Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ ආරක්ෂාව 10ට බහී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතුමනේද , වේලෙමින් හිටපු උබලට ආන්ඩුවක සිහිනය සැබෑකෙරුවේ.නැත්තන් පාලමේන්තුවේම ඉදල වයසට ගිහින් හැරමිටියෙන් යනකල් පා.ම නේද හැමදාම.

අනේ උබලගේ හැකියාවල්.ලැජ්ජවෙයන් හිකනලෝ.ලැජ්ජවෙයන්

මහින්දගේ සක්කිලි ටික මිනිස්සුන්ට එපාවෙලා හිටියට උබලගේ ලොක්කට මිනිස්සු චන්දේදෙන්නැති නිසානේ සිරිසේනව ගත්තේ.ඒමිනිහ නෙවෙයිනේ රට කෑවේ උබලනේ.

මහබැන්කුවට පිටරට එකේක්දැම්ම. වැඩේ දීලා කෝදැන් ඌ.උබට අවුලක්ම නැද්ද ඒකට.උබලගේ ආන්ඩුවේ වගකීම නෙවෙයිද ඌව මෙහෙට ගේන එක ,උබලා ගෙනාවද?

උබලා කරපු තරමක් කලේ රටට වැඩේ දුන්න එක.

කියපන් එක කෝච්චියක් දැම්මද උබලා.එක කෝච්චියක්? අනෙ පලයන් මිනිහෝ මිනිස්සුන්ට දේශපාලනේ වැඩක්නෑ, උන්ට සන්වර්ධනේ , යහපතේ දෙනවනම්.හොදම උදාහහරන මහින්ද යුද්දේ දිනද්දී යූඇන්පී කාරයොත් හුරේදැම්ම.

එක කෝච්චියක් නොදැම්ම උබලාගේ ලොක්කෝ, වාහන ටිකනම් ගෙන්නගත්තා කලට වෙලාවට.

අර නායයාමක්ද කොහේද උන වෙලාවේ උබලගේ ලොක්කෝ අලුත් වාහන ඉල්ලලා පෙපර් එකක් පාර්ලිමේන්තුවට දාන්න ගියේ .මිනිස්සු බනින්න ගත්ත නිසා රනිල් මහත්තයා ඒක කල්දැම්ම.බොලාට common sense නරියෝ.මිනිස්සුන්ට හානියක් උනවෙලාවේවත් උබලට උන්ගැන හැගීමක්නෑ.තමුන්ව නඩත්තුකරන එවුන්ට මොනවා උනත් වැඩක්නෑ බොලාගේ ලොක්කන්ට සැපවාහන සැපවාහන්ය විතරයි ඔනේ.

හොද මිනිස්සු යු ඇන්පියේ ඇති.කරූලා, බුද්ධිකලා වගේ.ඒත් ප්රමානය අඩුයි.

මිනිස්සු ගනැ හැගීමක් නැති , රටගැන හැගීමක් නැති මිනිස්සු අතිබහුතරයක් උබලගේ පිලේ ඉන්නේ ඒනිසා අර ගොල්ලන්ව හයිලයිට් වෙන්නෑ ,උන් ප්රමානාත්මකව අඩුනිසා.

මිනිස්සු උබලගැන රිවීව් එකක් දුන්න පලාත්පාලනයේදී.උබලගේ ගොන්කම කියන්නේ ඒකවත් තේරුම් අරගන හැදුන්නෑ

[QUOTE="shamil45, post: 23810555, member: 559278"] [COLOR="Purple"][SIZE="4"]එතුමනේද , වේලෙමින් හිටපු උබලට ආන්ඩුවක සිහිනය සැබෑකෙරුවේ.නැත්තන් පාලමේන්තුවේම ඉදල වයසට ගිහින් හැරමිටියෙන් යනකල් පා.ම නේද හැමදාම. අනේ උබලගේ හැකියාවල්.ලැජ්ජවෙයන් හිකනලෝ.ලැජ්ජවෙයන් මහින්දගේ සක්කිලි ටික මිනිස්සුන්ට එපාවෙලා හිටියට උබලගේ ලොක්කට මිනිස්සු චන්දේදෙන්නැති නිසානේ සිරිසේනව ගත්තේ.ඒමිනිහ නෙවෙයිනේ රට කෑවේ උබලනේ. මහබැන්කුවට පිටරට එකේක්දැම්ම. වැඩේ දීලා කෝදැන් ඌ.උබට අවුලක්ම නැද්ද ඒකට.උබලගේ ආන්ඩුවේ වගකීම නෙවෙයිද ඌව මෙහෙට ගේන එක ,උබලා ගෙනාවද? උබලා කරපු තරමක් කලේ රටට වැඩේ දුන්න එක. කියපන් එක කෝච්චියක් දැම්මද උබලා.එක කෝච්චියක්? අනෙ පලයන් මිනිහෝ මිනිස්සුන්ට දේශපාලනේ වැඩක්නෑ, උන්ට සන්වර්ධනේ , යහපතේ දෙනවනම්.හොදම උදාහහරන මහින්ද යුද්දේ දිනද්දී යූඇන්පී කාරයොත් හුරේදැම්ම. එක කෝච්චියක් නොදැම්ම උබලාගේ ලොක්කෝ, වාහන ටිකනම් ගෙන්නගත්තා කලට වෙලාවට. අර නායයාමක්ද කොහේද උන වෙලාවේ උබලගේ ලොක්කෝ අලුත් වාහන ඉල්ලලා පෙපර් එකක් පාර්ලිමේන්තුවට දාන්න ගියේ .මිනිස්සු බනින්න ගත්ත නිසා රනිල් මහත්තයා ඒක කල්දැම්ම.බොලාට common sense නරියෝ.මිනිස්සුන්ට හානියක් උනවෙලාවේවත් උබලට උන්ගැන හැගීමක්නෑ.තමුන්ව නඩත්තුකරන එවුන්ට මොනවා උනත් වැඩක්නෑ බොලාගේ ලොක්කන්ට සැපවාහන සැපවාහන්ය විතරයි ඔනේ. හොද මිනිස්සු යු ඇන්පියේ ඇති.කරූලා, බුද්ධිකලා වගේ.ඒත් ප්රමානය අඩුයි. මිනිස්සු ගනැ හැගීමක් නැති , රටගැන හැගීමක් නැති මිනිස්සු අතිබහුතරයක් උබලගේ පිලේ ඉන්නේ ඒනිසා අර ගොල්ලන්ව හයිලයිට් වෙන්නෑ ,උන් ප්රමානාත්මකව අඩුනිසා. මිනිස්සු උබලගැන රිවීව් එකක් දුන්න පලාත්පාලනයේදී.උබලගේ ගොන්කම කියන්නේ ඒකවත් තේරුම් අරගන හැදුන්නෑ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom