Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ තවත් ගොන් වැඩක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිරෙන් නය ගන්න තරම් සුහද සම්බන්දතා මහින්දට පවත්වාගෙන යන්න බැරි උනා මිනිහා ලග මහත්මා ගති නැ පැහැදිලිවම කිවුවොත් කිසිම රටක් මහින්දට කැමති නැ උ අමු ජෝකර් කෙනෙක් විදිහට ලෝකයා බලන්නේ .. පිලිගනින් උබලාට මහින්ද වීරයෙක් උනාට ලෝකයාට එහෙම නැ වගේම බුද්දීමතුන්ට ..

නොර්වේ කියන විදිහට ෆෙඩරල් දුන්නේ නැ නේ කවුරුවත් දැන් දෙන්නෙත් නැ නේ නමුත් දැන් රනිල් එක්ක යුරෝපේ එකතුවෙන්න කැමති එකට හේතුව බන් පුද්ගලයා . රනිල් උපායශීලි හැකියාව ගැන ඉතින් කතාකරලා වැඩක් නැ මහින්ද ගෙදර යැමෙන් එක පැහැදිලි ..

ෆෙඩර කතාවට මුල් කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩේ ගියා තමයි කරකියාගන්න දෙයක් නැතුව මම ලග සගරා ඇති අනන්තවත් නිමල් සිරිපාලත් ජිනීවා ගිහින් පුක දෙන ඒවා ..

ආයෙත් ඔය ෆෙඩරල් කතාවක් ඇදගෙන මෙතන ඉන්න හරක් ටික කුලප්පු කරන්න එපා බන් .. එක වචනයක් අහු උනාම ඇති මුන්ට මයිත්රිගේ පොතේ ඒකීයභාවය කියලා වචනේ නැ කියලා මොරගපු උන් හිටියේ ..

යුරෝපා සම්බන්දතා නැතුව අපිට ගොඩයන්න බැ .. අපේ තේ ටික රෙදි ටික රබර්, මාළු මේවා සේරම වැඩි ලභ සහිතව විකුණ ගන්නේ යුරෝපෙට බන් යුරෝප් ඇමරිකන් ආයෝජන නැතුව රට දියුණු කරන්න බැ අපි තම යටම අඩියේ ඉන්න රටක් එක පිලිගනින් අපිට බැ යුරෝපෙටයි ඇමරිකවටයි පයින් ගහලා නැගිටින්න ..

[QUOTE="LoriyaK, post: 17951187, member: 514512"] [SIZE=4]බටහිරෙන් නය ගන්න තරම් සුහද සම්බන්දතා මහින්දට පවත්වාගෙන යන්න බැරි උනා මිනිහා ලග මහත්මා ගති නැ පැහැදිලිවම කිවුවොත් කිසිම රටක් මහින්දට කැමති නැ උ අමු ජෝකර් කෙනෙක් විදිහට ලෝකයා බලන්නේ .. පිලිගනින් උබලාට මහින්ද වීරයෙක් උනාට ලෝකයාට එහෙම නැ වගේම බුද්දීමතුන්ට .. නොර්වේ කියන විදිහට ෆෙඩරල් දුන්නේ නැ නේ කවුරුවත් දැන් දෙන්නෙත් නැ නේ නමුත් දැන් රනිල් එක්ක යුරෝපේ එකතුවෙන්න කැමති එකට හේතුව බන් පුද්ගලයා . රනිල් උපායශීලි හැකියාව ගැන ඉතින් කතාකරලා වැඩක් නැ මහින්ද ගෙදර යැමෙන් එක පැහැදිලි .. ෆෙඩර කතාවට මුල් කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩේ ගියා තමයි කරකියාගන්න දෙයක් නැතුව මම ලග සගරා ඇති අනන්තවත් නිමල් සිරිපාලත් ජිනීවා ගිහින් පුක දෙන ඒවා .. ආයෙත් ඔය ෆෙඩරල් කතාවක් ඇදගෙන මෙතන ඉන්න හරක් ටික කුලප්පු කරන්න එපා බන් .. එක වචනයක් අහු උනාම ඇති මුන්ට මයිත්රිගේ පොතේ ඒකීයභාවය කියලා වචනේ නැ කියලා මොරගපු උන් හිටියේ .. යුරෝපා සම්බන්දතා නැතුව අපිට ගොඩයන්න බැ .. අපේ තේ ටික රෙදි ටික රබර්, මාළු මේවා සේරම වැඩි ලභ සහිතව විකුණ ගන්නේ යුරෝපෙට බන් යුරෝප් ඇමරිකන් ආයෝජන නැතුව රට දියුණු කරන්න බැ අපි තම යටම අඩියේ ඉන්න රටක් එක පිලිගනින් අපිට බැ යුරෝපෙටයි ඇමරිකවටයි පයින් ගහලා නැගිටින්න .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom