Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්ජා_කිච_වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්ජා_කිච_වෙයි

රන්ජන්ට නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියගෙන් ප්‍රතිචාර

[ATTACH]72621[/ATTACH]

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශයකට නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී අද ප්‍රතිචාර දක්වා තිබේ.

හිටපු ජනාධිපතිවරයා චයිනා හබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් මුදල් ලබාගත් බවට කෙරුණු අනාවරණයට අදාළ ප්රවෘත්ති මූලාශ්‍ර තමා හෙළි කර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමා දුරකථය ඔස්සේ පැවසූ දෙය වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින්.

එමෙන්ම දේශපාලන මඩ ගැසීම්වලට සහයදීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවත් ඇය පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ මෙම පුවත සම්බන්ධයෙන් පළ වන අදහස් පිළිබඳව චීන තානාපති කාර්යායේ අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් චීනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව එහි සඳහන් වේ.

Source

[QUOTE="Deleted, post: 23365286, member: 559066"] [b]රන්ජා_කිච_වෙයි[/b] [CENTER][SIZE="5"][COLOR="black"][B]රන්ජන්ට නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියගෙන් ප්‍රතිචාර[/B][/COLOR][/SIZE] [ATTACH]72621._xfImport[/ATTACH][/CENTER] [COLOR="black"][SIZE="4"][B]නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශයකට නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී අද ප්‍රතිචාර දක්වා තිබේ. හිටපු ජනාධිපතිවරයා චයිනා හබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් මුදල් ලබාගත් බවට කෙරුණු අනාවරණයට අදාළ ප්රවෘත්ති මූලාශ්‍ර තමා හෙළි කර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමා දුරකථය ඔස්සේ පැවසූ දෙය වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී පවසයි. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින්. එමෙන්ම දේශපාලන මඩ ගැසීම්වලට සහයදීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවත් ඇය පවසා තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ මෙම පුවත සම්බන්ධයෙන් පළ වන අදහස් පිළිබඳව චීන තානාපති කාර්යායේ අවධානය යොමුව ඇති බවයි. කෙසේ වෙතත් චීනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව එහි සඳහන් වේ.[/B][/SIZE][/COLOR] [URL="http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=91755"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom