Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර සිංදු වගයක් මතක් උනා...

"ඔලුව තදින් නරක් වෙච්ච.. මිනිසුන් පිරිසක් හැදිච්ච..

අරුම පුදුම රටක් තියෙනව ඕයි!"

"මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසිදාක...

මටත් හොරෙන් මම විකිණෙන අමුතු රටක් මේක"

දැන් ඇතැම් අය හිතනව ඇති "මේ වගේ ලිං මැඩියො, රටේ දියුණුව නොදකින පටු මිනිස්සු" කියල. අපි ආසයි රටට හොදක් වෙනවට. ඒ නිසා තමයි අසාර්ථක ව්‍යාපෘති දැක්කම ඒ ගැන කතා කරන්නෙ.

යුද්දෙ දිනුව. මාරම වටිනවා. ලොක්ක හරි, ෆොන්සේක හරි, අපේ කොල්ලො හරි, මොක්කු හරි ඕක කොලානෙ අපිට අද බයක් නැතුව පාරෙ යන්න. හැබැයි ලොක්ක ඊට පස්සෙ දෙන ගේම් නම් කුජීතයි. දැන් ලංකාවම එක පවුලක්! (ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා, ඒ කියන්නෙ ලංකාව යනු රාජපක්ෂ පවුලයි, ඉස්සර රජකාලෙ වගේ තමයි දැන් වෙන්නෙ. තත්වය භයානකයි)

පාරවල් හදනවා. කොච්චර හොදද. මග නැගුම, දිවි නැගුම, පක නැගු.. (ආ වැරදුනා!.. තාම ගණිකා සීන් එක පටන් ගත්තෙ නෑනෙ)

නෑ ඇත්තටම මග නැගුම, දිවි නැගුම හොද දේවල්. ලොක්ක පොඩි මිනිහ ගැනත් හිතනවා.  හැබැයි ධම්මික පෙරේරා ගැන ඊට වඩා චුට්ට්ට්ට්ට්ට්ට්.....ක් වැඩියෙන් හිතනවා.  ඒ චුට්ට ඇති ධම්මික බොසාගෙ ෆැක්ටරියට බොරේ දාපු ඡන්ද දායකයො දෙන්නෙක් තුන්දෙනෙක් ගෙ ඔලු කට්ට හිල් කරන්න

ලොක්ක මුල්ම දවස්වල කිව්වෙ "පලමුව මගේ රට, දෙවනුව මගේ රට, තෙවනුවත් මගේ රට" කියල. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා. (පොඩ්ඩයි ඈ, මෙන්න මේ වගේ)

පලමුව මම සහ මගේ බිරිද හා ලමයි

දෙවනුව මගේ ළගම නෑයෝ සහ නෝනගේ ලගම නෑයෝ

තෙවනුව මගේ දුර නෑයෝ සහ නෝනගේ දුර නෑයෝ

සිව්වනුව මගේ උපදේශක හැත්ත බුරුත්ත සහ ධම්මික පෙරේරා

පස්වැනුව මගේ ඇමති බබාලා

සයවැනුව මංත්‍රී මල්ලිලා

සත්වැනුව අප්‍රිකාවෙ ගෝත්‍රික බඩු කාපර් රජගොල්ල (ලොක්ක මුන්ට හරි ආදරෙයි)

අටවැනුව මත්තල එයාපෝට්

නවවැනුව හම්බා වරාය

දසවැනුව වීරවිල ඉස්කෝලෙ

එකොලොස්වැනුව නෙලුම් පොකුණ

දොලොස්වැනුව රන්මිහිතැන්න

දහතුන්වැනුව රට

දාහතරවැනුව ජනතාව

(මැතිවරණ සමයේදි අංක 14 අංක එක ස්ථානයට විධායක බලතල ඔස්සේ පැමිණෙන බව කරුණාවෙන් සලකන්න)

රටට අපි හැමෝම ආදරෙයි. ඒ වගේම බිලියන ගනන් ණය වෙලා ලොක්ක නටන ගොං පාට් මිනිස්සු නොදන්නව නෙවෙයි. මට එක ගැටලුවක් තියෙනවා. මේ ගැන හඩක් නැත්තෙ ඇයි? බයද? නිවට කමද?

[QUOTE="nOoB_SL, post: 15795710, member: 465568"] [COLOR="DarkSlateGray"][SIZE="4"]අර සිංදු වගයක් මතක් උනා... "ඔලුව තදින් නරක් වෙච්ච.. මිනිසුන් පිරිසක් හැදිච්ච.. අරුම පුදුම රටක් තියෙනව ඕයි!" "මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසිදාක... මටත් හොරෙන් මම විකිණෙන අමුතු රටක් මේක" දැන් ඇතැම් අය හිතනව ඇති "මේ වගේ ලිං මැඩියො, රටේ දියුණුව නොදකින පටු මිනිස්සු" කියල. අපි ආසයි රටට හොදක් වෙනවට. ඒ නිසා තමයි අසාර්ථක ව්‍යාපෘති දැක්කම ඒ ගැන කතා කරන්නෙ. යුද්දෙ දිනුව. මාරම වටිනවා. ලොක්ක හරි, ෆොන්සේක හරි, අපේ කොල්ලො හරි, මොක්කු හරි ඕක කොලානෙ අපිට අද බයක් නැතුව පාරෙ යන්න. හැබැයි ලොක්ක ඊට පස්සෙ දෙන ගේම් නම් කුජීතයි. [COLOR="Red"]දැන් ලංකාවම එක පවුලක්![/COLOR] (ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා, ඒ කියන්නෙ ලංකාව යනු රාජපක්ෂ පවුලයි, ඉස්සර රජකාලෙ වගේ තමයි දැන් වෙන්නෙ. තත්වය භයානකයි) පාරවල් හදනවා. කොච්චර හොදද. මග නැගුම, දිවි නැගුම, පක නැගු.. (ආ වැරදුනා!.. තාම ගණිකා සීන් එක පටන් ගත්තෙ නෑනෙ) :rolleyes: නෑ ඇත්තටම මග නැගුම, දිවි නැගුම හොද දේවල්. ලොක්ක පොඩි මිනිහ ගැනත් හිතනවා. :yes: හැබැයි ධම්මික පෙරේරා ගැන ඊට වඩා චුට්ට්ට්ට්ට්ට්ට්.....ක් වැඩියෙන් හිතනවා. :confused: ඒ චුට්ට ඇති ධම්මික බොසාගෙ ෆැක්ටරියට බොරේ දාපු ඡන්ද දායකයො දෙන්නෙක් තුන්දෙනෙක් ගෙ ඔලු කට්ට හිල් කරන්න :angry: ලොක්ක මුල්ම දවස්වල කිව්වෙ "පලමුව මගේ රට, දෙවනුව මගේ රට, තෙවනුවත් මගේ රට" කියල. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා. (පොඩ්ඩයි ඈ, මෙන්න මේ වගේ) පලමුව මම සහ මගේ බිරිද හා ලමයි දෙවනුව මගේ ළගම නෑයෝ සහ නෝනගේ ලගම නෑයෝ තෙවනුව මගේ දුර නෑයෝ සහ නෝනගේ දුර නෑයෝ සිව්වනුව මගේ උපදේශක හැත්ත බුරුත්ත සහ ධම්මික පෙරේරා පස්වැනුව මගේ ඇමති බබාලා සයවැනුව මංත්‍රී මල්ලිලා සත්වැනුව අප්‍රිකාවෙ ගෝත්‍රික බඩු කාපර් රජගොල්ල (ලොක්ක මුන්ට හරි ආදරෙයි) :yes: අටවැනුව මත්තල එයාපෝට් නවවැනුව හම්බා වරාය දසවැනුව වීරවිල ඉස්කෝලෙ එකොලොස්වැනුව නෙලුම් පොකුණ දොලොස්වැනුව රන්මිහිතැන්න දහතුන්වැනුව රට දාහතරවැනුව ජනතාව (මැතිවරණ සමයේදි අංක 14 අංක එක ස්ථානයට විධායක බලතල ඔස්සේ පැමිණෙන බව කරුණාවෙන් සලකන්න) :rolleyes: රටට අපි හැමෝම ආදරෙයි. ඒ වගේම බිලියන ගනන් ණය වෙලා ලොක්ක නටන ගොං පාට් මිනිස්සු නොදන්නව නෙවෙයි. මට එක ගැටලුවක් තියෙනවා. මේ ගැන හඩක් නැත්තෙ ඇයි? බයද? නිවට කමද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom