Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාතෘකාව සැහෙන දුර යනවා.

ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි.

නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ කොටස් කරුවන් වුනා.

නමුත් රාමසාමි සුද්දෝ නිදහස දෙන දවසෙත්, ආණ්ඩුකාර නිවසේ ඉඳන් වෙනම රටක් ඉල්ලුව කියන එක ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ කාරණාවක්.

ඕකතමයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තමිල්නාඩු දේශපාලඥයින්ගේ කට වහන්න පාවිච්චි කරන්නේ උතුරේ බමුණෝ.

සුබ්‍රමනියම් ස්වාමි ඕක අදිනවා රුපවාහිනි වාද වලදී, ඇදපු ගමන් දෙමළ ජාතිවාදීන්ගේ කට වැහෙනවා.

දකුණු ඉන්දියාවේ දෙමළ අන්තවාදීන්ට ලොකුම අවුල තමයි, ඔවුනට ඔවුන්ගේ අනන්‍ය රටක් නැති වීම, ඔවුන්ගේම ජාතිකයෙක් ඉන්දියාවේ කවදාවත් අගමැති ධුරයට පත් වෙන්නේ නැහැ කියල දන්නවා.

එත් මේ ප්රශ්නය දෙමළ ජාතියට පමණක් පවතින ප්‍රශ්නයක් නෙමෙයි, ඉන්දියාවේ ගොඩක් ජාතින් වල පිරිස් දන්නවා ඔවුන්ගේ ජාතියෙන් කෙනෙකු අගමැති වෙන්නේ නැති බව.

නමුත් මේ ප්රශ්නය තමන්ගේ ජාතියේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඉන්නේ දෙමළ දේශපාලඥයන් පමණයි.

මේ ඇයි ඔවුන්ට පමණක් තිබෙන ප්රශ්නය?

මේ ප්රශ්නය අපි හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් දුර දිග යනවා.

ඉන්දියාවේ දෙමළ මිනිස්සුන්ට ඔවුන් ගැනම දරුණු හීන මානයක් තියෙනවා, මේක ඔවුන්ගේ සිනමාවේ, ක්‍රීඩාවේදී හැමදේකදිම පෙනෙනවා.

කොටින්ම දෙමළ මිනිසුන් තමන්ගේ සමේ පැහැය අඳුරු වීම ගැන තිබෙන මානසික ආතතිය ඔවුන්ගේ දේශපාලනය, ආර්ථිකය, අධ්‍යාපනය කියන හැම දෙයක්ම පසාරු කරගෙන ගියපු ඊතලයක්.

සමේ පැහැය තිබෙන දකුණු ඉන්දීය නිලියෝ බොලිවුඩ් වල හිටියට, දකුණු ඉන්දීය හෝ දෙමළ නළුවන් සිටින ප්‍රමාණය ඉතාම අඩුයි.

මේවා සියල්ලම ඉන්දීය දෙමළ ජනවිඥානය ඇතුලේ තියෙනවා.

උතුරු ඉන්දියාවේ රාම,ක්රිෂ්ණ දෙවියෝ වන්දනාව, දකුණේ ශිව දෙවියෝ වන්දනාව, දැන් උතුරේ හින්දුත්ව සමාජ බලවේගය නැගගෙන එනවා.

දකුණු ඉන්දීය දෙමළ ස්වොත්තම වාදීන් කියන්නේ දෙමළ සංස්කෘත භාෂාවට වැඩිය පැරණියි, දෙමළ තමයි ඉන්දියාවේ මුල් පදිංචි කරුවෝ උතරු ඉන්දීයයන් යුරෝපෙන් සංක්‍රමණය වුන පිරිසක් කියල.

ආර්යයන්ගේ සංක්රමණයෙන් තමයි හින්දු නිම්න ශිෂ්ඨාචාරය පටන් ගත්තේ, එම නිසා මුල් අයිතිය දෙමල අයිතිය කියල කියන්නේ.

අනික උතුරු ඉන්දීය අධිරාජ්‍ය වලට තමිල්නාඩු ප්‍රදේශයේ බලය තහවුරු කරගන්න කවදාවත් බැරි වෙලා තියෙනවා, ඉතින් දෙමල ජාතිවාදීන් හිතනවා ඔවුන් උතුරු ඉන්දීය ආණ්ඩුවකට නැමෙන්න අකමැති.

යම් ජාතියක මිනිසුන් මේ තරම් පිඩිත මානසිකත්වයක සිටිනවා නම්, ඔවුන් ඔවුන්ගේ විමුක්තිය ලෙස දකින්නේ තව කොටසක් පිඩනයට පත් කිරීමෙන් මේ මානසිකත්වයෙන් මිදෙන්න බලන එක.

නමුත් ඔවුනට වෙන කිසිවකු පිඩනයට පත් කරන්න බැරි නිසා තමයි, තම වර්ගය ඇතුලෙම කුලයෙන් පහල පිරිස් වෙත දරුණු පීඩනයක් යොමු කරන්නේ, එමගින් තමන් වත් අඩුම ගන්නේ ඉහලින් සිටින බවට තම මනස රවටා ගන්නවා.

ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගිය අය දන්නවා යාපනේ දෙමළු මඩකලපු දෙමළුන්ට සලක විදිය.

මේක තමයි දෙමළාගේ පීඩනයේ මුල, එක සිංහලයන් විසින් කරපු දෙයක් හරි අදට කරන දෙයක් නෙමෙයි.

දකුණු ඉන්දීය දෙමල ජනවිඥානයට සම්පුර්ණයෙන් පිටින් පවතින ලාංකීය දෙමළ ජනවිඥානයක් පවතින්නේ නැහැ.

මේ දෙමල පිරිස කියන්නේ සිංහලයන් කියන්නේ උතුරු ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ හිටපු දෙමළ පිරිස සමග මිශ්‍ර වුනු පිරිසක්, එම නිසා සිංහලයන් ශුද්ධ ජාතියක් නෙමෙයි, ඔවුන් තමයි මේ පොලවේ නියම උරුම කරුවන් කියල.

මේ ඔවුන්ගේ තියෙන ශුද්ධ භාවය පිළිබඳ අවුල පෙනෙනවා ඔවුන් තමන්ගේම භාෂාව කතා කරන අඩු කුල වල ලේ දෙන්නේ නැති එකෙන්.

මේ පීඩනයෙන් මිදෙන්න දෙමළ පිරිසක් ආගම් මාරු කරනවා, ඉතින් මේ තර්කයම පාවිචි කරලා මේ දෙමළ ස්වොත්තම වාදීන් කියනවා බෞද්ධාගම වැළඳ ගත්තේ කුලයෙන් අඩු දෙමළුන් කියල.

මේ අතිශය දරුණු ස්වෝත්තමවාදී මතවාද තියෙන පිරිසක් සමග තමයි සහජිවනේ කරන්න යන්නේ කියල බහුතර සිංහලුන් දන්නේ නැ.

ඉතින්, මේ ලෙඩේ මුල ඉන්දියාවේ නමුත් බෙහෙත් බඳින්න හදන්නේ ලංකාවේ.

ඇයි ඉතින් මේකට මේ පොඩි රට දෙකට බෙදල උත්තර හොයන්න හදන්නේ?

හේතු ගොඩක් තියෙනවා, ලංකාවේ සුද්දෝ පාලනය කරන කාලය ඇතුලේ මුදල් බලය රාජ්‍ය බලය වැඩිපුරම තිබුනේ දෙමල ජාතිකයන් අතේ කියන එක රහසක් නෙමෙයි.

සුද්දෝ එන්න කලිනුත් ද්‍රවිඩ රජවරුන්ගේ බලපෑම ලංකාවට බොහොම දරුණුවට ඇවිල්ල, බෞද්ධ පන්සල් ඇතුලේ කෝවිල් ඇති වෙන්න පටන් අරගෙන තිබුනේ.

කොහොම නමුත් සුද්දෝ යනකොට හිටපු දෙමළ පැලන්තියට උවමනා ආකාරයට දිගටම මේ සම්පුර්ණ රටේ පාලනය ගෙනියන්නත් ඔවුන්ගෙන් අයෙකු ඉහලම පුටුවේ වාඩි කරවන්න බැරි වෙනවා කියලත් ඔවුන් තේරුම් ගත්තා.

නමුත් මේ පැලැන්තියට පාලනතන්ත්රයක් ගෙනියන්න අවශ්‍යම අමුද්‍රව්‍ය තිබෙනවා, ඒ තමයි පිඩිත මානසිකත්වයෙන් යුතු ජන කොට්ඨාශයක්.

ලංකාවේ සුද්දෝ සමග එකට කාල බිල හිටපු දෙමළ ඉහල පැලන්තිය ඉන්දියාවේ රාමසාමිට වැඩිය කපටි, ලංකාවේ පිරිස එලියට හින්දූ ප්‍රතිරූපයක් පෙන්නගෙන ක්‍රිස්තියානී පල්ලිය සමග ඉතා කුළුපගව වැඩ කරා. අදටත්, ඇත්තටම ප්‍රභල දෙමල දේශපාලකයන් සහ චරිත ක්‍රිස්තියානි කියන එකෙන් මේක තහවුරු වෙනවා.

ඒ කවදා හරි ඔවුන්ගේම කියල පාලන තන්ත්රයක් පිහිටුවා ගන්න, ඒ කොහෙද කියන එක ඇත්තටම ඔවුනට අදාළ නැහැ.

ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙන්න ඇති බල්ෆෝර් ප්‍රකාෂය වගේ එකකින් බ්‍රිතාන්‍ය පාවිච්චි කරලා වෙනම රටක් පිහිටුවා ගන්න ඊශ්‍රායලය වගේ.

නමුත් බ්‍රිතාන්‍යට ලෝක යුද්දෙන් පස්සේ මේවා කරන්න බලය අහිමි වෙනවා.

නමුත් ඉන්දියව ලංකාවේ උතුරේ වෙනම රටකට කැමතිද? නෑ.

ඉන්දියාවට පහලින් දෙමල ස්වෛරී රටක් බිහිවෙන්න උතරු ඉන්දියාවේ බමුණෝ කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.

උතුරු ඉන්දියාවට අවශ්‍ය ලංකාව අස්ථාවර කරලා, ඉන්දියාවේ දකුණේ වෙන් වෙන්න බලන පිරිස් බය කරලා පාලනය කරගෙන යන්න.

ඇයි ඉන්දියාව මේ තරම් කුහක? අපිව අස්ථාවර කරන්න හදන්නේ ඇයි?

වෙන මොකක්වත් නිසා නෙමෙයි, ඉන්දියව් අකමැති අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න හදන ක්‍රමවේදයට, අපිට තිබෙන එකම විදිය තමයි වෙළඳ තොටුපොළක් වෙන එක.

මේක කරන්න ගියෝතින් ඉන්දියාවේ සැපයුම් ලංකාව හරහා ගන්න එක ලාබ වෙනවා, ඒ වගේම ලංකාවට චීනය ලං වෙන එක වැඩි වෙනවට උතුරු ඉන්දියාව කොහෙත්ම කැමති නැහැ.

ඊට අමතරව, බෙංගාල බොක්කේ තිබෙන අනාගතයේ ගත හැකි ඛණිජ තෙල් හෝ ස්වභාවික වායු නිධි මායිම් පිළිබඳව ප්‍රශ්න තිබෙනකොට දුර්වල ලංකාවක් ඉන්දියාවට ඉතා වාසි.

කොහොමත් ඉන්දියාවේ බමුණෝ ඔවුන්ගේ ක්‍රමයට පිටින් ගිය සිද්ධාර්ථ තවුසාට වත්, ගෞථම බුදුරජාණන් වහන්සේටවත් කිසිම කැමැත්තක් නැහැ.

බුද්ධ ධර්මය අහක් කරන්න පුළුවන් හැම දේම වෛදිකයෝ සහ බමුණෝ කරේ සාමාන්‍ය ජනතාව බුද්ධ දේශනා අහන්න ගියොත් තිබුණු පාලන තන්ත්රයට වැඩ වරදින නිසා.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැමදාමත් නිදහසෙන් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කවුටිල්ය චනක්‍ය ගේ චනක්‍ය නීති වලට අනුව.

හරි සරලයි, ඔබේ අසල්වැසි රාජ්‍ය ඔබේ සතුරා, සතුරාගේ අසල්වැසිය ඔබේ මිතුර කර ගන්න පුළුවන්.

ඉතින් අපි දිහා උතුරු ඉන්දියාව සදාතනික සතුරෙක් විදියට තමයි බලන්නේ.

දකුණු ඉන්දියාව කැරලිගැහුවොත් හරි වෙන් වුනොත් අපි දිහා මිතුරු හෝ මධ්‍යස්තව බලන්න පටන් ගනී.

අපිට කරන්න පුළුවන් දේ තමයි නිර්පක්ෂිකව ඉන්න බලන එක.

නැවත ආවොත් දෙමල බෙදුම්වාදීන්ගේ සැලැස්ම දිහාවට, බ්‍රිතාන්‍යට කෙඳිරි ගාල කරගන්න බැරි වුනාම, අවි අරගෙන කරන්න බැලුවා.

මේකට බටහිර රටවල් ඉතා කැමති මොකද විකිනෙන්නේ ඔවුන්ගේ ආයුධ නිසා.

කොහොම හරි සිංහලු දෙමලු දෙගොල්ලොම හිඟන්නෝ වෙලා එකත් ඉවර වුනා.

නමුත් බ්‍රිතාන්‍යයෙන් ලෝක බලය ඇමෙරිකාවට මාරු වුන කියල එංගලන්තයේ දේශපාලනික බලය සම්පුර්ණයෙන් නැති වුනෙත් නැහැ, දෙමළ ජාතිවාදීන් ඇමෙරිකාවේ එල්ලෙන එක ඇත අරියේත් නැහැ.

ඔවුන් අද ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ බළල් අත වෙන එක්සත් ජාතින්ගේ සංගමය සහ එහි වෙනත් රටවල් වල කරන ක්‍රම පාවිච්චි කරලා ඔවුන්ගේ අරමුණට යන්න බලනවා.

දැන් ඔවුන්ගේ සැලසුම තමයි ක්‍රමයෙන් පියවරෙන් පියවර මේකට ළඟ වෙන එක.

මේ සඳහා ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පරිපාලන ප්‍රදේශයක්, පසුව ස්පාඤ්ඤයට අද වෙලා තියෙනව වගේ, තුර්කි - ඉරාක මායිමේ කුර්ධිස්ථානය පිහිටුවන්න හදනවා වගේ ඔවුන්ගේ පමණක් ජනමත විචාරණයකින් තවත් බලය ලබා ගැනීමට හෝ ස්වාධින වෙන්න උත්සාහ කරයි.

සම්පුර්ණ ස්වාධීනත්වය ඔවුනට අවශ්‍ය වෙන්නේ නැහැ, ඔවුනට ඕන ඔවුන් කරන දේට සිංහල මිනිසුන්ට බලපෑම් කරන්න බැරි නීතී ආවරණයකින් වැහුණු ප්‍රදේශයක්.

ඔවුන්ගේම නීති සම්පාදනය කල හැකි ප්‍රදේශයක්, මේ නිසා තමයි මුස්ලිම් වරු මේකට එකතු වෙලා ඉන්නේ මොකද ඔවුනුත් බලාගෙන ඉන්නේ ඔවුන්ගේ නීති සම්පාදනය කරන්න පුලුවන් ප්‍රදේශ හදා ගන්න මිසක් ඒ දෙගොල්ලොගේ ඇති සමගියකට නෙමෙයි.

කෙනෙක් අහන්න පුළුවන් ඉතින් ඔය ප්‍රාන්ත/ස්වයන් නිර්ණ ප්‍රදේශ දීල දැම්ම නම් ඉවරයි නේ කියල, බොහොමයක් සිංහලුන් හිතන්නේ ඔහම තමයි .

නමුත් ප්‍රශ්නේ එතනින් කෙලවර වෙන්නේ නැහැ.

ඊට පස්සේ මායිම දිගේ හැමදාම ප්‍රශ්න, පොඩි අවුලක් වුන ගමන් දකුණේ ඉන්න දෙමලුන්ගේ ආරක්ෂාව ප්‍රශ්නයක් වෙනවා.

මුහුදු මායිම් ප්‍රශ්න එනවා, ඒ මදිවට දකුණු ඉන්දියාවේ වගේ වතුර ප්‍රශ්න එන්න ගන්නවා.

සංවර්ධන ව්‍යාපෘති කරගන්න ගියාම අන්තර්ජාතික අධිකරණ වල නඩුයන ප්‍රශ්න එනවා.

මේවට උත්තර නැහැ.

සිංහලුන්ගේ තිබෙන දුර්වලකම තමයි ඉතිහාසය කියවල තේරුම් ගන්න බැරිකම, සහ අපේ හාමුදුරුවරුන්ට අමතකයි දැන් ඉන්දියාවේ බෞද්ධ ශාසනය විනාශ කරේ බමුණෝ කියල.

ඒ බමුණෝම අද පඬුරු පාක්කුඩම් එවල ගිල්ලවන්න හදන්නේ කුම්බලා කටු කියල තේරෙන්නේ නැහැ.

[QUOTE="326, post: 22311614, member: 563929"] [SIZE="6"]මේ මාතෘකාව සැහෙන දුර යනවා. ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි. නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ කොටස් කරුවන් වුනා. නමුත් රාමසාමි සුද්දෝ නිදහස දෙන දවසෙත්, ආණ්ඩුකාර නිවසේ ඉඳන් වෙනම රටක් ඉල්ලුව කියන එක ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඕකතමයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තමිල්නාඩු දේශපාලඥයින්ගේ කට වහන්න පාවිච්චි කරන්නේ උතුරේ බමුණෝ. සුබ්‍රමනියම් ස්වාමි ඕක අදිනවා රුපවාහිනි වාද වලදී, ඇදපු ගමන් දෙමළ ජාතිවාදීන්ගේ කට වැහෙනවා. දකුණු ඉන්දියාවේ දෙමළ අන්තවාදීන්ට ලොකුම අවුල තමයි, ඔවුනට ඔවුන්ගේ අනන්‍ය රටක් නැති වීම, ඔවුන්ගේම ජාතිකයෙක් ඉන්දියාවේ කවදාවත් අගමැති ධුරයට පත් වෙන්නේ නැහැ කියල දන්නවා. එත් මේ ප්රශ්නය දෙමළ ජාතියට පමණක් පවතින ප්‍රශ්නයක් නෙමෙයි, ඉන්දියාවේ ගොඩක් ජාතින් වල පිරිස් දන්නවා ඔවුන්ගේ ජාතියෙන් කෙනෙකු අගමැති වෙන්නේ නැති බව. නමුත් මේ ප්රශ්නය තමන්ගේ ජාතියේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඉන්නේ දෙමළ දේශපාලඥයන් පමණයි. මේ ඇයි ඔවුන්ට පමණක් තිබෙන ප්රශ්නය? මේ ප්රශ්නය අපි හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් දුර දිග යනවා. ඉන්දියාවේ දෙමළ මිනිස්සුන්ට ඔවුන් ගැනම දරුණු හීන මානයක් තියෙනවා, මේක ඔවුන්ගේ සිනමාවේ, ක්‍රීඩාවේදී හැමදේකදිම පෙනෙනවා. කොටින්ම දෙමළ මිනිසුන් තමන්ගේ සමේ පැහැය අඳුරු වීම ගැන තිබෙන මානසික ආතතිය ඔවුන්ගේ දේශපාලනය, ආර්ථිකය, අධ්‍යාපනය කියන හැම දෙයක්ම පසාරු කරගෙන ගියපු ඊතලයක්. සමේ පැහැය තිබෙන දකුණු ඉන්දීය නිලියෝ බොලිවුඩ් වල හිටියට, දකුණු ඉන්දීය හෝ දෙමළ නළුවන් සිටින ප්‍රමාණය ඉතාම අඩුයි. මේවා සියල්ලම ඉන්දීය දෙමළ ජනවිඥානය ඇතුලේ තියෙනවා. උතුරු ඉන්දියාවේ රාම,ක්රිෂ්ණ දෙවියෝ වන්දනාව, දකුණේ ශිව දෙවියෝ වන්දනාව, දැන් උතුරේ හින්දුත්ව සමාජ බලවේගය නැගගෙන එනවා. දකුණු ඉන්දීය දෙමළ ස්වොත්තම වාදීන් කියන්නේ දෙමළ සංස්කෘත භාෂාවට වැඩිය පැරණියි, දෙමළ තමයි ඉන්දියාවේ මුල් පදිංචි කරුවෝ උතරු ඉන්දීයයන් යුරෝපෙන් සංක්‍රමණය වුන පිරිසක් කියල. ආර්යයන්ගේ සංක්රමණයෙන් තමයි හින්දු නිම්න ශිෂ්ඨාචාරය පටන් ගත්තේ, එම නිසා මුල් අයිතිය දෙමල අයිතිය කියල කියන්නේ. අනික උතුරු ඉන්දීය අධිරාජ්‍ය වලට තමිල්නාඩු ප්‍රදේශයේ බලය තහවුරු කරගන්න කවදාවත් බැරි වෙලා තියෙනවා, ඉතින් දෙමල ජාතිවාදීන් හිතනවා ඔවුන් උතුරු ඉන්දීය ආණ්ඩුවකට නැමෙන්න අකමැති. යම් ජාතියක මිනිසුන් මේ තරම් පිඩිත මානසිකත්වයක සිටිනවා නම්, ඔවුන් ඔවුන්ගේ විමුක්තිය ලෙස දකින්නේ තව කොටසක් පිඩනයට පත් කිරීමෙන් මේ මානසිකත්වයෙන් මිදෙන්න බලන එක. නමුත් ඔවුනට වෙන කිසිවකු පිඩනයට පත් කරන්න බැරි නිසා තමයි, තම වර්ගය ඇතුලෙම කුලයෙන් පහල පිරිස් වෙත දරුණු පීඩනයක් යොමු කරන්නේ, එමගින් තමන් වත් අඩුම ගන්නේ ඉහලින් සිටින බවට තම මනස රවටා ගන්නවා. ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගිය අය දන්නවා යාපනේ දෙමළු මඩකලපු දෙමළුන්ට සලක විදිය. මේක තමයි දෙමළාගේ පීඩනයේ මුල, එක සිංහලයන් විසින් කරපු දෙයක් හරි අදට කරන දෙයක් නෙමෙයි. දකුණු ඉන්දීය දෙමල ජනවිඥානයට සම්පුර්ණයෙන් පිටින් පවතින ලාංකීය දෙමළ ජනවිඥානයක් පවතින්නේ නැහැ. මේ දෙමල පිරිස කියන්නේ සිංහලයන් කියන්නේ උතුරු ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ හිටපු දෙමළ පිරිස සමග මිශ්‍ර වුනු පිරිසක්, එම නිසා සිංහලයන් ශුද්ධ ජාතියක් නෙමෙයි, ඔවුන් තමයි මේ පොලවේ නියම උරුම කරුවන් කියල. මේ ඔවුන්ගේ තියෙන ශුද්ධ භාවය පිළිබඳ අවුල පෙනෙනවා ඔවුන් තමන්ගේම භාෂාව කතා කරන අඩු කුල වල ලේ දෙන්නේ නැති එකෙන්. මේ පීඩනයෙන් මිදෙන්න දෙමළ පිරිසක් ආගම් මාරු කරනවා, ඉතින් මේ තර්කයම පාවිචි කරලා මේ දෙමළ ස්වොත්තම වාදීන් කියනවා බෞද්ධාගම වැළඳ ගත්තේ කුලයෙන් අඩු දෙමළුන් කියල. මේ අතිශය දරුණු ස්වෝත්තමවාදී මතවාද තියෙන පිරිසක් සමග තමයි සහජිවනේ කරන්න යන්නේ කියල බහුතර සිංහලුන් දන්නේ නැ. ඉතින්, මේ ලෙඩේ මුල ඉන්දියාවේ නමුත් බෙහෙත් බඳින්න හදන්නේ ලංකාවේ. ඇයි ඉතින් මේකට මේ පොඩි රට දෙකට බෙදල උත්තර හොයන්න හදන්නේ? හේතු ගොඩක් තියෙනවා, ලංකාවේ සුද්දෝ පාලනය කරන කාලය ඇතුලේ මුදල් බලය රාජ්‍ය බලය වැඩිපුරම තිබුනේ දෙමල ජාතිකයන් අතේ කියන එක රහසක් නෙමෙයි. සුද්දෝ එන්න කලිනුත් ද්‍රවිඩ රජවරුන්ගේ බලපෑම ලංකාවට බොහොම දරුණුවට ඇවිල්ල, බෞද්ධ පන්සල් ඇතුලේ කෝවිල් ඇති වෙන්න පටන් අරගෙන තිබුනේ. කොහොම නමුත් සුද්දෝ යනකොට හිටපු දෙමළ පැලන්තියට උවමනා ආකාරයට දිගටම මේ සම්පුර්ණ රටේ පාලනය ගෙනියන්නත් ඔවුන්ගෙන් අයෙකු ඉහලම පුටුවේ වාඩි කරවන්න බැරි වෙනවා කියලත් ඔවුන් තේරුම් ගත්තා. නමුත් මේ පැලැන්තියට පාලනතන්ත්රයක් ගෙනියන්න අවශ්‍යම අමුද්‍රව්‍ය තිබෙනවා, ඒ තමයි පිඩිත මානසිකත්වයෙන් යුතු ජන කොට්ඨාශයක්. ලංකාවේ සුද්දෝ සමග එකට කාල බිල හිටපු දෙමළ ඉහල පැලන්තිය ඉන්දියාවේ රාමසාමිට වැඩිය කපටි, ලංකාවේ පිරිස එලියට හින්දූ ප්‍රතිරූපයක් පෙන්නගෙන ක්‍රිස්තියානී පල්ලිය සමග ඉතා කුළුපගව වැඩ කරා. අදටත්, ඇත්තටම ප්‍රභල දෙමල දේශපාලකයන් සහ චරිත ක්‍රිස්තියානි කියන එකෙන් මේක තහවුරු වෙනවා. ඒ කවදා හරි ඔවුන්ගේම කියල පාලන තන්ත්රයක් පිහිටුවා ගන්න, ඒ කොහෙද කියන එක ඇත්තටම ඔවුනට අදාළ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙන්න ඇති බල්ෆෝර් ප්‍රකාෂය වගේ එකකින් බ්‍රිතාන්‍ය පාවිච්චි කරලා වෙනම රටක් පිහිටුවා ගන්න ඊශ්‍රායලය වගේ. නමුත් බ්‍රිතාන්‍යට ලෝක යුද්දෙන් පස්සේ මේවා කරන්න බලය අහිමි වෙනවා. නමුත් ඉන්දියව ලංකාවේ උතුරේ වෙනම රටකට කැමතිද? නෑ. ඉන්දියාවට පහලින් දෙමල ස්වෛරී රටක් බිහිවෙන්න උතරු ඉන්දියාවේ බමුණෝ කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. උතුරු ඉන්දියාවට අවශ්‍ය ලංකාව අස්ථාවර කරලා, ඉන්දියාවේ දකුණේ වෙන් වෙන්න බලන පිරිස් බය කරලා පාලනය කරගෙන යන්න. ඇයි ඉන්දියාව මේ තරම් කුහක? අපිව අස්ථාවර කරන්න හදන්නේ ඇයි? වෙන මොකක්වත් නිසා නෙමෙයි, ඉන්දියව් අකමැති අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න හදන ක්‍රමවේදයට, අපිට තිබෙන එකම විදිය තමයි වෙළඳ තොටුපොළක් වෙන එක. මේක කරන්න ගියෝතින් ඉන්දියාවේ සැපයුම් ලංකාව හරහා ගන්න එක ලාබ වෙනවා, ඒ වගේම ලංකාවට චීනය ලං වෙන එක වැඩි වෙනවට උතුරු ඉන්දියාව කොහෙත්ම කැමති නැහැ. ඊට අමතරව, බෙංගාල බොක්කේ තිබෙන අනාගතයේ ගත හැකි ඛණිජ තෙල් හෝ ස්වභාවික වායු නිධි මායිම් පිළිබඳව ප්‍රශ්න තිබෙනකොට දුර්වල ලංකාවක් ඉන්දියාවට ඉතා වාසි. කොහොමත් ඉන්දියාවේ බමුණෝ ඔවුන්ගේ ක්‍රමයට පිටින් ගිය සිද්ධාර්ථ තවුසාට වත්, ගෞථම බුදුරජාණන් වහන්සේටවත් කිසිම කැමැත්තක් නැහැ. බුද්ධ ධර්මය අහක් කරන්න පුළුවන් හැම දේම වෛදිකයෝ සහ බමුණෝ කරේ සාමාන්‍ය ජනතාව බුද්ධ දේශනා අහන්න ගියොත් තිබුණු පාලන තන්ත්රයට වැඩ වරදින නිසා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැමදාමත් නිදහසෙන් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කවුටිල්ය චනක්‍ය ගේ චනක්‍ය නීති වලට අනුව. හරි සරලයි, ඔබේ අසල්වැසි රාජ්‍ය ඔබේ සතුරා, සතුරාගේ අසල්වැසිය ඔබේ මිතුර කර ගන්න පුළුවන්. ඉතින් අපි දිහා උතුරු ඉන්දියාව සදාතනික සතුරෙක් විදියට තමයි බලන්නේ. දකුණු ඉන්දියාව කැරලිගැහුවොත් හරි වෙන් වුනොත් අපි දිහා මිතුරු හෝ මධ්‍යස්තව බලන්න පටන් ගනී. අපිට කරන්න පුළුවන් දේ තමයි නිර්පක්ෂිකව ඉන්න බලන එක. නැවත ආවොත් දෙමල බෙදුම්වාදීන්ගේ සැලැස්ම දිහාවට, බ්‍රිතාන්‍යට කෙඳිරි ගාල කරගන්න බැරි වුනාම, අවි අරගෙන කරන්න බැලුවා. මේකට බටහිර රටවල් ඉතා කැමති මොකද විකිනෙන්නේ ඔවුන්ගේ ආයුධ නිසා. කොහොම හරි සිංහලු දෙමලු දෙගොල්ලොම හිඟන්නෝ වෙලා එකත් ඉවර වුනා. නමුත් බ්‍රිතාන්‍යයෙන් ලෝක බලය ඇමෙරිකාවට මාරු වුන කියල එංගලන්තයේ දේශපාලනික බලය සම්පුර්ණයෙන් නැති වුනෙත් නැහැ, දෙමළ ජාතිවාදීන් ඇමෙරිකාවේ එල්ලෙන එක ඇත අරියේත් නැහැ. ඔවුන් අද ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ බළල් අත වෙන එක්සත් ජාතින්ගේ සංගමය සහ එහි වෙනත් රටවල් වල කරන ක්‍රම පාවිච්චි කරලා ඔවුන්ගේ අරමුණට යන්න බලනවා. දැන් ඔවුන්ගේ සැලසුම තමයි ක්‍රමයෙන් පියවරෙන් පියවර මේකට ළඟ වෙන එක. මේ සඳහා ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පරිපාලන ප්‍රදේශයක්, පසුව ස්පාඤ්ඤයට අද වෙලා තියෙනව වගේ, තුර්කි - ඉරාක මායිමේ කුර්ධිස්ථානය පිහිටුවන්න හදනවා වගේ ඔවුන්ගේ පමණක් ජනමත විචාරණයකින් තවත් බලය ලබා ගැනීමට හෝ ස්වාධින වෙන්න උත්සාහ කරයි. සම්පුර්ණ ස්වාධීනත්වය ඔවුනට අවශ්‍ය වෙන්නේ නැහැ, ඔවුනට ඕන ඔවුන් කරන දේට සිංහල මිනිසුන්ට බලපෑම් කරන්න බැරි නීතී ආවරණයකින් වැහුණු ප්‍රදේශයක්. ඔවුන්ගේම නීති සම්පාදනය කල හැකි ප්‍රදේශයක්, මේ නිසා තමයි මුස්ලිම් වරු මේකට එකතු වෙලා ඉන්නේ මොකද ඔවුනුත් බලාගෙන ඉන්නේ ඔවුන්ගේ නීති සම්පාදනය කරන්න පුලුවන් ප්‍රදේශ හදා ගන්න මිසක් ඒ දෙගොල්ලොගේ ඇති සමගියකට නෙමෙයි. කෙනෙක් අහන්න පුළුවන් ඉතින් ඔය ප්‍රාන්ත/ස්වයන් නිර්ණ ප්‍රදේශ දීල දැම්ම නම් ඉවරයි නේ කියල, බොහොමයක් සිංහලුන් හිතන්නේ ඔහම තමයි :yes:. නමුත් ප්‍රශ්නේ එතනින් කෙලවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මායිම දිගේ හැමදාම ප්‍රශ්න, පොඩි අවුලක් වුන ගමන් දකුණේ ඉන්න දෙමලුන්ගේ ආරක්ෂාව ප්‍රශ්නයක් වෙනවා. මුහුදු මායිම් ප්‍රශ්න එනවා, ඒ මදිවට දකුණු ඉන්දියාවේ වගේ වතුර ප්‍රශ්න එන්න ගන්නවා. සංවර්ධන ව්‍යාපෘති කරගන්න ගියාම අන්තර්ජාතික අධිකරණ වල නඩුයන ප්‍රශ්න එනවා. මේවට උත්තර නැහැ. සිංහලුන්ගේ තිබෙන දුර්වලකම තමයි ඉතිහාසය කියවල තේරුම් ගන්න බැරිකම, සහ අපේ හාමුදුරුවරුන්ට අමතකයි දැන් ඉන්දියාවේ බෞද්ධ ශාසනය විනාශ කරේ බමුණෝ කියල. ඒ බමුණෝම අද පඬුරු පාක්කුඩම් එවල ගිල්ලවන්න හදන්නේ කුම්බලා කටු කියල තේරෙන්නේ නැහැ. :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom