Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ව ඝාතන ප්රයත්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතික පක්ෂය ජනතා හදගැස්ම හදුනාගත් සාර්ථක නායකයින් බිහිකළ පක්ෂයකි.

ඩී.එස්. සේනානායක මහතා එදා ජනතාවගේ හදගැස්ම හදුනාගනිමින් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කර මෙරට ගොවිජනපද ආරම්භ කලේය.

ඩඩ්ලි සේනානායක මහතා බත් දුන් පියා ලෙස හැදින්වූයේ එතුමාද ජනතා හද ගැස්ම හදුනාගත් බැවිනි.

ජේ.ආර්. ජයවර්ධන මහතා ආහාර හිගයකට රට මුහුණපා සිටි සමයේ ඇට අටක් දෙන බවට පොරොන්දු විය. අට තියා ඇට දෙකක්වත් නොදුන්න එක වෙනම දෙයකි. නමුත් එකල ජනතා හද ගැස්ම හදුනාගැනීමට ඔහු සමත්විය.

ආර්. ප්‍රේමදාස මහතා දිළිදුකමත් නිවාස ප්‍රශ්ණයත් මුල්කොට ගෙන ජනතා හදගැස්ම හදුනාගත් නායකයෙක් විය.

අහෝ එහෙත් රනිල්?.................

අවුරුද්දේ බාගයක් විදේශ සංචාර වලය.

රටේ ප්‍රශ්ණ අරන් යන්නේ ජාත්‍යන්තරයටය.

අධෝවාතයක් ගියත් පිටරට බාප්පලා හොයායයි.

එක්කෝ නවනීදන් පිල්ලේ සොයා ජිනීවා යයි.

නැත්නම් සෝල්හයිම් සොයා ඔස්ලෝ යයි.

නැත්නම් කැමරන් හොයා ලන්ඩන් යයි.

එහෙමත් නැත්නම් රොබටෝ බ්ලේක් හොයා ඇමරිකා යයි.

බැරිම තැන දේවාල කොවිල් වල ගොස් කන්නලව් කරයි.

එහෙත් තිසිතුන් කොටියක් දෙවිවරුන්ට ඡන්ද බලය නැති බව මේ හරකා තවම නොදනී.

[QUOTE="Kaalidasa, post: 15132199, member: 381345"] [SIZE=5]එක්සත් ජාතික පක්ෂය ජනතා හදගැස්ම හදුනාගත් සාර්ථක නායකයින් බිහිකළ පක්ෂයකි. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQM8so6ciZBwyr2tTEXBDNOcO5pD1uqsAYtK8wo3hJYHw6iA7IhLa6XuIo[/IMG] ඩී.එස්. සේනානායක මහතා එදා ජනතාවගේ හදගැස්ම හදුනාගනිමින් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කර මෙරට ගොවිජනපද ආරම්භ කලේය. [IMG]http://www.infolanka.com/org/srilanka/people/44.jpg[/IMG] ඩඩ්ලි සේනානායක මහතා බත් දුන් පියා ලෙස හැදින්වූයේ එතුමාද ජනතා හද ගැස්ම හදුනාගත් බැවිනි. [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQPpf9wEo8H6xWbS2JcA825pEzpb3drQ-3r-Rfzmbxcx0vLcDC4z_I-37A[/IMG] ජේ.ආර්. ජයවර්ධන මහතා ආහාර හිගයකට රට මුහුණපා සිටි සමයේ ඇට අටක් දෙන බවට පොරොන්දු විය. අට තියා ඇට දෙකක්වත් නොදුන්න එක වෙනම දෙයකි. නමුත් එකල ජනතා හද ගැස්ම හදුනාගැනීමට ඔහු සමත්විය. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSmdLTh3ome0U-qXnGMteHp9f6NjRCr1XQxAUMWn0zPDy4_KneS2_9ROQ[/IMG] ආර්. ප්‍රේමදාස මහතා දිළිදුකමත් නිවාස ප්‍රශ්ණයත් මුල්කොට ගෙන ජනතා හදගැස්ම හදුනාගත් නායකයෙක් විය. අහෝ එහෙත් රනිල්?................. [IMG]http://newsimg.bbc.co.uk/media/images/40004000/jpg/_40004417_ranil_ap203ix.jpg[/IMG] අවුරුද්දේ බාගයක් විදේශ සංචාර වලය. රටේ ප්‍රශ්ණ අරන් යන්නේ ජාත්‍යන්තරයටය. අධෝවාතයක් ගියත් පිටරට බාප්පලා හොයායයි. එක්කෝ නවනීදන් පිල්ලේ සොයා ජිනීවා යයි. නැත්නම් සෝල්හයිම් සොයා ඔස්ලෝ යයි. නැත්නම් කැමරන් හොයා ලන්ඩන් යයි. එහෙමත් නැත්නම් රොබටෝ බ්ලේක් හොයා ඇමරිකා යයි. බැරිම තැන දේවාල කොවිල් වල ගොස් කන්නලව් කරයි. [COLOR=DarkRed]එහෙත් තිසිතුන් කොටියක් දෙවිවරුන්ට ඡන්ද බලය නැති බව මේ හරකා තවම නොදනී.[/COLOR] [IMG]http://www.sundaytimes.lk/120429/images/Ranil-In-North.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom