Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
35 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ සටන් විරාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෝවේ කාරයින්ට අනුව කොටි සංවිධානය ජාත්‍යන්තර පිළිගැනීමක් දෙන්න අමාරු.........ඒ අයව හොඳට මාකට් කරන්න අමාරු එක හේතුවක් තමයි නියම දේශපාලන අංශයක් නැති වීම..........හැම එකේම නායකයා වුණේ ප්රභාකරන්නේ.......

ඒ නිසා නෝවේ උපදෙස් ඇතුව කොටි සංවිධානය පොඩ්ඩක් මොඩර්නයිස් කළා............

නෝවෙ කාරයින්ට ඕන වුණේ කොටි ප්‍රභාකරන්ව නෙල්සන් මැන්ඩෙලා වගේ චරිතයක් කරන්න......හෙවත් කොටින්ව මැන්ඩෙලා වගේ ලෝකයට පෙන්වන්න..............

ඉතින් ඒ සඳහා දේශපාලන අංශයක් හැදුවා සටන් විරාම ගිවිසුම අත්සන් කළාට පස්සේ..........

ඒ අනුව ඒ දේශපාලන අංශයේ කිලිනොච්චියේ කාර්යාලය හැදුවා...ඒකේ නායකයා තමයි පුලිදේවන්

තමිල් සෙල්වම් වගේම රනිල් ගේ උදව්වෙන් යුරෝපා සංචාර කරපු තවත් ඩයල් එකක් තමයි පුලිදේවන්...

සෝල්හයිම් නම් කියන්නේ හරි අහිංසක මනුස්සයා කියලා....

ඔන්න ඉතින් පුලිදේවන්ට හරියට ලෙඩ තියනවා...මුට ලෙඩ වුණාම කොළඹ ඇවිත් හොඳ හෝටල් වල නැවතිලා කොළඹ හොඳ පුද්ගලික රෝහල් වලට ඇවිත් බේත් ගන්න ඕන වුණා......සමහර වෙලාවට මුට බේත් ගන්න එන්නත් රජය හෙලි කොප්ටර් දෙනවා..

මේ සේරම රජයේ පාර්ශවයෙන් කරද්දි කොටි කළේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරපු එක..පොංගු තමිල්, උද්ඝෝෂණ......

මෙහෙම රෝහල් ගත වෙලා හිටිය එක අවස්ථාවක............අනේ අපේ ආරක්ෂක ලේකම් ඔස්ටින් අංකල් ඇපල් මල්ලකුත් අරන් ගියා පුලිදේවන් බබා බලන්න

[QUOTE="saradiel1, post: 22488894, member: 465221"] [SIZE="5"][CENTER]නෝවේ කාරයින්ට අනුව කොටි සංවිධානය ජාත්‍යන්තර පිළිගැනීමක් දෙන්න අමාරු.........ඒ අයව හොඳට මාකට් කරන්න අමාරු එක හේතුවක් තමයි නියම දේශපාලන අංශයක් නැති වීම..........හැම එකේම නායකයා වුණේ ප්රභාකරන්නේ....... ඒ නිසා නෝවේ උපදෙස් ඇතුව කොටි සංවිධානය පොඩ්ඩක් [COLOR="Red"]මොඩර්නයිස් කළා..[/COLOR].......... [COLOR="red"]නෝවෙ කාරයින්ට ඕන වුණේ කොටි ප්‍රභාකරන්ව නෙල්සන් මැන්ඩෙලා වගේ චරිතයක් කරන්න......[/COLOR]හෙවත් කොටින්ව මැන්ඩෙලා වගේ ලෝකයට පෙන්වන්න.............. ඉතින් ඒ සඳහා දේශපාලන අංශයක් හැදුවා සටන් විරාම ගිවිසුම අත්සන් කළාට පස්සේ.......... ඒ අනුව ඒ දේශපාලන අංශයේ කිලිනොච්චියේ කාර්යාලය හැදුවා...ඒකේ නායකයා තමයි [COLOR="red"][B]පුලිදේවන්[/B][/COLOR] තමිල් සෙල්වම් වගේම රනිල් ගේ උදව්වෙන් යුරෝපා සංචාර කරපු තවත් ඩයල් එකක් තමයි පුලිදේවන්... සෝල්හයිම් නම් කියන්නේ හරි අහිංසක මනුස්සයා කියලා.... ඔන්න ඉතින් පුලිදේවන්ට හරියට ලෙඩ තියනවා..[COLOR="red"].මුට ලෙඩ වුණාම කොළඹ ඇවිත් හොඳ හෝටල් වල නැවතිලා කොළඹ හොඳ පුද්ගලික රෝහල් වලට ඇවිත් බේත් ගන්න ඕන වුණා......සමහර වෙලාවට මුට බේත් ගන්න එන්නත් රජය හෙලි කොප්ටර් දෙනවා..[/COLOR] මේ සේරම රජයේ පාර්ශවයෙන් කරද්දි කොටි කළේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරපු එක..පොංගු තමිල්, උද්ඝෝෂණ...... මෙහෙම රෝහල් ගත වෙලා හිටිය එක අවස්ථාවක............අ[COLOR="red"]නේ අපේ ආරක්ෂක ලේකම් ඔස්ටින් අංකල් ඇපල් මල්ලකුත් අරන් ගියා පුලිදේවන් බබා බලන්න[/COLOR][/CENTER] [/SIZE] [IMG]http://1.bp.blogspot.com/_U4NKR5w6Ph8/SEPojr95tvI/AAAAAAAAAnM/8zXQsBj4daY/s400/puli.jpg[/IMG][IMG]http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2016/07/1-200x300.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom