Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්ජන්_Exposed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්ජන් අවංකවම ආදරය කළේ දිල්හානිටයි

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ

කිසියම් ග්රන්ථයක්, දොරට වැඩීමට මත්තෙන් - ඒ පිළිබඳ සමාජ කතිකාවක් ඇති වන්නේ නම් හෝ පාඨක අවධානයට පත් වන්නේ නම් හෝ එය එක්තරා අන්දමක විශේෂත්වයකි’. ප්‍රවීණ ලේඛකයකු විසින් ජනකාන්ත රංගන ශිල්පියකු හා ආන්දෝලනාත්මක දේශපාලනඥයකු පිළිබඳ හෙළි කරන ජීවිත විවරණය මුද්‍රණද්වාරයෙන් තමන් අතට පත්වන තුරු සුවහසක් පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ එකී විශේෂත්වය නිසාවෙනි.

ලේඛකයා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, නවකතාකරුවකු වන අර්නස්ට් වඩුගේය. අසිරිමත් ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ජීවිත කතාව පාඨක සිත් මත්තෙහි අකුරු කළ ඔහු මෙවර අප වෙත හෙළි කරන්නේ රන්ජන් රාමනායකයන්ගේ ජීවන පුරාවතයි. එම කෘතිය නම් කර ඇත්තේ ‘ජනරංජන රන්ජන්’ නමිනි’.

ඒ පිළිබඳ කතුවරයා අපට හෙළි කළ මේ රස රහස් ‘සරසවිය’ ට විශේෂත්වයෙනි.

වසර පනහක් පුරාවට ඔබ විවිධ කලාකරුවන් ඇසුරු කළ, ඇසුරු කරනා මාධ්‍යවේදියෙක්. සහෘද හිතවතෙක්. විශාල කලාකරුවන් පිරිසක් අතරින් එක් අයකු පිළිබඳ කෘතියක් රචනා කිරීම මම හිතන්නේ සුවිශේෂත්වයක්?

රුක්මණී දේවියගෙන් පසු මේ රටේ පොදු ජනතාවගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වූ කලාකරුවන් හැටියට මම දකින්නේ සහ ජනතාව විශ්වාස කරන්නේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග සහ එච්. ආර්. ජෝතිපාලයි. ඇත්තෙන්ම ඔවුන් යුගු පුරුෂයෝ. අනෙක් කලාකරුවන් අවතක්සේරුවට ලක් කරනවා නෙවෙයි. නමුත් වඩාත්ම ජනතාව පිළිගන්නේ මේ අය. ඊට පස්සේ මම හිතන්නේ සුවිශේෂ ජීවිත කතාවක් තියෙන ජනතාව අතරට ගිය කලාකරුවා තමයි රන්ජන් රාමනායක.

කොහොමද රන්ජන් රාමනායක එහෙම සුවිශේෂ චරිතයක් වෙන්නේ?

මතුපිටින් පෙනෙන සෙල්ලක්කාර චරිතයට වඩා එහා ගිය ගැඹුරු චරිතයක් ඔහු. මානවවාදී ගුණාංගවලින් පිරිපුන්, තමන්ට වඩා අනුන් ගැන හිතන කෙනෙක් විදිහටයි මම රන්ජන් හඳුන්වන්නේ. ඒ වගේම ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුත් පුද්ගලයෙක්. දැන් පහුගිය මැතිවරණයේදී රන්ජන් කැපී පෙනෙන දේශපාලන චරිතයක් බවටත් පත් වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ඔහු. නමුත් ඔහුට අමාත්‍ය ධූරයක් ලැබුණේ නැහැ. රන්ජන් ඒකට ආවේගශීලී වුණේ නෑ. පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟව, නායකත්වයට අවනතව ඔහු තමන්ගේ කටයුතු කරගෙන යනවා.

දේශපාලනඥයකු විදිහටත් අද ඔහු සාර්ථකත්වයට පත් වූ අයෙක්?

රන්ජන් මුලින්ම සබරගමුව මහ ඇමැති ධූරයට තරග කරලා මනාප 1,36,000 ක් ලබා ගත්තා. මම දන්න තරමින් ඒ තමා අපේ රටේ කලාකරුවෙක් මැතිවරණයකදී එතෙක් ලැබූ ඉහළම ඡන්ද සංඛ්‍යාව. ඊළඟට බලංගොඩින් ඡන්ද 60,000 ක් අරගෙන පාර්ලිමේන්තුවට ගියා. ඊට පස්සේ ගම්පහින් පළමු තැනට ආවේ මනාප 2,16,463 ක් ලබාගෙන. රන්ජන් දේශපාලනයට ආවේ තමන්ගේ මාමා වූ ආදරණීය නළු විජය කුමාරණතුංගයන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමේ අධිෂ්ඨානයෙන්. ඒ අතින් රන්ජන් සාර්ථක වගේම වාසනාවන්ත දේශපාලනඥයෙක්.

ඇයි එහෙම කියන්නේ?

රන්ජන් දේශපාලන පොර පිටියේ සටන්කාමී චරිතයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. ඔහු කිසිවකුගේ බලපුළුවන්කාරකම්වලට, ප්රතිරූපවලට බිය වුණේ නෑ. වැරැද්දක් දුටු තැන තරාතිරම නොබලා ඒ අදාළ පුද්ගලයා නිර්ධය විවේචනයට ලක් කළා. ඒ වුණත් ඔහුගේ ජීවිතයට අනතුරක් වූණේ නෑ. විජය මාමා දේශපාලනය කරන්න ගිහින් ඝාතනයට ලක් වුණා. ඒ වගේම විජයට අඩුම තරමෙන් ගම් සභාවකටවත් තේරී පත් වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ කියන්නේ ජනතාව ඔහු පිළිනොගත්තා කියා නෙවෙයි. නමුත් දෛවයෙන් ඊට අවසර ලැබුණේ නෑ. ඒත් රන්ජන් දේශපාලනය කරලා ඉහළ තැනකට ආවා. ඒකයි මම ඔහු වාසනාවන්ත දේශපාලනඥයෙක් කියා කිව්වේ.

ඒ වාසනාව නළුවකු හැටියටත් ඔහුට තිබුණා?

ඒක ඇත්ත. මිගමුව කොච්චිකඩේ ඉඳලා උදේ පාන්දරම කොළඹ ඇවිත් රඟපාන්න අවස්්ථාවක් ලබා ගන්න ඔහු සෑහෙන්න දුක් වින්දා. එක එක්කෙනා පස්සේ ගියා. කමන්ගේ මාමා වූ විජය කුමාරණතුංගගෙන් පවා රන්ජන්ට ඒ කාලේ තල්ලුවක් ලැබුණේ නෑ. එකම දේ විජයලාගේ ගෙදර නවත්වගෙන හිටියා නාරාහේන්පිට. එහෙම නැතුව නිෂ්පාදකයන්ට හඳුන්වලා දීලා ඔහුට අනුග්‍රහයක් ලබා දුන්නේ නෑ. ඒකට හොඳම උදාහරණය තමයි තමන්ගේ මාමා ප්‍රධාන චරිතය රඟපාපු දැවැන්ත චිත්‍රපටයක තමන් ඉන්නේ කොතනද කියලා බලාගන්න ඒ චිත්‍රපටය අට සැරයක් නරඹන්න වුණා එයාට.

ක්‍රිස්තු චරිතය?

ඔව්. ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ ඉතාම පුංචි කොටසක තමයි රන්ජන් පෙනී හිටියේ. එයත් සමූහ දර්ශනයක්. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟපෑවේ විජය. ඔහුට පුළුවන්කම තිබුණා නිෂ්පාදකවරයාට කියලා රන්ජන්ට ඊට වඩා හොඳ චරිතයක් ලබා දෙන්න. නමුත් විජය එහෙම කළේ නෑ. මොකද විජයට ප්‍රතිපත්තියක් තිබුණා. ඔහු ජීවන්ටයි, රන්ජන්ටයි දෙන්නටම කිව්වේ ‘පුතේ මට පුළුවන් උඹලා තල්ලු කරගෙන ඉස්සරහට යන්න. ඒත් මගෙ තල්ලුව නැති වුණදාට උඹලා මඟ නවතිනවා. තමන්ගේ උත්සාහයෙන්, දක්ෂතා පෙන්නලා ඉස්සරහට වරෙල්ලා’ කියලයි. ඉතින් එදා අර සමූහ දර්ශනයේ ඒ විදිහට පෙනී හිටපු පුද්ගලයා පසු කලෙක අර නිෂ්පාදකවරයාගේම චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑවා. ‘මැවිලා පෙනේවි රූපේ’ එක් චිත්‍රපටයක්. ඔබ කිව්වා වගේ රන්ජන් වාසනාවන්ත නළුවෙක්.

‘සරසවිය’ ජනප්‍රියම හා හොඳම නළුවා සම්මානවලිනුත් රන්ජන් පිදුම් ලැබූවා?

මම හිතන්නේ හය වතාවක්ද කොහෙදෝ රන්ජන් පිට පිටම ‘සරසවිය’ ජනප්‍රියම නළුවා වුණා. ‘නිලම්බරේ’ චිත්‍රපටයෙන් ඔහුට හොඳම නළුවාගේ සම්මානයත් හිමි වුණා. ඇත්තටම ඒක වාසනාවක් තමයි. ඒ වගේම ස්ලිම් අවෝඩ්ස් ජනතා සම්මානයෙන් අට වතාවක් පිදුම් ලැබුව අපේ එකම කලාකරුවාත් ඔහුයි. මුල්ම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් රන්ජන්ට ලැබුණේ බත් පාර්සලයකුයි, දිවුල් කිරි වීදුරුවකුයි. බත් පාර්සල් නළුවා කියලා ඒ කාලේ ඔහුට නමකුත් පටබැඳිලා තිබුණා මතකනේ. පස්සේ වැඩිම මුදලක් අය කරන නළුවා වුණෙත් රන්ජන්. සිංහල සිනමාවේ බිහි වූ අවසන් සුපිරි තරුව ලෙස විචාරකයෝ හැඳින්වූවේත් ඔහු. ඒක ඇත්ත ඉතින්.

අපි දකිනවා බොහෝ අයගේ ජීවිත කතා, එහෙම නැතිනම් චරිතාපදාන ලියවෙද්දී සීයට සීයක්ම සත්‍ය තොරතුරු හෙළිදරව් වෙන්නේ නෑ. ‘ජන රංජන රන්ජන්’ කෘතියෙන් ඔහුගේ සැබෑ ජීවන අත්දැකීම් පාඨකයාට හෙළිදරව් කරනවාද?

සහතිකෙන්ම ඔව්. ඔහුගේ ළමා කාලයේ සිට මේ දක්වා වූ සියලු සිදුවීම් මේ ග්රන්ථයට ඇතුළත්. එය හුදු ප්රවෘත්ති වාර්තාකරණයකට වඩා එහා ගිය රසවත් කතා පුවතක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමයි මගේ උත්සාහය. රන්ජන් ඉපදුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක. ඔහුගේ පියා රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. ලොකු වත්පොහොසත්කම් තිබුණ පවුලක් නෙවෙයි. රන්ජන් ගියේ මිශ්‍ර පාසලකට. ඒ පාසල් වියේ සුන්දර අත්දැකීම් පවා මේ පොතට ඇතුළත්. ඊට පස්සේ නළුවෙක් වෙන්න ඔහු විඳපු දුක. මුල් කාලේ ඔහුට ලැබුණේ සුළු සුළු චරිත, එහෙම නැතිනම් කොමඩි චරිත. නිෂ්පාදක, අධ්යක්ෂවරු ළඟට ගිහින් තමන්ට චරිත ලබා ගන්න විඳපු දුක් ගැහැට ගැනත් රන්ජන් අවංකවම මේ පොතට සත්‍ය කරුණු හෙළිදරව් කර තිබෙනවා.

ආදරය පිළිබඳ ආදරවන්තියන් පිළිබඳ පවා?

රන්ජන් රාමනායක කියන්නේ සිංහල සිනමාවේ රන් සමනලයානේ. මේ සුන්දර මල් ගොමුවේ නොයෙක් පියකරු, සුවඳ මල්වලින් ඒ සමනලයා අපමණ රොන් උරා ඇති. ඒ බොහොමයක් ආදර සම්බන්ධතා මුල් කරගෙන සිදු වූ දේවල්. ඇත්තෙන්ම රන්ජන් කියන්නේ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්. සිංහල සිනමාවේ ආකර්ෂණීය සිහින කුමරා වුණාට ඔහු සැබෑ ජීවිතයේදී ආදරය නිසා බොහෝ සිත් රිදීම්වලට වේදනාවන්ට පත් වුණා.

සමහර නිළියන් මේ කෘතිය ගැන ලොකු උනන්දුවක් දක්වනවාලු?

‘ජන රංජන රන්ජන්’ කෘතිය පිළිබඳ මුල්ම ව්ඥඹඵ එක පළ වුණේ ‘සරසවිය’ පුවත්පතේ. එදා මට මේ ෆෝන් එක හතර සැරයක් චාජ් කරන්න සිද්ධ වුණා. ඒ තරමට ඛ්චතතඵ ආවා. අමෙරිකාවේ ඉඳන් අපේ ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන මට කතා කරලා ඇහුවා රන්ජන් එක්ක ඩිලානිගේ තිබුණ පෙම් පළහිලව්වත් මේ පොතේ ලියැවෙනවද කියලා. මම ‘ඇයි කැමැති නැද්ද’ කියලා ඇහුවාම ‘අනේ වඩු අයියේ ඕනැම දෙයක් දාන්න. මගේ ප්‍රශ්නයක් නෑ’ කියලා කිව්වා.

එතකොට අනෙක් නිළි පෙම්වතියෝ ගැන?

මුලින්ම රන්ජන් නිළියක් කියලා හාද වුණේ රමණී බැර්තෝලමියුස් එක්ක. ඇයගේ වියෝව දරා ගන්නට බැරිව ඔහු සතියක් නොකා නොබී හිටියා. ඊළඟට තමයි රන්ජන් දිල්හානි පේ‍්‍රම සම්බන්ධයට අඩිතාලම වැටුණේ. ඒක කාටත් රහසක් නෙවෙයි. ඒ කරුණු හෙළි කරනවට දිල්හානිගෙත් විරුද්ධත්වයක් නෑ. ප්‍රියංකරගේ අකැමැත්තකුත් නෑ. මම දන්න විදිහට රන්ජන් අවංකවම ආදරය කළේ දිල්හානිට විතරයි. විජය මාමා අතෙත් දවසක් දිල්හානි රන්ජන්ට පෙම් හසුනක් එවලා තිබුණා. රන්ජන් අදටත් අවිවාහකව ඉන්නේ දිල්හානි නිසා බව ඔහු කියනවා. දෙන්නගේ වැඩේ ඉස්සර රණ්ඩු වෙන එක. දිල්හානි තරහ වුණාම රන්ජන් මටයි, බිරියටයි ඒ ගැන කියන්නේ හැඬුම්බර ස්වරයෙන්. ඒ තරම් රන්ජන් ඇයට ප්‍රේම කළා.

තවත් ජනප්‍රියම නිළියක් එක්ක රන්ජන්ගේ පෙම් පළහිලව්වක් තිබුණා නේ?

ඇය අපේ සිනමාවේ ප්‍රධානම නිළියක්. අද විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඇය සමඟ කතාබහ කරන්නයි ඉන්නේ මේ කතාව සැබෑ නමින් ලියන්න ද කියලා. සමහර විට අකැමැත්තක් නැති වෙයි. මොකද ජීවිත කතාවක් ලියන කොට හැකිතාක් දුරට සත්‍ය ජීවන තොරතුරු පදනම් කරගෙනයි අපි ඒ කාර්යය කරන්න ඕනෑ. පාඨකයෝ රවට්ටලා වැඩක් නෑ. එහෙන් මෙහෙන් හංගලා, තමන්ගේ හොඳ විතරක් කියලා, සුදුහුනු ගාන එක නෙවෙයි සැබෑ ජීවිත කතාවක් කියන්නේ. රන්ජන්ගේ හොඳ වගේම ඔහුගේ දුර්වලතා ගැනත් මේ පොතේ සඳහන් වෙනවා. මම පෞද්ගලිකව ඔහු ගැන දන්නා තොරතුරුත් ඊට ඇතුළත්.

සමහරුන්ගේ මතයක් තිබෙනවා රන්ජන් රාමනායකගේ දේශපාලන ප්‍රතිරූපය පුම්බන්න කරන වැඩක් කියලා මේක?

නෑ, ඒක එහෙම නෙවී. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට පහර ගහන්නවත්, රන්ජන්ව ඉස්මතු කරන්නවත් ලියැවෙන ග්රන්ථයක් නෙවේ මේක. හිටපු ජනාධිපතිතුමාට පහර ගහනවද, ඒ අවේගශීලී දේශපාලන මතවාද මේ පොතට ඇතුළත් වෙනවාද කියලා ගොඩක් අය කෝල් කර කර මගෙන් අහනවා. ඒක එයගේ දේශපාලන ලෝකය. නමුත් මේක ඔහුගේ ජීවිත කතාව.

ඔහුගේ දේශපාලන භූමිකාවත් ඒ ජීවිත කතාවට අදාළයි නේ?

දේශපාලනය නැතුවා නෙවෙයි. දේශපාලන ජීවිතයේ මුහුණ දුන් ඇතැමුන් නොදන්න දේවලුත් රන්ජන් මට කියලා තියෙනවා. ඒ සමහර දේවල් හරිම රසවත්. හැබැයි මේ කෘතියේ ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ තනි යහනේ දිවි ගෙවනා රසවතාගේ ජීවන අත්දැකීම්. ඔහු මලින් මලට පියඹන රන් සමනලයෙක්. ඒක වරදක් හැටියට මම දකින්නේ නෑ. සිනමාව කියන්නේ එක්තරා විදිහකින් මඟුල් සක්වලක් නේ. සමහරු බොහොම රහසිගතව කරන්න හදන දේවල් රන්ජන් බොහෝ විට විවෘතව කරන කෙනෙක්. ඒ නිසා ඔහුගේ ජීවිතයේ අබිරහස් නෑ. තියෙන්නේ රස රහස් විතරයි.

රන්ජන්ව ඔබ හඳුනා ගන්නේ කොයි කාලෙද?

ඔහු සිනමාවට එන්න පෙර සිටම මම හඳුනනවා. මාළිගාවත්තේ එවකට මම පදිංචි වෙලා හිටපු ගෙදරට බස් එකේ ඇවිත් රූබී හෝල් එක ළඟින් බැහැලා එන කොණ්ඩේ බොකුටු හීන්දෑරි ඉලන්දාරියාගේ රූපය තවමත් මට මතකයි. ඒ කලේ නිතරම නළු, නිළියෝ එනවා අපේ ගෙදර. රන්ජනුත් එක් කෙනෙක්. ඉස්සර ජීවන්ලා, අනෝජලා, ඩිලානිලා, දිල්හානිලා, සුනිල් සෝමලා, සුනිල් ටී ලා, සොීනියලා, නත්තල සමරන්නේ රන්ජන්ගේ ගෙදර. ඉතින් එළිවෙනකල් හරිම විනෝදෙන් කකා බිබී අපි සතුටු වෙනවා. රන්ජන් මේ සියලු දේවල් කරන්නේ දිල්හානිව නිවසට ගෙන්වා ගැනීමේ අදහසින්.

අවසන් වශයෙන් ඔබේ පාඨක ජනතාවට මොනවද කියන්න තිබෙන්නේ මේ කෘතිය ගැන?

‘අමරණීය ජෝති’ වගේම ‘ජන රංජන රන්ජන්’ කෘතියත් ඉතාමත් සරලව, රසවත් බස් වහරකින් තමයි ඉදිරිපත් කරන්නේ. රන්ජන්ට මේ වගේ කෘතියක් කරමු කියලා මම යෝජනා කළාම ඔහු ඊට නොපැකිලව කැමැත්ත දුන්නා. ‘වඩු අයියේ මම ගැන සේරම දන්නවානේ. ඔයා තමයි මේ වැඩේට සුදුසුම කෙනා’ කියලා ඔහු මාවත් දිරි ගැන්නුවා. රෑ 12.00 ඉඳන් පාන්දර 2.00, 3.00 වෙනකල් සමහරදාට අපි දුරකථනයෙන් කතා කරනවා. එක එක තොරතුරු ඔහු මට හෙළි කරනවා. ඒ ඔහු කාර්යබහුල නිසා.

කවදාද මේ පොත පාඨක දෝතට පිරිනැමෙන්නේ?

ලබන වසරේ ජනවාරියේ රන්ජන්ගේ උපන් දිනයට මේ ග්‍රන්ථය එළි දකිනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් තමයි ඒ කටයුත්ත කරන්න අපි සැලසුම් කර තිබෙන්නේ.

අසංක දේවමිත්ර පෙරේරා

සරසවිය news paper

[QUOTE="Truth Hurts, post: 19014842, member: 477372"] [CENTER][COLOR="Black"][SIZE="5"]රන්ජන් අවංකවම ආදරය කළේ දිල්හානිටයි[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Teal"]ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ[/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="4"]කිසියම් ග්රන්ථයක්, දොරට වැඩීමට මත්තෙන් - ඒ පිළිබඳ සමාජ කතිකාවක් ඇති වන්නේ නම් හෝ පාඨක අවධානයට පත් වන්නේ නම් හෝ එය එක්තරා අන්දමක විශේෂත්වයකි’. ප්‍රවීණ ලේඛකයකු විසින් ජනකාන්ත රංගන ශිල්පියකු හා ආන්දෝලනාත්මක දේශපාලනඥයකු පිළිබඳ හෙළි කරන ජීවිත විවරණය මුද්‍රණද්වාරයෙන් තමන් අතට පත්වන තුරු සුවහසක් පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ එකී විශේෂත්වය නිසාවෙනි. ලේඛකයා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, නවකතාකරුවකු වන අර්නස්ට් වඩුගේය. අසිරිමත් ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ජීවිත කතාව පාඨක සිත් මත්තෙහි අකුරු කළ ඔහු මෙවර අප වෙත හෙළි කරන්නේ රන්ජන් රාමනායකයන්ගේ ජීවන පුරාවතයි. එම කෘතිය නම් කර ඇත්තේ ‘ජනරංජන රන්ජන්’ නමිනි’. ඒ පිළිබඳ කතුවරයා අපට හෙළි කළ මේ රස රහස් ‘සරසවිය’ ට විශේෂත්වයෙනි. [CENTER][IMG]http://www.sarasaviya.lk/2015/09/24/Ranjan-01.jpg[/IMG][/CENTER] වසර පනහක් පුරාවට ඔබ විවිධ කලාකරුවන් ඇසුරු කළ, ඇසුරු කරනා මාධ්‍යවේදියෙක්. සහෘද හිතවතෙක්. විශාල කලාකරුවන් පිරිසක් අතරින් එක් අයකු පිළිබඳ කෘතියක් රචනා කිරීම මම හිතන්නේ සුවිශේෂත්වයක්? රුක්මණී දේවියගෙන් පසු මේ රටේ පොදු ජනතාවගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වූ කලාකරුවන් හැටියට මම දකින්නේ සහ ජනතාව විශ්වාස කරන්නේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග සහ එච්. ආර්. ජෝතිපාලයි. ඇත්තෙන්ම ඔවුන් යුගු පුරුෂයෝ. අනෙක් කලාකරුවන් අවතක්සේරුවට ලක් කරනවා නෙවෙයි. නමුත් වඩාත්ම ජනතාව පිළිගන්නේ මේ අය. ඊට පස්සේ මම හිතන්නේ සුවිශේෂ ජීවිත කතාවක් තියෙන ජනතාව අතරට ගිය කලාකරුවා තමයි රන්ජන් රාමනායක. [COLOR="DarkRed"]කොහොමද රන්ජන් රාමනායක එහෙම සුවිශේෂ චරිතයක් වෙන්නේ?[/COLOR] මතුපිටින් පෙනෙන සෙල්ලක්කාර චරිතයට වඩා එහා ගිය ගැඹුරු චරිතයක් ඔහු. මානවවාදී ගුණාංගවලින් පිරිපුන්, තමන්ට වඩා අනුන් ගැන හිතන කෙනෙක් විදිහටයි මම රන්ජන් හඳුන්වන්නේ. ඒ වගේම ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුත් පුද්ගලයෙක්. දැන් පහුගිය මැතිවරණයේදී රන්ජන් කැපී පෙනෙන දේශපාලන චරිතයක් බවටත් පත් වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ඔහු. නමුත් ඔහුට අමාත්‍ය ධූරයක් ලැබුණේ නැහැ. රන්ජන් ඒකට ආවේගශීලී වුණේ නෑ. පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟව, නායකත්වයට අවනතව ඔහු තමන්ගේ කටයුතු කරගෙන යනවා. [COLOR="DarkRed"]දේශපාලනඥයකු විදිහටත් අද ඔහු සාර්ථකත්වයට පත් වූ අයෙක්? [/COLOR] රන්ජන් මුලින්ම සබරගමුව මහ ඇමැති ධූරයට තරග කරලා මනාප 1,36,000 ක් ලබා ගත්තා. මම දන්න තරමින් ඒ තමා අපේ රටේ කලාකරුවෙක් මැතිවරණයකදී එතෙක් ලැබූ ඉහළම ඡන්ද සංඛ්‍යාව. ඊළඟට බලංගොඩින් ඡන්ද 60,000 ක් අරගෙන පාර්ලිමේන්තුවට ගියා. ඊට පස්සේ ගම්පහින් පළමු තැනට ආවේ මනාප 2,16,463 ක් ලබාගෙන. රන්ජන් දේශපාලනයට ආවේ තමන්ගේ මාමා වූ ආදරණීය නළු විජය කුමාරණතුංගයන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමේ අධිෂ්ඨානයෙන්. ඒ අතින් රන්ජන් සාර්ථක වගේම වාසනාවන්ත දේශපාලනඥයෙක්. [COLOR="DarkRed"]ඇයි එහෙම කියන්නේ? [/COLOR] රන්ජන් දේශපාලන පොර පිටියේ සටන්කාමී චරිතයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. ඔහු කිසිවකුගේ බලපුළුවන්කාරකම්වලට, ප්රතිරූපවලට බිය වුණේ නෑ. වැරැද්දක් දුටු තැන තරාතිරම නොබලා ඒ අදාළ පුද්ගලයා නිර්ධය විවේචනයට ලක් කළා. ඒ වුණත් ඔහුගේ ජීවිතයට අනතුරක් වූණේ නෑ. විජය මාමා දේශපාලනය කරන්න ගිහින් ඝාතනයට ලක් වුණා. ඒ වගේම විජයට අඩුම තරමෙන් ගම් සභාවකටවත් තේරී පත් වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ කියන්නේ ජනතාව ඔහු පිළිනොගත්තා කියා නෙවෙයි. නමුත් දෛවයෙන් ඊට අවසර ලැබුණේ නෑ. ඒත් රන්ජන් දේශපාලනය කරලා ඉහළ තැනකට ආවා. ඒකයි මම ඔහු වාසනාවන්ත දේශපාලනඥයෙක් කියා කිව්වේ. [COLOR="DarkRed"]ඒ වාසනාව නළුවකු හැටියටත් ඔහුට තිබුණා? [/COLOR] ඒක ඇත්ත. මිගමුව කොච්චිකඩේ ඉඳලා උදේ පාන්දරම කොළඹ ඇවිත් රඟපාන්න අවස්්ථාවක් ලබා ගන්න ඔහු සෑහෙන්න දුක් වින්දා. එක එක්කෙනා පස්සේ ගියා. කමන්ගේ මාමා වූ විජය කුමාරණතුංගගෙන් පවා රන්ජන්ට ඒ කාලේ තල්ලුවක් ලැබුණේ නෑ. එකම දේ විජයලාගේ ගෙදර නවත්වගෙන හිටියා නාරාහේන්පිට. එහෙම නැතුව නිෂ්පාදකයන්ට හඳුන්වලා දීලා ඔහුට අනුග්‍රහයක් ලබා දුන්නේ නෑ. ඒකට හොඳම උදාහරණය තමයි තමන්ගේ මාමා ප්‍රධාන චරිතය රඟපාපු දැවැන්ත චිත්‍රපටයක තමන් ඉන්නේ කොතනද කියලා බලාගන්න ඒ චිත්‍රපටය අට සැරයක් නරඹන්න වුණා එයාට. [COLOR="DarkRed"]ක්‍රිස්තු චරිතය? [/COLOR] ඔව්. ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ ඉතාම පුංචි කොටසක තමයි රන්ජන් පෙනී හිටියේ. එයත් සමූහ දර්ශනයක්. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟපෑවේ විජය. ඔහුට පුළුවන්කම තිබුණා නිෂ්පාදකවරයාට කියලා රන්ජන්ට ඊට වඩා හොඳ චරිතයක් ලබා දෙන්න. නමුත් විජය එහෙම කළේ නෑ. මොකද විජයට ප්‍රතිපත්තියක් තිබුණා. ඔහු ජීවන්ටයි, රන්ජන්ටයි දෙන්නටම කිව්වේ ‘පුතේ මට පුළුවන් උඹලා තල්ලු කරගෙන ඉස්සරහට යන්න. ඒත් මගෙ තල්ලුව නැති වුණදාට උඹලා මඟ නවතිනවා. තමන්ගේ උත්සාහයෙන්, දක්ෂතා පෙන්නලා ඉස්සරහට වරෙල්ලා’ කියලයි. ඉතින් එදා අර සමූහ දර්ශනයේ ඒ විදිහට පෙනී හිටපු පුද්ගලයා පසු කලෙක අර නිෂ්පාදකවරයාගේම චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑවා. ‘මැවිලා පෙනේවි රූපේ’ එක් චිත්‍රපටයක්. ඔබ කිව්වා වගේ රන්ජන් වාසනාවන්ත නළුවෙක්. [COLOR="DarkRed"]‘සරසවිය’ ජනප්‍රියම හා හොඳම නළුවා සම්මානවලිනුත් රන්ජන් පිදුම් ලැබූවා? [/COLOR] මම හිතන්නේ හය වතාවක්ද කොහෙදෝ රන්ජන් පිට පිටම ‘සරසවිය’ ජනප්‍රියම නළුවා වුණා. ‘නිලම්බරේ’ චිත්‍රපටයෙන් ඔහුට හොඳම නළුවාගේ සම්මානයත් හිමි වුණා. ඇත්තටම ඒක වාසනාවක් තමයි. ඒ වගේම ස්ලිම් අවෝඩ්ස් ජනතා සම්මානයෙන් අට වතාවක් පිදුම් ලැබුව අපේ එකම කලාකරුවාත් ඔහුයි. මුල්ම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් රන්ජන්ට ලැබුණේ බත් පාර්සලයකුයි, දිවුල් කිරි වීදුරුවකුයි. බත් පාර්සල් නළුවා කියලා ඒ කාලේ ඔහුට නමකුත් පටබැඳිලා තිබුණා මතකනේ. පස්සේ වැඩිම මුදලක් අය කරන නළුවා වුණෙත් රන්ජන්. සිංහල සිනමාවේ බිහි වූ අවසන් සුපිරි තරුව ලෙස විචාරකයෝ හැඳින්වූවේත් ඔහු. ඒක ඇත්ත ඉතින්. [COLOR="DarkRed"]අපි දකිනවා බොහෝ අයගේ ජීවිත කතා, එහෙම නැතිනම් චරිතාපදාන ලියවෙද්දී සීයට සීයක්ම සත්‍ය තොරතුරු හෙළිදරව් වෙන්නේ නෑ. ‘ජන රංජන රන්ජන්’ කෘතියෙන් ඔහුගේ සැබෑ ජීවන අත්දැකීම් පාඨකයාට හෙළිදරව් කරනවාද? [/COLOR] සහතිකෙන්ම ඔව්. ඔහුගේ ළමා කාලයේ සිට මේ දක්වා වූ සියලු සිදුවීම් මේ ග්රන්ථයට ඇතුළත්. එය හුදු ප්රවෘත්ති වාර්තාකරණයකට වඩා එහා ගිය රසවත් කතා පුවතක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමයි මගේ උත්සාහය. රන්ජන් ඉපදුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක. ඔහුගේ පියා රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. ලොකු වත්පොහොසත්කම් තිබුණ පවුලක් නෙවෙයි. රන්ජන් ගියේ මිශ්‍ර පාසලකට. ඒ පාසල් වියේ සුන්දර අත්දැකීම් පවා මේ පොතට ඇතුළත්. ඊට පස්සේ නළුවෙක් වෙන්න ඔහු විඳපු දුක. මුල් කාලේ ඔහුට ලැබුණේ සුළු සුළු චරිත, එහෙම නැතිනම් කොමඩි චරිත. නිෂ්පාදක, අධ්යක්ෂවරු ළඟට ගිහින් තමන්ට චරිත ලබා ගන්න විඳපු දුක් ගැහැට ගැනත් රන්ජන් අවංකවම මේ පොතට සත්‍ය කරුණු හෙළිදරව් කර තිබෙනවා. [COLOR="DarkRed"]ආදරය පිළිබඳ ආදරවන්තියන් පිළිබඳ පවා? [/COLOR] රන්ජන් රාමනායක කියන්නේ සිංහල සිනමාවේ රන් සමනලයානේ. මේ සුන්දර මල් ගොමුවේ නොයෙක් පියකරු, සුවඳ මල්වලින් ඒ සමනලයා අපමණ රොන් උරා ඇති. ඒ බොහොමයක් ආදර සම්බන්ධතා මුල් කරගෙන සිදු වූ දේවල්. ඇත්තෙන්ම රන්ජන් කියන්නේ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්. සිංහල සිනමාවේ ආකර්ෂණීය සිහින කුමරා වුණාට ඔහු සැබෑ ජීවිතයේදී ආදරය නිසා බොහෝ සිත් රිදීම්වලට වේදනාවන්ට පත් වුණා. [COLOR="DarkRed"]සමහර නිළියන් මේ කෘතිය ගැන ලොකු උනන්දුවක් දක්වනවාලු? [/COLOR] ‘ජන රංජන රන්ජන්’ කෘතිය පිළිබඳ මුල්ම ව්ඥඹඵ එක පළ වුණේ ‘සරසවිය’ පුවත්පතේ. එදා මට මේ ෆෝන් එක හතර සැරයක් චාජ් කරන්න සිද්ධ වුණා. ඒ තරමට ඛ්චතතඵ ආවා. අමෙරිකාවේ ඉඳන් අපේ ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන මට කතා කරලා ඇහුවා රන්ජන් එක්ක ඩිලානිගේ තිබුණ පෙම් පළහිලව්වත් මේ පොතේ ලියැවෙනවද කියලා. මම ‘ඇයි කැමැති නැද්ද’ කියලා ඇහුවාම ‘අනේ වඩු අයියේ ඕනැම දෙයක් දාන්න. මගේ ප්‍රශ්නයක් නෑ’ කියලා කිව්වා. [COLOR="DarkRed"]එතකොට අනෙක් නිළි පෙම්වතියෝ ගැන? [/COLOR] මුලින්ම රන්ජන් නිළියක් කියලා හාද වුණේ රමණී බැර්තෝලමියුස් එක්ක. ඇයගේ වියෝව දරා ගන්නට බැරිව ඔහු සතියක් නොකා නොබී හිටියා. ඊළඟට තමයි රන්ජන් දිල්හානි පේ‍්‍රම සම්බන්ධයට අඩිතාලම වැටුණේ. ඒක කාටත් රහසක් නෙවෙයි. ඒ කරුණු හෙළි කරනවට දිල්හානිගෙත් විරුද්ධත්වයක් නෑ. ප්‍රියංකරගේ අකැමැත්තකුත් නෑ. මම දන්න විදිහට රන්ජන් අවංකවම ආදරය කළේ දිල්හානිට විතරයි. විජය මාමා අතෙත් දවසක් දිල්හානි රන්ජන්ට පෙම් හසුනක් එවලා තිබුණා. රන්ජන් අදටත් අවිවාහකව ඉන්නේ දිල්හානි නිසා බව ඔහු කියනවා. දෙන්නගේ වැඩේ ඉස්සර රණ්ඩු වෙන එක. දිල්හානි තරහ වුණාම රන්ජන් මටයි, බිරියටයි ඒ ගැන කියන්නේ හැඬුම්බර ස්වරයෙන්. ඒ තරම් රන්ජන් ඇයට ප්‍රේම කළා. [COLOR="DarkRed"]තවත් ජනප්‍රියම නිළියක් එක්ක රන්ජන්ගේ පෙම් පළහිලව්වක් තිබුණා නේ? [/COLOR] ඇය අපේ සිනමාවේ ප්‍රධානම නිළියක්. අද විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඇය සමඟ කතාබහ කරන්නයි ඉන්නේ මේ කතාව සැබෑ නමින් ලියන්න ද කියලා. සමහර විට අකැමැත්තක් නැති වෙයි. මොකද ජීවිත කතාවක් ලියන කොට හැකිතාක් දුරට සත්‍ය ජීවන තොරතුරු පදනම් කරගෙනයි අපි ඒ කාර්යය කරන්න ඕනෑ. පාඨකයෝ රවට්ටලා වැඩක් නෑ. එහෙන් මෙහෙන් හංගලා, තමන්ගේ හොඳ විතරක් කියලා, සුදුහුනු ගාන එක නෙවෙයි සැබෑ ජීවිත කතාවක් කියන්නේ. රන්ජන්ගේ හොඳ වගේම ඔහුගේ දුර්වලතා ගැනත් මේ පොතේ සඳහන් වෙනවා. මම පෞද්ගලිකව ඔහු ගැන දන්නා තොරතුරුත් ඊට ඇතුළත්. [COLOR="DarkRed"]සමහරුන්ගේ මතයක් තිබෙනවා රන්ජන් රාමනායකගේ දේශපාලන ප්‍රතිරූපය පුම්බන්න කරන වැඩක් කියලා මේක? [/COLOR] නෑ, ඒක එහෙම නෙවී. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට පහර ගහන්නවත්, රන්ජන්ව ඉස්මතු කරන්නවත් ලියැවෙන ග්රන්ථයක් නෙවේ මේක. හිටපු ජනාධිපතිතුමාට පහර ගහනවද, ඒ අවේගශීලී දේශපාලන මතවාද මේ පොතට ඇතුළත් වෙනවාද කියලා ගොඩක් අය කෝල් කර කර මගෙන් අහනවා. ඒක එයගේ දේශපාලන ලෝකය. නමුත් මේක ඔහුගේ ජීවිත කතාව. [COLOR="DarkRed"]ඔහුගේ දේශපාලන භූමිකාවත් ඒ ජීවිත කතාවට අදාළයි නේ? [/COLOR] දේශපාලනය නැතුවා නෙවෙයි. දේශපාලන ජීවිතයේ මුහුණ දුන් ඇතැමුන් නොදන්න දේවලුත් රන්ජන් මට කියලා තියෙනවා. ඒ සමහර දේවල් හරිම රසවත්. හැබැයි මේ කෘතියේ ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ තනි යහනේ දිවි ගෙවනා රසවතාගේ ජීවන අත්දැකීම්. ඔහු මලින් මලට පියඹන රන් සමනලයෙක්. ඒක වරදක් හැටියට මම දකින්නේ නෑ. සිනමාව කියන්නේ එක්තරා විදිහකින් මඟුල් සක්වලක් නේ. සමහරු බොහොම රහසිගතව කරන්න හදන දේවල් රන්ජන් බොහෝ විට විවෘතව කරන කෙනෙක්. ඒ නිසා ඔහුගේ ජීවිතයේ අබිරහස් නෑ. තියෙන්නේ රස රහස් විතරයි. [COLOR="DarkRed"]රන්ජන්ව ඔබ හඳුනා ගන්නේ කොයි කාලෙද? [/COLOR] ඔහු සිනමාවට එන්න පෙර සිටම මම හඳුනනවා. මාළිගාවත්තේ එවකට මම පදිංචි වෙලා හිටපු ගෙදරට බස් එකේ ඇවිත් රූබී හෝල් එක ළඟින් බැහැලා එන කොණ්ඩේ බොකුටු හීන්දෑරි ඉලන්දාරියාගේ රූපය තවමත් මට මතකයි. ඒ කලේ නිතරම නළු, නිළියෝ එනවා අපේ ගෙදර. රන්ජනුත් එක් කෙනෙක්. ඉස්සර ජීවන්ලා, අනෝජලා, ඩිලානිලා, දිල්හානිලා, සුනිල් සෝමලා, සුනිල් ටී ලා, සොීනියලා, නත්තල සමරන්නේ රන්ජන්ගේ ගෙදර. ඉතින් එළිවෙනකල් හරිම විනෝදෙන් කකා බිබී අපි සතුටු වෙනවා. රන්ජන් මේ සියලු දේවල් කරන්නේ දිල්හානිව නිවසට ගෙන්වා ගැනීමේ අදහසින්. [COLOR="DarkRed"]අවසන් වශයෙන් ඔබේ පාඨක ජනතාවට මොනවද කියන්න තිබෙන්නේ මේ කෘතිය ගැන? [/COLOR] ‘අමරණීය ජෝති’ වගේම ‘ජන රංජන රන්ජන්’ කෘතියත් ඉතාමත් සරලව, රසවත් බස් වහරකින් තමයි ඉදිරිපත් කරන්නේ. රන්ජන්ට මේ වගේ කෘතියක් කරමු කියලා මම යෝජනා කළාම ඔහු ඊට නොපැකිලව කැමැත්ත දුන්නා. ‘වඩු අයියේ මම ගැන සේරම දන්නවානේ. ඔයා තමයි මේ වැඩේට සුදුසුම කෙනා’ කියලා ඔහු මාවත් දිරි ගැන්නුවා. රෑ 12.00 ඉඳන් පාන්දර 2.00, 3.00 වෙනකල් සමහරදාට අපි දුරකථනයෙන් කතා කරනවා. එක එක තොරතුරු ඔහු මට හෙළි කරනවා. ඒ ඔහු කාර්යබහුල නිසා. [COLOR="DarkRed"]කවදාද මේ පොත පාඨක දෝතට පිරිනැමෙන්නේ? [/COLOR] ලබන වසරේ ජනවාරියේ රන්ජන්ගේ උපන් දිනයට මේ ග්‍රන්ථය එළි දකිනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් තමයි ඒ කටයුත්ත කරන්න අපි සැලසුම් කර තිබෙන්නේ. අසංක දේවමිත්ර පෙරේරා සරසවිය news paper[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom