Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......

රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......

රන් කෙන්දන් බැඳ

අතැඟිලි එක්කළ ආදරයයි...

පෙම් රැහැනෙන් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි.....

ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි.. සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක් මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.

රන් කෙන්දන් බැඳ

අතැඟිලි එක්කළ ආදරයයි

පෙම් රැහැනෙන් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි.......

ඇය විවාහකයි. නමුත් සිය සැමියාට ඇයගේ සිත තුල ඇති කැමැත්ත කුමක් හෝ හේතුවක් නිසාවෙන් සීමා සහිතයි. එය යෝජිත විවාහයක් වන්නට හැකියි. එසේත් නැතිනම් දෙදෙනා තේරුම් ගැනීමේ අර්බුදයක් හෝ ආදරය හඳුනා ගැනීමේ වරදක් ද විය හැකියි. දෙදෙනාගේ අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්. මේ අතරතුර ඇයට හමු වූ තවත් තරුණයෙකු කෙරෙහි ඇගේ සිත ඇදී යනවා. ඔවුන් එකිනෙකා හා නිරායාසයෙන්ම ප්‍රේමයෙන් බැඳුනා. විවාහය තුල මෙන් නොව මේ තරුණයාට හැකි වී තිබෙනවා ඇයගේ සිතුම් වසඟ කර ගන්නට.

ඇගේ හැගීම් නිසා ඇය කොතරම් අසරණ වී සිටිනවා ඇතිද..! කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවූ ලෝකයක ඇය වැරදි හෝ නිවැරදි බව කවරෙකුට කිව හැකිද..?

කිරිලිය සේ දුර පියාසලාලා

අත්තටු රිදුණා පමණයි

දෑල විදාහළ දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැඟේ

කළුවර ඇයි විජිතයම මගේ....

සම්මතය තුල එක වරක ප්‍රේමයෙන් බැඳීමට ඉඩ ඇත්තේ එක අයෙකු හා පමණයි. එය එසේ ව්වුවත් දැන් මැය විවාහකයි. එයින් එපිට ලෝකයක් පිලිබඳ තව දුරටත් සිහින මැවීමට කොතෙකුත් වුවමනා කම් තිබුනද එය සමාජය ඉදිරියේ වරදක්. ඉතින් තව දුරටත් සිහින මැවීමෙන් සිදු වන්නේ වෙහෙසට පත්වීම පමණයි. සිය සැමියාගේ සහ පෙර කී තරුණයාගේ එකිනෙකාට වෙනස් සුදුසුකම් දකින මැය ඒ දෙදෙනාටම සිය ආදරය පුද කිරීමට සැරසෙනවා. දිවා කල ලොව එලිය කරන්නේ හිරුයි. රාත්‍රියේ එය භාර වන්නේ සඳුටයි. එසේ දිවා රෑ එලිය කරන හිරු සඳු එක වර පැයුවොත් ඉන් කෙතරම් එළියක් ලෝකයට ලැබේවිද... එලෙස ඇගේ දිවියට හිරු සඳු එක වර පායා ඇති මුත් ඇගේ ලෝකය වසා පැතිරී ගොස් ඇත්තේ අඳුරයි. එය ඇයට පවා වටහා ගත නොහැකි සංකීර්ණ හැගීම් සමුදායක්.

කණාටු සුළඟේ දුහුළු මලකි අද

වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන් දෝ

ඔහුගෙන් දෝ

මා හෙට දින සමුගන්නේ.....

සිහින් සුලඟක පාවී ඈතට ඇදී යන දුහුල් මලක් සේ කිසිඳු අරමුණක් නොමැතිව ඇගේ හිත ඔහේ පා වෙනවා. පිළිතුරක් සොයා ගත නොහැකි මේ පැනය ඉදිරියේ ඇගේ සිතට දැන් හොදටම වෙහෙසයි.. නැවත ඇගේ සිතට වැටහෙනවා මේ වේදනාවෙන් මිදීමටනම් ඇය කාගෙන් හෝ සමුගත යුතු බව. නමුත් ඒ ඇගේ සිත දිනා ගත් ඇය ආදරය කරන තරුනාගෙන්ද නැතිනම් ඇයට ආදරය කරන විවාහක ස්වාමියාගෙන්ද තව දුරටත් මෙය ඇයට පැනයක්..

ගීයේ අරුත විමසා බැලීමේදී පුදුමයට පත් කරවන සුළු කරුණක් වේනම් ඒ අජන්තා රණසිංහයන් කොයි ලෙසකින් මෙම අතිශය සංකීර්ණ සිතුවිලි ගී පද බවට පත් කලේද යන්නයි. ගීතයේ ඇතුලත සිටින කාන්තා චරිතයට සපුරාම ආරූඩ වන ඔහු මෙහිදී දකින්නේ ස්ත්‍රියක් තුල සමාජය විසින් දකින්නාවූ චපලත්වය නොවේ. ඇයද හැගීම් අභියස අසරණ වන එක් මනුෂ්‍යයෙක්ම බව ඔහු ගීතයෙන් මනාව හුවා දක්වන්නේ රසිකයාටද පැනයක් ඉතිරි කරමින්..

IF REPOST NAM SORRYYY..

[QUOTE="jeewan tk, post: 17296741, member: 336776"] [b]රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Red"]රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි... පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි.....[/COLOR] [COLOR="blue"]ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි.. සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක් මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.[/COLOR] [COLOR="red"]රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි....... [/COLOR] [COLOR="blue"]ඇය විවාහකයි. නමුත් සිය සැමියාට ඇයගේ සිත තුල ඇති කැමැත්ත කුමක් හෝ හේතුවක් නිසාවෙන් සීමා සහිතයි. එය යෝජිත විවාහයක් වන්නට හැකියි. එසේත් නැතිනම් දෙදෙනා තේරුම් ගැනීමේ අර්බුදයක් හෝ ආදරය හඳුනා ගැනීමේ වරදක් ද විය හැකියි. දෙදෙනාගේ අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්. මේ අතරතුර ඇයට හමු වූ තවත් තරුණයෙකු කෙරෙහි ඇගේ සිත ඇදී යනවා. ඔවුන් එකිනෙකා හා නිරායාසයෙන්ම ප්‍රේමයෙන් බැඳුනා. විවාහය තුල මෙන් නොව මේ තරුණයාට හැකි වී තිබෙනවා ඇයගේ සිතුම් වසඟ කර ගන්නට. ඇගේ හැගීම් නිසා ඇය කොතරම් අසරණ වී සිටිනවා ඇතිද..! කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවූ ලෝකයක ඇය වැරදි හෝ නිවැරදි බව කවරෙකුට කිව හැකිද..? [/COLOR] [COLOR="red"]කිරිලිය සේ දුර පියාසලාලා අත්තටු රිදුණා පමණයි දෑල විදාහළ දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි හිරු සඳු එකවර දෙපස නැඟේ කළුවර ඇයි විජිතයම මගේ....[/COLOR] [COLOR="blue"]සම්මතය තුල එක වරක ප්‍රේමයෙන් බැඳීමට ඉඩ ඇත්තේ එක අයෙකු හා පමණයි. එය එසේ ව්වුවත් දැන් මැය විවාහකයි. එයින් එපිට ලෝකයක් පිලිබඳ තව දුරටත් සිහින මැවීමට කොතෙකුත් වුවමනා කම් තිබුනද එය සමාජය ඉදිරියේ වරදක්. ඉතින් තව දුරටත් සිහින මැවීමෙන් සිදු වන්නේ වෙහෙසට පත්වීම පමණයි. සිය සැමියාගේ සහ පෙර කී තරුණයාගේ එකිනෙකාට වෙනස් සුදුසුකම් දකින මැය ඒ දෙදෙනාටම සිය ආදරය පුද කිරීමට සැරසෙනවා. දිවා කල ලොව එලිය කරන්නේ හිරුයි. රාත්‍රියේ එය භාර වන්නේ සඳුටයි. එසේ දිවා රෑ එලිය කරන හිරු සඳු එක වර පැයුවොත් ඉන් කෙතරම් එළියක් ලෝකයට ලැබේවිද... එලෙස ඇගේ දිවියට හිරු සඳු එක වර පායා ඇති මුත් ඇගේ ලෝකය වසා පැතිරී ගොස් ඇත්තේ අඳුරයි. එය ඇයට පවා වටහා ගත නොහැකි සංකීර්ණ හැගීම් සමුදායක්[/COLOR]. [COLOR="red"]කණාටු සුළඟේ දුහුළු මලකි අද වල්මත් වී පාවෙන්නේ ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ..... [/COLOR] [COLOR="Blue"]සිහින් සුලඟක පාවී ඈතට ඇදී යන දුහුල් මලක් සේ කිසිඳු අරමුණක් නොමැතිව ඇගේ හිත ඔහේ පා වෙනවා. පිළිතුරක් සොයා ගත නොහැකි මේ පැනය ඉදිරියේ ඇගේ සිතට දැන් හොදටම වෙහෙසයි.. නැවත ඇගේ සිතට වැටහෙනවා මේ වේදනාවෙන් මිදීමටනම් ඇය කාගෙන් හෝ සමුගත යුතු බව. නමුත් ඒ ඇගේ සිත දිනා ගත් ඇය ආදරය කරන තරුනාගෙන්ද නැතිනම් ඇයට ආදරය කරන විවාහක ස්වාමියාගෙන්ද තව දුරටත් මෙය ඇයට පැනයක්.. ගීයේ අරුත විමසා බැලීමේදී පුදුමයට පත් කරවන සුළු කරුණක් වේනම් ඒ අජන්තා රණසිංහයන් කොයි ලෙසකින් මෙම අතිශය සංකීර්ණ සිතුවිලි ගී පද බවට පත් කලේද යන්නයි. ගීතයේ ඇතුලත සිටින කාන්තා චරිතයට සපුරාම ආරූඩ වන ඔහු මෙහිදී දකින්නේ ස්ත්‍රියක් තුල සමාජය විසින් දකින්නාවූ චපලත්වය නොවේ. ඇයද හැගීම් අභියස අසරණ වන එක් මනුෂ්‍යයෙක්ම බව ඔහු ගීතයෙන් මනාව හුවා දක්වන්නේ රසිකයාටද පැනයක් ඉතිරි කරමින්..[/COLOR] [/SIZE] [COLOR="Red"][COLOR="red"]IF REPOST NAM SORRYYY[/COLOR][/COLOR]..:no: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom