රනිල්ගේ ඇත්තම මාධ්‍ය ප්‍රකාශනය [leaked]

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඊයෙ ලංකාවෙන් පැන්නා, බය නෑ
    උඹ ඔය එඩිට් කලේ ජනාධිපති නිල මාධ්‍ය නිවේදනයක්. ඕක සැහෙන බැරෑරුම්. කවුරු හරි රිපෝට් කලොත් උඹ ලංකාවට එන දවසක ඇරෙස්ට් කරාවි, ආපහු යන්න හිතනන්වත් බැරි වෙයි
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113
    රනිල්ගෙ ගල්කොල්ලන්ගෙ පුදුම ඈඩියාවක්න්ගෙ බන් තියෙන්නෙ
    තුන්වැනි තැන්ට ඇවිල්ලත් කනක් ඇහිල ඉන්න නැනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,495
    166,900
    113
    එකමත් එක රටක
    ජනාදිපති මාධ්‍ය අංශයයේ හෙඩර් එක පාවිච්චි කරා කියලා උබව හිරේ දායි . දැන් ජනාදිපති ඉන්නේ සහෝදරය .
     
    • Haha
    Reactions: Jack London

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කවුරුහරි කියපන් එකපාරක් ජාතික කොඩියේ සිංහයට පයියක් දාලා එඩිට් කරල නඩු කෑවෙ කිරියෙ එකෙක්ද? මම පොඩී එතකොට නිව්ස් වල ගියා මතකයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කවුරුහරි කියපන් එකපාරක් ජාතික කොඩියේ සිංහයට පයියක් දාලා එඩිට් කරල නඩු කෑවෙ කිරියෙ එකෙක්ද? මම පොඩී එතකොට නිව්ස් වල ගියා මතකයි
    උන් තමයි දැන් හැමතැනම #10inch කියල දාගෙන යන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනාජිපචි වචනේ පවා අවභාවිතා කරන්න බෑ කියලා ඉස්කෝලෙදිම උගන්වනවා. උඹලට තේරෙයි ඔහොම ගූ කේස් එකකට අච්චු කරාම.

    ළඟින් යන එකක් දාපං නමක් ගමක් කිව්වත්, අඩුගානේ මේකේ කුණුහර්පයක් කිව්වත්.
     
    • Like
    Reactions: Jack London