Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්ජන් රාමනායක අවුරුදු හතරකට හිරේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අහෝසි...

නීති විශාරදයන්ගේ කතා හෝ අධිකරණ තීන්දුව ගැන නිර්වචන දෙන්න මට උවමනා නෑ...

මොකද ඊලගට ඕවට උසාවි ගානේ ගිහින් වැලිකඩ ෂෙල් එකක ලගින්න රන්ජන්ට වගේ හැකියාවක් මට නැති නිසා.

රන්ජන්ගේ දේශපාලන දැක්ම සහ ප්රකාශනය මොන විදියෙන් ව්චාරයට ලක් වුනත් මේ රටේ මජර කැත දූෂිත ආයතන පද්ධතියට මිනිහා එල්ල කරපු අභියෝගය ඒ විදියට කරන්න කොන්දක් මට නෑ කියලා මම ප්‍රසිද්ධියේ කියන්න ඕන.

අනිත් එක රන්ජන්ට මෝඩයා , පිස්සා කියලා බනින හාදයෝ ඇල්බට් අයින්ස්ටයින් වගේ මොකක් හෝ දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කරපු විද්වත්තුද ?

නෑනේ...මේ මජර කාලකණ්නි සමාජය ඇතුලෙම කානු පනුවෝ වගේ ඉන්න ගමන් වර්ගයා බෝ කරලා මොකක් හෝ රස්සා කට්ටක් කරලා වයසට ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක මැරිලා යන හාදයෝ විතරයි...

රන්ජන් පියුමි හංසමාලි හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්ක කරපු දුරකථන සංවාද මට වැඩක් නෑ...

මේ ලෝකේ ගෑණු පිරිමි ෆෝන් වලින් බයිබලයේ පාඨ හෝ ධම්මපදයේ ගාථා සජ්ජායනා කරනවද ...?

හැබැයි මැදපෙරදිග ගිහිල්ලා අනේක විධ අතවර වලට ලක්වෙලා අනාථ වෙච්ච අපේ ගෑණු වෙනුවෙන් තමන්ට තේරෙන විදියට , පුලුවන් විදියට රන්ජන් කතා කරපු එක මට වැදගත්...

රටේ නායකයෝ බුදියගෙන ඉන්න කොට සෞදි අරාබියේ මැරෙන්න වැටිලා හිටපු අපේ රටේ රිසානා නෆීක් අහිංසක දැරිය වෙනුවෙන් කෑගහපු රන්ජන් මට වැදගත්...හැබැයි පියුමි හංසමාලි එක්ක කරපු සංවාද වලට ලැබුණු සමාජ අවධානයක් රිසානා නෆීක් වෙනුවෙන් රන්ජන් කතා කරපුවට ලැබුණද ??

ඒක තමා මේ කුණු සමාජයේ හැටි...

ලෝකේ ශිෂ්ඨත්වයට , දියුණුවට , බල සම්පන්න තත්වයට පැමිණි සෑම රාජ්‍යයක්ම ඒ ස්ථානයට ආවේ වෙන එකෙක් ඇවිල්ලා අතට දීපු දෙයක් කටේ දාගෙන නෙමෙයි අරගල කරලා දිනා ගත්තු දේවල් වලින්

*දාසයවෙනි ලුවී රජ්ජුරුවන්ගේ බදු බර ඉවසන්න බැරි තැන බැස්ටීලයට පහර දීලා කරපු සමාජ විප්ලවය හරහා තමයි වර්තමාන ප්‍රංශයට අඩි පාර වැටුණේ...

*බ්‍රිතාන්‍යය කිරීටයේ අධික බදු ප්‍රතිපත්තිය නොඉවසූ ඇමරිකානුවන් තමයි සටන් කරලා නිදහස දිනාගෙන වත්මන් ඇමරිකාව නිර්මාණය කලේ...

*සාර්ගේ දරදඩු පාලනයට එරෙහිව පැන නැගුණු සමාජ පෙරලිය ඔස්සේ තමයි ලෝකයේ දැවැන්තම රාජ්‍යය වුන සෝවියට් දේශයට පාර කැපුනේ..

*රජ පවුල නිවාස අඩස්සියට දාලා පාර්ලිමේන්තුවට බලය පවරාගත් එංගලන්තය නිසා තමා ලෝකයටම වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය ලැබුනේ..

*කුලයට , ජාතියට බෙදිලා හිටපු භාරතයේ දැවැන්ත සමාජ අරගලයක් අවසානයේ තමා ඉන්දියානු ජනරජය බිහිවුණේ..

අපි එහෙම අරගල කරලා යුක්තිය හොයලා මහන්සි වුන මිනිස්සු නෙමෙයි...

සුද්දෝ ආවා...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදුවා...ඡන්ද අයිතිය දුන්නා...නිදහස දුන්නා...

උන් ආපහු ගියා...

ඔය එක මගුලක්වත් අපි ඉල්ලපුවා නෙමෙයි...

ඉතින් අපිට ප්රජාතන්ත්රවාදය , නීතියේ සමානත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඕන නෑ...

ඒ අපි ඉල්ලන්නේ නැතුව සුද්දා දීපු දේවල්නේ...

අපි හැමදාම ඉල්ලන්නේ 1815 ට පෙර වගේ කට වචනෙට රට පාලනය කරන රජෙක්..

මගේ වචනේ තමා චක්රලේඛණය වෙන්නේ කියලා ජනාධිපති කියනකොට අපි අත්පුඩි ගහන්නේ ඒකයි...

අපිට උවමනා ඉහලින් ඉදන් ගහ ගහ අපිව පාලනය කරන මිනිහෙක්...

මොකද අපි ස්වයංව පාලනය වෙන්න තරම් විනයක් හෝ හැකියාවක් ඇති මිනිස්සු නෙමෙයි කියන්න අපි දන්නවා...

ඉතින් තමුන්ගේ දරුවට ගුරුවරු ගහන්නේ නැත්නම් දෙමව්පියන්ගේ හිත් සතුටු වෙන්නේ නෑ...

වෙන රටවල ගහලා පුරුදු කරන්නේ සත්තුන්ට උනාට අපේ රටේ කුඩා කාලේ ඉදන් මිනිස්සුන්ට ගහනවා...

විනය හදන්නලු....

ඔය හැදිලා තියෙන්නේ විනය...

මේ වගේ විකාර නිහීන සමාජෙක අවුරුදු හතරකට හිරේ ගිහින් බේරෙන්න පුලුවන් උනොත් රන්ජන් සතුටු වෙන්න ඕන...

අධිකරණයේ ස්වාධීනත්වය සහ පාරිශුද්ධ බව ගැන ලියලා හිරේ යන්න උවමනා නෑ...

රථ වාහන නඩුවකට හෝ උසාවියකට ගිය මිනිහා දන්නවා ඒක ස්ථානගත කල යුතු තැන.

මේ තරම් නිහීන නිවට විදියට ඔය හැම අසාධාරණයක්ම අපි සමාජයක් විදියට ඉවසගෙන ඉන්නේ ඒකයි...

මොන පඩත්තල වැඩේ සිද්ධ උනත් ඒක වෙන්න තියෙන දෙයක් කියලා හිත හදාගන්න අපි දන්නවා...

රට ඉදන් එන්න බලාගෙන ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු මහ මග ගස් යට බුදියගෙන ඉන්නැද්දී ලංකාවේ ඉන්න පල් හොරු රැලක් එන මිනිස්සුන්ව මහ දවල් මංකොල්ල කනකොට ඒ හොර හැත්තගේ ගෙවල් වටකරලා හොම්බට දමලා අනින්නේ නැතුව ඒ දිහා බලාගෙන හූල්ලන තැනට අපි පුරුදු වෙලා ඉන්නේ ඒකයි...

එහෙව් සමාජෙක ඕවා විහිළුවට ගන්න හෝ විවේචනයට යනවා කියන්නෙම තමන් සතු දේ අතෑරගන්න බලාගෙන ඉන්න වෙනවා...

මේ රටේ අරගල කරපු එවුන්ට ගැහුවේ ආණ්ඩු වලින් නෙමෙයි ...ඔය ඉහත කියාපු කුණු වෙච්ච මහා සමාජයම තමයි..

පියසේන කහදගමගේ ශූරීන් ලියාපු නවදැලි හේන නවකතාවේ අවසාන පරිච්ඡේද කීපයේදී අසාර්ථකවූ 71අරගලය අවසානයේ පසු බසිමින් වනගත වෙන කතාවේ ප්‍රධාන චරිතය දාස විසින් තමුන්ගේ තවත් සගයෙකුගෙන් අහන්නේ

" අපි මේ මිනිස්සු වෙනුවෙන් යහපත් සමාජයක් හදන්න අරගල කරන්න ගියාට අන්තිමට ඒ මිනිස්සුම එකතු වෙලා ආණ්ඩුව සුරැකීමේ කමිටු හදාගෙන අපිව අල්ලන්න ආණ්ඩුවට ඔත්තු දෙනවනේ සහෝදරයා " කියලා..

ඒක ඉතින් අද උනත් වෙනසක් නෑ...

මම රන්ජන්ට ගරු කරන්නේ මට කියන්න හයියක් නැති දේ ඒ මිනිහා ප්‍රසිද්ධියේ කියාපු නිසා...

න්‍යායවාදී සුචරිත දේශපාලන චරිත වලට වඩා මෝඩයෙක් කියලා ඊනියා පඩියන් විසින් බනින රන්ජන් මට වැදගත් වෙන්නේ ඒකයි...

හිරේ යන්න දවස් ගානක් තියලත් රන්ජන් කතා කෙරුවේ විදෙස් ගත ශ්‍රමිකයාගේ ගසා කෑම ගැන...

ලංකාවේ ඉදන් මේ ජාවාරම කරන පාදඩ බල්ලන්ගේ නම් එකින් එක ප්‍රසිද්ධියේ කියමින් රන්ජන් මාධ්‍ය ඉදිරියේ උන්ගේ රෙදි ගලවලා දැම්මා...

දැන් දිලිත් ජයවීරට නින්ද යනවා ඇති..

12 රෑ දෙරණ ප්රවෘත්ති වලින් ජයවීරගේ සතුට දෝරේ ගලන විදිය මම දැක්කා...

මම මේ කිරියෙෙ හැම එකෙකුගෙන්ම අහන්නේ...

මේ අසික්කිත පාදඩ වැඩ උඹලා තව දුරටත් ඉවසනවද ?

අඩුම තරමේ මේ අවලමුන්ගේ මූණට කෙල පාරක් හරි ගහන්නේ නැද්ද ??

එහෙම නම් අනාගතයේදීත් උඹලගේ දරුවන්ටත් ඉතුරු වෙන්නේ උඹලගේ ජීවිතම තමා...

එක අඩියක් ඉහලට ගියපු ශිෂ්ඨ සමාජයක් උන්ටවත් හැදෙන්නේ නෑ..

එදාටත් රන්ජන් වගේ එකෙක් දෙන්නෙක් මතු උනත්

" මුං ඔක්කොම එක එකා යාළුයි මල්ලි...ඌ බලයට ආවට මූටවත් මූ බලයට ආවට ඌටවත් දඩුවම් දෙන්නේ නෑ මල්ලී ...උඹලා අපි පව් මල්ලී " කියලා හිරේ යයි...

එක්කෝ මග මැරුම් කයි...

එදාට අපේ දරුවොත් ඌට පිස්සා , මෝඩයා කියයි..

ඔච්චරයි...

උඹලා අපි අපේ දරුවෝ හැම එකාම කක්කුස්සි වලක ඉපදුණු පනුවෝ වගේ තමා...

කරුම රටක ඉපදිලත් ජනප්‍රිය වෙලා පාර්ලිමේන්තු ගිහින් බාර් පෝමිට් එකක් අරගෙන , පස් වැලි ටිකක් කපාගෙන , කුඩු ටිකක් බෙදාගෙන හම්බ කරන් ඉන්නේ නැතුව එක එකාගේ මගුල් හොයන්න ගිය උඹට හොද වැඩේ රන්ජන්...

උඹ පෙන්නන දේවල් මේ රටට උවමනා නෑ..

[ATTACH=full]109825[/ATTACH]

[QUOTE="Ragna_SL, post: 26056866, member: 575925"] පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අහෝසි... නීති විශාරදයන්ගේ කතා හෝ අධිකරණ තීන්දුව ගැන නිර්වචන දෙන්න මට උවමනා නෑ... මොකද ඊලගට ඕවට උසාවි ගානේ ගිහින් වැලිකඩ ෂෙල් එකක ලගින්න රන්ජන්ට වගේ හැකියාවක් මට නැති නිසා. රන්ජන්ගේ දේශපාලන දැක්ම සහ ප්රකාශනය මොන විදියෙන් ව්චාරයට ලක් වුනත් මේ රටේ මජර කැත දූෂිත ආයතන පද්ධතියට මිනිහා එල්ල කරපු අභියෝගය ඒ විදියට කරන්න කොන්දක් මට නෑ කියලා මම ප්‍රසිද්ධියේ කියන්න ඕන. අනිත් එක රන්ජන්ට මෝඩයා , පිස්සා කියලා බනින හාදයෝ ඇල්බට් අයින්ස්ටයින් වගේ මොකක් හෝ දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කරපු විද්වත්තුද ? නෑනේ...මේ මජර කාලකණ්නි සමාජය ඇතුලෙම කානු පනුවෝ වගේ ඉන්න ගමන් වර්ගයා බෝ කරලා මොකක් හෝ රස්සා කට්ටක් කරලා වයසට ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක මැරිලා යන හාදයෝ විතරයි... රන්ජන් පියුමි හංසමාලි හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්ක කරපු දුරකථන සංවාද මට වැඩක් නෑ... මේ ලෝකේ ගෑණු පිරිමි ෆෝන් වලින් බයිබලයේ පාඨ හෝ ධම්මපදයේ ගාථා සජ්ජායනා කරනවද ...? හැබැයි මැදපෙරදිග ගිහිල්ලා අනේක විධ අතවර වලට ලක්වෙලා අනාථ වෙච්ච අපේ ගෑණු වෙනුවෙන් තමන්ට තේරෙන විදියට , පුලුවන් විදියට රන්ජන් කතා කරපු එක මට වැදගත්... රටේ නායකයෝ බුදියගෙන ඉන්න කොට සෞදි අරාබියේ මැරෙන්න වැටිලා හිටපු අපේ රටේ රිසානා නෆීක් අහිංසක දැරිය වෙනුවෙන් කෑගහපු රන්ජන් මට වැදගත්...හැබැයි පියුමි හංසමාලි එක්ක කරපු සංවාද වලට ලැබුණු සමාජ අවධානයක් රිසානා නෆීක් වෙනුවෙන් රන්ජන් කතා කරපුවට ලැබුණද ?? ඒක තමා මේ කුණු සමාජයේ හැටි... ලෝකේ ශිෂ්ඨත්වයට , දියුණුවට , බල සම්පන්න තත්වයට පැමිණි සෑම රාජ්‍යයක්ම ඒ ස්ථානයට ආවේ වෙන එකෙක් ඇවිල්ලා අතට දීපු දෙයක් කටේ දාගෙන නෙමෙයි අරගල කරලා දිනා ගත්තු දේවල් වලින් *දාසයවෙනි ලුවී රජ්ජුරුවන්ගේ බදු බර ඉවසන්න බැරි තැන බැස්ටීලයට පහර දීලා කරපු සමාජ විප්ලවය හරහා තමයි වර්තමාන ප්‍රංශයට අඩි පාර වැටුණේ... *බ්‍රිතාන්‍යය කිරීටයේ අධික බදු ප්‍රතිපත්තිය නොඉවසූ ඇමරිකානුවන් තමයි සටන් කරලා නිදහස දිනාගෙන වත්මන් ඇමරිකාව නිර්මාණය කලේ... *සාර්ගේ දරදඩු පාලනයට එරෙහිව පැන නැගුණු සමාජ පෙරලිය ඔස්සේ තමයි ලෝකයේ දැවැන්තම රාජ්‍යය වුන සෝවියට් දේශයට පාර කැපුනේ.. *රජ පවුල නිවාස අඩස්සියට දාලා පාර්ලිමේන්තුවට බලය පවරාගත් එංගලන්තය නිසා තමා ලෝකයටම වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය ලැබුනේ.. *කුලයට , ජාතියට බෙදිලා හිටපු භාරතයේ දැවැන්ත සමාජ අරගලයක් අවසානයේ තමා ඉන්දියානු ජනරජය බිහිවුණේ.. අපි එහෙම අරගල කරලා යුක්තිය හොයලා මහන්සි වුන මිනිස්සු නෙමෙයි... සුද්දෝ ආවා...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදුවා...ඡන්ද අයිතිය දුන්නා...නිදහස දුන්නා... උන් ආපහු ගියා... ඔය එක මගුලක්වත් අපි ඉල්ලපුවා නෙමෙයි... ඉතින් අපිට ප්රජාතන්ත්රවාදය , නීතියේ සමානත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඕන නෑ... ඒ අපි ඉල්ලන්නේ නැතුව සුද්දා දීපු දේවල්නේ... අපි හැමදාම ඉල්ලන්නේ 1815 ට පෙර වගේ කට වචනෙට රට පාලනය කරන රජෙක්.. මගේ වචනේ තමා චක්රලේඛණය වෙන්නේ කියලා ජනාධිපති කියනකොට අපි අත්පුඩි ගහන්නේ ඒකයි... අපිට උවමනා ඉහලින් ඉදන් ගහ ගහ අපිව පාලනය කරන මිනිහෙක්... මොකද අපි ස්වයංව පාලනය වෙන්න තරම් විනයක් හෝ හැකියාවක් ඇති මිනිස්සු නෙමෙයි කියන්න අපි දන්නවා... ඉතින් තමුන්ගේ දරුවට ගුරුවරු ගහන්නේ නැත්නම් දෙමව්පියන්ගේ හිත් සතුටු වෙන්නේ නෑ... වෙන රටවල ගහලා පුරුදු කරන්නේ සත්තුන්ට උනාට අපේ රටේ කුඩා කාලේ ඉදන් මිනිස්සුන්ට ගහනවා... විනය හදන්නලු.... ඔය හැදිලා තියෙන්නේ විනය... මේ වගේ විකාර නිහීන සමාජෙක අවුරුදු හතරකට හිරේ ගිහින් බේරෙන්න පුලුවන් උනොත් රන්ජන් සතුටු වෙන්න ඕන... අධිකරණයේ ස්වාධීනත්වය සහ පාරිශුද්ධ බව ගැන ලියලා හිරේ යන්න උවමනා නෑ... රථ වාහන නඩුවකට හෝ උසාවියකට ගිය මිනිහා දන්නවා ඒක ස්ථානගත කල යුතු තැන. මේ තරම් නිහීන නිවට විදියට ඔය හැම අසාධාරණයක්ම අපි සමාජයක් විදියට ඉවසගෙන ඉන්නේ ඒකයි... මොන පඩත්තල වැඩේ සිද්ධ උනත් ඒක වෙන්න තියෙන දෙයක් කියලා හිත හදාගන්න අපි දන්නවා... රට ඉදන් එන්න බලාගෙන ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු මහ මග ගස් යට බුදියගෙන ඉන්නැද්දී ලංකාවේ ඉන්න පල් හොරු රැලක් එන මිනිස්සුන්ව මහ දවල් මංකොල්ල කනකොට ඒ හොර හැත්තගේ ගෙවල් වටකරලා හොම්බට දමලා අනින්නේ නැතුව ඒ දිහා බලාගෙන හූල්ලන තැනට අපි පුරුදු වෙලා ඉන්නේ ඒකයි... එහෙව් සමාජෙක ඕවා විහිළුවට ගන්න හෝ විවේචනයට යනවා කියන්නෙම තමන් සතු දේ අතෑරගන්න බලාගෙන ඉන්න වෙනවා... මේ රටේ අරගල කරපු එවුන්ට ගැහුවේ ආණ්ඩු වලින් නෙමෙයි ...ඔය ඉහත කියාපු කුණු වෙච්ච මහා සමාජයම තමයි.. පියසේන කහදගමගේ ශූරීන් ලියාපු නවදැලි හේන නවකතාවේ අවසාන පරිච්ඡේද කීපයේදී අසාර්ථකවූ 71අරගලය අවසානයේ පසු බසිමින් වනගත වෙන කතාවේ ප්‍රධාන චරිතය දාස විසින් තමුන්ගේ තවත් සගයෙකුගෙන් අහන්නේ " අපි මේ මිනිස්සු වෙනුවෙන් යහපත් සමාජයක් හදන්න අරගල කරන්න ගියාට අන්තිමට ඒ මිනිස්සුම එකතු වෙලා ආණ්ඩුව සුරැකීමේ කමිටු හදාගෙන අපිව අල්ලන්න ආණ්ඩුවට ඔත්තු දෙනවනේ සහෝදරයා " කියලා.. ඒක ඉතින් අද උනත් වෙනසක් නෑ... මම රන්ජන්ට ගරු කරන්නේ මට කියන්න හයියක් නැති දේ ඒ මිනිහා ප්‍රසිද්ධියේ කියාපු නිසා... න්‍යායවාදී සුචරිත දේශපාලන චරිත වලට වඩා මෝඩයෙක් කියලා ඊනියා පඩියන් විසින් බනින රන්ජන් මට වැදගත් වෙන්නේ ඒකයි... හිරේ යන්න දවස් ගානක් තියලත් රන්ජන් කතා කෙරුවේ විදෙස් ගත ශ්‍රමිකයාගේ ගසා කෑම ගැන... ලංකාවේ ඉදන් මේ ජාවාරම කරන පාදඩ බල්ලන්ගේ නම් එකින් එක ප්‍රසිද්ධියේ කියමින් රන්ජන් මාධ්‍ය ඉදිරියේ උන්ගේ රෙදි ගලවලා දැම්මා... දැන් දිලිත් ජයවීරට නින්ද යනවා ඇති.. 12 රෑ දෙරණ ප්රවෘත්ති වලින් ජයවීරගේ සතුට දෝරේ ගලන විදිය මම දැක්කා... මම මේ කිරියෙෙ හැම එකෙකුගෙන්ම අහන්නේ... මේ අසික්කිත පාදඩ වැඩ උඹලා තව දුරටත් ඉවසනවද ? අඩුම තරමේ මේ අවලමුන්ගේ මූණට කෙල පාරක් හරි ගහන්නේ නැද්ද ?? එහෙම නම් අනාගතයේදීත් උඹලගේ දරුවන්ටත් ඉතුරු වෙන්නේ උඹලගේ ජීවිතම තමා... එක අඩියක් ඉහලට ගියපු ශිෂ්ඨ සමාජයක් උන්ටවත් හැදෙන්නේ නෑ.. එදාටත් රන්ජන් වගේ එකෙක් දෙන්නෙක් මතු උනත් " මුං ඔක්කොම එක එකා යාළුයි මල්ලි...ඌ බලයට ආවට මූටවත් මූ බලයට ආවට ඌටවත් දඩුවම් දෙන්නේ නෑ මල්ලී ...උඹලා අපි පව් මල්ලී " කියලා හිරේ යයි... එක්කෝ මග මැරුම් කයි... එදාට අපේ දරුවොත් ඌට පිස්සා , මෝඩයා කියයි.. ඔච්චරයි... උඹලා අපි අපේ දරුවෝ හැම එකාම කක්කුස්සි වලක ඉපදුණු පනුවෝ වගේ තමා... කරුම රටක ඉපදිලත් ජනප්‍රිය වෙලා පාර්ලිමේන්තු ගිහින් බාර් පෝමිට් එකක් අරගෙන , පස් වැලි ටිකක් කපාගෙන , කුඩු ටිකක් බෙදාගෙන හම්බ කරන් ඉන්නේ නැතුව එක එකාගේ මගුල් හොයන්න ගිය උඹට හොද වැඩේ රන්ජන්... උඹ පෙන්නන දේවල් මේ රටට උවමනා නෑ.. [ATTACH type="full" alt="1610808756703.png"]109825[/ATTACH] * [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom