Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ට මඩ ගහන පෝස්ටර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ට මඩ ගහන පෝස්ටර්

රනිල්ට මඩ ගහන පෝස්ටර්

6 දෙනෙක් අත්අඩංගුවට

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස සිදුවන අයුරින් මුද්‍රණය කර තිබූ පෝස්ටර් තොගයක් සමඟ ඒවා ප්‍රවාහනය කරමින් තිබූ අධිකාරියකට අයත් ලොරි රථයක් සහ පුද්ගලයන් හයදෙනකු අම්පාර, උහන පොලිසිය විසින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර උහන ප්‍රාදේශීය සභාවේ (එජාප) මන්ත්‍රී එච්. යූ. සුසන්ත මහතාට ලද තොරතුරක් මත මේ මඩ පෝස්ටර් ප්‍රවාහනය කළ ලොරිය ඒ මහතා ඇතුළු පිරිසක් විසින් මඟ රැක සිට නවත්වාගෙන ඒ පිළිබඳ උහන පොලිසියට දන්වා තිබේ.

පසුව පොලිසිය පැමිණ මඩ පෝස්ටර් තොගයත් උඡ-ඡ් 5548 දරන ලොරිය සහ ඒවා ප්‍රවාහනය කරනු ලැබූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන ඇත.

උහන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් වන එච්. යූ. සුසන්ත, ශාන්ත කුමාර, කේ. යූ. ටිකිරිබණ්ඩා සහ එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක් එක්ව ලොරිය නවත්වා පොලිසියට භාරදී ඇති අතර එහි තිබූ තවත් පෝස්ටර් තොගයක් ගිනි තබා විනාශ කර තිබේ.

සිද්ධිය පිළිබඳව ආරංචි වී පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය ද එම ස්ථානයට පැමිණ ඇති අතර යුරෝපා සංගමය මගින් දුන් තීන්දුවක් සම්බන්ධව මෙම පෝස්ටර් මගින් විපක්ෂ නායකවරයාට මඩ ගසා ඇතැයි ඇය කීවාය.

මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද ඇය කියා සිටියාය.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එච්. කේ. බී. මහගෙදර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි උහන පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත උහන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් හේවාවිතාරණ, පොලිස් සැරයන්වරුන් වන (28324) විමලරත්න, (37675) සමන් කුමාර, (43095) ගාමිණී, පොලිස් කොස්තාපල් (24468) රංජිත් යන නිලධාරීන් විසින් මඩ පෝස්ටර් තොගය ද වාහනය හා රියෑදුරු සමඟ පුද්ගලයන් පස්දෙනකු ද අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආහ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ උහන පොලිසිය සිදුකරයි.

හේමන්ත රන්දුණු, දඩයම්තලාව - පී. ජයසිංහ (දිවයින)

[QUOTE="Truth Hurts, post: 17283415, member: 477372"] [b]රනිල්ට මඩ ගහන පෝස්ටර්[/b] [CENTER][COLOR="Black"][SIZE="6"]රනිල්ට මඩ ගහන පෝස්ටර් 6 දෙනෙක් අත්අඩංගුවට[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][COLOR="Black"]විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස සිදුවන අයුරින් මුද්‍රණය කර තිබූ පෝස්ටර් තොගයක් සමඟ ඒවා ප්‍රවාහනය කරමින් තිබූ අධිකාරියකට අයත් ලොරි රථයක් සහ පුද්ගලයන් හයදෙනකු අම්පාර, උහන පොලිසිය විසින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර උහන ප්‍රාදේශීය සභාවේ (එජාප) මන්ත්‍රී එච්. යූ. සුසන්ත මහතාට ලද තොරතුරක් මත මේ මඩ පෝස්ටර් ප්‍රවාහනය කළ ලොරිය ඒ මහතා ඇතුළු පිරිසක් විසින් මඟ රැක සිට නවත්වාගෙන ඒ පිළිබඳ උහන පොලිසියට දන්වා තිබේ. පසුව පොලිසිය පැමිණ මඩ පෝස්ටර් තොගයත් උඡ-ඡ් 5548 දරන ලොරිය සහ ඒවා ප්‍රවාහනය කරනු ලැබූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන ඇත. උහන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් වන එච්. යූ. සුසන්ත, ශාන්ත කුමාර, කේ. යූ. ටිකිරිබණ්ඩා සහ එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක් එක්ව ලොරිය නවත්වා පොලිසියට භාරදී ඇති අතර එහි තිබූ තවත් පෝස්ටර් තොගයක් ගිනි තබා විනාශ කර තිබේ. සිද්ධිය පිළිබඳව ආරංචි වී පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය ද එම ස්ථානයට පැමිණ ඇති අතර යුරෝපා සංගමය මගින් දුන් තීන්දුවක් සම්බන්ධව මෙම පෝස්ටර් මගින් විපක්ෂ නායකවරයාට මඩ ගසා ඇතැයි ඇය කීවාය. මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද ඇය කියා සිටියාය. අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එච්. කේ. බී. මහගෙදර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි උහන පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත උහන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් හේවාවිතාරණ, පොලිස් සැරයන්වරුන් වන (28324) විමලරත්න, (37675) සමන් කුමාර, (43095) ගාමිණී, පොලිස් කොස්තාපල් (24468) රංජිත් යන නිලධාරීන් විසින් මඩ පෝස්ටර් තොගය ද වාහනය හා රියෑදුරු සමඟ පුද්ගලයන් පස්දෙනකු ද අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආහ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ උහන පොලිසිය සිදුකරයි. හේමන්ත රන්දුණු, දඩයම්තලාව - පී. ජයසිංහ (දිවයින) [/COLOR][/SIZE] [CENTER][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/1477415_310737055801245_2261624087776376733_n.jpg?oh=9d503329d5011422bbef598718d9a219&oe=54F1A147&__gda__=1424364764_fa04c0fc51ba53f7cb1090aa5e013cbd[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom