOTE="BINGU_PUTHA, post: 25079418, member: 469273"] [b]රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ[/b] [SIZE="4"][COLOR="Red"]රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ.. විනිසුරන් රන්ජන්ට දුක කිවුවා විතරයි.. January 11, 2020 at 4:40 pm | lanka C news[/COLOR][/SIZE] [IMG]https://pbs.twimg.com/profile_images/1149725617673256960/fROoS4x5_400x400.jpg[/IMG] [SIZE="3"]රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්පත් කරගන්නා ලද හඬ පට සාමාන්‍ය ජනතාව අතට ගියේය කෙසේදැයි මුලින් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි. නඩු කටයුතු සිදු කරන විනිසුරුවන්ට සහ විමර්ශන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දී ඒවායේ ප්‍රගතිය විමසීම කිසිසේත්ම සදාචාරාත්මක නැතැයිද ඔහු සඳහන් කරයි. එසේ නමුත් එම දුරකථන ඇමතුම් වලින් නඩු තීන්දු සඳහා බලපෑම් කිරීමක් ඇතැයි පෙනෙන්නට නැතැයි ද හිටපු ඇමැතිවරයා කියයි. එම හඬ පට අනුව පෙනී යන්නේ පොලිස් සේවාවේ නිලධාරීන් සහ අධිකරණ විනිසුරුවරියන් එම ක්ෂේත්රයන්හි ඇති දුක බෙදා හදා ගැනීමක් යයිද ඔහු සඳහන් කළේය. උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom