Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ අරුණෝදයේ මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානය වෙනස්වීමට දැන් බොහෝ දුරට ඉඩ ඇත.

නොසිතූ පරිදි අත්වූ පරාජයෙනුත්,ඔහුගේ දේශපාලන අනාගතයේ ඇති අස්ථීරභාවයත් හමුවේ ඔහු කම්පනයට පත්ව සිටිනු පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ රාජපක්ෂ මහතා කළ කතාවේදී හොදින්ම පෙනී ගියේය.එහිදී ඔහු ලියැවිල්ලක් සම්මත කරගෙන පාර්ලිමෙන්තු කණ්ඩායමේ සාමාජිකයෝ එක්ව සිටිය යුතු බවටත් ඉදිරි දේශපාලන කටයුතු වලදී නොසැළී කි‍්‍රයාකළ යුතුව ඇති බවටත් සහතික කරවා ගත්තේය.මෙම හමුවට සහභාගීව සිටි නම සදහන් කිරීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකු පවසා සිටියේ රාජපක්ෂ මහතාට පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ නියැළීමට අවශ්‍යවූ නිසා මෙසේ ලියැවිල්ලක් සම්මත කරගත් බවයි.පක්ෂයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මෙම හමුවට සහභාගීව නොසිටි අතර එසේවුවත් මැතිවරණ කාර්යාලයේදී පැවැති හමුවේදී ඔහු රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊට සහභාගී විය.හමුව අවසානයේ ඔහු නව නපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවී සාකච්ඡුා කළේය.දෙදෙන නැවත වරක් හමුවිය යුතුව ඇති බව මෙහිදී සදහන් විය.මේ කටයුතු අවසාන වෙද්දී ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙලිකොප්ටර යානා 2 තංගල්ල බලා පියාසර කරමින් තිබුණේය.

කොළඹ සිරිසේන මහතාට ගැටලූවක් පැන නැගී තිබුණි.ඔහු රාජපක්ෂ රජයේ සිටි සියලූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා තිබුණි.ඒ අලූත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටය.අගමැති දී.මු ජයරත්න මහතා මුලින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමේ කැමැත්තෙන් සිටියද පසුව ඔහුගේ අදහස වෙනස් කර තිබුණි.ඔහු තම හිතවතුන්ට පවසා තිබුණේ සිරිසේනට අවශ්‍ය නම් ඔහුව අගමැති ධූරයෙන් නෙරපා හැරිය හැකි බවයි.සිරිසේන මහතා කළේද මෙයයි.නීති උපදෙස් ලබාගත් සිරිසෙන මහතා ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව ජයරත්න මහතා අගමැති ධූරයෙන් පහකර ඇති බව සදහන් කර ලිපියක් යැවීය.මෙයත් සමග සිරිසේන මහතාට පොදු විපක්ෂයේ ඇතිවූ එකගතාවයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්කිරීමට මාර්ගය පෑදීය.

මේ අතර වික්‍රමසිංහ මහතාගේ නීතිඥයෝ නව ජනපති ලෙස සිරිසේන මහතාගේ දිව්රුම් දීමේ කටයුතු සදහා විනිසුරු කේ.සිරිපවන්ට ආරාධනා කර තිබුණි.නිදහස් චතුරස්රයේ සංවිධානය කර තිබූ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 6.21 ටය.ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයාට තම දිව්රුම්දීම ඔනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ කළ හැකිය.එම විනිසුරුවරයා අගවිනිසුරු වීම අත්‍යාවශ්‍ය නොවේ.

දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරවරයා ලෙස සිරිපවන් මහතාව හදුන්වාදී තිබුණි.වත්මන් අගවිනිසුරු වන මොහාන් පිරීස්මහතාට උත්සවයේ තැනක් නොතිබුණි.දිවයිනේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස රාජපක්ෂ රජයේ යටතේ පත්වුනු ඔහුට පෙර සිටි 43 වැනි ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුවරිය අත්තනෝමතික ලෙස බලයෙන් පහ කෙරුණි.දිව්රුම් දීම අවසානයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහාම රනිල් වික්රමංසිහ මහතාව රටේ අගමැතිවරයා ලෙසද දිව්රුම් දුන්නේය.

දිව්රුම් දීම අවසානවූ වහාම සිරිසේන හා වික්‍රමසිංහ දෙපළ ප්රජානත්ත්රවාදී පෙරමුණේ අනෙකුත් නායකයින්ද සමග කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ඇරැඹිය.

කැබිනට් මණ්ඩලයේ කටයුතු එළැඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතය.අද (11) දිනයේදී දෙපළ මහනුවර බලා ගොස් දළදා මාළිගාව වැද පුදා ගනු ඇත.මහානායක ස්වාමිීන් වහන්සේලාද හමුව සාකච්ඡා පැවැත්විමෙන් පසු සිරිසේන මහතා ප්‍රථම වතාවට ජාතිය අමතනු ඇත.බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡුන්දය පැවැත්වීමට සතියකට ඉහතදී පාලන කටයුතු සදහා හමුදා මැදිහත්වීමක් සිදුවීමට යන බව පැවසුණු පුවත් පොදු විපක්ෂයේ නායකයින් කලබලයට පත්කිරීමට සමත්වූවක් විය.රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම හමුදාපති දයා රත්නායක මහතා අමතා එවැන්නක් සිදුනොවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීය.ඔහු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාද ඇමතීය.එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුලූ සමස්ථ පොලිසිය මේ ජනාධිපතිවරණයේදී ඉතාම ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය.නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ජනාධිපතිවරණ දිනයේදීම පත්කෙරුණු හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගෙන් එල්ලවූ පීඩනය මැද වුවද ඔහු සාධාරණව කටයුතු කළ ආකාරය පැසසුමට ලක්විය යුත්තකි.

ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ශියාමලා පෙරේරා මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපි පෙළක්ම යවමින් සදහන් කළේ විශ්‍රාම ගිය ආරක්ෂක අංශ නායකයින්ද හවුල් කරගෙන යාබද ඇති හමුදා කදවුරු වලින් භටයින්ද ගෙන්වාගෙන ඡන්ද විමසීමේ කටයුතු වලට බාධා එල්ල කිරීමේ වෑයමක් පවතින බවයි.ජනවාරි මස 7 වැනිදා යැවූ ලිපියකින් තොප්පූර්,කින්නියා,වෙරුගල්,හා මුතූර් වැනි ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බව නිසැකවම තහවුරු කෙරෙන තොරතුරු ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙත ලැබී ඇතැයි ඇය එම ලිපිවල සදහන් කර තිබුණාය.

ජනවාරි මස 5 වැනිදා දින සටහන්ව තිබූ ලිපියක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම්වරිය යාපනය අරධද්වීපයේ ඡුන්ද මධ්‍යස්ථාන 14 ක කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක් ඇති බව සනාථ කෙරෙන තොරතුරු තම පක්ෂය වෙත ලැබී ඇතැයි සදහන් කර තිබුණාය.මේ සම්බන්ධයෙන් පොලිස්පති දැනුම්වත්කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කටයුතු කළ අතර ඒ අනුව උතුරේ පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතාට එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දුනි.මේ හා සමානවම මුලතිව් හා කිළිනොච්චි දිස්ති‍්‍රක්ක වල බළධාරීන් දැනුම්වත් කිරීමද සිදුවිය.

නමුත් කලබලකාරී තත්ත්වයක් පැන

රනිල්ගේ අරුණෝද මෙහෙයුම-Morning Mission of Ranil

මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය.

බ්‍රහස්පතින්දා දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසානයේ ඡන්ද ගණන් කිරීම ආරම්භවූ විට මිතුරන් හා පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන රටේ ජනතාව ප්‍රතිඵල ඉක්මනින් දැන ගැනීමේ නොතිත් ආශාව ඇතිව නිවසේ රූපවාහිනිය වටා එක්රැස් විය.බොහෝ දෙනාගේ සිත්හි තිබුණේ බියකි.ගෙවුණු බදාදා දිනයේ දිවයිනේ ප්‍රධාන නගරයන්හි සාප්පු හා වෙළදසංකීර්ණ පිරී තිබුණේ ඡන්දයට පසුදා එනම් සිකුරාදා දින ඇදිරි නීතිය පනවනු ඇතැයි,ප්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුවනු ඇතැයි බියපත්ව ලහිලහියේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගණනින් මිලයට ගනිමින් සිටි ජනයාගෙනි.නමුත් එසේ බියපත්වීමට අවශ්‍යතාවක් නොතිබුණි.මන්ද ආරක්ෂක අංශ වල ,නීති ක්ෂේත්රයේ,මැතිවරණ දෙපාර්තමෙන්තුවේ,හා රජයේ වෙනත් අංශ වල නිර්භය නිළධාරීන් ඔවුන්ගේ දිවි පරදුවට තබා හැකිතාක් දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරේ කැපවී සිටි බැවින්ය.

එසේ වුවත් ගෙවුණු සතිය ශ්‍රී ලංකාවේ වෙනසක් අපේක්ෂා කළ ජනතාවට - විශේෂයෙන් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයින්ට සිතෙහි නිදහසක් අත්කර දුන් කාලයක් නොවීය.නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන ඇතැම් දේශපාලඥයින් හා ඔවුනට හිතවත් ආරක්ෂක අංශ වල ඇතැම් කණ්ඩායම් වෙනසක් සිදුවුවහොත් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සැළසුම් කරගෙන සිටින බව සදහන් වාර්තා නොයෙක් වර පිටතට පැමිණියේය.බොහෝමයක් විශ්වාස කළ නොකළැකි වුවත් ඇතැම් වාර්තා අව්‍යාජ ස්වරූපයක් ගත්තේය.ජනපතිවරයා සතු බලතල භාවිතා කර ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා රාජපක්ෂ මහතාට තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් ඇත්දැයි එක් අවස්ථාවකදී නීති විශාරදයින්ගෙන් විමසනුද ලැබිණි.මෙයට රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි හෙළිව තිබේ.අප සිටින්නේ ඡුන්දයට පෙර සිටම කුමන්ත්‍රණ දියත් කෙරෙන අවදියකය.දිවයිනේ නම ගිය නීතිඥයෙක් උද්ගතව තිබූ තත්ත්වය හදුන්වාදුන්නේ එළෙසය.

බොහෝ ශී‍්‍ර ලංකා ජාතිකයින් මේ බව නොදැන සිටියත් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර ගෙවුණු කාලයේ ඉතිහාසයේ කිසිත් නොවූ විලස ප්‍රචණ්ඩකාරී හා අශ්ලීල ලෙස විපක්ෂයට පහර ගැසීමට රජයේ මාධ්‍ය යොදාගැනුනු බව නම් ඔවුහු හොදින් දැන සිටියහ.රාජ්‍ය මාධ්‍යයන්ට විපක්ෂ නායකයින් සියලූදෙනා ද්‍රෝහියන්,දුෂකයින් හා

සොරුන් විය.

ඔවුන් අතරට දැන් ශී‍්‍ර ලංකාවේ හයවැනි විධායක ජනපතිවරයා බවට පත්ව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඇතුළත් විය.රාජපක්ෂ 2005 වසරේදී බලයට පත්වූ විට රටේ ජනතාවට අලූත් මාධ්‍ය සංස්කෘතියක් හදුන්වාදෙන බවට දුන් පොරොන්දුව අන්තිමේදී ඔහු ඉටු කර තිබුණේ මෙලෙසය.රජයේ මාධ්‍යකරුවන්ට ඔවුන් ලියනා දෙය කියනා දෙය තමන්ම වාරණය කරගන්නවා හැරෙන්නට අන් කිසි දෙයක් ඉතිරිව නොතිබූ බව කිව හැකිය.අසීමිත රාජ්‍ය බලය හමුවේ ඔවුන්ට වෙන කරන්නට දෙයක් නොතිබූ බව සිතිය හැකිය.මෙනිසා කියනා දෙය කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කිසි දෙයකට ඉඩ නොතිබුණි.මෙම තත්ත්වය කෙතරම් දරුණුවී තිබුණේද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ පළමු කතාවේදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ මේ සා චරිත ඝාතනයක් රාජ්‍ය මාධ්‍ය වලින් කිසිකලෙකත් සිදුනොවී ඇති බවය.

විරෝධාකල්ප දරන කවරෙකු වුවත් ඔවුන්ට ඉතාම පහත් ලෙස නින්දා කිරීම අලූත් මාධ්‍ය සම්ප්රදාය විය.දිනපතා ගුවන්විදුලි වැඩසටහන් වලටද මෙම පහත් ගණයේ ප්‍රචාරණ උපක්‍රමය එන්නත් කරනු ලැබිණ.තත්ත්වය කෙසේවීද යත් ඡුන්දය ප්‍රකාශ කරන දිනයේ රටේ ප්‍රධාන රූපවාහිනී නාළිකාව,ජාතික රූපවාහිනිය සාවද්‍ය පුවතක් ප්‍රසිද්ධියේ විකාශයනය කරමින් කීවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා රජයට එක්වන්නට යන බවය.තමාට එල්ලවූ තර්ජනයන්ට හා පීඩනයන්ට නොබියව මුහුණදුන් එනිසාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙල නායකයින් කිහිපදෙනෙකුගේම වෛරයට පාත්රව සිටි ධෛර්යමත් පුද්ගලයෙකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වහාම රූපවාහිනි මූළස්ථානය වෙත පැමිණ අසත්‍ය ප්‍රචාරයන් විකාශනය කරන්නේ නම් තමන්ගේ බලය භාවිතා කර සියලූ විකාශනයන් අත්හිටුවන බවට අනතුරු ඇගවූ විට මෙල්ලවූ රූපවාහිනිය පැය දෙකක් ගතවීමට මත්තෙන් පුවත සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා සිදුකළ ප්‍රකාශයක් විකාශනය කිරීමටත්,සාවද්‍ය පුවතක් විකාශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළේය.සිකුරාදා මධ්‍යහනයෙන් පසු මෙතෙක් කල් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහර ගසමින් සිටි රූපවාහිනියම ඔහු ගැන ගුණ ගායනා කරනුද දැකගත හැකිවුනි.

[QUOTE="amasin, post: 17727324, member: 438906"] [SIZE="5"][COLOR="Red"]නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානය වෙනස්වීමට දැන් බොහෝ දුරට ඉඩ ඇත. නොසිතූ පරිදි අත්වූ පරාජයෙනුත්,ඔහුගේ දේශපාලන අනාගතයේ ඇති අස්ථීරභාවයත් හමුවේ ඔහු කම්පනයට පත්ව සිටිනු පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ රාජපක්ෂ මහතා කළ කතාවේදී හොදින්ම පෙනී ගියේය.එහිදී ඔහු ලියැවිල්ලක් සම්මත කරගෙන පාර්ලිමෙන්තු කණ්ඩායමේ සාමාජිකයෝ එක්ව සිටිය යුතු බවටත් ඉදිරි දේශපාලන කටයුතු වලදී නොසැළී කි‍්‍රයාකළ යුතුව ඇති බවටත් සහතික කරවා ගත්තේය.මෙම හමුවට සහභාගීව සිටි නම සදහන් කිරීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකු පවසා සිටියේ රාජපක්ෂ මහතාට පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ නියැළීමට අවශ්‍යවූ නිසා මෙසේ ලියැවිල්ලක් සම්මත කරගත් බවයි.පක්ෂයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මෙම හමුවට සහභාගීව නොසිටි අතර එසේවුවත් මැතිවරණ කාර්යාලයේදී පැවැති හමුවේදී ඔහු රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊට සහභාගී විය.හමුව අවසානයේ ඔහු නව නපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවී සාකච්ඡුා කළේය.දෙදෙන නැවත වරක් හමුවිය යුතුව ඇති බව මෙහිදී සදහන් විය.මේ කටයුතු අවසාන වෙද්දී ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙලිකොප්ටර යානා 2 තංගල්ල බලා පියාසර කරමින් තිබුණේය. කොළඹ සිරිසේන මහතාට ගැටලූවක් පැන නැගී තිබුණි.ඔහු රාජපක්ෂ රජයේ සිටි සියලූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා තිබුණි.ඒ අලූත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටය.අගමැති දී.මු ජයරත්න මහතා මුලින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමේ කැමැත්තෙන් සිටියද පසුව ඔහුගේ අදහස වෙනස් කර තිබුණි.ඔහු තම හිතවතුන්ට පවසා තිබුණේ සිරිසේනට අවශ්‍ය නම් ඔහුව අගමැති ධූරයෙන් නෙරපා හැරිය හැකි බවයි.සිරිසේන මහතා කළේද මෙයයි.නීති උපදෙස් ලබාගත් සිරිසෙන මහතා ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව ජයරත්න මහතා අගමැති ධූරයෙන් පහකර ඇති බව සදහන් කර ලිපියක් යැවීය.මෙයත් සමග සිරිසේන මහතාට පොදු විපක්ෂයේ ඇතිවූ එකගතාවයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්කිරීමට මාර්ගය පෑදීය. මේ අතර වික්‍රමසිංහ මහතාගේ නීතිඥයෝ නව ජනපති ලෙස සිරිසේන මහතාගේ දිව්රුම් දීමේ කටයුතු සදහා විනිසුරු කේ.සිරිපවන්ට ආරාධනා කර තිබුණි.නිදහස් චතුරස්රයේ සංවිධානය කර තිබූ උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 6.21 ටය.ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයාට තම දිව්රුම්දීම ඔනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ කළ හැකිය.එම විනිසුරුවරයා අගවිනිසුරු වීම අත්‍යාවශ්‍ය නොවේ. දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරවරයා ලෙස සිරිපවන් මහතාව හදුන්වාදී තිබුණි.වත්මන් අගවිනිසුරු වන මොහාන් පිරීස්මහතාට උත්සවයේ තැනක් නොතිබුණි.දිවයිනේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස රාජපක්ෂ රජයේ යටතේ පත්වුනු ඔහුට පෙර සිටි 43 වැනි ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුවරිය අත්තනෝමතික ලෙස බලයෙන් පහ කෙරුණි.දිව්රුම් දීම අවසානයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහාම රනිල් වික්රමංසිහ මහතාව රටේ අගමැතිවරයා ලෙසද දිව්රුම් දුන්නේය. දිව්රුම් දීම අවසානවූ වහාම සිරිසේන හා වික්‍රමසිංහ දෙපළ ප්රජානත්ත්රවාදී පෙරමුණේ අනෙකුත් නායකයින්ද සමග කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ඇරැඹිය. කැබිනට් මණ්ඩලයේ කටයුතු එළැඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතය.අද (11) දිනයේදී දෙපළ මහනුවර බලා ගොස් දළදා මාළිගාව වැද පුදා ගනු ඇත.මහානායක ස්වාමිීන් වහන්සේලාද හමුව සාකච්ඡා පැවැත්විමෙන් පසු සිරිසේන මහතා ප්‍රථම වතාවට ජාතිය අමතනු ඇත.බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡුන්දය පැවැත්වීමට සතියකට ඉහතදී පාලන කටයුතු සදහා හමුදා මැදිහත්වීමක් සිදුවීමට යන බව පැවසුණු පුවත් පොදු විපක්ෂයේ නායකයින් කලබලයට පත්කිරීමට සමත්වූවක් විය.රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම හමුදාපති දයා රත්නායක මහතා අමතා එවැන්නක් සිදුනොවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීය.ඔහු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාද ඇමතීය.එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුලූ සමස්ථ පොලිසිය මේ ජනාධිපතිවරණයේදී ඉතාම ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළේය.නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ජනාධිපතිවරණ දිනයේදීම පත්කෙරුණු හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගෙන් එල්ලවූ පීඩනය මැද වුවද ඔහු සාධාරණව කටයුතු කළ ආකාරය පැසසුමට ලක්විය යුත්තකි. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ශියාමලා පෙරේරා මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපි පෙළක්ම යවමින් සදහන් කළේ විශ්‍රාම ගිය ආරක්ෂක අංශ නායකයින්ද හවුල් කරගෙන යාබද ඇති හමුදා කදවුරු වලින් භටයින්ද ගෙන්වාගෙන ඡන්ද විමසීමේ කටයුතු වලට බාධා එල්ල කිරීමේ වෑයමක් පවතින බවයි.ජනවාරි මස 7 වැනිදා යැවූ ලිපියකින් තොප්පූර්,කින්නියා,වෙරුගල්,හා මුතූර් වැනි ප්‍රදේශවල මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බව නිසැකවම තහවුරු කෙරෙන තොරතුරු ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙත ලැබී ඇතැයි ඇය එම ලිපිවල සදහන් කර තිබුණාය. ජනවාරි මස 5 වැනිදා දින සටහන්ව තිබූ ලිපියක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම්වරිය යාපනය අරධද්වීපයේ ඡුන්ද මධ්‍යස්ථාන 14 ක කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක් ඇති බව සනාථ කෙරෙන තොරතුරු තම පක්ෂය වෙත ලැබී ඇතැයි සදහන් කර තිබුණාය.මේ සම්බන්ධයෙන් පොලිස්පති දැනුම්වත්කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කටයුතු කළ අතර ඒ අනුව උතුරේ පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතාට එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දුනි.මේ හා සමානවම මුලතිව් හා කිළිනොච්චි දිස්ති‍්‍රක්ක වල බළධාරීන් දැනුම්වත් කිරීමද සිදුවිය. නමුත් කලබලකාරී තත්ත්වයක් පැන රනිල්ගේ අරුණෝද මෙහෙයුම-Morning Mission of Ranil මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය. බ්‍රහස්පතින්දා දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසානයේ ඡන්ද ගණන් කිරීම ආරම්භවූ විට මිතුරන් හා පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන රටේ ජනතාව ප්‍රතිඵල ඉක්මනින් දැන ගැනීමේ නොතිත් ආශාව ඇතිව නිවසේ රූපවාහිනිය වටා එක්රැස් විය.බොහෝ දෙනාගේ සිත්හි තිබුණේ බියකි.ගෙවුණු බදාදා දිනයේ දිවයිනේ ප්‍රධාන නගරයන්හි සාප්පු හා වෙළදසංකීර්ණ පිරී තිබුණේ ඡන්දයට පසුදා එනම් සිකුරාදා දින ඇදිරි නීතිය පනවනු ඇතැයි,ප්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුවනු ඇතැයි බියපත්ව ලහිලහියේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගණනින් මිලයට ගනිමින් සිටි ජනයාගෙනි.නමුත් එසේ බියපත්වීමට අවශ්‍යතාවක් නොතිබුණි.මන්ද ආරක්ෂක අංශ වල ,නීති ක්ෂේත්රයේ,මැතිවරණ දෙපාර්තමෙන්තුවේ,හා රජයේ වෙනත් අංශ වල නිර්භය නිළධාරීන් ඔවුන්ගේ දිවි පරදුවට තබා හැකිතාක් දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරේ කැපවී සිටි බැවින්ය. එසේ වුවත් ගෙවුණු සතිය ශ්‍රී ලංකාවේ වෙනසක් අපේක්ෂා කළ ජනතාවට - විශේෂයෙන් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයින්ට සිතෙහි නිදහසක් අත්කර දුන් කාලයක් නොවීය.නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන ඇතැම් දේශපාලඥයින් හා ඔවුනට හිතවත් ආරක්ෂක අංශ වල ඇතැම් කණ්ඩායම් වෙනසක් සිදුවුවහොත් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සැළසුම් කරගෙන සිටින බව සදහන් වාර්තා නොයෙක් වර පිටතට පැමිණියේය.බොහෝමයක් විශ්වාස කළ නොකළැකි වුවත් ඇතැම් වාර්තා අව්‍යාජ ස්වරූපයක් ගත්තේය.ජනපතිවරයා සතු බලතල භාවිතා කර ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා රාජපක්ෂ මහතාට තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් ඇත්දැයි එක් අවස්ථාවකදී නීති විශාරදයින්ගෙන් විමසනුද ලැබිණි.මෙයට රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි හෙළිව තිබේ.අප සිටින්නේ ඡුන්දයට පෙර සිටම කුමන්ත්‍රණ දියත් කෙරෙන අවදියකය.දිවයිනේ නම ගිය නීතිඥයෙක් උද්ගතව තිබූ තත්ත්වය හදුන්වාදුන්නේ එළෙසය. බොහෝ ශී‍්‍ර ලංකා ජාතිකයින් මේ බව නොදැන සිටියත් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර ගෙවුණු කාලයේ ඉතිහාසයේ කිසිත් නොවූ විලස ප්‍රචණ්ඩකාරී හා අශ්ලීල ලෙස විපක්ෂයට පහර ගැසීමට රජයේ මාධ්‍ය යොදාගැනුනු බව නම් ඔවුහු හොදින් දැන සිටියහ.රාජ්‍ය මාධ්‍යයන්ට විපක්ෂ නායකයින් සියලූදෙනා ද්‍රෝහියන්,දුෂකයින් හා සොරුන් විය. ඔවුන් අතරට දැන් ශී‍්‍ර ලංකාවේ හයවැනි විධායක ජනපතිවරයා බවට පත්ව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඇතුළත් විය.රාජපක්ෂ 2005 වසරේදී බලයට පත්වූ විට රටේ ජනතාවට අලූත් මාධ්‍ය සංස්කෘතියක් හදුන්වාදෙන බවට දුන් පොරොන්දුව අන්තිමේදී ඔහු ඉටු කර තිබුණේ මෙලෙසය.රජයේ මාධ්‍යකරුවන්ට ඔවුන් ලියනා දෙය කියනා දෙය තමන්ම වාරණය කරගන්නවා හැරෙන්නට අන් කිසි දෙයක් ඉතිරිව නොතිබූ බව කිව හැකිය.අසීමිත රාජ්‍ය බලය හමුවේ ඔවුන්ට වෙන කරන්නට දෙයක් නොතිබූ බව සිතිය හැකිය.මෙනිසා කියනා දෙය කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කිසි දෙයකට ඉඩ නොතිබුණි.මෙම තත්ත්වය කෙතරම් දරුණුවී තිබුණේද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ පළමු කතාවේදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ මේ සා චරිත ඝාතනයක් රාජ්‍ය මාධ්‍ය වලින් කිසිකලෙකත් සිදුනොවී ඇති බවය. විරෝධාකල්ප දරන කවරෙකු වුවත් ඔවුන්ට ඉතාම පහත් ලෙස නින්දා කිරීම අලූත් මාධ්‍ය සම්ප්රදාය විය.දිනපතා ගුවන්විදුලි වැඩසටහන් වලටද මෙම පහත් ගණයේ ප්‍රචාරණ උපක්‍රමය එන්නත් කරනු ලැබිණ.තත්ත්වය කෙසේවීද යත් ඡුන්දය ප්‍රකාශ කරන දිනයේ රටේ ප්‍රධාන රූපවාහිනී නාළිකාව,ජාතික රූපවාහිනිය සාවද්‍ය පුවතක් ප්‍රසිද්ධියේ විකාශයනය කරමින් කීවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා රජයට එක්වන්නට යන බවය.තමාට එල්ලවූ තර්ජනයන්ට හා පීඩනයන්ට නොබියව මුහුණදුන් එනිසාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙල නායකයින් කිහිපදෙනෙකුගේම වෛරයට පාත්රව සිටි ධෛර්යමත් පුද්ගලයෙකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වහාම රූපවාහිනි මූළස්ථානය වෙත පැමිණ අසත්‍ය ප්‍රචාරයන් විකාශනය කරන්නේ නම් තමන්ගේ බලය භාවිතා කර සියලූ විකාශනයන් අත්හිටුවන බවට අනතුරු ඇගවූ විට මෙල්ලවූ රූපවාහිනිය පැය දෙකක් ගතවීමට මත්තෙන් පුවත සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා සිදුකළ ප්‍රකාශයක් විකාශනය කිරීමටත්,සාවද්‍ය පුවතක් විකාශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළේය.සිකුරාදා මධ්‍යහනයෙන් පසු මෙතෙක් කල් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහර ගසමින් සිටි රූපවාහිනියම ඔහු ගැන ගුණ ගායනා කරනුද දැකගත හැකිවුනි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom