රනිල්ද? මහින්දද? JVP ද ?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රනිල්ද? මහින්දද? JVP ද ?

    2015 මහ මැතිවරණය නිසා දේශපාලන පොර පිටිය උණුසුම් වෙලා තියෙන්නේ ...මේ පාර කාටද චන්දෙ දෙන්නේ ? ඒකයි ඊළග ප්‍රශ්නේ ..මේ වෙනකොට හැමෝම ගහන්නේ මහින්දට ....ඒකට පළමු හේතුව මහින්දව අභියෝගයක් නිසා ...මහින්ද කියන්නේ මේ රටේ දශක ගණනාවක් හිගන්නාගේ තුවාලය වෙලා තිබ්බ යුද්දේ අවසන් කරන්න නායකත්වය ගත්ත නායකයා ...රනිල්ගේ කැරැට්ටුව අමුතුවෙන් කියන්න ඕනි නැහැ ..අපි දැක්ක 2001දී වගේම යහ පාලන ආණ්ඩුවත්...රනිල් කියන්නේ මේ රට කොටියට පාවල දුන්න දේශද්‍රෝහියෙක් ...කොහොම හරි 2004දී මහින්ද බලයට ආව නිසා රට බේරුනා ..නැත්නම් මේ රටෙන් කැල්ලක් කොටියට ලියල දීලා තමයි රනිල් නතර වෙන්නේ ...ඉස්සර ඉදන්ම අපිට හොද හමුදා වක් තිබුණා කොටින්ට විරුද්දව සටන් කරන්න ..හැබයි දේශපාලන නායකත්වයක් තිබුනේ නැහැ....හැමදාම උනේ කොටි පැරදීගෙන එනකොට බටහිර බලවේග මැදිහත් වෙලා කොටින් එක්ක සාම ගිවිසුමක් ගහනවා ...ඔය කාලේ කොටි ආයේ ශක්තිමත් වෙනවා ..ඕක තමයි හැමදාම උනේ...හැබැයි බටහිර මොන බලපෑම් ආවත් මහින්ද යුද්දේ නතර කලේ නැහැ ..අන්තිමේදී කොටි පැරද්දුව ...ඔය හේතුව නිසාම බටහිර බලවේග හිටියේ මහින්ද එක්ක තරහින්....එක නිසාම මහින්ද බටහිර විරෝදී රටවල් එක්ක කිට්ටු සබදත්වයක් පැවැත්වුවා ...තමන්ගේ පදේට නටන්නේ නැති නිසා තමයි අන්තිමට යුධ අපරාද ,මානව හිමිකම් චෝදනා ගෙනාවේ.ඒ වගේම මහිදව එලවල තමන්ට සුවච කීකරු පාලකයෙක් පත් කර ගන්න ඕනි වෙලා තිබුනේ ..අරාබි වසන්තය ගෙනාවේ බටහිර බලවේග ..අරාබි වසන්තයෙන් කලේ බටහිර බල වේග වලට යටත් නැති රටවල් වල පාලන බලය වෙනස් කර ගත්ත ..කෙටියෙන්ම කියනවා නම් රුකඩ ආණ්ඩු හැදුව ...ලංකාවේදී ඒ දේ කලේ යහ පාලනය කියන සටන් පාඨයට මුවා වෙලා ...ඇත්තම කියනවා නම් මහින්ද බටහිර උගුලේ හිර උනා නෙවෙයි ..තමන් විසින්ම හිර කර ගත්තා ...පළමු හේතුව මහිදට රාජ ushanaya ගැහුවා.ගොඩක් උන් හොරකම් මැරකම් කලාට ඒවාට විරුද්දව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ ..එක නිසා තමයි යහ පාලනය සටන් පාඨය ඉදරියට ආවේ ...හැබැයි ඔය යහ පාලනයෙන් මොනවද කලේ ...වෙලේ සුදාට wecha දෙයක් නැහැ ...baratha ලක්ෂ්මන් නඩුවට මොකද උනේ ..මහා බැංකු වංචාවක් ගැන කරලියට ආවා ...කරුංක ගැන කරලියට ආවා ..ඕක තමයි යහ පාලනය ...සාපේක්ෂව බැලුවම JVP හොදයි...හොරකම් මැරකම් නැහැ ..හැබැයි අපේ රටේ මිනිස්සු චන්දෙ දෙනවා අඩුයි ....මේ පාරත් kochara කෑ ගැහුවත් ආසන 10-15 ගනීවි ..ඒ වගේම තමයි JVP පිලි ගන්නේ නැහැ ලංකාව කියන්නේ සිංහල බෞද්ද රටක් කියල ..රනිල්ට සාපේක්ෂව නම් මහින්ද හොදයි ..කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ හොරු හොරු කියන හැම එකාම දිනවී ..අන්තිමට පරදින්නේ මේ රටේ චන්ද දායකය ....

    සංවාදයට විවුර්තයි...
     
    • Like
    Reactions: maxboysl

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දුන්ගේ පාද ස්පර්ශය ලද කැළණියට අයි.ආර්.සී කාරයෙක් ඉදිරිපත් කිරීමේ පාපය පඩිසන් දෙයි: ගම්පහ එජනිස ලැයිස්තුවම අවලංගු වනු ඇත: බුලත් කොළයට දෙන ඡන්දය අපතේ

    ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී කාරයෙක් අපේක්ෂකයකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව ජයගත්තද පැරදුනද සහමුලින්ම අහෝසිවනු ඇත.

    මෙසේ මැතිවරණයට ඉදිරිපත් කර ඇති අයි.ආර්.සී කාරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට එජනිසයෙන් ඉදිරිපත් කර ඇති තිලක් වරාගොඩ නමැත්තාය. මෙහි ඇති අපූරු සිදුවීම නම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ශුද්ධ භූමියක් ලෙස සැලකෙන කැළණියට එජනිසයෙන් ඉදිරිපත් කර ඇත්තේ අයි ආර් සී කාරයෙක් වීමය. එහි පාපය මේ වන විට පඩිසන් දී තිබේ.

    දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී. කාරයෙකුට මැතිවරණයකට තරග කළ නොහැකි බවට ලංකාවේ නීතියක් තිබේ. ඒ අනුව ගම්පහ ලැයිස්තුවේ තිලක් වරාගොඩ ඡන්දයට නුසුදුස්සෙක් වනවා ඇත. එවිට ලැයිස්තුවකට අදාල පුද්ගලයන් ගණන නිසි ලෙස ඉදිරිපත් නොකිරීම මත සමස්ථ ලැයිස්තුවම ඉබේටම අවලංගු වනවා ඇත.

    මෙම කරුණ මුල් කරගෙන නීතිය ඉදිරියට යන බව මහජන සාමය ආපදා කළමනාකරණ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා තිබේ. අයි.ආර්.සී. කාරයා වූ තිලක් වරාගොඩ පිළිබඳව ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිට් ආඥාවක් ලබාගැනීමට තම නීතිඥයින් මේ වන විට ක්‍රියා කරගෙන යන බවද ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා ඇත

    පුද්ගලයෙකු රථ වාහන වැරදි වැනි දේ නොවන අපරාධ නඩු තුනකට වැරදි කරු වී අධිකරණයෙන් අච්චු ලද හොත් එකී පුද්ගලයා අයි.ආර්.සී හෙවත් Island Reconvicted Criminal හෙවත් අයි.ආර්.සී කාරයෙක් බවට පත්වේ. තිලක් වරාගොඩ අයි.ආර්.සී.කාරයෙක් වන්නේ මෙසේය.

    2014 නොවැම්බර් 27 දා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස මොහුව අංක 895/14 යටතේ ලේඛණ ගතකර තිබේ.

    කූට ලේඛන සෑදීමට තැත් කිරීම, මුදල් රුපියල් 118333.00 වංචා කිරීම , චෙක්පත් මඟින් මුදල් රුපියල් 750000.00 වංචා කිරීම යන වැරදි සම්බන්ධයෙන් තිලක් වරාගොඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අත්හිටවූ සිරදඬුවම් හා රජයේ ගාස්තුවලට යටත් වීමෙන් වැරදිකරු බවට පත්වීමෙන් අංක 919/08 යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස, ලියාපදිංචිව තිබුණි. එහෙත් චෙක්පත් මගින් මුදල් වංචාවේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇත. එහිදී ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ඔහු ලියාපදිංචි අපරාධ ලේඛනයෙන් නම ඉවත් කර ගත්තේය.

    ඉන්පසු රුපියල් 70520.00 භාණ්ඩ ලබාගෙන සාපරාධ විශ්වාස කඩකිරී‍මක් සම්බන්ධව පෑලියගොඩ පොලිසිය මහර අධිකරණයේ තිලක් වරාගොඩට එරෙහිව පැවරූ නඩුවකින් යලිත් ඔහු වරදකරු බවට පත්විය.

    එහිදී රුපියල් 1500.00 බැගින් දඩ හා චෝදනාවට මාස 6ක සුළු වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමෙන් දුන් දඬුවම වසර පහක කාලයකට අත්හිටුවන ලදී. නැවත අධිකරණයෙන් වරදකරු වුන අපරාධකරු 2014 නොවැම්බර් 27 දින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අංක 895/14 යටතේ නැවත ලේඛන ගත කර ඇත.

    ගම්පහ ලැයිස්තුවට අවලංගු වීම නිසැක බැවින් ගම්පහින් තරඟ කරන එජනිස අපේක්ෂකයන නිකරුණේ මුදල් වියදම් කර නොගන්නා ලෙසත් ඡන්ද දායකයන් නිකරුණේ එජනිසයට ඡන්දය දී තම ඡන්දය අපතේ දා නොගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා අවවාද කර සිටී.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11141283_909539032436909_5522455112168644862_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ

    පාලිත තෙවරප්පෙරුම කියන්නේ IRC කාරයෙක් නෙවිද?මුල්‍ය වංචා ගැන නඩුවක් යන එකෙක්ට රටේ මුදල් ඇමතිකම දුන්නා.මහා බැංකුව සුද්ද කරා.බොරු සාම ගිවිසුමක් ගහලා හමුදාව පාවල දුන්නා.බටලන්දේ කියක් මිනිස්සු මැරුවද?තව ඕනෑතරම් ඉන්නවා කියන්න.බුදුන් උපන් දේශයට හදී කරන්න ගිහින් එකෙක් බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි වෙලා මැරුණා.ඒ උනේ නිකන් නෙවි අපේ හමුදාව පාවල දුන්නු එකේ වරදට තමා ප්‍රේමදාස කියන ඒ අවලමා එහෙම මැරිලා ගියේ. ඒ කරපු උන්ට දෙන චන්දෙ අපතේ යන්නේ නැද්ද?

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746

    bump
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.

    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

    නලින් ද සිල්වා

    2015 අගෝස්තු 01