රන්මිහිතැන්න වැනසෙන්නට පෙර..

තියෙනව හෝමාගම ඉඩම් ආයෙ අපි නොදන්න හෝමාගම.. ලොල්...උබ හිතාගෙන ඉන්නෙ රන්මිනිතැන්න පර්චස් 10 අටවපු එකක් කියලද??? :lol::lol:

මේ මචන්, රන්මිණි තැන්න ප්‍රජෙක්ට් 1 මුල ඉදල උබට කියල ඕනිද ? අනිත් මගුල් නං මම දන්නේ නැහැ. මේක මුල ඉදලම මම හිටපු නිසා හරියටම දන්නවා. අනික මස 2 නැවතිලා ෂූට් කරපු නිසා මම දන්නවා. දන්නා නිසා කිව්වා මිසක් අනිත් උන් වගේ ඇහිච්ච 1 මෙතන කියන්න ආව නෙම්යෙයි මචන්.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඉතින් මොනාද එහෙනම් කියවන්නෙ..රන්මිනිතැන්න හෝමාගම හදන්ඩ ඉඩ තියෙනවද..ලොල්..විහිලු සපයන් නැතුව ඉදපන්..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මම මේක බලන්න ගියා 2013 අග විතර නැත්නම් 2014 මුල. බොම්බෙ වෙල්වට් කියල ෆිල්ම් එකට හදපු ගොඩක් ලොකේෂන්ස් එතන තිබුනා. අපි යනකොට නං කිසිම ශූටින් එකක් තිබුනෙ නෑ (ඒ කිට්ටුව දවස් වල ශූටින් එකක් කරපු ලකුණු වත් තිබුනෙ නෑ). කෝරලේ මහත්තය නාට්‍යයට ගත්ත ගමේ ගෙවල් ගොඩනැගිලි වගයකුත් තිබුන. තව ජර්මන් ෆිල්ම් එකකට කියල මොකක්ද ලොකු හෝල් එකක් හදපු එකකුත් දැක්ක.

    දේශපාලනික දෘෂ්ඨිකෝනයකින් තොරව මගේ පුද්ගලික අදහස තමයි මෙහෙම දෙයක් හදපු එක හොඳයි ඒත් දුර වැඩියි, ඒ දවස්වල රන්මිණිතැන්න ප්‍රයෝජනයකට කියල ගත්තෙ දේශීය සංචාරකයොන්ට මේක පෙන්නල ගන්න ටිකට් ආදායම විතරයි:baffled:, ගොඩක් දුරට මේක අසාර්ථක ව්‍යාපෘතියක්. කොළඹ ඉඩම් නැත්නම් වෙන ප්‍රවේශවීම පහසු වෙනත් ප්‍රදේශයක මේක හදන්න තිබුනා, එතකොට නං නිර්මාණ කීපයක් මීට වඩා කරන්න තිබුනා:(.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ මේ කොලබට හැම ලබ්බම ගෙනල්ල වෙලා තියෙන විනාසේ පේනවනේ.. පාරක යන්න බෑ කොයි වෙලෙත් ට්‍රැෆික්. කුණු ගොඩ වගේ අපිළිවෙලයි. හෝමාගම ඇති ඉඩක් නෑ තව කුබුරු ගොඩ කරලා වැස්සට ගෙවල් පිටින් යට වෙන්නයි වෙන්නේ. ඉඩ තියෙන හම්බන්තොට වගේ පැති දියුණු වෙන්න ඔය වගේ ප්‍රොජෙක්ට් ඕනේ.. මිනිස්සුන්ට පැයෙන් දෙකෙන් යන්න තමයි හයිවේ හැදුවේ.. කොහෙද වික්කාමසින්හය ආපු දවසේ ඉදල සංවර්ධනේ නිවුස් විතරනේ.. අවරුදු 3ක් තිස්සේ හයිවේ එක එතනමයි.. :angry:
     
    ඕව අපේ අතදරු මානසිකත්වයෙන් පෙලෙන උන්ට තේරෙන නැ බන්...හයිවේ හදල කන්ඩද අහපු පාහරයො එක්කනෙ බන් අපි ජීවත් වෙන්නෙ... මොකක් හරි ඇහැට පේන්ඩ හැදුවොත් අපේ සම්හර පරයන්ට මාරම විදිහට රිදෙනව විවේචන ගොඩායි.....ඒත් අහැට නොපෙනෙන්ඩ රනිල මහ බැකුව හොරා කාල රටම විනාශ කරපු ඒවට උන් මීක් නැ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව අපේ අතදරු මානසිකත්වයෙන් පෙලෙන උන්ට තේරෙන නැ බන්...හයිවේ හදල කන්ඩද අහපු පාහරයො එක්කනෙ බන් අපි ජීවත් වෙන්නෙ... මොකක් හරි ඇහැට පේන්ඩ හැදුවොත් අපේ සම්හර පරයන්ට මාරම විදිහට රිදෙනව විවේචන ගොඩායි.....ඒත් අහැට නොපෙනෙන්ඩ රනිල මහ බැකුව හොරා කාල රටම විනාශ කරපු ඒවට උන් මීක් නැ..

    සිරාවට.. ගූ එන් පී පට්ටම තරහක් තියෙන්නේ මේ රට දියුණු වෙනවට. යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද.. රට සංවර්ධනේ කරද්දී කකුලෙන් ඇද්ද.. දැන් බලේ තියෙන කාලේ කරපු දේකුත් නෑ හොරා කාපුවා විතරයි. මුන්ගේ තියරි අනුව ඇමරිකාවේ හිටියනම් නිව් යෝර්ක් විතරයි දියුණු. අනික් පැති කාන්තාර, කැලෑ විතරයි.. ඒ රටවල් වල මිනිස්සු මුන් වගේ ගොබ්බ විදියට හිතුවේ නැති නිසානේ රටේ හැම තැනම වගේ හැම පහසුකමක් ම තියෙන්නේ. ඇයි ඉතින් මුන්ට අනුව කොලබ විතරක් ඔක්කොම තියෙන්න ඕනෙනේ. අනික් පැති දියුණු වෙද්දී ඒවා සුදු අලි. දුර වැඩියි. එක එක ලබ්බවල් කියවන්නේ :angry:
     
    • Like
    Reactions: indikec

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරාවට.. ගූ එන් පී පට්ටම තරහක් තියෙන්නේ මේ රට දියුණු වෙනවට. යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද.. රට සංවර්ධනේ කරද්දී කකුලෙන් ඇද්ද.. දැන් බලේ තියෙන කාලේ කරපු දේකුත් නෑ හොරා කාපුවා විතරයි. මුන්ගේ තියරි අනුව ඇමරිකාවේ හිටියනම් නිව් යෝර්ක් විතරයි දියුණු. අනික් පැති කාන්තාර, කැලෑ විතරයි.. ඒ රටවල් වල මිනිස්සු මුන් වගේ ගොබ්බ විදියට හිතුවේ නැති නිසානේ රටේ හැම තැනම වගේ හැම පහසුකමක් ම තියෙන්නේ. ඇයි ඉතින් මුන්ට අනුව කොලබ විතරක් ඔක්කොම තියෙන්න ඕනෙනේ. අනික් පැති දියුණු වෙද්දී ඒවා සුදු අලි. දුර වැඩියි. එක එක ලබ්බවල් කියවන්නේ :angry:

    :yes::yes:එකෙන්ම ගුඑන්පී කියන්නෙ මහ පාහර ජාතියක් රට දියුනු වෙනවට ඉරිසියාවෙන් පැලෙනව.. පච කෙලල කෙලල බලේ ගත්තට අන්තිමට කරන දේකුත් නැ හොරා කනව ඇරෙන්ඩ..මේ ගූඑන්පි වේසිගෙ පුතාල ඉන්නකම්නම් රට දියුනු කරනව බොරු..උබ හරියටම හරි උන් හිතාගෙන ඉන්නෙ කොලබ තමා ඔක්කොම අටවන්ඩ ඔනෙ කියල ඒත් ඒකත් උන්ගෙ කටින් විතරයි අඩුම ගානෙ බලේ තියෙනවනෙ දැන් උන් කොලබ කුණු ටිකවත් අදිනවද...නොහැකියාවෙන් පෙලෙන වද හැත්තක් ගූඑන්පී කියන්නෙ..
     
    • Like
    Reactions: indikec

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes:එකෙන්ම ගුඑන්පී කියන්නෙ මහ පාහර ජාතියක් රට දියුනු වෙනවට ඉරිසියාවෙන් පැලෙනව.. පච කෙලල කෙලල බලේ ගත්තට අන්තිමට කරන දේකුත් නැ හොරා කනව ඇරෙන්ඩ..මේ ගූඑන්පි වේසිගෙ පුතාල ඉන්නකම්නම් රට දියුනු කරනව බොරු..උබ හරියටම හරි උන් හිතාගෙන ඉන්නෙ කොලබ තමා ඔක්කොම අටවන්ඩ ඔනෙ කියල ඒත් ඒකත් උන්ගෙ කටින් විතරයි අඩුම ගානෙ බලේ තියෙනවනෙ දැන් උන් කොලබ කුණු ටිකවත් අදිනවද...නොහැකියාවෙන් පෙලෙන වද හැත්තක් ගූඑන්පී කියන්නෙ..

    ඒකනේ.. බලපන් කොලබ දැන් හැටි කුණු හැම තැනම, පේමන්ට් කැඩිලා, බස් හෝල්ට් කැඩිලා, ඇලවල් ගාවින් යන්න බෑ නහය අතට එනවා, පාර්ක් වල තණකොළ ඔලුවටත් උඩින්, ලස්සනට වවන මල් ගස් කැලෑ වගේ. කොලබට කරගන්න බැරි උන් රටේ අනික් තැන් වලට කොහේ කරන්නද? කුණු පෙරේතයෝ වගේ ඉන්න තමයි ගූ එන් පී කාරයෝ ආස.. හදාගෙන ආපු රට නැත්තටම නැති උනා.. වික්කාමසිංහ කියන්නේ මේ රටට තියෙන ලොකුම සාපේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකනේ.. බලපන් කොලබ දැන් හැටි කුණු හැම තැනම, පේමන්ට් කැඩිලා, බස් හෝල්ට් කැඩිලා, ඇලවල් ගාවින් යන්න බෑ නහය අතට එනවා, පාර්ක් වල තණකොළ ඔලුවටත් උඩින්, ලස්සනට වවන මල් ගස් කැලෑ වගේ. කොලබට කරගන්න බැරි උන් රටේ අනික් තැන් වලට කොහේ කරන්නද? කුණු පෙරේතයෝ වගේ ඉන්න තමයි ගූ එන් පී කාරයෝ ආස.. හදාගෙන ආපු රට නැත්තටම නැති උනා.. වික්කාමසිංහ කියන්නේ මේ රටට තියෙන ලොකුම සාපේ :angry:

    :yes::yes:මහින්ද ඉස්සර කොලබ හදද්දි විලාප දිදි කැගහපු එකම එක unp බැල්ලියක්වත් දැන් හොයාගන්ඩත් නැ...වද තිරිසන් රනිල ඇවිත් කොරනකන් බලාගෙන උන්න...දැන් හරිනෙ මුලු රටම රනිලගෙ සාපෙට විනාශම වෙලා ගිහින්..ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකරගත්ත වෙනස...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes:මහින්ද ඉස්සර කොලබ හදද්දි විලාප දිදි කැගහපු එකම එක unp බැල්ලියක්වත් දැන් හොයාගන්ඩත් නැ...වද තිරිසන් රනිල ඇවිත් කොරනකන් බලාගෙන උන්න...දැන් හරිනෙ මුලු රටම රනිලගෙ සාපෙට විනාශම වෙලා ගිහින්..ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකරගත්ත වෙනස...

    මොනා කරන්නද බන් මිනිස්සු සේරම ඇන්දුනා.. මුන් තව අව්රුද්දක් රට කාල යයි යන්න.. එතකන් අමාරුවෙන් හරි ඉවසන්න වෙනවා :angry::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රන්මිහිතැන්න වැනසෙන්නට... 05-05-2018 04:10 PM fuck off dildo man

    ridila :lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හදනකම්ම එහෙම එකක් නෑයි නෑයි කියල හැම කලා රිටක්ම කෑ ගහනවා.හදල දුන්නට පස්සේ ඒක දියුණු පවුණු කරගන්න උදව් කරන්නෙත් නෑ.පාවිච්චි කරන්නෙත් නෑ.මුදල් වියදම් කරන් පිටරට යනවා ලොකේෂන් හොයන්.සමහරවිට ඕකේ කරන්න පුළුවන් ෆිල්ම් වෙන්න පුළුවන්.කොහොම වුනත් විනාස වෙන්නේ මහජනයාගේ සල්ලි. මේක හදල තියෙන තැන මහා ලොකු දුරක් නෙමෙයි.හයිවේ හදල ඉවර උනාට පස්සේ ගේමක් ඇත්තෙම නෑ.අපේ මිනිස්සුන්ගේ කුහක කම ඇරෙන්න වෙන දෙයක් මමනම් ඔකේ දකින්නේ නෑ.අරුන් හදන ඒව මුන්ට හොඳ නෑ.මුන් හදන ඒව අරුන්ට හොඳ නෑ. එතකොට අර ලංකාවට වඩා ලොකු රටවල්වල මිනිස්සු ෆිල්ම් ගහන්නේ නැතුව ඇති.ගොඩක් දුර ගිහින් ෂූටින්ග් කරන්න වෙන නිසා.:angry::angry::angry: