Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල කොල්ලනේ, කෙල්ලනේ, උඹලට මතකද ඒ කාලෙ මේ සින්දුව ඇහෙද්දී ඇඟේ මයිල් කෙළින් වෙච්ච හැටි? ජාතික ගීයටත් වඩා හැඟීමක් හදවතට දැනුණ හැටි? මේකෙ කියනවා “මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල එම පුතුන් – තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්” කියල. මේ කියන්නේ “රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් මගේ කුසින් මගේ දරුවන් ලෙස යළි උපදීවා!” කියල රටේ හැම සිංහල අම්ම කෙනෙක්ම ප්රාර්ථනා කරනවා කියන එක. හොඳට අහල බලපල්ලා.

[YOUTUBE]LOj4B5QAUXA[/YOUTUBE]

හැම දවසේම නොවරදවා defence.lk එකට ගිය හැටි, හදවතින් කිසිදා රණවිරුවන් තනිනොකළ හැටි උඹලාට මතකද? සිංහලයිනේ, එදා අපි හැමෝම එකා වගේ ඉඳල ප්රභාකරන්ව පැරැද්දුවා. අද අපට ඒ වගේම තව සටනක් කරන්න තියෙනවා. සිංහල අපි බෙදෙනකල් කට්ටියක් බලාගෙන ඉන්නවා රටෙන් කැල්ලක් කඩන්න. උතුරෙන් විග්නේශ්වරන්ලා, විජයකලාලා, නැගෙනහිරින් හකීම්ලා විතරක් නෙවෙයි දකුණෙන් සන්නස්ගලලාත් රට බෙදන්න, කොටි නැගිටුවන්න ලෑස්ති වෙලා ඉන්නවා.

මේ UNP මන්ත්රී විජයකලා මහේෂ්වරන්. මෙයා කියනවා කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. (අර ළමයින්ව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට….)

[YOUTUBE]1tZlCx8FOpw[/YOUTUBE]

ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. ඒකට සිංහල කියල කියාගන්න සමහරු පැට්රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල්වෙච්ච නායකයාගේ රීරි මාංස කන්න ඕනේ කියනවා.

බයියනේ, ටෝයියනේ, ජෙප්පනේ, අද සිංහල අපි රට ගැන නොහිතුවොත් හෙට බලය ලැබෙන්නේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලන, කොටි අවදි කරවන්න හදන අයට. රට බෙදන්න බල කරන විග්නේශ්වරන්ලට විතරක් නෙවෙයි කැමරන්ලටත් නැවෙන්නේ නැති නායකයෝ අපි පත් කර ගත්තොත් විතරයි 2009දී දහස් ගණන් රණ විරුවන් ජීවිත පුදල ලබාගත්ත නිදහස රැකගන්න පුළුවන්.

එක සැරයක් මේ සින්දුවත් අහපල්ලා. මේ කියන්නේ අපි හැමෝම ඇස් දෙකෙන් දැකපු ඇත්ත නේද? උඹලට මතකද කොච්චර අමාරුවෙන්ද මේ මවුබිම නිදහස් කරගත්තේ කියල? ඒ නිදහස රැකගන්නවද පාවාදෙනවාද කියල සිංහල අපි තීරණය කරමු.

[YOUTUBE]_iztIzpDCQA[/YOUTUBE]

[QUOTE="mayson baas, post: 18818307, member: 516127"] [B][COLOR="Navy"][SIZE="5"] [IMG]https://sirilakdaruwo.files.wordpress.com/2015/08/sri-lanka-rain_1248422c.jpg[/IMG] සිංහල කොල්ලනේ, කෙල්ලනේ, උඹලට මතකද ඒ කාලෙ මේ සින්දුව ඇහෙද්දී ඇඟේ මයිල් කෙළින් වෙච්ච හැටි? ජාතික ගීයටත් වඩා හැඟීමක් හදවතට දැනුණ හැටි? මේකෙ කියනවා [COLOR="Indigo"]“මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල එම පුතුන් – තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්”[/COLOR] කියල. මේ කියන්නේ “රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් මගේ කුසින් මගේ දරුවන් ලෙස යළි උපදීවා!” කියල රටේ හැම සිංහල අම්ම කෙනෙක්ම ප්රාර්ථනා කරනවා කියන එක. හොඳට අහල බලපල්ලා. [YOUTUBE]LOj4B5QAUXA[/YOUTUBE] හැම දවසේම නොවරදවා defence.lk එකට ගිය හැටි, හදවතින් කිසිදා රණවිරුවන් තනිනොකළ හැටි උඹලාට මතකද? සිංහලයිනේ, එදා අපි හැමෝම එකා වගේ ඉඳල ප්රභාකරන්ව පැරැද්දුවා. අද අපට ඒ වගේම තව සටනක් කරන්න තියෙනවා. සිංහල අපි බෙදෙනකල් කට්ටියක් බලාගෙන ඉන්නවා රටෙන් කැල්ලක් කඩන්න. උතුරෙන් විග්නේශ්වරන්ලා, විජයකලාලා, නැගෙනහිරින් හකීම්ලා විතරක් නෙවෙයි දකුණෙන් සන්නස්ගලලාත් රට බෙදන්න, කොටි නැගිටුවන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ UNP මන්ත්රී විජයකලා මහේෂ්වරන්. මෙයා කියනවා කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. (අර ළමයින්ව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට….) [YOUTUBE]1tZlCx8FOpw[/YOUTUBE] ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. ඒකට සිංහල කියල කියාගන්න සමහරු පැට්රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල්වෙච්ච නායකයාගේ රීරි මාංස කන්න ඕනේ කියනවා. බයියනේ, ටෝයියනේ, ජෙප්පනේ, අද සිංහල අපි රට ගැන නොහිතුවොත් හෙට බලය ලැබෙන්නේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලන, කොටි අවදි කරවන්න හදන අයට. රට බෙදන්න බල කරන විග්නේශ්වරන්ලට විතරක් නෙවෙයි කැමරන්ලටත් නැවෙන්නේ නැති නායකයෝ අපි පත් කර ගත්තොත් විතරයි 2009දී දහස් ගණන් රණ විරුවන් ජීවිත පුදල ලබාගත්ත නිදහස රැකගන්න පුළුවන්. එක සැරයක් මේ සින්දුවත් අහපල්ලා. මේ කියන්නේ අපි හැමෝම ඇස් දෙකෙන් දැකපු ඇත්ත නේද? උඹලට මතකද කොච්චර අමාරුවෙන්ද මේ මවුබිම නිදහස් කරගත්තේ කියල? ඒ නිදහස රැකගන්නවද පාවාදෙනවාද කියල සිංහල අපි තීරණය කරමු. [YOUTUBE]_iztIzpDCQA[/YOUTUBE] [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom