රනිල්ගේ"සුභ ආරංචිය"ලැබෙන දිනය අදයි..රතිඤ්ඤා කිරිබත් ලෑස්තිද ?😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    2010 සුබ අනාගතයෙන් ආසියාවේ ආශ්චැර්යය බවට පත්වෙච්ච අපි 2015 දී මහ බැංකුව කොල්ලකාලා සජිත් සහ MY3 එක්ක එකතුවෙලා රටකට අපමණ අගයකුත් දීලා 2019 දී වැඩකරන විරුවා හරහා තෙල් පෝලිම්වල ලැග්ග එකේ මෙදා පොටේ අද එන සුභ ආරංචියටත් රැවටෙමුද ? 🤭 @Asmodeus @Heshan Daminda @2osama @netudara @Walter White @hirashgeff @EVC @monson













    Next 👇 👇 👇

    VRQpgo2VmuSkG6-XAcPRP_-0ixhjN-L64AyjTL6VQ0_zRDhX__moHKHzgVuaQ5TTaa5kpJgLTQWS_eVRMW-7tiuNt_rsh0AbYoQ3jst8
     
    Last edited:
    • Haha
    Reactions: JoshuaH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    රනිලා Ed Sheeran ගෙන්නනවා නම් අනුර කුමාරට තියෙන්නේ Justin Bieber ව ගෙන්නනවා කියන්න.
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රනිලා Ed Sheeran ගෙන්නනවා නම් අනුර කුමාරට තියෙන්නේ Justin Bieber ව ගෙන්නනවා කියන්න.
    හෙෂන්ට නං පාලිත මහත්තයා මළාම පත්තු කරන්න රතිඥ්ඥා දුන්නේ ජගත් විතාන නේද?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඌ මාව දෙහිවලින් ගන්නවා. එකට යන්නේ.
    එහෙනම් අරලියගහ මන්දිරේ කුස්සියටත් යන්න පුලුවන්. බොන්න එපා කෝකටත් ඕකා ශුවර් නෑ