Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 2010 වසරේ අක්කර 235 භූමියක මිලියන 1500 ක් පමණ මුදලක් වැය කර ඉදිකළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතින්නේ එහි රූගත කර ඇති චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගනන අතලොස්සක් නිසාය.

ශ්‍රීලංකාව වැනි දර්ශන තල වලින් අනුන රටකට මෙවන් දර්ශන තල ඇතුලත් ගම්මානයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවත් කොළඹ සිට හම්බන්තොටට නිතර ගමන් කිරීමේ අපහසුවත් එයට ප්‍රධාන හේතු වශයෙන් නිෂ්පාදකයෝ පෙන්වා දෙනවා

විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.

[YOUTUBE]9ptVLjJ_-Zg[/YOUTUBE]

මේ ඔක්කොම බොරු උජාරුවට කරන දේවල්. එහෙම නැත්තන් මේ වගේ දේවල් කරන කොට අධ්‍යනය කරලා ලාබ පාඩු හොයල බලල කරන්න ඕන දේවල් නේ.

සුප්රටකට හොලිවුඩ් වලත් මෙවැනි ගම්මාන ඇත, ඉන්දියාවේත් ඇති බව සිතමි, දැන් ලංකාවෙත් ඇති නිසා එය මෙසේ නම් විය යුතුය

හොලිවුඩ්

බොලිවුඩ්

හම්බන්වුඩ්

හම්බන්තොට ඔක්කොම දාගෙන කොටි ගණන් සල්ලි නාස්ති කරනවා . මිට වඩා හොඳයි කොළඹ අලුත් ටෙක්නොලොජි තියන එඩිටිං ස්ටුඩියෝ එකක් හැදුවනම්.

හසන්ත ළමයෝ මේවා  දකින්නකොට මට මහා උජරුවක් දැනෙනවා ළමයෝ

[QUOTE="kukku baba, post: 12905797, member: 249844"] [b]රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති[/b] [SIZE=4]ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 2010 වසරේ අක්කර 235 භූමියක මිලියන 1500 ක් පමණ මුදලක් වැය කර ඉදිකළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතින්නේ එහි රූගත කර ඇති චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගනන අතලොස්සක් නිසාය. ශ්‍රීලංකාව වැනි දර්ශන තල වලින් අනුන රටකට මෙවන් දර්ශන තල ඇතුලත් ගම්මානයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවත් කොළඹ සිට හම්බන්තොටට නිතර ගමන් කිරීමේ අපහසුවත් එයට ප්‍රධාන හේතු වශයෙන් නිෂ්පාදකයෝ පෙන්වා දෙනවා[/SIZE] [SIZE=4] විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.[/SIZE] :eek::( [YOUTUBE]9ptVLjJ_-Zg[/YOUTUBE] [SIZE=4]මේ ඔක්කොම බොරු උජාරුවට කරන දේවල්. එහෙම නැත්තන් මේ වගේ දේවල් කරන කොට අධ්‍යනය කරලා ලාබ පාඩු හොයල බලල කරන්න ඕන දේවල් නේ.[/SIZE][LEFT][SIZE=4][COLOR=#000000] [/COLOR][/SIZE][SIZE=4]සුප්රටකට හොලිවුඩ් වලත් මෙවැනි ගම්මාන ඇත, ඉන්දියාවේත් ඇති බව සිතමි, දැන් ලංකාවෙත් ඇති නිසා එය මෙසේ නම් විය යුතුය හොලිවුඩ් බොලිවුඩ් හම්බන්වුඩ් හම්බන්තොට ඔක්කොම දාගෙන කොටි ගණන් සල්ලි නාස්ති කරනවා . මිට වඩා හොඳයි කොළඹ අලුත් ටෙක්නොලොජි තියන එඩිටිං ස්ටුඩියෝ එකක් හැදුවනම්. හසන්ත ළමයෝ [/SIZE]මේවා [SIZE=4] දකින්නකොට මට මහා උජරුවක් දැනෙනවා ළමයෝ [/SIZE][LEFT][COLOR=#000000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#000000] [/COLOR][/LEFT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom