Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ තවත් ගොන් වැඩක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් සමග මීළඟ අගමැති ධුරයට තරග කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග කර සිටී.

වෙන්නප්පුවේ පෙරේදා (21 දා) පැවැති පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතා අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග අගමැති ධුරය සඳහා තරග කළොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ පනහ දක්වා අඩුකරන බවද කීය.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද කීය.

මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරනවාලු. හොඳයි ඊළඟ සැරේ කරන්න මේ සැරේ ලක්ෂ හැට හතරක පිරිසක් කිව්වා මාව අගමැති කරන්න කියලා. මම මහින්ද රාජපක්ෂ මහත්තයා සමග එක සැරයයි තරග කළේ. එයා ප්රභාකරන්ගේ පිහිටෙන් ජනාධිපති වුණා. දැන් ලොකුවට කතා කරනවා. මේ සැරේ ඉන්න කියන්න. මට කමක් නැහැ. මෙදාසැරේ ලක්ෂ පනහකට අඩු කරනවා දීලා තියෙන ඡන්ද ටික.

සමහරු කියනවා එයාලාට බලය තියෙන්නේ කියලා. මම කියනවා කෑගහන්න ඕනෑ නුගේගොඩදී නොවේ. ලබන සතියේ ඇවිත් විශ්වාසභංග යෝජනාව ගෙනෙන්න කියන්න. පුළුවන්නම් ඒක සාර්ථක කර ගන්න. ඊළඟ දවසේ මම ජනාධිපතිතුමාට කියනවා පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා.

ඔන්න අභියෝගය දුන්නා. නුගේගොඩ කෑගහන්න ඕන නෑ. හැතැප්ම දෙකයි තියෙන්නේ දියවන්නාවට.

කොහොමද බලය ගන්නේ. මහින්ද රාජපක්ෂ එන පක්ෂය මොකක්ද.... මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයාට භාර දෙනවද... බුලත් කොළය, පුටුව, අත අයිති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. මහින්ද රාජපක්ෂ මහත්තයාට මේවා භාර දෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෙනෙන්නේ මොකක්ද... කරත්ත රෝදෙන්ද... ගේන්න පක්ෂයක් නෑ... යාන්ත්‍රණයක් නෑ....

මෙන්න කොන්දක් තියෙන මිනිස්සු

[QUOTE="laknath123, post: 17946812, member: 37140"] [SIZE="4"]තමන් සමග මීළඟ අගමැති ධුරයට තරග කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග කර සිටී. වෙන්නප්පුවේ පෙරේදා (21 දා) පැවැති පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතා අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග අගමැති ධුරය සඳහා තරග කළොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ පනහ දක්වා අඩුකරන බවද කීය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද කීය. මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරනවාලු. හොඳයි ඊළඟ සැරේ කරන්න මේ සැරේ ලක්ෂ හැට හතරක පිරිසක් කිව්වා මාව අගමැති කරන්න කියලා. මම මහින්ද රාජපක්ෂ මහත්තයා සමග එක සැරයයි තරග කළේ. එයා ප්රභාකරන්ගේ පිහිටෙන් ජනාධිපති වුණා. දැන් ලොකුවට කතා කරනවා. මේ සැරේ ඉන්න කියන්න. මට කමක් නැහැ. මෙදාසැරේ ලක්ෂ පනහකට අඩු කරනවා දීලා තියෙන ඡන්ද ටික. සමහරු කියනවා එයාලාට බලය තියෙන්නේ කියලා. මම කියනවා කෑගහන්න ඕනෑ නුගේගොඩදී නොවේ. ලබන සතියේ ඇවිත් විශ්වාසභංග යෝජනාව ගෙනෙන්න කියන්න. පුළුවන්නම් ඒක සාර්ථක කර ගන්න. ඊළඟ දවසේ මම ජනාධිපතිතුමාට කියනවා පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා. ඔන්න අභියෝගය දුන්නා. නුගේගොඩ කෑගහන්න ඕන නෑ. හැතැප්ම දෙකයි තියෙන්නේ දියවන්නාවට. කොහොමද බලය ගන්නේ. මහින්ද රාජපක්ෂ එන පක්ෂය මොකක්ද.... මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයාට භාර දෙනවද... බුලත් කොළය, පුටුව, අත අයිති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. මහින්ද රාජපක්ෂ මහත්තයාට මේවා භාර දෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෙනෙන්නේ මොකක්ද... කරත්ත රෝදෙන්ද... ගේන්න පක්ෂයක් නෑ... යාන්ත්‍රණයක් නෑ....[/SIZE] [SIZE="5"][COLOR="Red"]මෙන්න කොන්දක් තියෙන මිනිස්සු :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom