Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....

රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....

මේ දවස්වල නායක හිමිවරුන්ට ෆුල් බිසීය... එකෙක් යන කොට එකෙක් එනවාය... කියන්නේ ඒකම කාරණයක්ය...  ”හාමුදුරුවනේ අපි අලූත් ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය හලන්නේ නෑ.... බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය එහෙමමයි....හිහ් හිහ් හී....”

දැන් යූඑන්පිය ගෙදර පිළිකන්නක ක්ෂුධා ගින්දරේ බඩ මිරිකගෙන ඉන්න තුන් හතර දෙනෙක් එකතු කරගෙන කියන්නේ ද ඉහත නමස්කාරයමය.... බලපුවම ලංකා දේශපාලනයේ ඒකීය හා බෞද්ධකම ගැන වැඩියෙන්ම කතා කරන පක්ෂය යුඇන්පිය වෙයිද?

අනෙක් පුදුම කාරණය වන්නේ දෙමළ සන්ධානය ද අපිට වඩා මේ ඒකීය වචනයට, බෞද්ධකමට ෆුල් ලව් බව රනිල් පුල පුලා කීමය... ඒ කියන්නේ දෙමළ සන්ධානය මේ තරම් කල් කරපු අරගලය අවසන් කරල ඒකීය රටක ජිවත් වීමට කැමැත්ත පළ කරලා.... ඒ අනුව බලන කල දැන් ගැටලූව අවසන් වී ඇති බවක් පෙනේ.... නැත කොහෙත්ම නැත.... මෙය ගුණ්ඩුවකි... මෙය එසේ මෙසේ ගුණ්ඩුවක් නොව ලංකාවටම කෙළවන ගුණ්ඩුවකි....

රනිල් කොහොමත් කොලේ වසා ගැසීමට කැමති සූදු අන්තුවෙකි.... රනිල් කරනා හැමදෙයකම උඩින් පෙනෙනා අර්ථයට වඩා යටින් දිවෙනා අර්ථය වෙනස්ය... බියකරුය.... රනිල් ව්‍යවස්ථා සංශෝධනයේ දී ද කරන්න යන්නේ කොළේ වසා ගැසීමකි... හැබැයි කොලේ වසා ගැසීම දැන් එළිවෙමින් පවතී... මන්ද යත් රනිල් පුල පුලා ඒකීය වචනය උඩ දාන තරමට ම දෙමළ සන්ධානය ප්රමුඛ නඩය වඩ වඩාත් නිහඩවීමය.... ඔවුන් එසේ නිහඩව සිටින්නේ පරාජය භාරගෙන නොව, රනිල් සිංහලයාට ටොෆියක් කවන බව හොඳාකාරවම දන්නා නිසාය....

මෙතෙක් ව්‍යවස්ථා සංශෝධනවල දී සෑම තැනකම ‘ඒකීය’ යන වචනය සිංහලෙන්, දෙමළෙන් හා ඉංගී්රසියෙන් අර්ථ ගන්වා තිබුණේ එකම ආකාරයටය... නමුදු රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනයේ දී ”ඒකීය” යන වචනය සිංහලෙන් තිබුණ ද, දෙමළෙන් එය ”එක්සත්” වී ඇත. ඉංගී්රසි වචනය හැලිලාම ගොස්ය... රට ඒකීය නම් තිබෙන වගන්තිය එසේම තිබෙන්නට හැර, වචන හලන්නේ බම්බුවට දැයි නොඅසා බැරිය... කළ යුතුව ඇත්තේ එකී වගන්තිය ශක්තිමත් කිරීමට තව වගන්ති ඇතුළත් කිරීමය... ඒ අනුව පැහැදිලිවම පෙනෙන්නේ රනිල් සිංහලයා ඇන්දවීමට අලූත් ක්‍රමයක් සොයාගෙන ඇති බවකි....

මෛතී‍්‍ර යනු රනිල්ට පෑහෙන බිරිදක් නොවේය... රනිල් හැම වෙලාවකම හිතන්නේ තමන් බැඳගෙන ඇත්තේ වදකබාරියක් බවය... දෑවැද්ද ලොකු නිසා බැඳ ගත්තද රනිල්ගේ ටේස්ට් එක වෙනස්ම එකකි.... රනිල් කැමති සම්ප්‍රදායෙන් අවුට් වීමටය... නමුත් මෛතී‍්‍ර යනු ගමේ ගොඬේ එකෙකි... ඔහු සිංහලකමට ලැදිය... බෞද්ධකමට ලැදිය... ඒ හින්ද රනිල්ට මෛති්රවත් ෂේප් කරගෙන බහුතර සිංහලයාවත් ෂේප් කරගෙන තමන් බලයට ගෙන ඒමට උදව් කළ නඩයේ අවශ්‍යතා සපුරාලීමට ගුණ්ඩුවක් අවශ්‍ය වූයේ ය... ඒකීය ගුණ්ඩුව යනු ඒ අලූත්ම ගුණ්ඩුවය...

රනිල් ඇතුලූ නඩය ඒකීය රටක බෞද්ධකමට නිසි තැන දෙන ව්‍යවස්ථාවක් සෑදීමට අවංකවම වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ ”ව්‍යවස්ථාමය ගැටලූවක දී සිංහල අර්ථය පිළිගත යුතු වේ” කියා කොන්දේසියක් දැමීමය... රනිල් කිසි විටෙකත් එවැනි වගන්තියක් නව ව්‍යවස්ථාවට ගෙන එන්නේ නැත.... බොරුවට හෝ ප්‍රසිද්ධියේ කියන්නේ ද නැත... මන්ද යත් එවිට නිදා සිටින කොටි, ඔටුවන් නැට්ට උස්සාගෙන රනිල් හපා කන්න පනින නිසාය....

මාගෙන් එකෙක් අසා සිටියේ රනිල් කියන ගෝනියේ උඹට සියඹලා පේන්නෙම නැද්ද කියාය... තිබේ... නමුත් එය සියඹලා නොව සියඹලා ඇටය... ඒවා ද පුස් ඇටය.....

[QUOTE="Pathfinder_A2Z, post: 22307320, member: 558124"] [b]රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....[/b] [SIZE=5][COLOR=Indigo] [SIZE=6][COLOR=Blue]රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... [/COLOR][/SIZE][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Indigo][SIZE=6][COLOR=Blue][IMG]http://cache4.asset-cache.net/xr/461672418.jpg?v=1&c=IWSAsset&k=3&d=77BFBA49EF8789215ABF3343C02EA54851087C9D8F24BE20450725AE3CF125997E8175E263324CD0A55A1E4F32AD3138[/IMG][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=Indigo] මේ දවස්වල නායක හිමිවරුන්ට ෆුල් බිසීය... එකෙක් යන කොට එකෙක් එනවාය... කියන්නේ ඒකම කාරණයක්ය... [COLOR=Blue] ”හාමුදුරුවනේ අපි අලූත් ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය හලන්නේ නෑ.... බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය එහෙමමයි....හිහ් හිහ් හී....”[/COLOR] දැන් යූඑන්පිය ගෙදර පිළිකන්නක ක්ෂුධා ගින්දරේ බඩ මිරිකගෙන ඉන්න තුන් හතර දෙනෙක් එකතු කරගෙන කියන්නේ ද ඉහත නමස්කාරයමය.... බලපුවම ලංකා දේශපාලනයේ ඒකීය හා බෞද්ධකම ගැන වැඩියෙන්ම කතා කරන පක්ෂය යුඇන්පිය වෙයිද? අනෙක් පුදුම කාරණය වන්නේ දෙමළ සන්ධානය ද අපිට වඩා මේ ඒකීය වචනයට, බෞද්ධකමට ෆුල් ලව් බව රනිල් පුල පුලා කීමය... ඒ කියන්නේ දෙමළ සන්ධානය මේ තරම් කල් කරපු අරගලය අවසන් කරල ඒකීය රටක ජිවත් වීමට කැමැත්ත පළ කරලා.... ඒ අනුව බලන කල දැන් ගැටලූව අවසන් වී ඇති බවක් පෙනේ.... නැත කොහෙත්ම නැත.... මෙය ගුණ්ඩුවකි... මෙය එසේ මෙසේ ගුණ්ඩුවක් නොව ලංකාවටම කෙළවන ගුණ්ඩුවකි.... රනිල් කොහොමත් කොලේ වසා ගැසීමට කැමති සූදු අන්තුවෙකි.... රනිල් කරනා හැමදෙයකම උඩින් පෙනෙනා අර්ථයට වඩා යටින් දිවෙනා අර්ථය වෙනස්ය... බියකරුය.... රනිල් ව්‍යවස්ථා සංශෝධනයේ දී ද කරන්න යන්නේ කොළේ වසා ගැසීමකි... හැබැයි කොලේ වසා ගැසීම දැන් එළිවෙමින් පවතී... [COLOR=Blue]මන්ද යත් රනිල් පුල පුලා ඒකීය වචනය උඩ දාන තරමට ම දෙමළ සන්ධානය ප්රමුඛ නඩය වඩ වඩාත් නිහඩවීමය.... ඔවුන් එසේ නිහඩව සිටින්නේ පරාජය භාරගෙන නොව, රනිල් සිංහලයාට ටොෆියක් කවන බව හොඳාකාරවම දන්නා නිසාය.... [/COLOR] [COLOR=Blue]මෙතෙක් ව්‍යවස්ථා සංශෝධනවල දී සෑම තැනකම ‘ඒකීය’ යන වචනය සිංහලෙන්, දෙමළෙන් හා ඉංගී්රසියෙන් අර්ථ ගන්වා තිබුණේ එකම ආකාරයටය... නමුදු රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනයේ දී ”ඒකීය” යන වචනය සිංහලෙන් තිබුණ ද, දෙමළෙන් එය ”එක්සත්” වී ඇත. ඉංගී්රසි වචනය හැලිලාම ගොස්ය... [/COLOR]රට ඒකීය නම් තිබෙන වගන්තිය එසේම තිබෙන්නට හැර, වචන හලන්නේ බම්බුවට දැයි නොඅසා බැරිය... කළ යුතුව ඇත්තේ එකී වගන්තිය ශක්තිමත් කිරීමට තව වගන්ති ඇතුළත් කිරීමය... ඒ අනුව පැහැදිලිවම පෙනෙන්නේ රනිල් සිංහලයා ඇන්දවීමට අලූත් ක්‍රමයක් සොයාගෙන ඇති බවකි.... මෛතී‍්‍ර යනු රනිල්ට පෑහෙන බිරිදක් නොවේය... රනිල් හැම වෙලාවකම හිතන්නේ තමන් බැඳගෙන ඇත්තේ වදකබාරියක් බවය... දෑවැද්ද ලොකු නිසා බැඳ ගත්තද රනිල්ගේ ටේස්ට් එක වෙනස්ම එකකි.... රනිල් කැමති සම්ප්‍රදායෙන් අවුට් වීමටය... නමුත් මෛතී‍්‍ර යනු ගමේ ගොඬේ එකෙකි... ඔහු සිංහලකමට ලැදිය... බෞද්ධකමට ලැදිය... ඒ හින්ද රනිල්ට මෛති්රවත් ෂේප් කරගෙන බහුතර සිංහලයාවත් ෂේප් කරගෙන තමන් බලයට ගෙන ඒමට උදව් කළ නඩයේ අවශ්‍යතා සපුරාලීමට ගුණ්ඩුවක් අවශ්‍ය වූයේ ය... ඒකීය ගුණ්ඩුව යනු ඒ අලූත්ම ගුණ්ඩුවය... රනිල් ඇතුලූ නඩය ඒකීය රටක බෞද්ධකමට නිසි තැන දෙන ව්‍යවස්ථාවක් සෑදීමට අවංකවම වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ [COLOR=Blue]”ව්‍යවස්ථාමය ගැටලූවක දී සිංහල අර්ථය පිළිගත යුතු වේ”[/COLOR] කියා කොන්දේසියක් දැමීමය... රනිල් කිසි විටෙකත් එවැනි වගන්තියක් නව ව්‍යවස්ථාවට ගෙන එන්නේ නැත.... බොරුවට හෝ ප්‍රසිද්ධියේ කියන්නේ ද නැත... මන්ද යත් එවිට නිදා සිටින කොටි, ඔටුවන් නැට්ට උස්සාගෙන රනිල් හපා කන්න පනින නිසාය.... [COLOR=Blue]මාගෙන් එකෙක් අසා සිටියේ රනිල් කියන ගෝනියේ උඹට සියඹලා පේන්නෙම නැද්ද කියාය... තිබේ... නමුත් එය සියඹලා නොව සියඹලා ඇටය... ඒවා ද පුස් ඇටය..... :([/COLOR] [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Indigo][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom