Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ තවත් ගොන් වැඩක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරස්පර විරෝදී කතා කියලා අත්බුත මත ගොඩ නගන්න එපා ... චිනේ මහින්දට හේත්තු වෙලා හිටියේ ලංකාවට ආදරේට නෙවේ බන් චීනෙන් නය ගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැ එකට විශේෂ හේතුවක් තියෙනවා උන්ගේ නය පොලි ඉතා ඉහල අගයක් ගන්නවා .. මහින්ද චීනෙට හේත්තු වෙලා ලංකාව චීනෙට උගස් කරලා වැඩි පොලියට නය අරගෙන සංවර්දනය කරන මුවාවෙන් එකෙන් 3න් පංගු බාගයක් විතර සංවර්දනය කියලා කොන්කිරිට් ගොඩවල් අටවලා ඉතුරු සල්ලි ටික අමත්‍යඅංශ හරහා වක්‍රව තමන්ගේ සාක්කුවට අරගෙන ස්වාසිලන්තය වගේ රටවල් හරහා මුදල් රිලීස් කරගෙන ඒවා නැවත නය ලෙස ලංකාවටම ගැනීම හෝ සුවිස් බැංකු සහ සුවාසිවගේ රටවල් වල තිබෙන බැංකු හරහා ගනුදෙනු වෙත යොමු කළා .. සරල සිද්දිය ඔන්න ඕකයි චිනේ එක්ක ගිවිසුම් ගහලා පෙම් කෙලලා අන්න පොට් සිටි කියලා හෙක්ටියර් 129ක් මට මතක විදිහට 99ම අවුරුදු බද්දට විකුනලා කුඩු සිටි එකක් හදන්න හොදම විහිළුව හෙක්ටියර් 20ක් නොමිලේ තෑග්ගක් හැටියට දීලා .. මහින්දට පුලුවන්ද රටේ කැලි තෑගි හැටියට දෙන්න ?

මචං මහින්දගේ සුදුහුණු ගාන්න එන්න එපා උබ මොන තර්කයක් ඉදිරිපත් කලත් මහින්ද ෆේල් .. පිලිගනින් ..

මහින්දගේ අමන වැඩ නිසා අපිට යෝරෝපෙන් ලැබෙන අවස්ථා විශාල සන්කියාවකට ඉබ්බා වැටුනා ..සම්බාදක වැටුනා ලංකාවේ අල්ලන මළුටික විකුණගන්න බැරිව ධීවරයෝ අනාත උනා .. යුරෝපේ නැතුව මේ ගමන යන්න බැ අපේ රටේ හදන තේ රබර් ,රෙදි කැල්ල මේ සේරම විශාල ලබා සහිතව අපි යවන්නේ යුරෝපෙට උන් අපිට සම්බාදක දැම්මොත් කෙල වෙනවා මහින්ද නුගත් ජාතකයක් නිසා යුරෝපේ සහ ඇමරිකාව වගේ රටවල් එක්ක හොද සම්බන්දතා තිබුනේ නැ එක රටට ලොකු අවාසියක් උනා වැඩි පොලියට නය ගන්න උනා .. චිනේ කියන්නේ රටක්ද බන් චිනේත් බොහෝ දුරට යැපෙන්නේත් ඇමරිකන් කොම්පැනිවල අනු ශාකා නිසා චිනේ කියන්නේ කුජිත රටක් එක්ක යුරෝපෙයි ඇමරිකාවයි සසදන්නේ මොනපදනමකින්ද බන් චිනේ කිට්ටුවෙන්නේ හොදකට නෙවේ අලුතෙන් හදපු වාරයේත් උන්ගේ කොටස් තියෙනවා එතකොට විදුලිබලාගරයේත් අලුතෙන් හදපු ගුවන් තොටුපොලෙත් මේ හැම මගුලකටම චීන්නු රිංගලා වැඩිය ඕන නැ ලංකාවේ සිමෙන්ති අනන්නෙත් චීන්නු එතනින් එහාට කතා කරලා වැඩක් නැනේ ..

[QUOTE="LoriyaK, post: 17951055, member: 514512"] [CENTER][B][SIZE=4][COLOR=Blue]පරස්පර විරෝදී කතා කියලා අත්බුත මත ගොඩ නගන්න එපා ... චිනේ මහින්දට හේත්තු වෙලා හිටියේ ලංකාවට ආදරේට නෙවේ බන් චීනෙන් නය ගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැ එකට විශේෂ හේතුවක් තියෙනවා උන්ගේ නය පොලි ඉතා ඉහල අගයක් ගන්නවා .. මහින්ද චීනෙට හේත්තු වෙලා ලංකාව චීනෙට උගස් කරලා වැඩි පොලියට නය අරගෙන සංවර්දනය කරන මුවාවෙන් එකෙන් 3න් පංගු බාගයක් විතර සංවර්දනය කියලා කොන්කිරිට් ගොඩවල් අටවලා ඉතුරු සල්ලි ටික අමත්‍යඅංශ හරහා වක්‍රව තමන්ගේ සාක්කුවට අරගෙන ස්වාසිලන්තය වගේ රටවල් හරහා මුදල් රිලීස් කරගෙන ඒවා නැවත නය ලෙස ලංකාවටම ගැනීම හෝ සුවිස් බැංකු සහ සුවාසිවගේ රටවල් වල තිබෙන බැංකු හරහා ගනුදෙනු වෙත යොමු කළා .. සරල සිද්දිය ඔන්න ඕකයි [SIZE=5][COLOR=DarkRed]චිනේ එක්ක ගිවිසුම් ගහලා පෙම් කෙලලා අන්න පොට් සිටි කියලා හෙක්ටියර් 129ක් මට මතක විදිහට 99ම අවුරුදු බද්දට විකුනලා කුඩු සිටි එකක් හදන්න හොදම විහිළුව හෙක්ටියර් 20ක් නොමිලේ තෑග්ගක් හැටියට දීලා .. මහින්දට පුලුවන්ද රටේ කැලි තෑගි හැටියට දෙන්න ? [/COLOR][/SIZE][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][/B] [SIZE=6][COLOR=RoyalBlue]මචං මහින්දගේ සුදුහුණු ගාන්න එන්න එපා උබ මොන තර්කයක් ඉදිරිපත් කලත් මහින්ද ෆේල් .. පිලිගනින් ..[/COLOR][/SIZE] මහින්දගේ අමන වැඩ නිසා අපිට යෝරෝපෙන් ලැබෙන අවස්ථා විශාල සන්කියාවකට ඉබ්බා වැටුනා ..සම්බාදක වැටුනා ලංකාවේ අල්ලන මළුටික විකුණගන්න බැරිව ධීවරයෝ අනාත උනා .. යුරෝපේ නැතුව මේ ගමන යන්න බැ අපේ රටේ හදන තේ රබර් ,රෙදි කැල්ල මේ සේරම විශාල ලබා සහිතව අපි යවන්නේ යුරෝපෙට උන් අපිට සම්බාදක දැම්මොත් කෙල වෙනවා මහින්ද නුගත් ජාතකයක් නිසා යුරෝපේ සහ ඇමරිකාව වගේ රටවල් එක්ක හොද සම්බන්දතා තිබුනේ නැ එක රටට ලොකු අවාසියක් උනා වැඩි පොලියට නය ගන්න උනා .. චිනේ කියන්නේ රටක්ද බන් චිනේත් බොහෝ දුරට යැපෙන්නේත් ඇමරිකන් කොම්පැනිවල අනු ශාකා නිසා චිනේ කියන්නේ කුජිත රටක් එක්ක යුරෝපෙයි ඇමරිකාවයි සසදන්නේ මොනපදනමකින්ද බන් චිනේ කිට්ටුවෙන්නේ හොදකට නෙවේ අලුතෙන් හදපු වාරයේත් උන්ගේ කොටස් තියෙනවා එතකොට විදුලිබලාගරයේත් අලුතෙන් හදපු ගුවන් තොටුපොලෙත් මේ හැම මගුලකටම චීන්නු රිංගලා [B][SIZE=5][COLOR=Sienna]වැඩිය ඕන නැ ලංකාවේ සිමෙන්ති අනන්නෙත් චීන්නු එතනින් එහාට කතා කරලා වැඩක් නැනේ .. [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom