Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය

මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේ්න්තුවේ වැඩි බලයක් හිමි තැනැත්තා අගමැති ලෙස පත්කළ හැකි ය. මට නම් එහි අවුලක් නැත. මෙහි දී වැදගත් වනුයේ ජනාධිපතිට තම මතය අනුව යන වචන කිහිපය ය. එහෙත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක යමකු පක්ෂයකට යම් වරදක් කර ඇතැයි යන චෝදනාව මත ජනාධිපතිට යමකු අගමැති පදවියට පත්කළ නොහැකි යැයි සඳහන් නො වේ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කරයි. එය ම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නිමිත්තකි!

අනෙක් අතට මෛත්‍රිපාල එකි මහින්දගෙන් ම වෙනත් ශ්‍රී ල නි ප ජ්‍යෙෂඨයකු පත්කිරීම සඳහා ආශිර්වාදය බලාපොරොත්තු වෙයි. වරද කළ අයගේ ආශිර්වාදය ලබාගන්නේ අහවල් දෙයකට ද? අප මෛත්‍රිපාලගේ ලිපියේ වචනාර්ථය පමණක් නොගත යුතු ය. ඔහුට ශ්‍රී ල නි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු නොව රනිල් ම අගමැති ලෙස පත්කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් ඔහුට එ බව දැනට කිව හැකි නො වේ. අද ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් උපායශීලීව කටයුතු නොකළහොත් මැතිවරණයෙන් පසු ඔවුන් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

මෛත්‍රිපාල තවදුරටත් ජ්‍යෙෂ්ඨයන් නොමග යැවීමට කියන්නේ සංධානයට 113ට එකක් දෙකක් අඩුවෙන් ආසන ලැබුණහොත් විධායක ජනාධිපති ලෙස මැදිහත්වී ඒ අඩුව පිරවිය හැකි බව ය. එහෙත් සිදුවනු ඇත්තේ අනෙක් පැත්ත ය. රනිල්ට අආසන එකක් දෙකක් අඩු වුවහොත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස මැදිහත් වී ඒ අඩුව පුරවනු ඇත.

මහින්ද කළැයි කියන වැරදි අතර මෛත්‍රිපාල කියන්නේ මහින්ද ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්ෂය බවට පත්කිරීමට කටයුතු කළ බව ය. මෛත්‍රිපාල නොදනිතත් 1951 දී ශ්‍රී ල නි ප පිහිටුවන ලද්දේ ලිබරල් පක්ෂයක් ලෙස ය. එය ජාතිකත්වයේ පක්ෂය බවට පත්වීම ඇරඹුයේ ඒ ආසන්නයේ පැවති මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ය. දත්දොස්තරලා, වික්ටර් අයිවන්ලා ආදීන් චන්ද්‍රිකා මගින් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කළ ද ඒ අසාර්ථක විය. අද ද බටහිරයෝ ද ඉන්දියාව ද දත්දොස්තරලා ද මෛත්‍රිපාල මගින් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කරති. මහින්ද එයට කිසිසේත් ඉඩදිය යුතු නො වේ.

මෛත්‍රිපාල දැනටමත් පක්ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය. මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.

නලින් ද සිල්වා

2015 අගොස්තු 14

[QUOTE="funkyguy89, post: 18817266, member: 250919"] [CENTER] [U][SIZE=5][B]අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය[/B][/SIZE][/U][/CENTER] [B] [/B] [SIZE=4]මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේ්න්තුවේ වැඩි බලයක් හිමි තැනැත්තා අගමැති ලෙස පත්කළ හැකි ය. මට නම් එහි අවුලක් නැත. මෙහි දී වැදගත් වනුයේ ජනාධිපතිට තම මතය අනුව යන වචන කිහිපය ය. එහෙත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක යමකු පක්ෂයකට යම් වරදක් කර ඇතැයි යන චෝදනාව මත ජනාධිපතිට යමකු අගමැති පදවියට පත්කළ නොහැකි යැයි සඳහන් නො වේ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කරයි. එය ම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නිමිත්තකි![/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අනෙක් අතට මෛත්‍රිපාල එකි මහින්දගෙන් ම වෙනත් ශ්‍රී ල නි ප ජ්‍යෙෂඨයකු පත්කිරීම සඳහා ආශිර්වාදය බලාපොරොත්තු වෙයි. වරද කළ අයගේ ආශිර්වාදය ලබාගන්නේ අහවල් දෙයකට ද? අප මෛත්‍රිපාලගේ ලිපියේ වචනාර්ථය පමණක් නොගත යුතු ය. ඔහුට ශ්‍රී ල නි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු නොව රනිල් ම අගමැති ලෙස පත්කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් ඔහුට එ බව දැනට කිව හැකි නො වේ. අද ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් උපායශීලීව කටයුතු නොකළහොත් මැතිවරණයෙන් පසු ඔවුන් අමාරුවේ වැටීමට ඉඩ ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෛත්‍රිපාල තවදුරටත් ජ්‍යෙෂ්ඨයන් නොමග යැවීමට කියන්නේ සංධානයට 113ට එකක් දෙකක් අඩුවෙන් ආසන ලැබුණහොත් විධායක ජනාධිපති ලෙස මැදිහත්වී ඒ අඩුව පිරවිය හැකි බව ය. [B][COLOR=DarkRed]එහෙත් සිදුවනු ඇත්තේ අනෙක් පැත්ත ය. රනිල්ට අආසන එකක් දෙකක් අඩු වුවහොත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස මැදිහත් වී ඒ අඩුව පුරවනු ඇත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහින්ද කළැයි කියන වැරදි අතර මෛත්‍රිපාල කියන්නේ මහින්ද ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්ෂය බවට පත්කිරීමට කටයුතු කළ බව ය. මෛත්‍රිපාල නොදනිතත් 1951 දී ශ්‍රී ල නි ප පිහිටුවන ලද්දේ ලිබරල් පක්ෂයක් ලෙස ය. එය ජාතිකත්වයේ පක්ෂය බවට පත්වීම ඇරඹුයේ ඒ ආසන්නයේ පැවති මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ය. දත්දොස්තරලා, වික්ටර් අයිවන්ලා ආදීන් චන්ද්‍රිකා මගින් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කළ ද ඒ අසාර්ථක විය. අද ද බටහිරයෝ ද ඉන්දියාව ද දත්දොස්තරලා ද මෛත්‍රිපාල මගින් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කරති. මහින්ද එයට කිසිසේත් ඉඩදිය යුතු නො වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෛත්‍රිපාල දැනටමත් පක්ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. [B][SIZE=5][COLOR=Red]අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය.[/COLOR][/SIZE][/B] මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා [/SIZE] [B] [/B] [B]2015 අගොස්තු 14 [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom