Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ තවත් ගොන් වැඩක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචං ඒක එහෙම නෙමෙයි වැඩ කරන්නේ...........

1. මහින්ද ට ඇති හිතවත්කමක් චීනයට නෑ....බටහිර රටවලින් අඩන්තේට්ටම් වෙන කොට තමයි මහින්ද චිනය පැත්තට හැරුණේ.....නැතුව චීනයට ඇති ආසාවට නෙමෙයි.

2. අපිට යුද්දේදි ආයුධ විකුණුවේ චීනය ඇතුළු රටවල් සුළු කොටසක්....බටහිර රටවලින් ගන්නකොට මානව හිමිකම් කාරයින්ගෙන් කේස් වෙනවා.....චීනයෙන් එහෙම නෑ.....ඒ හින්දා තමයි චීනය වැදගත් වෙන්නේ...

3. චීනය කියන්නේ ඇමරිකාවට පස්සේ තියෙන බලවත්ම රට......ඇමරිකාවට තර්ජනයක් වෙන්න පුළුවන් එකම රට.....එහෙම බලවත් රටක් අපේ පැත්තේ තියාගන්න ඕනි....

4. මහින්දට යුද්ධය ඉවර කරන්න මුල් වෙච්ච ලොකුම සාධකය චීනයෙන් ලැබිච්ච සහයෝගය!

5. ඉන්දියාව අපිට ටිකක් හරි සළකන්නේ චීනයට බයේ....නැත්තම් අපේ එවුන් මොකක් කියව්වත් උන් ගණන් ගන්නේ නෑ....ඒ නිසා චීන සබඳතා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්..........

6. ඇමරිකාවට වත්, බටහිර කිසිම රටකටවත්, ඉන්දියාවට වත් අපිට එහෙම කවදාවත් බොක්කෙන් සපෝට් එකක් දෙන්න බෑ....දෙන්නෙත් නෑ......ලොකුම වෙනස බටහිරයේ දෙමළ පිරිස් ඉන්න අතර චීනයේ විදේශ ප්‍රතිපත්ති නටවන්න එහෙ දෙමළ අය නෑ....ඒ නිසා අපේ පැත්ත ගන්න චීනයට පුළුවන්!

7. රනිල්ලා හිතන තරන් ඇමරිකාව වත් බටහිරවත් එයාට සපෝට් නෑ.....සපෝට් කරයි රටේ ඡන්ද ගන්න නම්....

8. ඒත් ඇත්ත කතාව බටහිර රනිල් ඉතා හොඳට යොදාගන්නවා තමන්ගේ දේවල් සිදුකරන්න........

9. 2001-2 කාලේ සටන් විරාම කාලේ නෝවේ කොටින්ට කඩේ ගිය හැටියෙන්ම තේරෙනවා බටහිර රනිල්ට ඇති සහයක් නැ....කොටින්ටයි සහාය කියලා

[QUOTE="saradiel1, post: 17950958, member: 465221"] [SIZE=5][FONT=Iskoola Pota]නෑ මචං ඒක එහෙම නෙමෙයි වැඩ කරන්නේ...........[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]1.[/FONT] [/FONT][FONT=Iskoola Pota]මහින්ද ට ඇති හිතවත්කමක් චීනයට නෑ....බටහිර රටවලින් අඩන්තේට්ටම් වෙන කොට තමයි මහින්ද චිනය පැත්තට හැරුණේ.....නැතුව චීනයට ඇති ආසාවට නෙමෙයි. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]2.[/FONT] [/FONT][FONT=Iskoola Pota]අපිට යුද්දේදි ආයුධ විකුණුවේ චීනය ඇතුළු රටවල් සුළු කොටසක්....බටහිර රටවලින් ගන්නකොට මානව හිමිකම් කාරයින්ගෙන් කේස් වෙනවා.....චීනයෙන් එහෙම නෑ.....ඒ හින්දා තමයි චීනය වැදගත් වෙන්නේ...[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]3.[/FONT] [/FONT][FONT=Iskoola Pota]චීනය කියන්නේ ඇමරිකාවට පස්සේ තියෙන බලවත්ම රට......ඇමරිකාවට තර්ජනයක් වෙන්න පුළුවන් එකම රට.....එහෙම බලවත් රටක් අපේ පැත්තේ තියාගන්න ඕනි....[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]4.[/FONT] [/FONT][FONT=Iskoola Pota]මහින්දට යුද්ධය ඉවර කරන්න මුල් වෙච්ච ලොකුම සාධකය චීනයෙන් ලැබිච්ච සහයෝගය![/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]5.[/FONT] [/FONT][FONT=Iskoola Pota]ඉන්දියාව අපිට ටිකක් හරි සළකන්නේ චීනයට බයේ....නැත්තම් අපේ එවුන් මොකක් කියව්වත් උන් ගණන් ගන්නේ නෑ....ඒ නිසා චීන සබඳතා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්..........[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]6.[/FONT] [/FONT][FONT=Iskoola Pota]ඇමරිකාවට වත්, බටහිර කිසිම රටකටවත්, ඉන්දියාවට වත් අපිට එහෙම කවදාවත් බොක්කෙන් සපෝට් එකක් දෙන්න බෑ....දෙන්නෙත් නෑ......ලොකුම වෙනස බටහිරයේ දෙමළ පිරිස් ඉන්න අතර චීනයේ විදේශ ප්‍රතිපත්ති නටවන්න එහෙ දෙමළ අය නෑ....ඒ නිසා අපේ පැත්ත ගන්න චීනයට පුළුවන්![/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]7.[/FONT] [/FONT][FONT=Iskoola Pota]රනිල්ලා හිතන තරන් ඇමරිකාව වත් බටහිරවත් එයාට සපෝට් නෑ.....සපෝට් කරයි රටේ ඡන්ද ගන්න නම්....[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]8.[/FONT] [/FONT][FONT=Iskoola Pota]ඒත් ඇත්ත කතාව බටහිර රනිල් ඉතා හොඳට යොදාගන්නවා තමන්ගේ දේවල් සිදුකරන්න........[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]9.[/FONT] [/FONT][FONT=Iskoola Pota]2001-2 කාලේ සටන් විරාම කාලේ නෝවේ කොටින්ට කඩේ ගිය හැටියෙන්ම තේරෙනවා බටහිර රනිල්ට ඇති සහයක් නැ....කොටින්ටයි සහාය කියලා[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom