Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ තවත් ගොන් වැඩක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් .

අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ .

ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා..

දැන් ඒක හරිනේ ..

ඔන්න ලංකාදීපේම තියෙනවා ඌ ප්රභාකරන්ගේ ගුණ වායනා කරන හැටි .

ඒ වගේම බොදු බල සේනාව කියන්නේ ගෝඨාභයගේ වැඩක් කියලත් කිවුවා.

ඒකත් හරි ගියා බොදු බල සේනාව ගෝඨාභය දැම්මේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ වෙන වෙන සුළු ජාතීන්ට මේකේ ඇඟිලි ගහන්න බැරි වෙන්න.

හමුදාව දම්මලා කරන්න බැරි නිසයි ඌ ඒක කරේ.

මං ඒක දකින්නේ ඇත්තටම රටට ආදරේ මිනිහෙක් කරපු වැඩක් විදියට කවුරු මොනවා කිවුවත්.

මොකද මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු එකාලා දන්නවා යන යන හැම පැත්තේම මුස්ලිම් උන් ඉඩම් ගෙවල් අරගෙන කරන සිද්ධිය ..

බිස්නස් භාගෙට භාගයක් උන්ගේ.

පාරේ යන වාහන වලින් භාගයක්ම උන්ගේ..

ඌ ඒ බොදු බල සේනාවක් දැම්මේ නිකන් නෙමෙයි ඩො...

අනික මෛත්‍රි ගොයියා.

සිංහලෙන් කිවුවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරගන්න හදන්නේ කියලා...

දැන් ඒක නෙමෙයිද උනේ?

ඌම කියනවා විධායකය කියන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑලු.

පවුල් පාලනේ කියලා බෑනාව ටෙලිකොම් එකේ සභාපති කරා..

මල්ලිවද කවුද ආරක්ෂක අංශෙක මොකද්ද ලොකු තනතුරකට ගෙනාව.

නැන්දගේ දුවව පොළොන්නරුවෙන් ඉල්ලන්න දාලා මොකද්ද ඇමති කමකට මන්ත්‍රී කමකටද කොහෙද?

ඒ විතරක් නම් මදෑ කුඩ්ඩො කප්පම් කාරයෝ තාම එළියේ.

උන්ට විරුද්ධව කිසිම දෙයක් කරේ නෑ.

මර්වින් ගොයියා තාම කප්පම් ගන්නවා.

දුමින්ද තාම කුඩු ගේනවා..

මාලක සිල්වා ක්ලබ් යන්න අවසර ඉල්ලලා..

මොණරාගල හරක් හොරු වෙන විජයමුණි සොයිසලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..

ඒ පැත්තේ කරන්න පුළුවන් හැම කසිප්පු පෙරන එකෙක්ම බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.

KP ලා කරුණා අම්මාන්ලා ගැන සද්දයක් නෑ.

උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.

දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?

කෝ නැවැත්තුවද?

රවී කාරයා අම්බානෙක ගහනවා භාන්ඩාගාරෙන්..

උතුරේ ආරක්ෂක මුරපොළවල් එකින් එක ඉවත් කරනවා.

කෝ උඹලා මහින්ද එළවලා බලාපොරොත්තු උන යහපාලනේ.. ?

බලහන් මේ දින 100 මුන් ඉන්නේ ඉන්න පුළුවන් තරම් හොඳින්..

දින 100 ඉවර වෙලා නිකන් හරි UNP පාලනයක් ආවම බලහන්..

මේ අවුරුදු 4 ට ආයෙත් කොටි නැගිටලා බෝම්බ පිපිරුවේ නැත්නම්..

ඔය දැන් ගණන් අඩු උන පෙට්‍රල් ඩිසල් මිල වැඩි කරේ නැත්නම්...

අවසානේ පැදපු ලම්බෝගිනියකුත් නෑ.ඒවා නැති උනා කියලා උඹට ලැබුන සේතෙකුත් නෑ.

හිතන් හිටියේ මෛත්‍රි ගොයියා නාස්තිය දුෂණය නැති කරලා උඹලට කන්න බොන්න ඔක්කොම අඩු කරලා දෙයි කියලනේ..

පව් ඕයි උඹලා.

උඹලට තව ටික දවසකින් ඇස් පෑදෙයි.

ඉවසන් හිටහන්

යහපාලනේ ටෝයියලා ප්ලීස් කමෙන්ට් කරහන්.මේවා දැකලා නිකන් කට වහගෙන යන්න එපා.හොඳ කුණුහරුප දෙක තුනක් එක්ක හරි නැතුව හරි කමෙන්ට් එකක් දාපන්.

දැන් උඹලගේ කට වැහිලා නෙහ් ..

[QUOTE="TheTruthWillSetYouFree, post: 17951297, member: 498469"] [SIZE=4][B]තාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් . අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ . ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා.. දැන් ඒක හරිනේ .. ඔන්න ලංකාදීපේම තියෙනවා ඌ ප්රභාකරන්ගේ ගුණ වායනා කරන හැටි . ඒ වගේම බොදු බල සේනාව කියන්නේ ගෝඨාභයගේ වැඩක් කියලත් කිවුවා. ඒකත් හරි ගියා බොදු බල සේනාව ගෝඨාභය දැම්මේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ වෙන වෙන සුළු ජාතීන්ට මේකේ ඇඟිලි ගහන්න බැරි වෙන්න. හමුදාව දම්මලා කරන්න බැරි නිසයි ඌ ඒක කරේ. මං ඒක දකින්නේ ඇත්තටම රටට ආදරේ මිනිහෙක් කරපු වැඩක් විදියට කවුරු මොනවා කිවුවත්. මොකද මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු එකාලා දන්නවා යන යන හැම පැත්තේම මුස්ලිම් උන් ඉඩම් ගෙවල් අරගෙන කරන සිද්ධිය .. බිස්නස් භාගෙට භාගයක් උන්ගේ. පාරේ යන වාහන වලින් භාගයක්ම උන්ගේ.. ඌ ඒ බොදු බල සේනාවක් දැම්මේ නිකන් නෙමෙයි ඩො... අනික මෛත්‍රි ගොයියා. සිංහලෙන් කිවුවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරගන්න හදන්නේ කියලා... දැන් ඒක නෙමෙයිද උනේ? ඌම කියනවා විධායකය කියන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑලු. :lol: පවුල් පාලනේ කියලා බෑනාව ටෙලිකොම් එකේ සභාපති කරා.. මල්ලිවද කවුද ආරක්ෂක අංශෙක මොකද්ද ලොකු තනතුරකට ගෙනාව. නැන්දගේ දුවව පොළොන්නරුවෙන් ඉල්ලන්න දාලා මොකද්ද ඇමති කමකට මන්ත්‍රී කමකටද කොහෙද? ඒ විතරක් නම් මදෑ කුඩ්ඩො කප්පම් කාරයෝ තාම එළියේ. උන්ට විරුද්ධව කිසිම දෙයක් කරේ නෑ. මර්වින් ගොයියා තාම කප්පම් ගන්නවා. දුමින්ද තාම කුඩු ගේනවා.. මාලක සිල්වා ක්ලබ් යන්න අවසර ඉල්ලලා.. මොණරාගල හරක් හොරු වෙන විජයමුණි සොයිසලා දැන් යහපාලනේ කොටස් කාරයෝ.. ඒ පැත්තේ කරන්න පුළුවන් හැම කසිප්පු පෙරන එකෙක්ම බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා. KP ලා කරුණා අම්මාන්ලා ගැන සද්දයක් නෑ. උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා. දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද? කෝ නැවැත්තුවද? රවී කාරයා අම්බානෙක ගහනවා භාන්ඩාගාරෙන්.. උතුරේ ආරක්ෂක මුරපොළවල් එකින් එක ඉවත් කරනවා. කෝ උඹලා මහින්ද එළවලා බලාපොරොත්තු උන යහපාලනේ.. ? බලහන් මේ දින 100 මුන් ඉන්නේ ඉන්න පුළුවන් තරම් හොඳින්.. දින 100 ඉවර වෙලා නිකන් හරි UNP පාලනයක් ආවම බලහන්.. මේ අවුරුදු 4 ට ආයෙත් කොටි නැගිටලා බෝම්බ පිපිරුවේ නැත්නම්.. ඔය දැන් ගණන් අඩු උන පෙට්‍රල් ඩිසල් මිල වැඩි කරේ නැත්නම්... අවසානේ පැදපු ලම්බෝගිනියකුත් නෑ.ඒවා නැති උනා කියලා උඹට ලැබුන සේතෙකුත් නෑ. හිතන් හිටියේ මෛත්‍රි ගොයියා නාස්තිය දුෂණය නැති කරලා උඹලට කන්න බොන්න ඔක්කොම අඩු කරලා දෙයි කියලනේ.. පව් ඕයි උඹලා. උඹලට තව ටික දවසකින් ඇස් පෑදෙයි. ඉවසන් හිටහන් යහපාලනේ ටෝයියලා ප්ලීස් කමෙන්ට් කරහන්.මේවා දැකලා නිකන් කට වහගෙන යන්න එපා.හොඳ කුණුහරුප දෙක තුනක් එක්ක හරි නැතුව හරි කමෙන්ට් එකක් දාපන්. දැන් උඹලගේ කට වැහිලා නෙහ් ..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom