Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ සටන් විරාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සටන් විරාම කාලයේ දී කොටි සංවිධානය කොයි තරම් හිතට අරන් වැඩ කරාද අපේ ආණ්ඩුව උන්ට බයේ හිටියද කියන එක පෙන්වන්න තවත් හොද සිද්ධියක් දෙන්නම් මඩකලපුව පැත්තෙන්.........

මේක වුණ කාලේ කොටි සාම සාකච්ඡා මේසයෙන් ඉවත් වෙලා ගිහින්........කොටින්ව ආපහු සාකච්ඡා මේසයට ගේන්න කියලා රනිල් එක එක අන්තර්වාර පරිපාලන ඒකක යෝජනා කරමින් හිටියා......

ඇත්තටම කොටි ආපහු යුද්ධයට ගියොත් කියන දේට ආණ්ඩුව හරි බයේ හිටියේ.........යුද්ධයට ගියොත් තමාට ඒක කරන්න බැරි බව රජය තේරුම් ගත්තා...........

ඉතින් රජයේ සැලසුම වුණේ කොටි ඉල්ලන ඕන දෙයක් දිදි සාකච්ඡා මේසයේම ඒ අයව තබා ගැනීම........

මඩකලපුවේ දී දෙමළ ජාතික ආමි සාජන්ට් කෙනෙක් බුද්ධි අංශයට අයිති කෙනෙක්ව කොටි මැරුවා සටන් විරාම කාලේදීම...........ඒක කරපු කොටි සාමාජිකයාව පොලිසිය අත්අඩංගුවට අරගෙන මඩකලපුව හිරේ රක්ෂිත බන්ධනාගාරයේ දාලා තිබ්බා......

2003 ජූනි 23 සවස 2ට විතර කොටි සාමාජිකයන් 9 දෙනෙකු (මඩකලපු දේශපාලන අංශයේ නියෝජ්‍ය නායක, සේනාධිරාජ්) ජීප් රථයකින් ඇවිත් බන්ධනාගාරය ඉස්සරහා නැවැත්තුවා..පිස්තෝල දික් කරගෙන අත්බෝම්බ පෙන්නගෙන බන්ධනාගාර භුමියේ යකා නටපු සෙට් එක ගේට්ටුව කඩාගෙන ඇතුළට ගියා..................බන්ධනාගාරය තුළට ඇවිත් ආමි සාජන්ගේ ඝාතනයට අත්අඩංගුවට ගත්ත කොටි සාමාජිකයා හිරකරගෙන හිටිය කුඩුව ගාවට ගිහින් ඒක කඩන්න හැදුවා........ඒ කුඩුවේ යතුර ඉල්ලුවා එතන හිටපු නිලධාරීන්ගෙන්

ඔය අතර යතුරු අතේ තියාගෙන හිටිය නිලධාරියෙක් හොරෙන්ම පැනලා ගියා...........ඒ නිසා කොටියා නිදහස් කරගෙන යන්න මුන් ටිකට බැරි වුණා.....

මේක ඉතා බරපතල සිද්ධියක්.....හැබැයි රජයට මේ ගැන මුකුත් කරගන්න බැ..බයයි.......

.ඔස්ටින් අංකල් කළේ මේ ගැන සියළු මාධ්‍ය වලින් වසන් කිරීමයි...ඒ වගේම ආමි වෙබ් සයිට් එකේ මේ ගැන දාලා තියන නිව්ස් එකත් අයින් කරන්න කියලා බල කළා.....

[QUOTE="saradiel1, post: 22490927, member: 465221"] [SIZE="5"][CENTER]සටන් විරාම කාලයේ දී කොටි සංවිධානය කොයි තරම් හිතට අරන් වැඩ කරාද අපේ ආණ්ඩුව උන්ට බයේ හිටියද කියන එක පෙන්වන්න තවත් හොද සිද්ධියක් දෙන්නම් මඩකලපුව පැත්තෙන්......... මේක වුණ කාලේ කොටි සාම සාකච්ඡා මේසයෙන් ඉවත් වෙලා ගිහින්........කොටින්ව ආපහු සාකච්ඡා මේසයට ගේන්න කියලා රනිල් එක එක අන්තර්වාර පරිපාලන ඒකක යෝජනා කරමින් හිටියා...... ඇත්තටම කොටි ආපහු යුද්ධයට ගියොත් කියන දේට ආණ්ඩුව හරි බයේ හිටියේ.........යුද්ධයට ගියොත් තමාට ඒක කරන්න බැරි බව රජය තේරුම් ගත්තා........... ඉතින් රජයේ සැලසුම වුණේ කොටි ඉල්ලන ඕන දෙයක් දිදි සාකච්ඡා මේසයේම ඒ අයව තබා ගැනීම........ මඩකලපුවේ දී දෙමළ ජාතික ආමි සාජන්ට් කෙනෙක් බුද්ධි අංශයට අයිති කෙනෙක්ව කොටි මැරුවා සටන් විරාම කාලේදීම...........ඒක කරපු [COLOR="Red"]කොටි සාමාජිකයාව පොලිසිය අත්අඩංගුවට අරගෙන මඩකලපුව හිරේ රක්ෂිත බන්ධනාගාරයේ දාලා තිබ්බා......[/COLOR] [COLOR="red"]2003 ජූනි 23 සවස 2ට විතර කොටි සාමාජිකයන් 9 දෙනෙකු (මඩකලපු දේශපාලන අංශයේ නියෝජ්‍ය නායක, සේනාධිරාජ්) ජීප් රථයකින් ඇවිත් බන්ධනාගාරය ඉස්සරහා නැවැත්තුවා..පිස්තෝල දික් කරගෙන අත්බෝම්බ පෙන්නගෙන බන්ධනාගාර භුමියේ යකා නටපු සෙට් එක ගේට්ටුව කඩාගෙන ඇතුළට ගියා..................බන්ධනාගාරය තුළට ඇවිත් ආමි සාජන්ගේ ඝාතනයට අත්අඩංගුවට ගත්ත කොටි සාමාජිකයා හිරකරගෙන හිටිය කුඩුව ගාවට ගිහින් ඒක කඩන්න හැදුවා..[/COLOR]......ඒ කුඩුවේ යතුර ඉල්ලුවා එතන හිටපු නිලධාරීන්ගෙන් ඔය අතර යතුරු අතේ තියාගෙන හිටිය නිලධාරියෙක් හොරෙන්ම පැනලා ගියා...........ඒ නිසා කොටියා නිදහස් කරගෙන යන්න මුන් ටිකට බැරි වුණා..... මේක ඉතා බරපතල සිද්ධියක්.....හැබැයි රජයට මේ ගැන මුකුත් කරගන්න බැ..බයයි....... .[COLOR="red"]ඔස්ටින් අංකල් කළේ මේ ගැන සියළු මාධ්‍ය වලින් වසන් කිරීමයි...ඒ වගේම ආමි වෙබ් සයිට් එකේ මේ ගැන දාලා තියන නිව්ස් එකත් අයින් කරන්න කියලා බල කළා..[/COLOR]...[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom