Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්ජන්_වන්_ෂොට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්ජන්_වන්_ෂොට්

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව ඉදිරිපිට එකම ගාලගෝට්ටියකි. වේලාව දහවල් 12.30 පසුවී තිබිණි. පිරිසක් තරුණයකු සිය ග්‍රහණයට ගෙන සිටිති.

“කෝ ගත්ත පර්ස් එක දීපං” පිරිස තරුණයාට තර්ජනය කරන්නට වූහ. මේ ගාලගෝට්ටිය අතරතුර නියෝඅජ්ය ඇමැති රන්ජන් රාමනායක මහතා ද සැවෝයි සිනමා ශාලාව අසලට ආවේය.

ඒ රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය රඟපාන “මායා” චිත්‍රපටයේ පූර්ව ප්රචාරක කටයුත්තක් සඳහාය. සිනමා ශාලාව අසළ ගාලගෝට්ටිය පිළිබඳව රන්ජන් ඇමැතිවරයා සිය අවධානය යොමු කළේය.

“ඇමැතිතුමා මූ මේ අහිංසකයගෙ පර්ස් එකට ගහලා. මේ මනුස්සය ලෙඩෙක්. අමාරුවෙන් ජීවත්වෙන කෙනෙක්. රැස්ව සිටි පිරිස ඇමැතිවරයාට කියන්නට වූහ.

“අනේ සර් මං පර්ස් එක ගත්තෙ නෑනෙ. අන්න අර මිනිහා තමයි ඒක ගත්තෙ මම ආවෙ මිනිහගෙ සපෝර්ට් එකට.

ග්‍රහණයේ සිටි තරුණයා ඈතින් සිටින පුද්ගලයකු රන්ජන් ඇමැතිවරයාට පෙන්නුවේය. ඒ සමඟම එම තරුණයා සැවොයි සිනමා ශාලාව අසලින් මුහුද දෙසට වූ මාර්ගය ඔස්සේ දිව යන්නට වුණේය.

රන්ජන් රාමනායක මහතා වහාම ක්‍රියාත්මක වුණේය. ජීප් රථයට නැඟුනු ඇමැතිවරයා දිව යන ගැටකපන්නා පසුපස පන්නන්නට පටන් ගත්තේය. මෙය සැබැවින්ම චිත්‍රපටයක දිග හැරෙන දර්ශනයක් මෙන් විය.

දෙනෝදාහක් දෙනා දෑස් දල්වා ගෙන මේ ජවනිකාව දෙස බලා සිටින්නට වූහ. ගැට කපන්නා මුහුද දෙසට වූ මාර්ගය ඔස්සේ දිවගොස් අතුරු මාර්ගයකට පැන ගත්තේය.

අතුරු මාර්ගය ඔස්සේ ජීප් රථය ධාවනය කළ නොහැක. ඇමැති රන්ජන් ජීප් රථය මාර්ගය අසළ නවතා අතුරු මාර්ගය ඔස්සේ ගැට කපන්නා ලුහුබඳින්නට වුණේය. ඇමැතිවරයාගේ ආරක්ෂකයෝ ඒ පසුපස දිව යන්නට වූහ.

ගැට කපන්නාට රන්ජන් ඇමැතිවරයාගෙන් ගැලවීමක් නැත. සෑහෙන දුරක් දිව ගිය රන්ජන් ඇමැතිවරයා දැඩි වෙහෙසක් දරා ගැට කපන්නා සිය ග්‍රහණයට ගත්තේය. ආරක්ෂක නිලධාරීහු ද ඇමැතිවරයාගේ සහායට එක්ව සිටියහ.

ගැට කපන්නා රන්ජන් ඇමැතිවරයා සමඟ සටනට ආවේය.

“මම කාගේවත් සල්ලි ගත්තේ නැහැ. ඔහෙලට පිස්සුද? සල්ලි ගත්තේ හෝල් එක ළඟ හිටපු මිනිහා. ගැටකපන්නා ගජබින්න ඇදබාමින් බේරී යන්නට උත්සාහ කළේය. එහෙත් රන්ජන් ඇමැතිගෙන් ඔහුට ගැලවීමක් නැත. ආරක්ෂක නිලධාරිහු අඩි පොළොවේ ගසා ගැට කපන්නාට තර්ජනය කළහ. අවසානයේදී ගැට කපන්නා සත්‍ය හෙළි කළේය.

අනේ සර් මම පර්ස් එක ගත්තා. මම අවුරුදු තුනක් තිස්සේ කුඩු ගහනවා. දවසකට රුපියල් තුන්දාහක් ඕනෙ කුඩු බොන්න. ඒ මනුස්සයගෙන් මම රුපියල් 6500 ක් ගත්තා. මෙන්න ඒ සල්ලි මට ගහන්න එපා….

ගැට කපන්නා වරද පිළිගත්තේය. හොරා ගත් මුදල් රන්ජන් ඇමැතිවරයා අත තබන ලදී. ඒ වනවිට වැල්ලවත්ත පොලිසියේ නිලධාරීහු පිරිසක්ද එහි පැමිණ සිටියහ.

“සර් මම වැල්ලවත්තෙ පදිංචි මිනිහෙක්. මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මේ ජරා වැඩේට ඇබ්බැහිවෙලා මගේ ජීවිතේ විනාශ වුණා.”

වීඩියෝව පහත ලින්ක් එකෙන් බලන්න

https://www.facebook.com/apearata/videos/1006713679436433/

ගැටකපන්නා තම අසරණභාවය ඇමැතිවරයාට කියන්නට වුණේය. අසාධාරණය වෙනුවෙන් සැලෝලයිට්පටවල සටන් වදින වන්ෂොට් ඇතැම් අවස්ථාවල සංවේදී වන්නේය. සැබෑ ජීවිතේ ද වන්ෂොට් සංවේදී වුණේය.

“ඔයා මේ වගේ රස්සාවල් කරන්න එපා. රස්සාවක් නැත්නම් මම හොයලා දෙන්නම්. ජීවන් වෙන්න විදිහක් නැත්නම් මට කියන්න මම උදව් කරන්නම්. අද ඉඳලා මේ ජරා රස්සාව නතර කරන්න.

ඇමැති රන්ජන් ගැට කපන්නාට අවවාද කළේය. ඇමැතිවරයා සිය මුදල් පසුම්බියෙන් රුපියල් දෙදහසක මුදලක් ගෙන ගැටකපන්නා අත තැබුවේය. ඔයා මේ සල්ලිවලින් දවල්ට මොනවා හරි කෑමට ගෙන්න ගන්න. කරපු වැරැද්දට දඬුවම් විඳින්න වෙනවා. මීට පස්සෙ මේ වගේ දේවල් කරන්න එපා. ජීවත් වෙන්න විදිහක් නැත්නම් මාව හම්බ වෙන්න.

ඇමැති රන්ජන් ගැට කපන්නාට කීවේය. පසුව ගැට කපන්නා සහ ඔහුගේ සහායකයා වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් වෙත භාර දීමට ඇමැතිවරයා කටයුතු කළේය

[QUOTE="sudu asanka, post: 20393736, member: 558502"] [b]රන්ජන්_වන්_ෂොට්[/b] [IMG]http://i0.wp.com/aperata.net/wp-content/uploads/2016/07/ranjan-ramanayake.png?resize=521%2C272[/IMG] [SIZE="4"]වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව ඉදිරිපිට එකම ගාලගෝට්ටියකි. වේලාව දහවල් 12.30 පසුවී තිබිණි. පිරිසක් තරුණයකු සිය ග්‍රහණයට ගෙන සිටිති. “කෝ ගත්ත පර්ස් එක දීපං” පිරිස තරුණයාට තර්ජනය කරන්නට වූහ. මේ ගාලගෝට්ටිය අතරතුර නියෝඅජ්ය ඇමැති රන්ජන් රාමනායක මහතා ද සැවෝයි සිනමා ශාලාව අසලට ආවේය. ඒ රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය රඟපාන “මායා” චිත්‍රපටයේ පූර්ව ප්රචාරක කටයුත්තක් සඳහාය. සිනමා ශාලාව අසළ ගාලගෝට්ටිය පිළිබඳව රන්ජන් ඇමැතිවරයා සිය අවධානය යොමු කළේය. “ඇමැතිතුමා මූ මේ අහිංසකයගෙ පර්ස් එකට ගහලා. මේ මනුස්සය ලෙඩෙක්. අමාරුවෙන් ජීවත්වෙන කෙනෙක්. රැස්ව සිටි පිරිස ඇමැතිවරයාට කියන්නට වූහ. “අනේ සර් මං පර්ස් එක ගත්තෙ නෑනෙ. අන්න අර මිනිහා තමයි ඒක ගත්තෙ මම ආවෙ මිනිහගෙ සපෝර්ට් එකට. ග්‍රහණයේ සිටි තරුණයා ඈතින් සිටින පුද්ගලයකු රන්ජන් ඇමැතිවරයාට පෙන්නුවේය. ඒ සමඟම එම තරුණයා සැවොයි සිනමා ශාලාව අසලින් මුහුද දෙසට වූ මාර්ගය ඔස්සේ දිව යන්නට වුණේය. රන්ජන් රාමනායක මහතා වහාම ක්‍රියාත්මක වුණේය. ජීප් රථයට නැඟුනු ඇමැතිවරයා දිව යන ගැටකපන්නා පසුපස පන්නන්නට පටන් ගත්තේය. මෙය සැබැවින්ම චිත්‍රපටයක දිග හැරෙන දර්ශනයක් මෙන් විය. දෙනෝදාහක් දෙනා දෑස් දල්වා ගෙන මේ ජවනිකාව දෙස බලා සිටින්නට වූහ. ගැට කපන්නා මුහුද දෙසට වූ මාර්ගය ඔස්සේ දිවගොස් අතුරු මාර්ගයකට පැන ගත්තේය. අතුරු මාර්ගය ඔස්සේ ජීප් රථය ධාවනය කළ නොහැක. ඇමැති රන්ජන් ජීප් රථය මාර්ගය අසළ නවතා අතුරු මාර්ගය ඔස්සේ ගැට කපන්නා ලුහුබඳින්නට වුණේය. ඇමැතිවරයාගේ ආරක්ෂකයෝ ඒ පසුපස දිව යන්නට වූහ. ගැට කපන්නාට රන්ජන් ඇමැතිවරයාගෙන් ගැලවීමක් නැත. සෑහෙන දුරක් දිව ගිය රන්ජන් ඇමැතිවරයා දැඩි වෙහෙසක් දරා ගැට කපන්නා සිය ග්‍රහණයට ගත්තේය. ආරක්ෂක නිලධාරීහු ද ඇමැතිවරයාගේ සහායට එක්ව සිටියහ. ගැට කපන්නා රන්ජන් ඇමැතිවරයා සමඟ සටනට ආවේය. “මම කාගේවත් සල්ලි ගත්තේ නැහැ. ඔහෙලට පිස්සුද? සල්ලි ගත්තේ හෝල් එක ළඟ හිටපු මිනිහා. ගැටකපන්නා ගජබින්න ඇදබාමින් බේරී යන්නට උත්සාහ කළේය. එහෙත් රන්ජන් ඇමැතිගෙන් ඔහුට ගැලවීමක් නැත. ආරක්ෂක නිලධාරිහු අඩි පොළොවේ ගසා ගැට කපන්නාට තර්ජනය කළහ. අවසානයේදී ගැට කපන්නා සත්‍ය හෙළි කළේය. අනේ සර් මම පර්ස් එක ගත්තා. මම අවුරුදු තුනක් තිස්සේ කුඩු ගහනවා. දවසකට රුපියල් තුන්දාහක් ඕනෙ කුඩු බොන්න. ඒ මනුස්සයගෙන් මම රුපියල් 6500 ක් ගත්තා. මෙන්න ඒ සල්ලි මට ගහන්න එපා…. ගැට කපන්නා වරද පිළිගත්තේය. හොරා ගත් මුදල් රන්ජන් ඇමැතිවරයා අත තබන ලදී. ඒ වනවිට වැල්ලවත්ත පොලිසියේ නිලධාරීහු පිරිසක්ද එහි පැමිණ සිටියහ. “සර් මම වැල්ලවත්තෙ පදිංචි මිනිහෙක්. මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මේ ජරා වැඩේට ඇබ්බැහිවෙලා මගේ ජීවිතේ විනාශ වුණා.”[/SIZE] [SIZE="5"][B][U][COLOR="Navy"]වීඩියෝව පහත ලින්ක් එකෙන් බලන්න[/COLOR][/U][/B][/SIZE] [url]https://www.facebook.com/apearata/videos/1006713679436433/[/url] [SIZE="4"]ගැටකපන්නා තම අසරණභාවය ඇමැතිවරයාට කියන්නට වුණේය. අසාධාරණය වෙනුවෙන් සැලෝලයිට්පටවල සටන් වදින වන්ෂොට් ඇතැම් අවස්ථාවල සංවේදී වන්නේය. සැබෑ ජීවිතේ ද වන්ෂොට් සංවේදී වුණේය. “ඔයා මේ වගේ රස්සාවල් කරන්න එපා. රස්සාවක් නැත්නම් මම හොයලා දෙන්නම්. ජීවන් වෙන්න විදිහක් නැත්නම් මට කියන්න මම උදව් කරන්නම්. අද ඉඳලා මේ ජරා රස්සාව නතර කරන්න. ඇමැති රන්ජන් ගැට කපන්නාට අවවාද කළේය. ඇමැතිවරයා සිය මුදල් පසුම්බියෙන් රුපියල් දෙදහසක මුදලක් ගෙන ගැටකපන්නා අත තැබුවේය. ඔයා මේ සල්ලිවලින් දවල්ට මොනවා හරි කෑමට ගෙන්න ගන්න. කරපු වැරැද්දට දඬුවම් විඳින්න වෙනවා. මීට පස්සෙ මේ වගේ දේවල් කරන්න එපා. ජීවත් වෙන්න විදිහක් නැත්නම් මාව හම්බ වෙන්න. ඇමැති රන්ජන් ගැට කපන්නාට කීවේය. පසුව ගැට කපන්නා සහ ඔහුගේ සහායකයා වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් වෙත භාර දීමට ඇමැතිවරයා කටයුතු කළේය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom