Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ අරුණෝදයේ මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාකච්ඡාවක් පැවැත්වින.වික්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ මහතා,ජනාධිපති ලේකම් ලලින් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් හුවමාරු කරගත්හ.හිටපු ජනපතිවරයා තම පූර්වගාමියා වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට චෝදනා කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තොරතුරු මගින් තමන්ට දැනගත හැකිවූ පරිදි ඇය කොළඹ එක්තරා තනාපති කාර්යාලයකදී පැවැති උත්සවයකදී තමන්ට හා තම සහෝදරයින්ට එරෙහිව අදහස් පළ කර ඇතැයි ඔහු කීය.ආරක්ෂක අමාත්‍යංශයේ බලධාරියෙකු ඉතා පි‍්‍රයකරන හමුදා සේනාංකයකින් බදවාගත් භටයින් සිටින විශේෂ ඒකකයකින් නීතිවිරෝධී කි‍්‍රයා වල නියැළී තිබෙන බවට ඇය තමාට හා තම සහෝදරයින්ට බොරු චෝදනා එල්ල කර ඇතැයි රාජපක්ෂ මහතා පැවසුවේය.මේ පිළිඹදව පසු අවස්ථාවක ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායකයින් හමුවේ අදහස් පළ කළ හිටපු ජනපතිනිය ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළාය.

රාජපක්ෂ මහතා සමග දිගු කාලයක සිටම සබදතා පවත්වාගෙන සිටි හා විශේෂයෙන් ගෙවුණු සති කිහිපයේදී ජනපතිවරණ කටයුතු නිසා නිතරම ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත් රනිල් වික්‍රමසිංහ මහතා හෙන්රි කිසින්ගර් (රුසියාව හා චීනය සමග ඇමරිකාවේ සබදතා ඇති කරන්නට දායකවූ ඇමරිකා ජාතික දේශපාලඥයෙක්*කෙනෙකු බවට පත්වූයේ මෙහිදීය.රාජපක්ෂ මහතා කලබලයකින් තොරව බලය අතහැරීමට සූදානම් නම් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායකයින් ඇතුලූ තමා රාජපක්ෂ මහතාටත්,ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ආරක්ෂාව සලසන බව වික්රමංසිහ මහතා කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කැරිණ.ජනපති රාජපක්ෂ මහතාට මේ දක්වා සපයා දී තිබූ ආරක්ෂාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සපයා තිබූ ආරක්ෂාවද එළෙසම සැපයීමට තීරණය විය.මෙහිදී රාජපක්ෂ මහතා ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඞ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි විමසීය.එය ව්‍යවස්ථානුකූල බවද පෙන්වා දුන් හෙතෙම ඔක්ලන්ඞ් හවුස් තම ආරක්ෂාව සළසා ගැනීමටද වැදගත් බව කීය.එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් නිසාවෙන් තමා හට එල්ලවී තිබෙන ජීවිත තර්ජනය තවමත් පහව නැති බව ඔහු කීවේය.

සාකච්ඡාවට බදුන් වූ අනෙක් කරුණ වූයේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉදිරි කි‍්‍රයාකලාපයයි.තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ ෆොන්සේකා මහතා කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.හිටපු ජනපතිවරයා මෙවැන්නක් සදහන් කිරීමට හේතුවවූයේ ෆොන්සේකා මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඇතිකරගෙන තිබෙන එකගතාවයට අනුව පහ කෙරුණු ඔහුගේ නිල තල යළි ලබාදීමටත්,ෆීල්ඞ් මාර්ෂල් ධූරය දක්වා උසස් කිරීමටත්,අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමටත් ආදී ලෙස එකතාවයන් ඇතිවී තිබෙන නිසාවෙන්ය.

මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය.ෆොන්සේකා මහතා තම නිල තල වලින් බැහැරව කි‍්‍රයාකර ඇතැයි නැගුනු චෝදනා වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ මහින්ද - ගෝඨා දෙපළ ඔවුන් වරක් ආරක්ෂා කළ වරක් ප්‍රශංසා කළ අනෙක් වර සියලූ තරු පටි ගලවා සිරගත කළ මිනිසාගෙන් ආරක්ෂවීමට උදවු ඉල්ලූහ.වික්‍රමසිංහ මහතා ඔවුන්ව අස්වැසූ අතර සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික්රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය.

මෙම හමුව පැවැත්වුනේ අරලිය ගහ මන්දිරයට යාබදව තිබෙන සම්මන්ත්රණ ශාලාවේය.හමුව නිමවී පිටත්ව යෑමට වික්රමංසිහ මහතා තම මෝටර් රථයට නැගුණු විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.මේ වන විට රාජපක්ෂ මහතාද සම්මන්ත්රණ ශාලාවෙන් පිටතට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව යනු බලා සිට අරලිය ගහ මැදුරේ ප්‍රධාන ගොඩනැගිල්ල වෙත ඇතුල් වෙමින් සිටියේය.තම ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා වහාම රාජපක්ෂ මහතාට අඩගැසීය.ඇමතුම ලැබී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන්ය.වික්‍රමසිංහ මහතා තම දුරකථනය රාජපක්ෂ මහතාගේ අතට දුන්නේය.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය.

තම ඉල්ලීම් ලිඛිතව භාරදීමට රාජපක්ෂ මහතා තීරණය කළේය.ඉන් එකක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු නාවුක හමුදා රියදුරු භටයින් 11 දෙනාගේ සේවය තවදුරටත් ඔහුට ලබාදීමය.මෙම රියදුරන් සිකුරාදා උදැසනම බෞද්ධාලෝක මාවතේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ සිටියහ.වෙබ් අඩවි වලින් හා පුවත් වලින් පැවසුණු පරිදි ගෝඨාභය මහතා රට හැරගොස් ඇතැයි ඔවුන් සිතා සිටියද ඔහු ඒ වන විටත් සිටියේ නිල නිවසේය.රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ආරක්ෂක ආමාත්‍යංශය වෙත යොමුකරනු ලැබිණ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයෙකු නම් කෙරී නොතිබුණු නිසාවෙන් එම ලියමන නම් නොමැතිව අමාත්‍යංශය වෙත එවා තිබුණි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයට මේ වන විට බී.එම්.යූ.ඞී.බස්නායක මහතා පත්ව සිටී.ඔහු පරිසර හා පුනර්ජනනීය ශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාය.

ලිපියට අත්සන් තබා තිබුණේ කර්නල් ආර්.එම් රණසිංහය.රාජපක්ෂ මහතා තම ආරක්ෂාවට සපයා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් භටයින් කිහිපදෙනා තම ආරක්ෂාව වෙනුවෙන් රදවාගෙන සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුට කොමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් ලබාදී තිබුණු භට කණ්ඩායමක් තබාගෙන සිටියේය.

සිකුරාදා දින පස්වරු 1.30 ට පමණ තම ගම් ප්‍රදේශය වන තංගල්ලට පිටත්ව යෑමට හෙලිකොප්ටර් 2 ක්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.වික්‍ර(මසිංහ මහතා වහාම ගුවන්හමුදාව අමතා රුසියාවේ නිශ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර 2 ක් ඒ සදහා සූදානම් කළේය.

සිකුරාදා පෙරවරු 6.30 ට පමණ අරලියගහ මන්දිරයේ මෙතෙක් කල් තමන්ට සේවය කළ සේවක සේවිකාවන්ට සමුදුන් හිටපු ජනපතිවරයා ඔවුන්ගේ කදුලූ මධ්‍යයේ තමන්ට ලබාදී තිබූ වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු වර්ගයේ රථයට නැගී කොටුවේ ජනාධිපති මන්දිරය වෙත පැමිණියේය.ඒ වන විටත් එහි පැමිණ සිටි ඔහුගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සේවකයින්ගේ උදවු ඇතිව සිහිවටන කිහිපයක් නිවසට රැගෙන යෑම සදහා සූදානම් කරමින් සිටියේය.

පෙර අවස්ථාවද තම පුතණුවන් ඔහු නාවුක හමුදාවේ දරමින් සිටි ලූතිනන් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජපක්ෂ මහතා ගෙන තිබුණි.බඩු ඇසිරිමේ නිරතව සිටි කාර්යමණ්ඩලය ඉදිරියේ වාඩිවී ඔවුන් දෙස බලාගෙන සිටි හිටපු ජනපතිවරයා හමුවන්න අමුත්තෝ කිහිපදෙනෙක්ම පැමිණියහ.බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප්‍රසන්න රණතුංග,ලක්ෂ්මන් හුලූගල්ල,ක්ෂෙනුකා සෙනෙවිරත්න,මජින්ත ජයසිංහ,ගාමිණී සෙනරත්,බන්දුල පද්මකුමාර,උඩුවේ ධම්මාලෝක හිමි ආදීහු ඔවුන් අතර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ කරුණාරත්න පරණවිතාන ඇතුලූ පිරිස තවදුරටත් තමන්ට ලේක්හවුසියේ සභාපති ධූරය දන්නට ඉඩ දෙන්නට කැමැත්ත පළ කර ඇති බව පද්මකුමාර මහතා මෙහිදී හෙළි කළේය.නමුත් ඔහු සිකුරාදා දිනයේදීම ඉල්ලා අස්විය.කරුණාරත්න පරණවිතාන ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමේ කැමැත්තෙන් පසුවූ බවද වාර්තා වේ.මෙහිදී තමා බැලීමට ආ අමුත්තෙකුට මුස්ලිම් හා දෙමළ ඡුන්ද නිසා තමා පරාජය වූ බව රාජපක්ෂ මහතා කීවේය.මුස්ලිම් ජනතාවගෙන් බහුතරය තමන්ට එරෙහිවී තිබෙන බව ඔහු පැවසුවේය.

සාකච්ඡාව සිදුකෙරීගෙන යන අතරතුරදී ඔහු තවත් පැනයක් නැගීය.මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන්? ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද?

ඔහු ඒ සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය

ගැනය.ඇය නැවත පැමිණ තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගනී යැයි ඔහු බියපත් විය.මෙයද දෛවයේ සරදමක් වැනිය.රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.හමුදා භටයින් ඔහු ඉදිරියට පැමිණ ආචාරය පුද කර සිටියේය.ඇතැමුන්ගේ කම්මුල් රූරා කදුලූ ගලායමින් තිබුණි.නුරුස්සනා ස්වභාවයකින් සිටි හිටපු ජනාධිපතිවරයා නැවත වරක් සිරිසේන මහතා ජයග්‍රහණය කළේ මුස්ලිම් ඡුන්ද නිසා බව අසල සිටියෙකු හා පැවසීය.කොළඹ ඇතුලූ වෙනත් ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව සියලූදෙනා ඔහුට පක්ෂව ඡුන්දය ප්‍රකාශ කර ඇති බව ලැබී තිබෙන ප්‍රතිඵල වලින් පැහැදිලි වන බව ඔහු නැවතත් කීවේය.එසේ කියා යටි තොල සපාගත් ඔහු මද වේලාවක් සිවිලිම දෙස බලා සිටි බව එතැන සිටියෙක් පවසන්නේය.පිටත්වීමට ප්‍රථමයෙන් ඔහු ජනාධිපති මන්දිරයේ තැන් තැන්හි ඇවදිමින් කාලය ගත කළ බවද,මන්දිරයේ තිබූ කුරුලූ කූඩුවක් ළග නැවතී එදෙස බලා සිටි බවද එම පුද්ගලයා කියන්නේය.කිසිවෙකුත් හිටපු ජනපතිවරයා කුමක් සිතන්නේදැයි දැන සිටියේ නැත.අවසානයේ තම බී.එම්.ඩබ්ලියු රථයට නැගුණු ඔහු පාර්ලිමෙන්තු ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහභාගීව සිටි හමුවක් බලා පිටත්ව

ගියේය.ජනාධිපති මන්දිරයට යාර කිහිපයක් ඔබ්බෙන් සේවකයින් ාලූමුවදොර පිටියේ පැවැත්වෙන පාප්වහන්සේගේ දේව මෙහෙය සදහා කටයුතු සූදානම් කිරීම අවසන් කරමින් සිටියේය.පෙබරවාරි 4 වැනිදා නිදහස් උළෙල සැමරීමට රාජපක්ෂ මහතා උපන් වීරකැටියෙකටයුතු සංවිධානය කෙරෙමින් පැවතුනේය.

[QUOTE="amasin, post: 17727320, member: 438906"] [SIZE="5"][COLOR="Red"]සාකච්ඡාවක් පැවැත්වින.වික්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ මහතා,ජනාධිපති ලේකම් ලලින් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් හුවමාරු කරගත්හ.හිටපු ජනපතිවරයා තම පූර්වගාමියා වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට චෝදනා කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තොරතුරු මගින් තමන්ට දැනගත හැකිවූ පරිදි ඇය කොළඹ එක්තරා තනාපති කාර්යාලයකදී පැවැති උත්සවයකදී තමන්ට හා තම සහෝදරයින්ට එරෙහිව අදහස් පළ කර ඇතැයි ඔහු කීය.ආරක්ෂක අමාත්‍යංශයේ බලධාරියෙකු ඉතා පි‍්‍රයකරන හමුදා සේනාංකයකින් බදවාගත් භටයින් සිටින විශේෂ ඒකකයකින් නීතිවිරෝධී කි‍්‍රයා වල නියැළී තිබෙන බවට ඇය තමාට හා තම සහෝදරයින්ට බොරු චෝදනා එල්ල කර ඇතැයි රාජපක්ෂ මහතා පැවසුවේය.මේ පිළිඹදව පසු අවස්ථාවක ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායකයින් හමුවේ අදහස් පළ කළ හිටපු ජනපතිනිය ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළාය. රාජපක්ෂ මහතා සමග දිගු කාලයක සිටම සබදතා පවත්වාගෙන සිටි හා විශේෂයෙන් ගෙවුණු සති කිහිපයේදී ජනපතිවරණ කටයුතු නිසා නිතරම ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත් රනිල් වික්‍රමසිංහ මහතා හෙන්රි කිසින්ගර් (රුසියාව හා චීනය සමග ඇමරිකාවේ සබදතා ඇති කරන්නට දායකවූ ඇමරිකා ජාතික දේශපාලඥයෙක්*කෙනෙකු බවට පත්වූයේ මෙහිදීය.රාජපක්ෂ මහතා කලබලයකින් තොරව බලය අතහැරීමට සූදානම් නම් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායකයින් ඇතුලූ තමා රාජපක්ෂ මහතාටත්,ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ආරක්ෂාව සලසන බව වික්රමංසිහ මහතා කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කැරිණ.ජනපති රාජපක්ෂ මහතාට මේ දක්වා සපයා දී තිබූ ආරක්ෂාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සපයා තිබූ ආරක්ෂාවද එළෙසම සැපයීමට තීරණය විය.මෙහිදී රාජපක්ෂ මහතා ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඞ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි විමසීය.එය ව්‍යවස්ථානුකූල බවද පෙන්වා දුන් හෙතෙම ඔක්ලන්ඞ් හවුස් තම ආරක්ෂාව සළසා ගැනීමටද වැදගත් බව කීය.එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් නිසාවෙන් තමා හට එල්ලවී තිබෙන ජීවිත තර්ජනය තවමත් පහව නැති බව ඔහු කීවේය. සාකච්ඡාවට බදුන් වූ අනෙක් කරුණ වූයේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉදිරි කි‍්‍රයාකලාපයයි.තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ ෆොන්සේකා මහතා කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.හිටපු ජනපතිවරයා මෙවැන්නක් සදහන් කිරීමට හේතුවවූයේ ෆොන්සේකා මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඇතිකරගෙන තිබෙන එකගතාවයට අනුව පහ කෙරුණු ඔහුගේ නිල තල යළි ලබාදීමටත්,ෆීල්ඞ් මාර්ෂල් ධූරය දක්වා උසස් කිරීමටත්,අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමටත් ආදී ලෙස එකතාවයන් ඇතිවී තිබෙන නිසාවෙන්ය. මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය.ෆොන්සේකා මහතා තම නිල තල වලින් බැහැරව කි‍්‍රයාකර ඇතැයි නැගුනු චෝදනා වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ මහින්ද - ගෝඨා දෙපළ ඔවුන් වරක් ආරක්ෂා කළ වරක් ප්‍රශංසා කළ අනෙක් වර සියලූ තරු පටි ගලවා සිරගත කළ මිනිසාගෙන් ආරක්ෂවීමට උදවු ඉල්ලූහ.වික්‍රමසිංහ මහතා ඔවුන්ව අස්වැසූ අතර සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික්රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය. මෙම හමුව පැවැත්වුනේ අරලිය ගහ මන්දිරයට යාබදව තිබෙන සම්මන්ත්රණ ශාලාවේය.හමුව නිමවී පිටත්ව යෑමට වික්රමංසිහ මහතා තම මෝටර් රථයට නැගුණු විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.මේ වන විට රාජපක්ෂ මහතාද සම්මන්ත්රණ ශාලාවෙන් පිටතට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව යනු බලා සිට අරලිය ගහ මැදුරේ ප්‍රධාන ගොඩනැගිල්ල වෙත ඇතුල් වෙමින් සිටියේය.තම ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා වහාම රාජපක්ෂ මහතාට අඩගැසීය.ඇමතුම ලැබී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන්ය.වික්‍රමසිංහ මහතා තම දුරකථනය රාජපක්ෂ මහතාගේ අතට දුන්නේය.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය. තම ඉල්ලීම් ලිඛිතව භාරදීමට රාජපක්ෂ මහතා තීරණය කළේය.ඉන් එකක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු නාවුක හමුදා රියදුරු භටයින් 11 දෙනාගේ සේවය තවදුරටත් ඔහුට ලබාදීමය.මෙම රියදුරන් සිකුරාදා උදැසනම බෞද්ධාලෝක මාවතේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ සිටියහ.වෙබ් අඩවි වලින් හා පුවත් වලින් පැවසුණු පරිදි ගෝඨාභය මහතා රට හැරගොස් ඇතැයි ඔවුන් සිතා සිටියද ඔහු ඒ වන විටත් සිටියේ නිල නිවසේය.රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ආරක්ෂක ආමාත්‍යංශය වෙත යොමුකරනු ලැබිණ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයෙකු නම් කෙරී නොතිබුණු නිසාවෙන් එම ලියමන නම් නොමැතිව අමාත්‍යංශය වෙත එවා තිබුණි. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයට මේ වන විට බී.එම්.යූ.ඞී.බස්නායක මහතා පත්ව සිටී.ඔහු පරිසර හා පුනර්ජනනීය ශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාය. ලිපියට අත්සන් තබා තිබුණේ කර්නල් ආර්.එම් රණසිංහය.රාජපක්ෂ මහතා තම ආරක්ෂාවට සපයා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් භටයින් කිහිපදෙනා තම ආරක්ෂාව වෙනුවෙන් රදවාගෙන සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුට කොමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් ලබාදී තිබුණු භට කණ්ඩායමක් තබාගෙන සිටියේය. සිකුරාදා දින පස්වරු 1.30 ට පමණ තම ගම් ප්‍රදේශය වන තංගල්ලට පිටත්ව යෑමට හෙලිකොප්ටර් 2 ක්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.වික්‍ර(මසිංහ මහතා වහාම ගුවන්හමුදාව අමතා රුසියාවේ නිශ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර 2 ක් ඒ සදහා සූදානම් කළේය. සිකුරාදා පෙරවරු 6.30 ට පමණ අරලියගහ මන්දිරයේ මෙතෙක් කල් තමන්ට සේවය කළ සේවක සේවිකාවන්ට සමුදුන් හිටපු ජනපතිවරයා ඔවුන්ගේ කදුලූ මධ්‍යයේ තමන්ට ලබාදී තිබූ වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු වර්ගයේ රථයට නැගී කොටුවේ ජනාධිපති මන්දිරය වෙත පැමිණියේය.ඒ වන විටත් එහි පැමිණ සිටි ඔහුගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සේවකයින්ගේ උදවු ඇතිව සිහිවටන කිහිපයක් නිවසට රැගෙන යෑම සදහා සූදානම් කරමින් සිටියේය. පෙර අවස්ථාවද තම පුතණුවන් ඔහු නාවුක හමුදාවේ දරමින් සිටි ලූතිනන් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජපක්ෂ මහතා ගෙන තිබුණි.බඩු ඇසිරිමේ නිරතව සිටි කාර්යමණ්ඩලය ඉදිරියේ වාඩිවී ඔවුන් දෙස බලාගෙන සිටි හිටපු ජනපතිවරයා හමුවන්න අමුත්තෝ කිහිපදෙනෙක්ම පැමිණියහ.බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප්‍රසන්න රණතුංග,ලක්ෂ්මන් හුලූගල්ල,ක්ෂෙනුකා සෙනෙවිරත්න,මජින්ත ජයසිංහ,ගාමිණී සෙනරත්,බන්දුල පද්මකුමාර,උඩුවේ ධම්මාලෝක හිමි ආදීහු ඔවුන් අතර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ කරුණාරත්න පරණවිතාන ඇතුලූ පිරිස තවදුරටත් තමන්ට ලේක්හවුසියේ සභාපති ධූරය දන්නට ඉඩ දෙන්නට කැමැත්ත පළ කර ඇති බව පද්මකුමාර මහතා මෙහිදී හෙළි කළේය.නමුත් ඔහු සිකුරාදා දිනයේදීම ඉල්ලා අස්විය.කරුණාරත්න පරණවිතාන ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමේ කැමැත්තෙන් පසුවූ බවද වාර්තා වේ.මෙහිදී තමා බැලීමට ආ අමුත්තෙකුට මුස්ලිම් හා දෙමළ ඡුන්ද නිසා තමා පරාජය වූ බව රාජපක්ෂ මහතා කීවේය.මුස්ලිම් ජනතාවගෙන් බහුතරය තමන්ට එරෙහිවී තිබෙන බව ඔහු පැවසුවේය. සාකච්ඡාව සිදුකෙරීගෙන යන අතරතුරදී ඔහු තවත් පැනයක් නැගීය.මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන්? ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද? ඔහු ඒ සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගැනය.ඇය නැවත පැමිණ තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගනී යැයි ඔහු බියපත් විය.මෙයද දෛවයේ සරදමක් වැනිය.රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.හමුදා භටයින් ඔහු ඉදිරියට පැමිණ ආචාරය පුද කර සිටියේය.ඇතැමුන්ගේ කම්මුල් රූරා කදුලූ ගලායමින් තිබුණි.නුරුස්සනා ස්වභාවයකින් සිටි හිටපු ජනාධිපතිවරයා නැවත වරක් සිරිසේන මහතා ජයග්‍රහණය කළේ මුස්ලිම් ඡුන්ද නිසා බව අසල සිටියෙකු හා පැවසීය.කොළඹ ඇතුලූ වෙනත් ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව සියලූදෙනා ඔහුට පක්ෂව ඡුන්දය ප්‍රකාශ කර ඇති බව ලැබී තිබෙන ප්‍රතිඵල වලින් පැහැදිලි වන බව ඔහු නැවතත් කීවේය.එසේ කියා යටි තොල සපාගත් ඔහු මද වේලාවක් සිවිලිම දෙස බලා සිටි බව එතැන සිටියෙක් පවසන්නේය.පිටත්වීමට ප්‍රථමයෙන් ඔහු ජනාධිපති මන්දිරයේ තැන් තැන්හි ඇවදිමින් කාලය ගත කළ බවද,මන්දිරයේ තිබූ කුරුලූ කූඩුවක් ළග නැවතී එදෙස බලා සිටි බවද එම පුද්ගලයා කියන්නේය.කිසිවෙකුත් හිටපු ජනපතිවරයා කුමක් සිතන්නේදැයි දැන සිටියේ නැත.අවසානයේ තම බී.එම්.ඩබ්ලියු රථයට නැගුණු ඔහු පාර්ලිමෙන්තු ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහභාගීව සිටි හමුවක් බලා පිටත්ව ගියේය.ජනාධිපති මන්දිරයට යාර කිහිපයක් ඔබ්බෙන් සේවකයින් ාලූමුවදොර පිටියේ පැවැත්වෙන පාප්වහන්සේගේ දේව මෙහෙය සදහා කටයුතු සූදානම් කිරීම අවසන් කරමින් සිටියේය.පෙබරවාරි 4 වැනිදා නිදහස් උළෙල සැමරීමට රාජපක්ෂ මහතා උපන් වීරකැටියෙකටයුතු සංවිධානය කෙරෙමින් පැවතුනේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom