Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ සටන් විරාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි 2005 දි රනිල්ව පැරැද්දුවේ ඒ වන විට පුළුවන් තරම් හමුදාමය ශක්තියක් ගොඩනගා ගත්ත බවට කොටි විශ්වාස කළ නිසා.....ඇත්තටම 2005 දි ඔවුන් තමන් ගැන අධි තක්සේරුවකින් හිටියේ....උන් හිටිය තත්ත්වය එක්ක තවත් වසර 4 කින් නැත්තටම නැති වෙයි කියලා හිතුවේ නැ........

රනිල් ඉන්න කොට වඩා මහින්ද ඉන්න කොට යුද්ධයට යන්න ලේසියි.......මහින්ද සිංහල ජාතිවාදියා කියලා, මහින්ද ගේ පිට දාලා යුද්ධය පටන් ගන්න අවස්ථාව තිබ්බා........රනිල් ගෙන් ප්‍රයෝජන අරන් ඉවරයි කියන තත්ත්වයට කොටි ආවා........

International safety net කථාව ගැන හොඳින්ම ප්‍රශ්න කළේ කදිරගාමර් 2003 දි පාර්ලිමේන්තුවේදී.........ඔහු ඇහුවා මොකක්ද මේ International safety net කියන්නේ? හදිසියේ වත් කොටි නැවතත් යුද්ධය ආරම්භ කරලා ආරක්ෂක හමුදාවට පහර දෙන්න පටන් ගත්තොත් ඒකට විරුද්ධව අපිට ජාත්‍යන්තරය උදව් කරනවාද? ඒ සම්බන්ධයේන මොකක් හෝ ගිවිසුමක් තියේද? ඇමරිකාව හෝ ඉන්දියාව හෝ අපේ රටට අපිට උදව්වට හමුදා ආධාර එවනවද කියන ප්රශ්නය තමයි ඇහුවේ...................උත්තරය නැත...............

ඔය කතාව ආවේ මෙහෙමයි.......කොටි යුද්ධය පටන් ගනී කියන දේට රනිල් හරි බය වුණා...රනිල්ට හැකියාවක් තිබ්බේ නැ යුද්ධය කරන්න...හිතුවේ වත් නැ...එහෙම තත්ත්වයක් එයි කියලා මැන් මොනා වුණත් බය වුණා....ඒකට පිළියම විදිහට කළේ.....ඇමරිකාවෙන් ගිහින් ඉල්ලනවා ටිකක් සැරට මාධ්‍ය නිවේදනයක් කරන්න කියලා............ඒ කද මචං International safety net කියන්නේ?

International safety net කියන්නේ මහ පොළවේ කිසි වැදගත් කමක් නැති අපේ උදව්වට ඇමරිකාව එයි කියලා රනිල් බලාපොරොත්තු වීම...................

බාලසිංහම් ඇත්තටම එහෙම කතාවක් කිව්වද? ඔය දාලා තියෙන්නේ ඔපිනියන් පේජ් එකක් මචං...ඒකෙ කියන්නේ මහ විරු දින කතාවේ දී කිව්වා කියලා..........හැබැයි මම මේ දේවල් හොයන්න ටැමිල් නෙට් එක පුරා හෙව්වා...මට එහෙම ප්‍රකාශයක් බාලසිංහම්ගෙන් හොයාගන්න බැරිවුණා.....................

හැබැයි නෝවේ සාම ක්‍රියාදාමය ගැන නෝවේ කාරයෝම ගැහුවා හොඳ පොතක්....මම මේ කරුණු හොයාගත්තෙත් ඒකෙන් තමයි.............To end a civil war by Mark Slater .........ඒ පොතට අනුව නම් රනිල් එනවට තමයි බාලසිංහම් කැමති වෙලා තියෙන්නේ.......................

මෙන්න මේකේ බාලසිංහම්ම කියනවා.......මහින්ද දිනයි කියලා අපි හිතුවේ නැ කියලා......

http://www.sundaytimes.lk/060521/news/victory.html

[QUOTE="saradiel1, post: 22492819, member: 465221"] [SIZE="5"][COLOR="Red"]කොටි 2005 දි රනිල්ව පැරැද්දුවේ ඒ වන විට පුළුවන් තරම් හමුදාමය ශක්තියක් ගොඩනගා ගත්ත බවට කොටි විශ්වාස කළ නිසා.....ඇත්තටම 2005 දි ඔවුන් තමන් ගැන අධි තක්සේරුවකින් හිටියේ....උන් හිටිය තත්ත්වය එක්ක තවත් වසර 4 කින් නැත්තටම නැති වෙයි කියලා හිතුවේ නැ........[/COLOR] රනිල් ඉන්න කොට වඩා මහින්ද ඉන්න කොට යුද්ධයට යන්න ලේසියි.......මහින්ද සිංහල ජාතිවාදියා කියලා, මහින්ද ගේ පිට දාලා යුද්ධය පටන් ගන්න අවස්ථාව තිබ්බා........රනිල් ගෙන් ප්‍රයෝජන අරන් ඉවරයි කියන තත්ත්වයට කොටි ආවා........ [COLOR="red"]International safety net කථාව ගැන හොඳින්ම ප්‍රශ්න කළේ කදිරගාමර් 2003 දි පාර්ලිමේන්තුවේදී.........ඔහු ඇහුවා මොකක්ද මේ International safety net කියන්නේ? හදිසියේ වත් කොටි නැවතත් යුද්ධය ආරම්භ කරලා ආරක්ෂක හමුදාවට පහර දෙන්න පටන් ගත්තොත් ඒකට විරුද්ධව අපිට ජාත්‍යන්තරය උදව් කරනවාද? ඒ සම්බන්ධයේන මොකක් හෝ ගිවිසුමක් තියේද? ඇමරිකාව හෝ ඉන්දියාව හෝ අපේ රටට අපිට උදව්වට හමුදා ආධාර එවනවද කියන ප්රශ්නය තමයි ඇහුවේ...................උත්තරය නැත...............[/COLOR] ඔය කතාව ආවේ මෙහෙමයි.......කොටි යුද්ධය පටන් ගනී කියන දේට රනිල් හරි බය වුණා...රනිල්ට හැකියාවක් තිබ්බේ නැ යුද්ධය කරන්න...හිතුවේ වත් නැ...එහෙම තත්ත්වයක් එයි කියලා මැන් මොනා වුණත් බය වුණා....ඒකට පිළියම විදිහට කළේ.....ඇමරිකාවෙන් ගිහින් ඉල්ලනවා ටිකක් සැරට මාධ්‍ය නිවේදනයක් කරන්න කියලා............ඒ කද මචං International safety net කියන්නේ? International safety net කියන්නේ මහ පොළවේ කිසි වැදගත් කමක් නැති අපේ උදව්වට ඇමරිකාව එයි කියලා රනිල් බලාපොරොත්තු වීම................... බාලසිංහම් ඇත්තටම එහෙම කතාවක් කිව්වද? ඔය දාලා තියෙන්නේ ඔපිනියන් පේජ් එකක් මචං...ඒකෙ කියන්නේ මහ විරු දින කතාවේ දී කිව්වා කියලා..........[COLOR="red"]හැබැයි මම මේ දේවල් හොයන්න ටැමිල් නෙට් එක පුරා හෙව්වා...මට එහෙම ප්‍රකාශයක් බාලසිංහම්ගෙන් හොයාගන්න බැරිවුණා.....................[/COLOR] හැබැයි නෝවේ සාම ක්‍රියාදාමය ගැන නෝවේ කාරයෝම ගැහුවා හොඳ පොතක්....මම මේ කරුණු හොයාගත්තෙත් ඒකෙන් තමයි.............To end a civil war by Mark Slater .........ඒ පොතට අනුව නම් රනිල් එනවට තමයි බාලසිංහම් කැමති වෙලා තියෙන්නේ....................... මෙන්න මේකේ බාලසිංහම්ම කියනවා.......මහින්ද දිනයි කියලා අපි හිතුවේ නැ කියලා...... [url]http://www.sundaytimes.lk/060521/news/victory.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom