Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාතියේ සතුරා ලෙස හෙවත් ද්‍රෝහියා ලෙස හඳුන්වමින් අති දැවැන්ත ප්රචාරක ව්‍යාපාරයක් දිවයින පුරා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මේ දිනවල පවත්වාගෙන යනු ලැබේ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය බවට පත්ව ඇත්තේ පසුගිය ඔක්තෝම්බර 16 දා යුරෝපා අධිකරණයේ තීන්දුවක් අනුව මෙතෙක් බලපැවැත්වූ එල්ටීටීඊ තහනම ඉවත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහයන්ගේ යුරෝපා සංචාරයෙන් කරන ලද බලපෑමක් හේතුවෙන් බවයි. එල්ටීටීඊ යුරෝපීය පාර්ශවය යුරෝපා සංගමය තුල තම සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කරවා ගැනීම පිනිස යුරෝපා අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේ 2011 සැප්තැම්බරයේ දී ය. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ තවදුරටත් එල්ටීටීඊය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය දිනා ගැනීම සඳහා සන්නද්ධමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්හැර දමා ඇති බවත්, මින් අනතුරුව දේශපාලන සහ අවිහිංසාවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වීමට තීරණය කර ඇති බවත් ය.

2006 මැයි 30 වැනි දින යුරෝපීය සංගමය විසින් පනවනු ලැබූ එල්ටීටීඊ තහනම හේතුවෙන් එම සංගමයේ සාමාජික රටවල් 25 ක එල්ටීටීඊ ගිණුම් ක්‍රියාත්මක වීම අත් හිටුවීම එල්ටීටීඊයට ආධාර එක්රැස් කිරීමට තහනම් කිරීම සහ හඳුනාගත් එල්ටීටීඊ සාමාජිකයන් හට එම රටවල් වලට ඇතුළු වීම සහ එම රටවල් අතර සංචාරය කිරීමද තහනම් විය.

මෙම තහනම ඒ වන විට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ප්රශ්නය සාකාච්ඡාමය ක්‍රියාමාර්ග ඔස්සේ විසඳා ගැනීම සඳහා වොෂින්ටනය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි පිලිගැනීමට එල්ටීටීඊයට බල කිරීම පිණිස එක්සත් ජනපද රජය විසින් ජාත්‍යන්තර වශයෙන් කරන ලද පෙළැඹවීමේ කාර්ය පද්ධතියේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් හඳුනාගනු ලැබ තිබිණ. මෙය සිදුවීමට පෙර කැනඩාවද මේ හා සමාන තහනමක් එල්ටීටීඊය වෙත පනවනු ලැබ තිබිණ.

2015 ඔක්තෝම්බර් 16 වෙනිදා යුරෝපීය අධිකරණ විසින් කරන ලද්දේ 2006 දී පනවන ලද එල්ටීටීඊ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමයට නියෝග කිරීමයි. එහෙත් එය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ තවත් මාස 3 ක කාලයක් ගතවීමෙන් පසුවය. ඒ අනුව තවමත් එල්ටීටීඊ මුදල් පවතින්නේ තහනමට යටත්වය. ඊට අමතරව එල්ටීටීඊයට එරෙහිව නව සීමාවන් නිශ්චය කරන්නේ නම් ඒවා අධිකරණය වෙත දැනුම් දීමට ද මාස 2 ක කාලයක් යුරෝපා අධිකරණය විසින් යුරෝපා සංගමය වෙත ලබා දී තිබේ.

මේ අනුව යුරෝපා අධිකරණයේ තීන්දුවක් රනිල් වික්‍රමසිංහගේ යුරෝපා සංචාරයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බව පැහැදිලිය. ශ්‍රී ලංකා ආණ්ඩුව සිතා සිටින්නේ යුරෝපා අධිකරණයද ශ්‍රී ලංකාවේ අධිකරණය මෙන් ආණ්ඩුවට සිතූ සිතූ පරිදි මෙහෙයැවිය හැකි අරලියගහ මන්දිරයේදී ලියැවෙන තීන්දු ප්‍රකාශයට පත් කරනු ලබන අධිකරණයක් ලෙසය.

රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ගන්නා ලද පියවරයන් නැවත මතක් කර දීමට ආණ්ඩුව අවස්ථාවක් විවෘත කර දී තිබේ. ඒ අනුව 2001 දෙසැම්බර් 05 දා පැවැති මහ මැතිවරණයෙන් අගමැති පදවියට පත් වූ රනිල් වික්‍රමසිංහ අගමැති වරයා 2004 අප්‍රේල් 02 වැනි දින පැවැත්වූ මහ මැතිවරණයෙන් පරාජය වීම දක්වා එල්ටීටීඊයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි මතක් කරදීම වැදගත්ය.

කොටි පරාජය සඳහා අගමැති ලෙස රනිල් කළ වැඩ

රනිල් බලයට පත්වීමත් සමගම එල්ටීටීඊය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙළේය. රජය එය පිළිගත් අතර එය සටන් විරාම ගිවිසුමක් මගින් තහවුරු කරන ලද්දේ ය. 2002 පෙබරවාරි 27 වෙනිදා රජය සහ එල්ටීටීඊය අතර අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුමෙන් එතෙක් තම ක්‍රියාකාරකම් සඳහා කිසිදු වගවීමක් හෝ වගකීමක් නොමැතිව සිටි එල්ටීටීඊ සංවිධානය අවම වශයෙන් තමන් අත්සන් කළ සටන් විරාම ගිවිසුමේ වගන්ති ආරක්ෂා කිරීමට බැඳී සිටින පාර්ශවයක් බවට පත් කරනු ලැබිණි.

2002 දෙසැම්බර් 16 වෙනිදා රජය සහ එල්ටීටීඊ ය අතර සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ඊට පෙර දෙසැම්බර් 01 දා රනිල් ඉන්දියා සංචාරයක යෙදුනේ ය. ඔහු එහිදී අග්‍රාමාත්‍ය වජ්පායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අද්වානි විදේශ ඇමැති යස්වන්ත් සිං අධිකරණ ඇමැති අරුන් ජෙට්ලි සහ විපක්ෂ නායිකා සෝනියා ගාන්ධි සමගද සාකච්ඡා කොට තම සාම සාකච්ඡා සඳහා ඉන්දියාවේ ආශිර්වාදය ලබා ගත්තේ ය. එම සාකච්ඡා වලදී ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා නිලධාරීන් සඳහා ඉන්දියාවේ උසස් ආරක්ෂක පාසැල් වලදී වැඩිදුර පුහුණුව ලබා දීමටත් යුද කටයුතු සඳහා භාවිතා කරන විවිධ උපකරණ ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ලබා දීමටත් ඉන්දියාව රනිල්ට පොරොන්දු විය.

2002 දෙසැම්බර් 30 වෙනිදා ජපානය වෙත ගිය රනිල් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට සහ සංවර්ධන කටයුතු වලට සක්‍රිය ලෙස සම්බන්ධ වන ලෙසට ජපන් රජයෙන් කළ ඉල්ලීම ඉත සිතින් පිළිගැණින. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියේත් ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේත් සභාපති මණ්ඩලයට ජපානය ඇතුළු විය. ඒ අනුව එහි සෙසු සාමාජිකයන් වූයේ යුරෝපීය සංගමය, නොර්වේ සහ ඇමරිකා එක්සත් ජනපදයයි.

ඇමරිකාව සමග එලූ දැල

2002 ජුලි මාසයේදී මුල්වරට රනිල් ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්. බුෂ් මුණගැසුනේ ය. ඒ වන විට 1984 සිට ඒ දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු ඇමරිකානු ජනාධිපතිවරයා ඒ මට්ටමින් හමුවී තිබුනේ නැත. එම සාකච්ඡා වල ප්‍රතිඵල ලෙස 2002 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ මිලිටරි පුහුණු අවශ්‍යතා අධ්‍යයනය කිරීම සඳහා එක්සත් ජනපද විශේෂඥ පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට තීරණය කරන ලද අතර ත්රස්තවාදයට එරෙහිව ක්‍රියා කරන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක වරයා ශ්‍රී ලංකාවට පැමිණ මිලිටරිමය බුද්ධි තොරතුරු ඒකාබද්ධ ලෙස හුවමාරු කර ගැනීමේ ඇති හැකියාව සාකච්ඡා කළේය. මේ අතර 2002 ජනවාරි සහ මාර්තු අතර ශ්‍රී ලංකා - ඇමරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්ද සිදුකරන ලදී. 2003 නොවැම්බර් මාසයේදී රනිල් ඇමරිකා එක්සත් ජනපදය වෙත ගිය දෙවන ගමන ඉතා තීරණාත්මක එකකි. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවන්ගෙන් පසුව ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය සමග මිලිටරිමය සහ ආර්ථීකමය ගිවිසුම් වලට එළැඹිය හැකි අති සමීප ජාත්‍යන්තර සගයන්ගේ තත්ත්වයට ඇතුළු වීමේ විරල අවස්ථාව ලැබිණි. නිදහස් ලංකාව එක්සත් ජනපදය සමග එවැනි තත්ත්වයක් ඇති කර ගත් පළමු අවස්ථාව එය වූ අතර ඒ මගින් ශ්‍රී ලංකාවට හමුදා පුහුණුව හමුදා තාක්ෂනික සහාය බුද්ධි තොරතුරු හුවමාරු කිරීම ත්රස්තවාදයට එරෙහිව විශේෂ පුහුණුව සහ ත්‍රිවිධ හමුදාවන් සංවර්ධනය කිරීම සඳහා වූ ඍජු මූල්‍ය උපකාර ලැබීමට නියමිත විය. මෙහිදී අත්සන් කළ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නෞකාවක් ප්රදානය කිරීමට ද එක්සත් ජනපදය ඉදිරිපත් විය. එම නෞකාව 2004 ජුනි 24 වෙනිදා ශ්‍රී ලංකාවට ලැඛෙන විට රනිල් වික්‍රමසිංහ පාලනය බලයෙන් පහ කර දමා තිබිණි.

ඩොලර් බිලියන 4 ක් කොටින්ට අහිමි කළ හැටි

එක්සත් ජනපද ආණ්ඩුව එල්ටීටීඊය විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කෙළේ 1997 දී ය. සාම සාකච්ඡා වට 6 ක් ගමන් කිරීමෙන් පසුව තමන් සාකච්ඡා වලින් ඉවත් වන්නට තීරණය කරන බව එල්ටීටීඊය ප්‍රකාශ කිරීමත් සමගම ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වරයා ප්‍රකාශ කෙළේ එල්ටීටීඊය ත්‍රස්තවාදී ක්‍රියාවලින් ඉවත්ව දේශපාලන විසඳුමක් සඳහා තම කැපවීම පෙන්වුවහොත් එම සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීම ගැන සලකා බැලිය හැකි බවය. එල්ටීටීඊය සාම සාකච්ඡා වලින් ඉවත් වන්නට තීරණය කෙළේ 2003 අප්‍රේල් 14 වෙනිදා වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේ රැස්වීමට පාර්ශව කරුවෙකු ලෙස ඔවුන් සහභාගී කරවා ගැනීම සඳහා කටයුතු කරන ලෙස වික්‍රමසිංහ රජයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ඒ වන විට ඇමරිකාවේ තහනම් කරනු ලැබූ සංවිධානයක් වෙනුවෙන් එවැනි ඉල්ලීමක් කිරීමට කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ සූදානම් වූයේ නැත. එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය එල්ටීටීඊය ගණනකට ගත්තේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මේ සිද්ධියට පසුව පැවැති ත්රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් ලොව පුරා එල්ටීටඊ මුදල් ලෙස හඳුනා ගනු ලැබූ ඩොලර් බිලියන 4 ක මුදල් සංසරණය වීම එම රාජ්‍යයන් විසින් තහනම් කරනු ලැබීමයි. එය සාම සාකච්ඡාවෙන් ඉවත්ව නැවත සටන් කිරීමට මාන බලමින් සිටි එල්ටීටීඊයට වැදුනු මරු පහරක් විය.

බ්‍රිතාන්‍ය සමග අත්සන් කළ ත්‍රස්ත විරෝධී ගිවිසුම

2002-2003 අතර කාලය තුල රනිල් අවස්ථා 2 ක දී බ්‍රිතාන්‍යය වෙත ගියේ ය. ටෝනි බ්ලෙයාර් අග්‍රාමාත්‍ය වරයා හමුවූ රනිල් බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් පාලනය කිරීම පිලිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයට බ්‍රිතාන්‍ය රජයේ උපරිම සහාය පළ කිරීමේ පොරොන්දුවක් ද ලබා ගත්තේ ය. ඒ අතර ත්‍රස්ත විරෝධී ගිවිසුමක් බ්‍රිතාන්‍ය පොලිස් දෙපාර්තමේන්තුව සමග අත්සන් කරන ලද අතර නාගරික පොලිස් අංශ සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සමගද සාකච්ඡාවන් පවත්වන ලදී.

අද රනිල් ද්‍රෝහියෙකැයි චෝදනා කරන කිසිවෙකු එදා රනිල් කොටි ත්රස්තවාදයට එරෙහිව ගන්නා ලද ජාතික සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැන කිසිවක් කතා නොකරති. ඔහු පළමුව සටන් විරාම ගිවිසුම මගින් එල්ටීටීඊය වගකිව යුතු භාවයට පත් කෙළේය. දෙවනුව සටන් විරාම ගිවිසුම වටා ජාත්‍යන්තරය පෙළ ගැස්සවීය. ඒ සඳහා නෝර්වේ ඇමරිකාව ජපානය යුරෝපීය සංගමය එක් රැස් කෙළේය. ගිවිසුම නිරීක්ෂණය කිරීමේ කමිටුව ලෙස නොර්වේ, ස්වීඩනය, පින්ලන්තය, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය පත් කරන ලද්දේ ය. ඊට අමතරව ඔහු අසල්වාසී ඉන්දියාව සමග සමීප අදහස් හුවමාරුවක්ද පවත්වාගෙන ගියේය. මේ මගින් ඔහු එල්ටීටීඊයට පැන යා නොහැකි ජාත්‍යන්තර දැලක් එලූවේය.

ප්රභාගෙන් ජනතාව බිඳවූ හැටි

සටන් විරාම සමය තුල එල්ටීටීඊය විසින් සෙසු දෙමළ දේශපාලන පක්ෂ වලට සහ සිවිල් ජනතාවට එරෙහිව කරන කටයුතු පිළිබඳව සටන් විරාම නිරීක්ෂකයන් වෙත් පැමිණිලි කිරීමට ඔහු විසින් සිවිල් ජනතාව පොළඹවනු ලැබිණි. එම පැමිණිලි කාලීනව සටන් විරාම නිරීක්ෂන වාර්තා ලෙස ලොව පුරා අවධානයට ලක් විය. එය එල්ටීටීඊයට අවාසි සහගත වූයේ ක්‍රම ක්‍රමයෙන් එම සංවිධානය විශ්වාස කළ නොහැකි පාර්ශවයක් ලෙස තහවුරු වීම හේතුවෙනි. මේ අතර තුර එල්ටීටීඊය සහ සිවිල් ජනතාවත් සෙසු දේශපාලන පක්ෂත් අතර ප්‍රතිවිරුද්ධතාවයන් උග්රවීම හේතුවෙන් එතෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මත පදනම්ව සිටි එල්ටීටීඊයේ ජන පදනම දෙදරවීමට රනිල්ට හැකියාව ලැබිණි.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ සමයෙහි එතෙක් වන්නි ප්‍රදේශයට සැපයීම් හිඟ වූ සහ තහනම් කරන ලද භාණ්ඩ රාශියක තහනම ඉවත් කරන ලද අතර කොකා කෝලා, පිටිකිරි, පොහොර, ඖෂධ වර්ග, ගොඩනැගිලි ද්‍රව්‍ය, වාහන අමතර කොටස්, පරිගනක, දුරකථන ආදිය බාධාවකින් තොරව යවනු ලැබීය. මහාමාර්ග සංවර්ධනයද කඩිනම් කෙරිණි. ඒ අනුව එතෙක් දුෂ්කර තත්ත්වයේ සිටි එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ ජනතාව ක්‍රමයෙන් වඩා පහසු ජීවිතයකට මාරු වූහ. ඉන් වැඩිම ප්රතිලාභ ලැබුවේ එල්ටීටීඊ නායකයන් ය. ඔව්හු වඩා සුඛෝපභෝගී ජීවිතයකට හුරු පුරුදු වූහ. බොහෝ දෙනෙකු විවාහ වූ අතර දරුවන් ලැබීමෙන් පසු දෙමාපිය වගකීම් වලට යටත් වූහ. විශාල තරුණ පිරිසක් සංවිධානය අතහැර විදේශ රැකියා සඳහා ගියහ. මෙම පරිවර්ථනය එල්ටීටීඊයට පාලනය කළ නොහැකි විය.

ප්රභාගෙන් කරුණා කැඩූ හැටි

සාම සාකච්ඡා පැවැත්වෙන අතර තුර රනිල් එල්ටීටීඊයේ අභ්‍යන්තර ඛෙදීම් පිපිරීම් සහ පළුදු වීම් පිලිබඳ තියුණු ලෙස නිරීක්ෂනය කෙළේය. ඒ අනුව සාම සාකච්ඡාවේ තුන් වන වටය වන විට නැගෙනහිර නායක සහ ප්‍රධාන සන්නද්ධ නායකයා වූ කරුණා සහ ප්රභාකරන් අතර වූ විරසකය කැපී පෙනෙන්නට පටන් ගත්තේ ය. රනිල් වික්‍රමසිංහ ඉතා ශූර ලෙස එම හිඩැස තුලට තම අත ඔබා ගත්තේ ය. එල්ටීටීඊ නායකත්වය කරුණා සාම සාකච්ඡා සඳහා පිටත් කෙළේ නායකත්වය සමග ඔහු ඒ වන විට ඇති කර ගෙන තිබූ ගැටුම් සමථයකට පත් කර ගැනීම පිණිස කල් ගැනීමක් අපේක්ෂා කරමිනි. ඒ අතරතුර ප්රභාකරන් තම විශ්වාසවන්තයන් වූ භානු රමේෂ් සහ කෞෂල්‍යයන් නැගෙනහිර නායකත්වයට පත් කෙළේය. එහෙත් උපතින්ම නැගෙනහිර වැසියෙකු වූ කරුණාට ජංගම දුරකථනයෙන් තම ආධිපත්‍යය නැගෙනහිර පවත්වාගෙන යන්නට හැකියාව තිබිණි. ඒ අනුව වරක් ඔහු තම සගයන් ලවා වාලච්චේන ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් පිරිසක් ඝාතනය කරවන ලදී ඒ සමගම ප්‍රදේශයේ දෙමළ මුස්ලිම් ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය. ප්‍රදේශයේ සැබෑ තත්ත්වය පිලිබඳව කොළඹ පාලනයට ප්‍රමාණවත් තොරතුරු තිබුනේ නැත. සාම ලේකම් කාර්යාලය ආණ්ඩුවට පක්ෂපාතී නැති නමුත් අපක්ෂපාතී මාධ්‍යවේදී කණ්ඩායමකගෙන් ප්‍රදේශයේ තත්ත්වය පිලිබඳ ක්ෂේත්‍ර නිරීක්ෂන වාර්තාවක් ඉල්ලා සිටියේ ය. එම වාර්තාව අනුව සාම සාකච්ඡාවේ රජයේ පාර්ශවයේ සාමාජිකයෙකු ලෙස එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ රවුෆ් හකීම් සහභාගී කරවීමට රනිල් තීරණය කෙළේ මුස්ලිම් ජන නායකයෙකු සාකච්ඡාවලට සහභාගී වීම ගැන එල්ටීටීඊයේ විරෝධය නොතකා හරිමිනි. අවසානයේ 2004 මාර්තුවේදී කරුණා එල්ටීටීඊයෙන් ඛෙදී වෙන් වූයේ ය.

ද්‍රෝහියෙක් කළ ශූර රාජ්‍ය තාන්ත්‍රිකයා

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකව පවතිද්දීත් සාම සාකච්ඡා සිදුවෙමින් තිබියදීත් වික්‍රමසිංහ ආණ්ඩුව යුද හමුදාවට අවශ්‍ය උපකරණ සහ අවි ආයුධ නොකඩවා ගෙනාවේය. නැගෙනහිර තිබූ යුද හමුදා කඳවුරු ආදියෙහි ආරක්ෂාව තව තවත් තර කරන ලද අතර හමුදා අභ්‍යාසද නොකඩවා සිදුකෙරිණි. එල්ටීටීඊය සාම සාකච්ඡා වලට එළැඹෙන්නේ තම සන්නද්ධ උපාය මාර්ගයේම කොටසක් ලෙස බව රනිල් ඉතා මැනැවින් අවබෝධ කරගෙන සිටියේ ය. එහෙයින් කිසියම් අවස්ථාවක එල්ටීටීඊය සාම සාකච්ඡා වලින් ඉවත් වී යුද්ධයක් ආරම්භ කරන බව ඔහු දැන සිටියේ ය. ඔහුට අවශ්‍ය වූයේ එම කාලය හැකිතාක් දිගු කර ගනිමින් ඉන් ලැඛෙන ඉස්පාසුව තුල එල්ටීටීඊ පාලනයත් රජයේ පාලනයත් අතර වෙනස දෙමළ ජනතාවට ඒත්තු ගැන්වීමට ය. ඔහුගේ එම ක්‍රියාමාර්ගය ඔහු බලා පොරෙත්ත වූ පරිදිම සාර්ථක විය. එය එල්ටීටීඊයට පාලනය කළ නොහැකි වූත් දරා ගත නොහැකි වූත් ව්‍යයසනයක් විය. ලෝකයේ මෙවැනි සාම සාකච්ඡා වලට රජයේ හමුදා ප්‍රධානියෙකු සාකච්ඡා කරුවෙකු ලෙස සහභාගී වූ අවස්ථා විරලය. එහෙත් රනිල් එවකට යුද හමුදාපතිවරයා වූ ශාන්ත කෝට්ටේගොඩ සාකච්ඡාවලට සහභාගී කරවූයේ ය.

මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉතා ඉවසිලි වන්ත ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් එල්ටීටීඊය හුදකලා කෙළේය. බෙලහීන කෙළේය. එය ඉතා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පමණක් ඉටුකළ හැකි කාර්ය භාරයකි. අද රාජපක්ෂ ආණ්ඩුව ‘ද්‍රෝහියා‘ ලෙස හඳුන්වමින් අවමානයට ලක් කරන්නේ එම ශූර රාජ්‍ය තාන්ත්‍රිකයා ය.

[QUOTE="Al Baik, post: 17288506, member: 326965"] [b]රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..![/b] [SIZE=5]විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාතියේ සතුරා ලෙස හෙවත් ද්‍රෝහියා ලෙස හඳුන්වමින් අති දැවැන්ත ප්රචාරක ව්‍යාපාරයක් දිවයින පුරා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මේ දිනවල පවත්වාගෙන යනු ලැබේ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය බවට පත්ව ඇත්තේ පසුගිය ඔක්තෝම්බර 16 දා යුරෝපා අධිකරණයේ තීන්දුවක් අනුව මෙතෙක් බලපැවැත්වූ එල්ටීටීඊ තහනම ඉවත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහයන්ගේ යුරෝපා සංචාරයෙන් කරන ලද බලපෑමක් හේතුවෙන් බවයි. [/SIZE][SIZE=5]එල්ටීටීඊ යුරෝපීය පාර්ශවය යුරෝපා සංගමය තුල තම සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කරවා ගැනීම පිනිස යුරෝපා අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේ 2011 සැප්තැම්බරයේ දී ය. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ තවදුරටත් එල්ටීටීඊය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය දිනා ගැනීම සඳහා සන්නද්ධමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්හැර දමා ඇති බවත්, මින් අනතුරුව දේශපාලන සහ අවිහිංසාවාදී ක්‍රියාමාර්ග වෙත යොමු වීමට තීරණය කර ඇති බවත් ය. [/SIZE] [SIZE=5]2006 මැයි 30 වැනි දින යුරෝපීය සංගමය විසින් පනවනු ලැබූ එල්ටීටීඊ තහනම හේතුවෙන් එම සංගමයේ සාමාජික රටවල් 25 ක එල්ටීටීඊ ගිණුම් ක්‍රියාත්මක වීම අත් හිටුවීම එල්ටීටීඊයට ආධාර එක්රැස් කිරීමට තහනම් කිරීම සහ හඳුනාගත් එල්ටීටීඊ සාමාජිකයන් හට එම රටවල් වලට ඇතුළු වීම සහ එම රටවල් අතර සංචාරය කිරීමද තහනම් විය.[/SIZE] [SIZE=5]මෙම තහනම ඒ වන විට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ප්රශ්නය සාකාච්ඡාමය ක්‍රියාමාර්ග ඔස්සේ විසඳා ගැනීම සඳහා වොෂින්ටනය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි පිලිගැනීමට එල්ටීටීඊයට බල කිරීම පිණිස එක්සත් ජනපද රජය විසින් ජාත්‍යන්තර වශයෙන් කරන ලද පෙළැඹවීමේ කාර්ය පද්ධතියේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් හඳුනාගනු ලැබ තිබිණ. මෙය සිදුවීමට පෙර කැනඩාවද මේ හා සමාන තහනමක් එල්ටීටීඊය වෙත පනවනු ලැබ තිබිණ. [/SIZE] [SIZE=5]2015 ඔක්තෝම්බර් 16 වෙනිදා යුරෝපීය අධිකරණ විසින් කරන ලද්දේ 2006 දී පනවන ලද එල්ටීටීඊ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමයට නියෝග කිරීමයි. එහෙත් එය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ තවත් මාස 3 ක කාලයක් ගතවීමෙන් පසුවය. ඒ අනුව තවමත් එල්ටීටීඊ මුදල් පවතින්නේ තහනමට යටත්වය. ඊට අමතරව එල්ටීටීඊයට එරෙහිව නව සීමාවන් නිශ්චය කරන්නේ නම් ඒවා අධිකරණය වෙත දැනුම් දීමට ද මාස 2 ක කාලයක් යුරෝපා අධිකරණය විසින් යුරෝපා සංගමය වෙත ලබා දී තිබේ. [/SIZE] [SIZE=5]මේ අනුව යුරෝපා අධිකරණයේ තීන්දුවක් රනිල් වික්‍රමසිංහගේ යුරෝපා සංචාරයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බව පැහැදිලිය. ශ්‍රී ලංකා ආණ්ඩුව සිතා සිටින්නේ යුරෝපා අධිකරණයද ශ්‍රී ලංකාවේ අධිකරණය මෙන් ආණ්ඩුවට සිතූ සිතූ පරිදි මෙහෙයැවිය හැකි අරලියගහ මන්දිරයේදී ලියැවෙන තීන්දු ප්‍රකාශයට පත් කරනු ලබන අධිකරණයක් ලෙසය. [/SIZE] [SIZE=5]රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ගන්නා ලද පියවරයන් නැවත මතක් කර දීමට ආණ්ඩුව අවස්ථාවක් විවෘත කර දී තිබේ. ඒ අනුව 2001 දෙසැම්බර් 05 දා පැවැති මහ මැතිවරණයෙන් අගමැති පදවියට පත් වූ රනිල් වික්‍රමසිංහ අගමැති වරයා 2004 අප්‍රේල් 02 වැනි දින පැවැත්වූ මහ මැතිවරණයෙන් පරාජය වීම දක්වා එල්ටීටීඊයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි මතක් කරදීම වැදගත්ය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]කොටි පරාජය සඳහා අගමැති ලෙස රනිල් කළ වැඩ[/B][/SIZE] [SIZE=5]රනිල් බලයට පත්වීමත් සමගම එල්ටීටීඊය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙළේය. රජය එය පිළිගත් අතර එය සටන් විරාම ගිවිසුමක් මගින් තහවුරු කරන ලද්දේ ය. 2002 පෙබරවාරි 27 වෙනිදා රජය සහ එල්ටීටීඊය අතර [COLOR=Red]අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුමෙන් එතෙක් තම ක්‍රියාකාරකම් සඳහා කිසිදු වගවීමක් හෝ වගකීමක් නොමැතිව සිටි එල්ටීටීඊ සංවිධානය අවම වශයෙන් තමන් [B]අත්සන් කළ සටන් විරාම ගිවිසුමේ වගන්ති ආරක්ෂා කිරීමට බැඳී සිටින පාර්ශවයක් බවට පත් කරනු ලැබිණි.[/B] [/COLOR][/SIZE] [SIZE=5]2002 දෙසැම්බර් 16 වෙනිදා රජය සහ එල්ටීටීඊ ය අතර සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ඊට පෙර දෙසැම්බර් 01 දා රනිල් ඉන්දියා සංචාරයක යෙදුනේ ය. ඔහු එහිදී අග්‍රාමාත්‍ය වජ්පායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අද්වානි විදේශ ඇමැති යස්වන්ත් සිං අධිකරණ ඇමැති අරුන් ජෙට්ලි සහ විපක්ෂ නායිකා සෝනියා ගාන්ධි සමගද සාකච්ඡා කොට තම සාම සාකච්ඡා සඳහා ඉන්දියාවේ ආශිර්වාදය ලබා ගත්තේ ය. එම සාකච්ඡා වලදී ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා නිලධාරීන් සඳහා ඉන්දියාවේ උසස් ආරක්ෂක පාසැල් වලදී වැඩිදුර පුහුණුව ලබා දීමටත් යුද කටයුතු සඳහා භාවිතා කරන විවිධ උපකරණ ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ලබා දීමටත් ඉන්දියාව රනිල්ට පොරොන්දු විය. [/SIZE] [SIZE=5]2002 දෙසැම්බර් 30 වෙනිදා ජපානය වෙත ගිය රනිල් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට සහ සංවර්ධන කටයුතු වලට සක්‍රිය ලෙස සම්බන්ධ වන ලෙසට ජපන් රජයෙන් කළ ඉල්ලීම ඉත සිතින් පිළිගැණින. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියේත් ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේත් සභාපති මණ්ඩලයට ජපානය ඇතුළු විය. ඒ අනුව එහි සෙසු සාමාජිකයන් වූයේ යුරෝපීය සංගමය, නොර්වේ සහ ඇමරිකා එක්සත් ජනපදයයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]ඇමරිකාව සමග එලූ දැල[/B][/SIZE] [IMG]http://www.island.lk/2002/07/31/ranil.jpg[/IMG] [SIZE=5]2002 ජුලි මාසයේදී මුල්වරට රනිල් ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්. බුෂ් මුණගැසුනේ ය. ඒ වන විට 1984 සිට ඒ දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු ඇමරිකානු ජනාධිපතිවරයා ඒ මට්ටමින් හමුවී තිබුනේ නැත. එම සාකච්ඡා වල ප්‍රතිඵල ලෙස 2002 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ මිලිටරි පුහුණු අවශ්‍යතා අධ්‍යයනය කිරීම සඳහා එක්සත් ජනපද විශේෂඥ පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට තීරණය කරන ලද අතර ත්රස්තවාදයට එරෙහිව ක්‍රියා කරන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක වරයා ශ්‍රී ලංකාවට පැමිණ මිලිටරිමය බුද්ධි තොරතුරු ඒකාබද්ධ ලෙස හුවමාරු කර ගැනීමේ ඇති හැකියාව සාකච්ඡා කළේය. මේ අතර 2002 ජනවාරි සහ මාර්තු අතර ශ්‍රී ලංකා - ඇමරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්ද සිදුකරන ලදී. 2003 නොවැම්බර් මාසයේදී රනිල් ඇමරිකා එක්සත් ජනපදය වෙත ගිය දෙවන ගමන ඉතා තීරණාත්මක එකකි. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවන්ගෙන් පසුව ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය සමග මිලිටරිමය සහ ආර්ථීකමය ගිවිසුම් වලට එළැඹිය හැකි අති සමීප ජාත්‍යන්තර සගයන්ගේ තත්ත්වයට ඇතුළු වීමේ විරල අවස්ථාව ලැබිණි. නිදහස් ලංකාව එක්සත් ජනපදය සමග එවැනි තත්ත්වයක් ඇති කර ගත් පළමු අවස්ථාව එය වූ අතර ඒ මගින් ශ්‍රී ලංකාවට හමුදා පුහුණුව හමුදා තාක්ෂනික සහාය බුද්ධි තොරතුරු හුවමාරු කිරීම ත්රස්තවාදයට එරෙහිව විශේෂ පුහුණුව සහ ත්‍රිවිධ හමුදාවන් සංවර්ධනය කිරීම සඳහා වූ ඍජු මූල්‍ය උපකාර ලැබීමට නියමිත විය. මෙහිදී අත්සන් කළ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නෞකාවක් ප්රදානය කිරීමට ද එක්සත් ජනපදය ඉදිරිපත් විය. එම නෞකාව 2004 ජුනි 24 වෙනිදා ශ්‍රී ලංකාවට ලැඛෙන විට රනිල් වික්‍රමසිංහ පාලනය බලයෙන් පහ කර දමා තිබිණි.[/SIZE] [IMG]http://i.imgur.com/IZuAJyI.jpg[/IMG][SIZE=5] [/SIZE] [SIZE=5][B]ඩොලර් බිලියන 4 ක් කොටින්ට අහිමි කළ හැටි[/B][/SIZE] [SIZE=5]එක්සත් ජනපද ආණ්ඩුව එල්ටීටීඊය විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කෙළේ 1997 දී ය. සාම සාකච්ඡා වට 6 ක් ගමන් කිරීමෙන් පසුව තමන් සාකච්ඡා වලින් ඉවත් වන්නට තීරණය කරන බව එල්ටීටීඊය ප්‍රකාශ කිරීමත් සමගම ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වරයා ප්‍රකාශ කෙළේ එල්ටීටීඊය ත්‍රස්තවාදී ක්‍රියාවලින් ඉවත්ව දේශපාලන විසඳුමක් සඳහා තම කැපවීම පෙන්වුවහොත් එම සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීම ගැන සලකා බැලිය හැකි බවය. එල්ටීටීඊය සාම සාකච්ඡා වලින් ඉවත් වන්නට තීරණය කෙළේ 2003 අප්‍රේල් 14 වෙනිදා වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායමේ රැස්වීමට පාර්ශව කරුවෙකු ලෙස ඔවුන් සහභාගී කරවා ගැනීම සඳහා කටයුතු කරන ලෙස වික්‍රමසිංහ රජයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ඒ වන විට ඇමරිකාවේ තහනම් කරනු ලැබූ සංවිධානයක් වෙනුවෙන් එවැනි ඉල්ලීමක් කිරීමට කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ සූදානම් වූයේ නැත. එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය එල්ටීටීඊය ගණනකට ගත්තේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මේ සිද්ධියට පසුව පැවැති ත්රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් ලොව පුරා එල්ටීටඊ මුදල් ලෙස හඳුනා ගනු ලැබූ ඩොලර් බිලියන 4 ක මුදල් සංසරණය වීම එම රාජ්‍යයන් විසින් තහනම් කරනු ලැබීමයි. එය සාම සාකච්ඡාවෙන් ඉවත්ව නැවත සටන් කිරීමට මාන බලමින් සිටි එල්ටීටීඊයට වැදුනු මරු පහරක් විය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]බ්‍රිතාන්‍ය සමග අත්සන් කළ ත්‍රස්ත විරෝධී ගිවිසුම[/B][/SIZE] [IMG]http://www.island.lk/2003/06/25/page1.jpg[/IMG] [SIZE=5]2002-2003 අතර කාලය තුල රනිල් අවස්ථා 2 ක දී බ්‍රිතාන්‍යය වෙත ගියේ ය. ටෝනි බ්ලෙයාර් අග්‍රාමාත්‍ය වරයා හමුවූ රනිල් බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් පාලනය කිරීම පිලිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයට බ්‍රිතාන්‍ය රජයේ උපරිම සහාය පළ කිරීමේ පොරොන්දුවක් ද ලබා ගත්තේ ය. ඒ අතර ත්‍රස්ත විරෝධී ගිවිසුමක් බ්‍රිතාන්‍ය පොලිස් දෙපාර්තමේන්තුව සමග අත්සන් කරන ලද අතර නාගරික පොලිස් අංශ සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සමගද සාකච්ඡාවන් පවත්වන ලදී. [/SIZE] [SIZE=5]අද රනිල් ද්‍රෝහියෙකැයි චෝදනා කරන කිසිවෙකු එදා රනිල් කොටි ත්රස්තවාදයට එරෙහිව ගන්නා ලද ජාතික සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැන කිසිවක් කතා නොකරති. ඔහු පළමුව සටන් විරාම ගිවිසුම මගින් එල්ටීටීඊය වගකිව යුතු භාවයට පත් කෙළේය. දෙවනුව සටන් විරාම ගිවිසුම වටා ජාත්‍යන්තරය පෙළ ගැස්සවීය. ඒ සඳහා නෝර්වේ ඇමරිකාව ජපානය යුරෝපීය සංගමය එක් රැස් කෙළේය. ගිවිසුම නිරීක්ෂණය කිරීමේ කමිටුව ලෙස නොර්වේ, ස්වීඩනය, පින්ලන්තය, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය පත් කරන ලද්දේ ය. ඊට අමතරව ඔහු අසල්වාසී ඉන්දියාව සමග සමීප අදහස් හුවමාරුවක්ද පවත්වාගෙන ගියේය. මේ මගින් ඔහු එල්ටීටීඊයට පැන යා නොහැකි ජාත්‍යන්තර දැලක් එලූවේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]ප්රභාගෙන් ජනතාව බිඳවූ හැටි[/B][/SIZE] [SIZE=5]සටන් විරාම සමය තුල එල්ටීටීඊය විසින් සෙසු දෙමළ දේශපාලන පක්ෂ වලට සහ සිවිල් ජනතාවට එරෙහිව කරන කටයුතු පිළිබඳව සටන් විරාම නිරීක්ෂකයන් වෙත් පැමිණිලි කිරීමට ඔහු විසින් සිවිල් ජනතාව පොළඹවනු ලැබිණි. එම පැමිණිලි කාලීනව සටන් විරාම නිරීක්ෂන වාර්තා ලෙස ලොව පුරා අවධානයට ලක් විය. එය එල්ටීටීඊයට අවාසි සහගත වූයේ ක්‍රම ක්‍රමයෙන් එම සංවිධානය විශ්වාස කළ නොහැකි පාර්ශවයක් ලෙස තහවුරු වීම හේතුවෙනි. මේ අතර තුර එල්ටීටීඊය සහ සිවිල් ජනතාවත් සෙසු දේශපාලන පක්ෂත් අතර ප්‍රතිවිරුද්ධතාවයන් උග්රවීම හේතුවෙන් එතෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මත පදනම්ව සිටි එල්ටීටීඊයේ ජන පදනම දෙදරවීමට රනිල්ට හැකියාව ලැබිණි. [/SIZE] [SIZE=5]සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ සමයෙහි එතෙක් වන්නි ප්‍රදේශයට සැපයීම් හිඟ වූ සහ තහනම් කරන ලද භාණ්ඩ රාශියක තහනම ඉවත් කරන ලද අතර කොකා කෝලා, පිටිකිරි, පොහොර, ඖෂධ වර්ග, ගොඩනැගිලි ද්‍රව්‍ය, වාහන අමතර කොටස්, පරිගනක, දුරකථන ආදිය බාධාවකින් තොරව යවනු ලැබීය. මහාමාර්ග සංවර්ධනයද කඩිනම් කෙරිණි. ඒ අනුව එතෙක් දුෂ්කර තත්ත්වයේ සිටි එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ ජනතාව ක්‍රමයෙන් වඩා පහසු ජීවිතයකට මාරු වූහ. ඉන් වැඩිම ප්රතිලාභ ලැබුවේ එල්ටීටීඊ නායකයන් ය. ඔව්හු වඩා සුඛෝපභෝගී ජීවිතයකට හුරු පුරුදු වූහ. බොහෝ දෙනෙකු විවාහ වූ අතර දරුවන් ලැබීමෙන් පසු දෙමාපිය වගකීම් වලට යටත් වූහ. විශාල තරුණ පිරිසක් සංවිධානය අතහැර විදේශ රැකියා සඳහා ගියහ. මෙම පරිවර්ථනය එල්ටීටීඊයට පාලනය කළ නොහැකි විය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]ප්රභාගෙන් කරුණා කැඩූ හැටි[/B][/SIZE] [SIZE=5]සාම සාකච්ඡා පැවැත්වෙන අතර තුර රනිල් එල්ටීටීඊයේ අභ්‍යන්තර ඛෙදීම් පිපිරීම් සහ පළුදු වීම් පිලිබඳ තියුණු ලෙස නිරීක්ෂනය කෙළේය. ඒ අනුව සාම සාකච්ඡාවේ තුන් වන වටය වන විට නැගෙනහිර නායක සහ ප්‍රධාන සන්නද්ධ නායකයා වූ කරුණා සහ ප්රභාකරන් අතර වූ විරසකය කැපී පෙනෙන්නට පටන් ගත්තේ ය. රනිල් වික්‍රමසිංහ ඉතා ශූර ලෙස එම හිඩැස තුලට තම අත ඔබා ගත්තේ ය. එල්ටීටීඊ නායකත්වය කරුණා සාම සාකච්ඡා සඳහා පිටත් කෙළේ නායකත්වය සමග ඔහු ඒ වන විට ඇති කර ගෙන තිබූ ගැටුම් සමථයකට පත් කර ගැනීම පිණිස කල් ගැනීමක් අපේක්ෂා කරමිනි. ඒ අතරතුර ප්රභාකරන් තම විශ්වාසවන්තයන් වූ භානු රමේෂ් සහ කෞෂල්‍යයන් නැගෙනහිර නායකත්වයට පත් කෙළේය. එහෙත් උපතින්ම නැගෙනහිර වැසියෙකු වූ කරුණාට ජංගම දුරකථනයෙන් තම ආධිපත්‍යය නැගෙනහිර පවත්වාගෙන යන්නට හැකියාව තිබිණි. ඒ අනුව වරක් ඔහු තම සගයන් ලවා වාලච්චේන ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් පිරිසක් ඝාතනය කරවන ලදී ඒ සමගම ප්‍රදේශයේ දෙමළ මුස්ලිම් ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය. ප්‍රදේශයේ සැබෑ තත්ත්වය පිලිබඳව කොළඹ පාලනයට ප්‍රමාණවත් තොරතුරු තිබුනේ නැත. සාම ලේකම් කාර්යාලය ආණ්ඩුවට පක්ෂපාතී නැති නමුත් අපක්ෂපාතී මාධ්‍යවේදී කණ්ඩායමකගෙන් ප්‍රදේශයේ තත්ත්වය පිලිබඳ ක්ෂේත්‍ර නිරීක්ෂන වාර්තාවක් ඉල්ලා සිටියේ ය. එම වාර්තාව අනුව සාම සාකච්ඡාවේ රජයේ පාර්ශවයේ සාමාජිකයෙකු ලෙස එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ රවුෆ් හකීම් සහභාගී කරවීමට රනිල් තීරණය කෙළේ මුස්ලිම් ජන නායකයෙකු සාකච්ඡාවලට සහභාගී වීම ගැන එල්ටීටීඊයේ විරෝධය නොතකා හරිමිනි. අවසානයේ 2004 මාර්තුවේදී කරුණා එල්ටීටීඊයෙන් ඛෙදී වෙන් වූයේ ය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]ද්‍රෝහියෙක් කළ ශූර රාජ්‍ය තාන්ත්‍රිකයා[/B][/SIZE] [SIZE=5]සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකව පවතිද්දීත් සාම සාකච්ඡා සිදුවෙමින් තිබියදීත් වික්‍රමසිංහ ආණ්ඩුව යුද හමුදාවට අවශ්‍ය උපකරණ සහ අවි ආයුධ නොකඩවා ගෙනාවේය. නැගෙනහිර තිබූ යුද හමුදා කඳවුරු ආදියෙහි ආරක්ෂාව තව තවත් තර කරන ලද අතර හමුදා අභ්‍යාසද නොකඩවා සිදුකෙරිණි. එල්ටීටීඊය සාම සාකච්ඡා වලට එළැඹෙන්නේ තම සන්නද්ධ උපාය මාර්ගයේම කොටසක් ලෙස බව රනිල් ඉතා මැනැවින් අවබෝධ කරගෙන සිටියේ ය. එහෙයින් කිසියම් අවස්ථාවක එල්ටීටීඊය සාම සාකච්ඡා වලින් ඉවත් වී යුද්ධයක් ආරම්භ කරන බව ඔහු දැන සිටියේ ය. ඔහුට අවශ්‍ය වූයේ එම කාලය හැකිතාක් දිගු කර ගනිමින් ඉන් ලැඛෙන ඉස්පාසුව තුල එල්ටීටීඊ පාලනයත් රජයේ පාලනයත් අතර වෙනස දෙමළ ජනතාවට ඒත්තු ගැන්වීමට ය. ඔහුගේ එම ක්‍රියාමාර්ගය ඔහු බලා පොරෙත්ත වූ පරිදිම සාර්ථක විය. එය එල්ටීටීඊයට පාලනය කළ නොහැකි වූත් දරා ගත නොහැකි වූත් ව්‍යයසනයක් විය. ලෝකයේ මෙවැනි සාම සාකච්ඡා වලට රජයේ හමුදා ප්‍රධානියෙකු සාකච්ඡා කරුවෙකු ලෙස සහභාගී වූ අවස්ථා විරලය. එහෙත් රනිල් එවකට යුද හමුදාපතිවරයා වූ ශාන්ත කෝට්ටේගොඩ සාකච්ඡාවලට සහභාගී කරවූයේ ය.[/SIZE] [SIZE=5]මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉතා ඉවසිලි වන්ත ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් එල්ටීටීඊය හුදකලා කෙළේය. බෙලහීන කෙළේය. එය ඉතා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පමණක් ඉටුකළ හැකි කාර්ය භාරයකි. අද රාජපක්ෂ ආණ්ඩුව ‘ද්‍රෝහියා‘ ලෙස හඳුන්වමින් අවමානයට ලක් කරන්නේ එම ශූර රාජ්‍ය තාන්ත්‍රිකයා ය. [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom