Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් අගමැති වෙන්න ගහපු ගැටේ මොළකරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් අගමැති වෙන්න ගහපු ගැටේ මොළකරු

Source http://www.lankagossipgirlnewslk.com/2015/01/bogollagamas-help-for-ranil.html gossip lanka

ජනපතිවරණය නිමා වී ප්‍රතිඵල නිකුත්වී අවසන් වූ ඉකුත් ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරසේන මහතාට ජනපති ලෙස දිවුරුම්දීමේ හැකියාවක් තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස දිවුරුම්දීමේ හැකියාවක් නොවුනි.

ඒ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අගමැති දි.මු. ජයරත්න ඒ වන විට ඉල්ලා අස්වී නොතිබුණ නිසාය.

කෙසේවවුද අලුත් ජනපතිවරයෙක් පත්වූ විට අදාල ධූරයට තමා කැමැති අයෙකු පත් කිරීමට හැකියාවක් ව්‍යාස්ථාවේ වේ.

එහෙත් ඊට පෙර ඉන්නා අගමැති ඉවත් කළයුතුය.

මෙවැනි තත්ත්වයක් තිබියදී හිටපු විදෙස් අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා සොයා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුම සගයෙක් වන සරත් අමරකෝන් මහතා ඔහුගේ නිවසට ගොස් තිබේ.

රනිල්, සිය කිට්ටුවන්තම සගයෙක් බෝගොල්ලාගම හමුවීමට යවන්නේ රාජපක්ෂ පරාජය කිරීමේ වෑයමේ ඔහුත් නිහඞ හවුල් කරුවෙකු නිසාය.

එසේ පැමිණෙන අමරකෝන් රෝහිතට කියා සිටින්නේ දිමූ ඉවත් වනවාද නැද්ද යන්න දැනගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති නිසා රනිල්ට අගමැති ලෙස දිවුරුම්දීමට නොහැකිවී ඇති බවයි.

මේ කතාවත් සමඟ දුර බැහැරකට ගොස් සිටි දිමූ රෝහිත විසින් දුරකථනයෙන් සම්බන්ධ කර ගනී.

කෙසේවවුද ඔහු අගමැති කමින් ඉවත්වන්නට නම් පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා ඔවුන්ගේ තීරණය දැනගත යුත් බව ඒ අවස්ථාවේ රෝහිතට පවසා තිබේ.

පසුව, රෝහිත රනිල්ගේ කිටුට්වන්තයා වන සරත්ට පවසා ඇත්තේ දැන් කළ යුත් වන්නේ ජනපතිවරයාගෙන් හිටපු අගමැති ඉවත් කිරීමේ ලිපිය හා අලුත් අගමැති පත් කිරීමේ ලිපිය ලබා ගැනීම බවයි.

ඒ උපදේසයට අනුව රනිල්, මෛත්‍රීට මේ පණිවුඩය යවා තිබේ.

එහෙත් ජනවාරි 09 වැනිදා කොළඹ 07, නිදහස් චතුරස්රයේ දී 6.21කට යෙදී තිබූ නැකතින් රනිල් අගමැති ලෙස දිවුරුම් දෙන බව රනිල්ද දැන නොසිටි බව පැවසේ.

කෙසේවුවද බෝගොල්ලාගමගේ උපදේශයට අනුව ජනාධිපති ලේකම්වරයා අදාල ලිපි දෙකම සකස්කර සූදානම්කර තිබී ඇත.

ඒ අනුව රනිල් 17 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

[QUOTE="Dilshankgc, post: 17814268, member: 458219"] [b]රනිල් අගමැති වෙන්න ගහපු ගැටේ මොළකරු[/b] Source [URL="http://www.lankagossipgirlnewslk.com/2015/01/bogollagamas-help-for-ranil.html"]http://www.lankagossipgirlnewslk.com/2015/01/bogollagamas-help-for-ranil.html[/URL] [URL="http://www.lankagossipgirlnewslk.com/2015/01/bogollagamas-help-for-ranil.html"]gossip lanka[/URL] [SIZE="5"]ජනපතිවරණය නිමා වී ප්‍රතිඵල නිකුත්වී අවසන් වූ ඉකුත් ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරසේන මහතාට ජනපති ලෙස දිවුරුම්දීමේ හැකියාවක් තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස දිවුරුම්දීමේ හැකියාවක් නොවුනි. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අගමැති දි.මු. ජයරත්න ඒ වන විට ඉල්ලා අස්වී නොතිබුණ නිසාය. කෙසේවවුද අලුත් ජනපතිවරයෙක් පත්වූ විට අදාල ධූරයට තමා කැමැති අයෙකු පත් කිරීමට හැකියාවක් ව්‍යාස්ථාවේ වේ. එහෙත් ඊට පෙර ඉන්නා අගමැති ඉවත් කළයුතුය. මෙවැනි තත්ත්වයක් තිබියදී හිටපු විදෙස් අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා සොයා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුම සගයෙක් වන සරත් අමරකෝන් මහතා ඔහුගේ නිවසට ගොස් තිබේ. රනිල්, සිය කිට්ටුවන්තම සගයෙක් බෝගොල්ලාගම හමුවීමට යවන්නේ රාජපක්ෂ පරාජය කිරීමේ වෑයමේ ඔහුත් නිහඞ හවුල් කරුවෙකු නිසාය. එසේ පැමිණෙන අමරකෝන් රෝහිතට කියා සිටින්නේ දිමූ ඉවත් වනවාද නැද්ද යන්න දැනගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති නිසා රනිල්ට අගමැති ලෙස දිවුරුම්දීමට නොහැකිවී ඇති බවයි. මේ කතාවත් සමඟ දුර බැහැරකට ගොස් සිටි දිමූ රෝහිත විසින් දුරකථනයෙන් සම්බන්ධ කර ගනී. කෙසේවවුද ඔහු අගමැති කමින් ඉවත්වන්නට නම් පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා ඔවුන්ගේ තීරණය දැනගත යුත් බව ඒ අවස්ථාවේ රෝහිතට පවසා තිබේ. පසුව, රෝහිත රනිල්ගේ කිටුට්වන්තයා වන සරත්ට පවසා ඇත්තේ දැන් කළ යුත් වන්නේ ජනපතිවරයාගෙන් හිටපු අගමැති ඉවත් කිරීමේ ලිපිය හා අලුත් අගමැති පත් කිරීමේ ලිපිය ලබා ගැනීම බවයි. ඒ උපදේසයට අනුව රනිල්, මෛත්‍රීට මේ පණිවුඩය යවා තිබේ. එහෙත් ජනවාරි 09 වැනිදා කොළඹ 07, නිදහස් චතුරස්රයේ දී 6.21කට යෙදී තිබූ නැකතින් රනිල් අගමැති ලෙස දිවුරුම් දෙන බව රනිල්ද දැන නොසිටි බව පැවසේ. කෙසේවුවද බෝගොල්ලාගමගේ උපදේශයට අනුව ජනාධිපති ලේකම්වරයා අදාල ලිපි දෙකම සකස්කර සූදානම්කර තිබී ඇත. ඒ අනුව රනිල් 17 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom