Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගැන ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන්නු පස් දෙනා මහ ජාතිය දමති

හොංකොං වල සිට මෙරටට පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් අශීලාචාර ලෙස හැසිරුනු බව කියන චීන ජතිකයෝ පස් දෙනෙක් මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු තීරණය කර ඇත.

ආගමන විගමන නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රශ්න කරද්දී තමන් ගොළුවන් බව අැඟවෙන අයුරින් මුලින්ම හැසිරුනු බවත් පසුව කලහකාරී ලෙස හැසිරී බලෙන්ම මෙරටට ඇතුළු වීමට උත්සහ දැරූ බව වාර්ථා වෙයි.

පසුව රේගුව විසින් පරීක්ෂා කිරීමේදි ද මොවුන් ලඟ නීති විරෝධී දුම්වැටි තිබී සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ උඩඟු ලෙස හැසිරෙමින් රේගු නිලධාරීන් සමගද කලහයකට පැටලීමට උත්සහ කර ඇත.

පසුව ආගමන විගමන නිලධාරීන් විසින් චීන ජාතිකයින් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු හොංකෙං බලා හරවා යැවීමට උත්සහ කර ඇතත් එම ගුවන් සේවා නිලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානයේදීද මෙලෙස කලහකාරී ලෙස හැසිරුනු බැවින් ගෙන යාමට අපහසු බවයි.

මෙම චීන ජාතිකයින් පස් දෙනා කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් 31 වෙනිදා රාත්‍රියේ මෙරටට පැමිණ ඇත.

පසුව අද අළුයම 3.30 ට හොංකොං බලා යාමට නියමිතව තිබු එම ගුවන් සමාගමේම වෙනත් ගුවන් යානයකින් ආපසු යැවීමට ආගමන විගමන නිලධාරීන් උත්සහ කර ඇතත් ආසන නොමැති බව ගුවන්සේවය පැවසීම නිසා එයද ව්‍යවර්ත වී ඇත.

මේ වන විට මෙම චීන ජාතිකයින් පස් දෙනා ආගමන විගමන නිලධාරීන්ගේ බාරයේ පසුවන අතර අද පෙරවරු 10.20 ට ගුවන් ගත වීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 101 දරණ ගුවන් යානයෙන් හොංකොං වෙත යැවීමට කටයුතු කරන බව වාර්ථා වෙයි.

කෙසේ වෙතත් මොවුන් මෙරටින් පිටවන තුරු වන විය පැහැදම් සියල්ල මෙන්ම ගුවන් සේවා ගාස්තුද අදාල ගුවන් සේවයට දැරීමට සිදු වනු අැති බවද වාර්ථා වෙයි.

http://www.lankadeepa.lk/index.php/articles/272955?utm_medium=facebook&utm_source=twitterfeed

[QUOTE="Al Baik, post: 17330013, member: 326965"] :yes::yes: [SIZE="6"][COLOR="Black"]චීන්නු පස් දෙනා මහ ජාතිය දමති[/COLOR][/SIZE] [SIZE="5"]හොංකොං වල සිට මෙරටට පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් අශීලාචාර ලෙස හැසිරුනු බව කියන චීන ජතිකයෝ පස් දෙනෙක් මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු තීරණය කර ඇත. ආගමන විගමන නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රශ්න කරද්දී තමන් ගොළුවන් බව අැඟවෙන අයුරින් මුලින්ම හැසිරුනු බවත් පසුව කලහකාරී ලෙස හැසිරී බලෙන්ම මෙරටට ඇතුළු වීමට උත්සහ දැරූ බව වාර්ථා වෙයි. පසුව රේගුව විසින් පරීක්ෂා කිරීමේදි ද මොවුන් ලඟ නීති විරෝධී දුම්වැටි තිබී සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ උඩඟු ලෙස හැසිරෙමින් රේගු නිලධාරීන් සමගද කලහයකට පැටලීමට උත්සහ කර ඇත. පසුව ආගමන විගමන නිලධාරීන් විසින් චීන ජාතිකයින් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු හොංකෙං බලා හරවා යැවීමට උත්සහ කර ඇතත් එම ගුවන් සේවා නිලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානයේදීද මෙලෙස කලහකාරී ලෙස හැසිරුනු බැවින් ගෙන යාමට අපහසු බවයි. මෙම චීන ජාතිකයින් පස් දෙනා කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් 31 වෙනිදා රාත්‍රියේ මෙරටට පැමිණ ඇත. පසුව අද අළුයම 3.30 ට හොංකොං බලා යාමට නියමිතව තිබු එම ගුවන් සමාගමේම වෙනත් ගුවන් යානයකින් ආපසු යැවීමට ආගමන විගමන නිලධාරීන් උත්සහ කර ඇතත් ආසන නොමැති බව ගුවන්සේවය පැවසීම නිසා එයද ව්‍යවර්ත වී ඇත. මේ වන විට මෙම චීන ජාතිකයින් පස් දෙනා ආගමන විගමන නිලධාරීන්ගේ බාරයේ පසුවන අතර අද පෙරවරු 10.20 ට ගුවන් ගත වීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 101 දරණ ගුවන් යානයෙන් හොංකොං වෙත යැවීමට කටයුතු කරන බව වාර්ථා වෙයි. කෙසේ වෙතත් මොවුන් මෙරටින් පිටවන තුරු වන විය පැහැදම් සියල්ල මෙන්ම ගුවන් සේවා ගාස්තුද අදාල ගුවන් සේවයට දැරීමට සිදු වනු අැති බවද වාර්ථා වෙයි.[/SIZE] [url]http://www.lankadeepa.lk/index.php/articles/272955?utm_medium=facebook&utm_source=twitterfeed[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom