Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රන්ජන් NPP එකෙන් පාර්ලිමේන්තුවට 🛑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mewa neda ponnayo දැවෙන ප්‍රශ්න

onna ohomai ponna ranil wisadala thiyenne

ජනාධිපතිවරණ ඡන්දය ඉලක්කකර ගනිමින් පැවති ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංතෝෂමක් ලෙස රට බීම එම ස්ථානයේදීම විකිණීම සඳහා ලබා දෙන බලපත්‍රය (බාර් ලයිසන්) ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. මෙවර ජනාධිපති ඡන්දයේදී ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා මුදල් ඇමතිවරයා ලෙස මෙම රටබීම විකිණීම් සඳහාවූ බලපත්‍ර ලබාදීමට මැදිහත් වී ඇති බවට චෝදනාවක් ද එල්ල වෙයි. ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටියදී මුදල් ඇමතිවරයා ලෙස මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දීම අනුමත කළ නොහැකි බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීහු ද පෙන්වා දෙති.

මත්පැන් එම ස්ථානයේදීම විකිණීමේ බලපත්‍රයක් කෙනකුට ලබා දීම විශේෂ වරප්රසාදයකි. එම බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාදාම තිබේ. මෙම වරප්‍රසාදය ලබා දෙනු ලබන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීම මත මුදල් ඇමතිවරයා විසිනි. එහෙත් මෙවර ඡන්දයේදී රටේ මුදල් ඇමතිවරයා ජනාධිපති අපේක්ෂකයෙකි.එවන් පසුබිමක ජනතාවට වරප්‍රසාද දීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි.ම

ැතිවරණ නීතියට අනුව එය අල්ලස් දීමකි.එසේම මැතිවරණ කාලයේ මත්පැන් විකිණීමේ බලපත්‍ර ලාබාදීම ලාබාදීම නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමට ද පැමිණිලි කර තිබුණි.ඒ අනුව ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට මත්පැන් බලපත්‍ර ලබාදීම නතර කිරීමට මැතිවරණ කොමිසම ද මැදිහත් වී තිබූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේම නිලධාරිහු පෙන්වා දෙති. එහෙත් පවතින නීතිරීති පසෙකලා ජනාධිපතිවරණය කැඳ වූ පසුත් සැප්තැම්බර් 18,19,20 යන දිනවලද මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කොට ඇත. මේ ආකාරයට ජනාධිපතිවරණය කැඳවූ සමයේ බලපත්‍ර 80ක් පමණ නිකුත් කර ඇති බවට අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරණයට දින නියම කළ පසු මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමතිවරයකුගේ වයස අවුරුදු 19ක පුතාගේ නමටද බලපත්‍ර නිකුත් කොට ඇත.මෙම බලපත්‍රය 2024-09-11 දින සිට 2024-12 - 31 දින දක්වා වලංගු කාලයක්ද ලබා දී ඇත. හිටපු ඇමැතිවරයාගේ පුතාගේ උපන් දිනය 2005 ලෙස ද මැතිවරණ කාර්යාලය හරහා මේ වන විට අනාවරණය කර ගැනීමටද විමර්ශන කණ්ඩායම්වලට හැකි වී තිබේ. මේ අතර විපක්ෂය නියෝජනය කරන කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් දෙදෙනකුට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමට නිර්දේශ ලිපි ලබා දී ඇත්තේ පැවති ආණ්ඩු පක්ෂය රැස්වීම් පවත්වන වේදිකාවට ගොඩ වන බවට ලබා දුන් සහතිකය මතය. එහෙත් අදාළ මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට ගොඩ නොවුණ නිසා ඔවුනට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා නොදුන් බව සුරාබදු නිලධාරිහු ද සනාථ කරති.

මේ අතර පෞද්ගලික ව්‍යාපාරිකයන්ට, මැති ඇමැති පෞද්ගලික ලේකම්ලාට,

ලේකම්ලාගේ බිරින්දෑවරුන්ගේ නමට ද මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් වී තිබෙන්නේ මැතිවරණ සමයේදී නීතියට පටහැනිවය. මත්පැන් නිෂ්පාදන සමාගමක සේවයේ නියුතු හෝ නිෂ්පාකයකුට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමට නීතියෙන් ඉඩක් නැත. එහෙත් මත්පැන් නිෂ්පාදන සමාගමක කළමනාකාර අධ්යක්ෂවරයකුට පෞද්ගලික ආයතනයක් නමින් කොත්මලේ ප්‍රදේශයේ මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දී ඇත. මෙම බලපත්‍ර ලබා දී ඇත්තේ ද නීතියට පටහැනිව බව මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරණය සමයේදී ලබා දුන් මත්පැන් විකිණීමේ බලපත්‍ර 80ක් පමණ වක්‍රව ලබා ගෙන ඇත්තේ දේශපාලකයන් බව මේ වන විට අනාවරණය වී ඇත. එහෙත් එම බලපත්‍ර දේශපාලකයන්ගේ නමට නිකුත් වී නැත. එම බලපත්‍ර නිකුත් වී ඇත්තේ නෑදෑයන්ට, සම්බන්ධිකරණ ලේකම්ලාගේ නමටය.මෙම මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා ගත් අය ඒවා විකුණා ඇත. මුලින් රුපියල් කෝටි 20ක මිලට අලෙවි වූ බලපත්‍රයක් පසුව රුපියල් කෝටි හයකට අලෙවි වී ඇත. අන්තිම කාලය වන විට රුපියල් කෝටියකට මෙම බලපත්‍ර විකුණා ඇත. මෙලෙස විකුණන බලපත්‍ර හෝ බලපත්‍ර ලබා දෙන්නම් කියා ලියුම් ලබා දී ඇතත් ඒවා ද ගැනීමට සමහරු ඉදිරිපත් වී නැත.

කෙසේ වෙතත් පසුගිය 26 වැනිදා ද හැරුණි දිනයක් දා මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය ලිපි හයක් රැගෙන ගොස් ඇත.නිත්‍යානුකූල වපසරිය තුළ මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දිම රජය මගින් සිදු කරයි. එම බලපත්‍ර ලබාදීම සුරාබදු ආඥා පනතේ විශේෂ වරප්‍රසාදයක් සේ සලකයි. එසේ නම් එම බලපත ලබාදීමේදී ඒ සඳහා සුදුසු අය තෝරා ගන්නා ක්‍රමවේදය නිත්‍යානුකූල විය යුතුය. එහෙත් එසේ නොකර විනිවිද භාවයෙන් තොරව මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීම සිදු කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දීම කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය මගිනි. සුරාබදු අධ්යක්ෂ ජනරාල්වරයා ද ඒ බව දැනුම්වත් කර ඇත. මෙහිදී පර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් බාර දී තිබේ. නුවර නියෝජනය කළ මන්ත්‍රිවරයකුට ලැබුණ මත්පැන් විකිණීමේ බලපත්‍රය දිගන ප්‍රදේශයේ මත්පැන් බලපත් හිමි අයකුට විකුණා ඇත. අදාළ මන්ත්‍රීවරයාට බලපත්‍ර තුනක් ලැබී ඇති අතර ඉන් එකක් රුපියල් කෝටි හතරට විකිණීමට ගත් උත්සාහය ද අසාර්ථක වී තිබෙන බව විමර්ශනවලදි අනාවරණය වී ඇත. හොරට මත්පැන් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන අයකු නුවර නියෝජනය කළ දේශපාලකයාගේ එක් බලපත්‍රයක් මිලදී ගෙන තිබේ. මේ අය උපයන කළු සල්ලි සුදු කිරීම මේ හරහා සිදු වී තිබෙන බවද වාර්තා වෙයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ කිරීමට නීතිය තිබුණද එම නීති ක්‍රියාත්මක වන ආකාරය අනුව වංචා දූෂණ සිදුවන බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. නුවර පැත්තේ මත්පැන් නිපදවන සමාගමක හොරට හදන මත්පැන් පොළොන්නරුවේ මත්පැන් අලෙවි කරන තැනකට යවනු ලබයි. සිකුරාදා හවසට යවන ලොරි ලෝඞ් එකක් සෙනසුරාදා වන විට විකිණී අවසන්ය. මේ හොර මත්පැන් විකිණීමෙන් අදාළ මත්පැන් විකුණන ස්ථානයේ අය රුපියල් ලක්ෂ 25ක ආදායමක් උපයා ගනී. මේ ජාවරම් පිටුපස සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙන්ම හොර මත්පැන් ජාවාරම්කරුවෝද සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුවේම නිලධාරිහු පෙන්වා දෙති. එහෙත් මේ නිසා එම වංචාව නතර කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන බවද එම නිලධාරිහු පෙන්වා දෙති.

ඉකුත් ආණ්ඩුව කාලයේ මත්පැන් බලපත්‍ර 130ක් පමණ දේශපාලකයන්ට ලබා දී ඇත.මීට අමතරව පෞද්ගලික හිමිකරුවන්ටද ලබා දී ඇත. ඒවායින් ලද කොමිස් මුදල් හිටපු ප්‍රබල ඇමැතිවරුන් වෙත ද ලබා දී ඇති බව මේවන විට කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.2023-05-01 දින සිට මේ වන තෙක් මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත. ඡන්ද කාලයේදි නීති විරෝධි ලෙස බලපත්‍ර ලබා දී ඇත. එනිසා මේ ගැන පුළුල් විමර්ශනයක් සිදු වන අතර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අදාළ බලපත්‍ර ලබාදීම ගැන තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබා නොදෙන බවද වාර්තා වෙයි.කෙසේ වෙතත් මේ වන විට ලබා දී ඇති අදාළ නීති විරෝධි බලපත්‍ර අහෝසි කිරිමට අවශ්‍ය නීතිමය පසුබිම සැකෙසමින් පවතියි.

මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දීමේදී එම බලපත්‍රය ලබා දිය යුතු තැන තෝරා එය පුවත්පතක ප්‍රසිද්ධ කරනු ලබයි. ඒ සඳහා සුදුසුකම් ඇති අයට අයදුම් කරන ලෙස කියාය. ඒ ලැබෙන අයදුම්පත් අතරින් සුදුසුකම් මත තෝරා බල පත්‍ර ලබා දී ඇත. දැන් එවැනි ක්‍රමවේදයක් නැත. 1970 න් පසු මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත්තේ දේශපාලන මැදිහත් වීමෙනි. 1977 දී සුරාබදු ආඥා පනතට 28 ආ කියා සංශෝධනයක් ගෙන විත් ඇත. ඉන් කියැවෙන්නේ දේශපාලන බලපෑම් මත වැරදි විදියට ලබාදුන් මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමටය. එහෙත් පනතට පටහැනිව 1985-1986 කාලයේ බලපත්‍ර ලබ දී ඇත.

ඉන්පසු 1994 න් පසු සියලූම බලපත්‍ර අවලංගු කොට නැවත දේශපාලන හිතවත්කම් මත මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත.එහිදි වසර පහක කාලයක් බලපත්‍ර හිමි අය තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගත්හ.එහිදී නැවත නඩුවට ඉදිරිපත් වූ අයට බලපත්‍ර ලැබුණි. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු නොවූ අයට බලපත්‍ර හිමි වූයේ නැත. ඒ අයට නැවත බලපත්‍ර ලබාදීමට ක්‍රමවේදයක් සකසා පාර්ලිමේන්තුවේ සම්මත වූ චක්‍ර ලේඛයක් ද සම්මත කොට ඇත.එම චක්රලේඛනයට අනුව නැවත 1994 න් පසු බලපත්‍ර අහිමි වූ අයට බලපත්‍ර ලැබී ඇත.ඒ වසර පහක් පැරණි බලපත්‍ර ලෙස පෙන්වා දෙමිනි.

එහෙත් 1994 න් පසු බලපත්‍ර අහිමි අයට බලපත්‍ර ලබා දෙන මුවාවෙන් මේ වන විට අලුත් බලපත්‍ර ද නිකුත් කර තිබේ. ඒ බව බලපත්‍ර ලබා ගැනීමට දෙන අයදුම්පතේ පැහැදිලිවම සදහන් කොට ඇත.1994 න් පසු බලපත්‍ර අහිමි වූ අයට බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කිරීමේදී වසර පහට වඩා පැරණි බලපත්‍ර ලබා ගැනීම ලෙස සදහන් කර ඇත.ඊට මුවා වී නව බලපත්‍ර පසුගිය කාලයේ නිකුත් කර ඇති බව ද විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

ඒ අනුව අලුත් චක්‍ර ලෙබයක් මගින් නීතිමය ක්‍රමවේදය භාවිත කරමින් නිත්‍යානුකූල ක්‍රමවේදයෙන් පිටත මත්පැන් බලපත්‍ර ලබා දීමට පැවති රජය පසුගිය කාලයේ කටයුතු කොට ඇති බව මේ වන විට සනාථ වී ඇති බව විමර්ශන නිලධාරිහු පෙන්වා දෙති.මත්පැන් බලපත්‍ර ලබාදීමේදී ඊට සුදුස්සන් තෝරා ගැනීමට ක්‍රමවේදයක් මේ වන තෙක් සකසා නැත. ඒ සඳහා සකසා තිබූ ක්‍රමවේදයේද අඩුපාඩුකම් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේම නිලධාරිහුද පෙන්වා දෙති. ඒ වෙනුවෙන් 2008 නිකුත් කළ සුරාබදු නිවේදන 902 ගැසට් පත්‍රය මගින් පිටිවහලක් ලැබේයැයි කියා සිතුවද එය ද සිදු වී නැත. 2019-2022 කාලයේ දේශපාලන බලපෑම් මත මත්පැන් බලපත්‍ර ලබා දීම දිගටම සිදු වී ඇත. මේ වන විට 2008 ගැසට් පත්‍රය නිකුත් කර ඇති ක්‍රමවේදය නිවැරදි නොවන බව ද විමර්ශන මගින් ද සොයා ගෙන ඇත. එම ගැසට් පත්‍රය වෙනස් කිරීමට නැවත ගැසට් පත්‍රයක් නිකුත් කළ ද එය පාර්ලිමේන්තුවේ සම්මත වී නැත. එනිසා තවමත් බලාත්මක වන්නේ 902 ගැසට් පාත්‍රයයි.

මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේදී නිත්‍යානුකූල නොවන අයුරින් බලපත්‍ර ලබාදීම ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ.එම්. ගුණසිරි මහතාගෙන් ද මේ ගැන විමසීමක් කළෙමු. 011204500 දුරකතන අංකයෙන් අප කතා කළ විට එහි නිලධාරිනියක කියා සිටියේ කොමසාරිස් ජනරාල්වරයා සාකච්ඡාවක සිටින බවය. එනිසා මිනිත්තු 10කින් නැවත කතා කරන ලෙසය. ඉන් පසු අප නැවත එම අංකයට ගත්තද ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නැවත අප කොමසාරිස් ජනරාල්වරයාගේ 011204 5042 සෘජු දුරකතන අංකයට කිහිප අවස්ථාවක් ඇමතුම් ගත්තද ඊට ද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

බලපත්‍ර ලබාදීමේදී සිදු වූවා යැයි කියන නිත්‍යානුකූල නොවන සිදුවීම් ගැන දැන ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මකකිරීම් චන්න වීරක්කොඩි මහතාගේ ජංගම දුරකතන අංකයට කතා අංකයට කතා කළ ද ඊට ප්‍රතිචාරයක් ලැබුණේ නැත.අප ලබා ගත් දුරකතන ඇමැතුම්වලට සුරාබදු කොමසාරිස් ජනරාල් සහ චන්න වීරක්කොඩි මහතා පිළිතුරු නොදුන්නද ඒ දෙපලට මේ සදහා පිළිතුරු දීමේ අයිතිය තවමත් විවෘතව පවතියි.

[QUOTE="SLK_sri, post: 30212465, member: 569192"] [SIZE=7]mewa neda ponnayo දැවෙන ප්‍රශ්න[/SIZE] onna ohomai ponna ranil wisadala thiyenne ජනාධිපතිවරණ ඡන්දය ඉලක්කකර ගනිමින් පැවති ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංතෝෂමක් ලෙස රට බීම එම ස්ථානයේදීම විකිණීම සඳහා ලබා දෙන බලපත්‍රය (බාර් ලයිසන්) ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. මෙවර ජනාධිපති ඡන්දයේදී ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා මුදල් ඇමතිවරයා ලෙස මෙම රටබීම විකිණීම් සඳහාවූ බලපත්‍ර ලබාදීමට මැදිහත් වී ඇති බවට චෝදනාවක් ද එල්ල වෙයි. ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටියදී මුදල් ඇමතිවරයා ලෙස මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දීම අනුමත කළ නොහැකි බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීහු ද පෙන්වා දෙති. මත්පැන් එම ස්ථානයේදීම විකිණීමේ බලපත්‍රයක් කෙනකුට ලබා දීම විශේෂ වරප්රසාදයකි. එම බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාදාම තිබේ. මෙම වරප්‍රසාදය ලබා දෙනු ලබන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීම මත මුදල් ඇමතිවරයා විසිනි. එහෙත් මෙවර ඡන්දයේදී රටේ මුදල් ඇමතිවරයා ජනාධිපති අපේක්ෂකයෙකි.එවන් පසුබිමක ජනතාවට වරප්‍රසාද දීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි.ම [CENTER][/CENTER] ැතිවරණ නීතියට අනුව එය අල්ලස් දීමකි.එසේම මැතිවරණ කාලයේ මත්පැන් විකිණීමේ බලපත්‍ර ලාබාදීම ලාබාදීම නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමට ද පැමිණිලි කර තිබුණි.ඒ අනුව ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට මත්පැන් බලපත්‍ර ලබාදීම නතර කිරීමට මැතිවරණ කොමිසම ද මැදිහත් වී තිබූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේම නිලධාරිහු පෙන්වා දෙති. එහෙත් පවතින නීතිරීති පසෙකලා ජනාධිපතිවරණය කැඳ වූ පසුත් සැප්තැම්බර් 18,19,20 යන දිනවලද මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කොට ඇත. මේ ආකාරයට ජනාධිපතිවරණය කැඳවූ සමයේ බලපත්‍ර 80ක් පමණ නිකුත් කර ඇති බවට අනාවරණය වී තිබේ. ජනාධිපතිවරණයට දින නියම කළ පසු මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමතිවරයකුගේ වයස අවුරුදු 19ක පුතාගේ නමටද බලපත්‍ර නිකුත් කොට ඇත.මෙම බලපත්‍රය 2024-09-11 දින සිට 2024-12 - 31 දින දක්වා වලංගු කාලයක්ද ලබා දී ඇත. හිටපු ඇමැතිවරයාගේ පුතාගේ උපන් දිනය 2005 ලෙස ද මැතිවරණ කාර්යාලය හරහා මේ වන විට අනාවරණය කර ගැනීමටද විමර්ශන කණ්ඩායම්වලට හැකි වී තිබේ. මේ අතර විපක්ෂය නියෝජනය කරන කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් දෙදෙනකුට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමට නිර්දේශ ලිපි ලබා දී ඇත්තේ පැවති ආණ්ඩු පක්ෂය රැස්වීම් පවත්වන වේදිකාවට ගොඩ වන බවට ලබා දුන් සහතිකය මතය. එහෙත් අදාළ මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට ගොඩ නොවුණ නිසා ඔවුනට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා නොදුන් බව සුරාබදු නිලධාරිහු ද සනාථ කරති. මේ අතර පෞද්ගලික ව්‍යාපාරිකයන්ට, මැති ඇමැති පෞද්ගලික ලේකම්ලාට, [CENTER][/CENTER] ලේකම්ලාගේ බිරින්දෑවරුන්ගේ නමට ද මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් වී තිබෙන්නේ මැතිවරණ සමයේදී නීතියට පටහැනිවය. මත්පැන් නිෂ්පාදන සමාගමක සේවයේ නියුතු හෝ නිෂ්පාකයකුට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමට නීතියෙන් ඉඩක් නැත. එහෙත් මත්පැන් නිෂ්පාදන සමාගමක කළමනාකාර අධ්යක්ෂවරයකුට පෞද්ගලික ආයතනයක් නමින් කොත්මලේ ප්‍රදේශයේ මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දී ඇත. මෙම බලපත්‍ර ලබා දී ඇත්තේ ද නීතියට පටහැනිව බව මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ජනාධිපතිවරණය සමයේදී ලබා දුන් මත්පැන් විකිණීමේ බලපත්‍ර 80ක් පමණ වක්‍රව ලබා ගෙන ඇත්තේ දේශපාලකයන් බව මේ වන විට අනාවරණය වී ඇත. එහෙත් එම බලපත්‍ර දේශපාලකයන්ගේ නමට නිකුත් වී නැත. එම බලපත්‍ර නිකුත් වී ඇත්තේ නෑදෑයන්ට, සම්බන්ධිකරණ ලේකම්ලාගේ නමටය.මෙම මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා ගත් අය ඒවා විකුණා ඇත. මුලින් රුපියල් කෝටි 20ක මිලට අලෙවි වූ බලපත්‍රයක් පසුව රුපියල් කෝටි හයකට අලෙවි වී ඇත. අන්තිම කාලය වන විට රුපියල් කෝටියකට මෙම බලපත්‍ර විකුණා ඇත. මෙලෙස විකුණන බලපත්‍ර හෝ බලපත්‍ර ලබා දෙන්නම් කියා ලියුම් ලබා දී ඇතත් ඒවා ද ගැනීමට සමහරු ඉදිරිපත් වී නැත. කෙසේ වෙතත් පසුගිය 26 වැනිදා ද හැරුණි දිනයක් දා මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය ලිපි හයක් රැගෙන ගොස් ඇත.නිත්‍යානුකූල වපසරිය තුළ මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දිම රජය මගින් සිදු කරයි. එම බලපත්‍ර ලබාදීම සුරාබදු ආඥා පනතේ විශේෂ වරප්‍රසාදයක් සේ සලකයි. එසේ නම් එම බලපත ලබාදීමේදී ඒ සඳහා සුදුසු අය තෝරා ගන්නා ක්‍රමවේදය නිත්‍යානුකූල විය යුතුය. එහෙත් එසේ නොකර විනිවිද භාවයෙන් තොරව මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීම සිදු කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. මෙම මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දීම කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය මගිනි. සුරාබදු අධ්යක්ෂ ජනරාල්වරයා ද ඒ බව දැනුම්වත් කර ඇත. මෙහිදී පර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් බාර දී තිබේ. නුවර නියෝජනය කළ මන්ත්‍රිවරයකුට ලැබුණ මත්පැන් විකිණීමේ බලපත්‍රය දිගන ප්‍රදේශයේ මත්පැන් බලපත් හිමි අයකුට විකුණා ඇත. අදාළ මන්ත්‍රීවරයාට බලපත්‍ර තුනක් ලැබී ඇති අතර ඉන් එකක් රුපියල් කෝටි හතරට විකිණීමට ගත් උත්සාහය ද අසාර්ථක වී තිබෙන බව විමර්ශනවලදි අනාවරණය වී ඇත. හොරට මත්පැන් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන අයකු නුවර නියෝජනය කළ දේශපාලකයාගේ එක් බලපත්‍රයක් මිලදී ගෙන තිබේ. මේ අය උපයන කළු සල්ලි සුදු කිරීම මේ හරහා සිදු වී තිබෙන බවද වාර්තා වෙයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ කිරීමට නීතිය තිබුණද එම නීති ක්‍රියාත්මක වන ආකාරය අනුව වංචා දූෂණ සිදුවන බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. නුවර පැත්තේ මත්පැන් නිපදවන සමාගමක හොරට හදන මත්පැන් පොළොන්නරුවේ මත්පැන් අලෙවි කරන තැනකට යවනු ලබයි. සිකුරාදා හවසට යවන ලොරි ලෝඞ් එකක් සෙනසුරාදා වන විට විකිණී අවසන්ය. මේ හොර මත්පැන් විකිණීමෙන් අදාළ මත්පැන් විකුණන ස්ථානයේ අය රුපියල් ලක්ෂ 25ක ආදායමක් උපයා ගනී. මේ ජාවරම් පිටුපස සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙන්ම හොර මත්පැන් ජාවාරම්කරුවෝද සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුවේම නිලධාරිහු පෙන්වා දෙති. එහෙත් මේ නිසා එම වංචාව නතර කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන බවද එම නිලධාරිහු පෙන්වා දෙති. [CENTER][/CENTER] ඉකුත් ආණ්ඩුව කාලයේ මත්පැන් බලපත්‍ර 130ක් පමණ දේශපාලකයන්ට ලබා දී ඇත.මීට අමතරව පෞද්ගලික හිමිකරුවන්ටද ලබා දී ඇත. ඒවායින් ලද කොමිස් මුදල් හිටපු ප්‍රබල ඇමැතිවරුන් වෙත ද ලබා දී ඇති බව මේවන විට කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.2023-05-01 දින සිට මේ වන තෙක් මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත. ඡන්ද කාලයේදි නීති විරෝධි ලෙස බලපත්‍ර ලබා දී ඇත. එනිසා මේ ගැන පුළුල් විමර්ශනයක් සිදු වන අතර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අදාළ බලපත්‍ර ලබාදීම ගැන තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබා නොදෙන බවද වාර්තා වෙයි.කෙසේ වෙතත් මේ වන විට ලබා දී ඇති අදාළ නීති විරෝධි බලපත්‍ර අහෝසි කිරිමට අවශ්‍ය නීතිමය පසුබිම සැකෙසමින් පවතියි. මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දීමේදී එම බලපත්‍රය ලබා දිය යුතු තැන තෝරා එය පුවත්පතක ප්‍රසිද්ධ කරනු ලබයි. ඒ සඳහා සුදුසුකම් ඇති අයට අයදුම් කරන ලෙස කියාය. ඒ ලැබෙන අයදුම්පත් අතරින් සුදුසුකම් මත තෝරා බල පත්‍ර ලබා දී ඇත. දැන් එවැනි ක්‍රමවේදයක් නැත. 1970 න් පසු මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත්තේ දේශපාලන මැදිහත් වීමෙනි. 1977 දී සුරාබදු ආඥා පනතට 28 ආ කියා සංශෝධනයක් ගෙන විත් ඇත. ඉන් කියැවෙන්නේ දේශපාලන බලපෑම් මත වැරදි විදියට ලබාදුන් මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමටය. එහෙත් පනතට පටහැනිව 1985-1986 කාලයේ බලපත්‍ර ලබ දී ඇත. ඉන්පසු 1994 න් පසු සියලූම බලපත්‍ර අවලංගු කොට නැවත දේශපාලන හිතවත්කම් මත මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත.එහිදි වසර පහක කාලයක් බලපත්‍ර හිමි අය තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගත්හ.එහිදී නැවත නඩුවට ඉදිරිපත් වූ අයට බලපත්‍ර ලැබුණි. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු නොවූ අයට බලපත්‍ර හිමි වූයේ නැත. ඒ අයට නැවත බලපත්‍ර ලබාදීමට ක්‍රමවේදයක් සකසා පාර්ලිමේන්තුවේ සම්මත වූ චක්‍ර ලේඛයක් ද සම්මත කොට ඇත.එම චක්රලේඛනයට අනුව නැවත 1994 න් පසු බලපත්‍ර අහිමි වූ අයට බලපත්‍ර ලැබී ඇත.ඒ වසර පහක් පැරණි බලපත්‍ර ලෙස පෙන්වා දෙමිනි. එහෙත් 1994 න් පසු බලපත්‍ර අහිමි අයට බලපත්‍ර ලබා දෙන මුවාවෙන් මේ වන විට අලුත් බලපත්‍ර ද නිකුත් කර තිබේ. ඒ බව බලපත්‍ර ලබා ගැනීමට දෙන අයදුම්පතේ පැහැදිලිවම සදහන් කොට ඇත.1994 න් පසු බලපත්‍ර අහිමි වූ අයට බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කිරීමේදී වසර පහට වඩා පැරණි බලපත්‍ර ලබා ගැනීම ලෙස සදහන් කර ඇත.ඊට මුවා වී නව බලපත්‍ර පසුගිය කාලයේ නිකුත් කර ඇති බව ද විමර්ශන මගින් අනාවරණය වී තිබේ. [CENTER][/CENTER] ඒ අනුව අලුත් චක්‍ර ලෙබයක් මගින් නීතිමය ක්‍රමවේදය භාවිත කරමින් නිත්‍යානුකූල ක්‍රමවේදයෙන් පිටත මත්පැන් බලපත්‍ර ලබා දීමට පැවති රජය පසුගිය කාලයේ කටයුතු කොට ඇති බව මේ වන විට සනාථ වී ඇති බව විමර්ශන නිලධාරිහු පෙන්වා දෙති.මත්පැන් බලපත්‍ර ලබාදීමේදී ඊට සුදුස්සන් තෝරා ගැනීමට ක්‍රමවේදයක් මේ වන තෙක් සකසා නැත. ඒ සඳහා සකසා තිබූ ක්‍රමවේදයේද අඩුපාඩුකම් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේම නිලධාරිහුද පෙන්වා දෙති. ඒ වෙනුවෙන් 2008 නිකුත් කළ සුරාබදු නිවේදන 902 ගැසට් පත්‍රය මගින් පිටිවහලක් ලැබේයැයි කියා සිතුවද එය ද සිදු වී නැත. 2019-2022 කාලයේ දේශපාලන බලපෑම් මත මත්පැන් බලපත්‍ර ලබා දීම දිගටම සිදු වී ඇත. මේ වන විට 2008 ගැසට් පත්‍රය නිකුත් කර ඇති ක්‍රමවේදය නිවැරදි නොවන බව ද විමර්ශන මගින් ද සොයා ගෙන ඇත. එම ගැසට් පත්‍රය වෙනස් කිරීමට නැවත ගැසට් පත්‍රයක් නිකුත් කළ ද එය පාර්ලිමේන්තුවේ සම්මත වී නැත. එනිසා තවමත් බලාත්මක වන්නේ 902 ගැසට් පාත්‍රයයි. මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේදී නිත්‍යානුකූල නොවන අයුරින් බලපත්‍ර ලබාදීම ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ.එම්. ගුණසිරි මහතාගෙන් ද මේ ගැන විමසීමක් කළෙමු. 011204500 දුරකතන අංකයෙන් අප කතා කළ විට එහි නිලධාරිනියක කියා සිටියේ කොමසාරිස් ජනරාල්වරයා සාකච්ඡාවක සිටින බවය. එනිසා මිනිත්තු 10කින් නැවත කතා කරන ලෙසය. ඉන් පසු අප නැවත එම අංකයට ගත්තද ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නැවත අප කොමසාරිස් ජනරාල්වරයාගේ 011204 5042 සෘජු දුරකතන අංකයට කිහිප අවස්ථාවක් ඇමතුම් ගත්තද ඊට ද ප්‍රතිචාරයක් ලැබුණේ නැත. බලපත්‍ර ලබාදීමේදී සිදු වූවා යැයි කියන නිත්‍යානුකූල නොවන සිදුවීම් ගැන දැන ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මකකිරීම් චන්න වීරක්කොඩි මහතාගේ ජංගම දුරකතන අංකයට කතා අංකයට කතා කළ ද ඊට ප්‍රතිචාරයක් ලැබුණේ නැත.අප ලබා ගත් දුරකතන ඇමැතුම්වලට සුරාබදු කොමසාරිස් ජනරාල් සහ චන්න වීරක්කොඩි මහතා පිළිතුරු නොදුන්නද ඒ දෙපලට මේ සදහා පිළිතුරු දීමේ අයිතිය තවමත් විවෘතව පවතියි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom