Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ සටන් විරාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔස්ලෝ ආධාර සමුළුව

නෝවෙජියානු සාම ක්රියාදාමයේ දී නෝවේජියානුවන් භාවිතා කළ තවත් උපක්‍රමයක් තිබුණි. එය හැඳින්වූයේ ආධාර සමුළු ක්‍රමය ලෙසයි.....ඒ අනුව ඔස්ලෝ, වොෂින්ටන්, ටෝකියෝ හා බ්‍රසල්ස් යන නගර වල ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන ලෙස ඉල්ලමින් ලෝකයේ ඉන්න ප්‍රධාන ආධාර ලබාදෙන සංවිධාන කැඳවූ සමුළු සංවිධානය කෙරිණි.

එහි මහ මොළකරු වූයේ නෝවේ රජයයි.....

ශ්‍රී ලංකා රජය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ *ආධාර සමුළු* කිව්වාම උඩ පැන ගෙන ගියා....නමුත් ඔය කියන ආධාර සමුළු වල කොන්දේසියක් මත ආධාර ලබා දෙන්න තීරණය කළා........

ඒ තමයි, ලෝකයේ ආධාර ලබා දෙන සංවිධාන ලංකාවට ආධාර ලබා දෙන්නේ, කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් අවසාන දේශපාලන විසඳුමකට එකඟ වූවොත් පමණයි කියලා........

එතකොට නෝවේ කියන විදිහට සාම ක්‍රියාදාමය කළේ නැත්තම් අපිට ආධාර නැ.........

මේ ඔස්ලේා සමුළුවේ දී තවත් හොර වැඩක් නෝවේ කළා..........මේකට ගෙන්නුවා බාලසිංහම්වත්

ඒත් එක්කම ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වෙන රිචඩ් ආමිටේජ් යන අයවත් ගෙන්වුවා.....රිචඩ් ආමිටේජ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ගුගල් සහාය පතන්න....

මේ දෙන්නාව මුණ ගස්සලා සාකච්ඡා කරවන්නත් නෝවේ ලැස්ති වුණා....ඒක ඒ විදිහටම කරලා...මාධ්‍ය යෙන් වසන් කරන්නත් පුළුවන් වුණා..........

අනේ අපේ රනිලාට මේ ගැන කිසි අවබෝධයක් තිබ්බේ නැ..උගේ හිතේ කීයක් හරි හොයාග්නන පුළුවන් එකක් කියලා............

නෝවේ පියවරයෙන් පියවර උත්සාහ කළේ කොටි සංවිධානය හා ඇමරිකාව අතර හොඳ හිත වර්ධනය කරගන්න...........

මේවා විශ්වාස කරන්න බැරි අය කරුණාකර නෝවේ අයම පළ කරපු To end a civil war පොත අරන් කියවන්න...සෝල්හයිම් ගේ කටින්ම කියලා ඇති......

https://books.google.lk/books?id=aMvACwAAQBAJ&pg=PA101&lpg=PA101&dq=Sri+lanka+donor+conference+oslo+2003+norway&source=bl&ots=CX1IyxcJ_c&sig=fW72RM4pyhzHCu37rKJntjZNEQA&hl=en&sa=X&ved=0ahUKEwjO7OSdlsDXAhXCQY8KHZ9xAuUQ6AEIQDAD#v=onepage&q=Sri lanka donor conference oslo 2003 norway&f=false

[QUOTE="saradiel1, post: 22493080, member: 465221"] [CENTER][SIZE="5"]ඔස්ලෝ ආධාර සමුළුව ----------------- නෝවෙජියානු සාම ක්රියාදාමයේ දී නෝවේජියානුවන් භාවිතා කළ තවත් උපක්‍රමයක් තිබුණි. එය හැඳින්වූයේ [COLOR="Red"]ආධාර සමුළු ක්‍රමය[/COLOR] ලෙසයි.....ඒ අනුව ඔස්ලෝ, වොෂින්ටන්, ටෝකියෝ හා බ්‍රසල්ස් යන නගර වල ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන ලෙස ඉල්ලමින් ලෝකයේ ඉන්න ප්‍රධාන ආධාර ලබාදෙන සංවිධාන කැඳවූ සමුළු සංවිධානය කෙරිණි. එහි මහ මොළකරු වූයේ නෝවේ රජයයි..... ශ්‍රී ලංකා රජය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ *ආධාර සමුළු* කිව්වාම උඩ පැන ගෙන ගියා....නමුත් ඔය කියන ආධාර සමුළු වල කොන්දේසියක් මත ආධාර ලබා දෙන්න තීරණය කළා........ [COLOR="red"]ඒ තමයි, ලෝකයේ ආධාර ලබා දෙන සංවිධාන ලංකාවට ආධාර ලබා දෙන්නේ, කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් අවසාන දේශපාලන විසඳුමකට එකඟ වූවොත් පමණයි කියලා........[/COLOR] [COLOR="red"]එතකොට නෝවේ කියන විදිහට සාම ක්‍රියාදාමය කළේ නැත්තම් අපිට ආධාර නැ.........[/COLOR] මේ ඔස්ලේා සමුළුවේ දී තවත් හොර වැඩක් නෝවේ කළා..........මේකට [COLOR="red"]ගෙන්නුවා බාලසිංහම්වත්[/COLOR] ඒත් එක්කම [COLOR="red"]ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වෙන රිචඩ් ආමිටේජ් යන අයවත් ගෙන්වුවා[/COLOR].....රිචඩ් ආමිටේජ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ගුගල් සහාය පතන්න.... [COLOR="red"] මේ දෙන්නාව මුණ ගස්සලා සාකච්ඡා කරවන්නත් නෝවේ ලැස්ති වුණා....ඒක ඒ විදිහටම කරලා...මාධ්‍ය යෙන් වසන් කරන්නත් පුළුවන් වුණා..........[/COLOR] අනේ අපේ රනිලාට මේ ගැන කිසි අවබෝධයක් තිබ්බේ නැ..උගේ හිතේ කීයක් හරි හොයාග්නන පුළුවන් එකක් කියලා............ [COLOR="red"][B][U]නෝවේ පියවරයෙන් පියවර උත්සාහ කළේ කොටි සංවිධානය හා ඇමරිකාව අතර හොඳ හිත වර්ධනය කරගන්න...........[/U][/B][/COLOR] මේවා විශ්වාස කරන්න බැරි අය කරුණාකර නෝවේ අයම පළ කරපු To end a civil war පොත අරන් කියවන්න...සෝල්හයිම් ගේ කටින්ම කියලා ඇති......[/SIZE][/CENTER] [url]https://books.google.lk/books?id=aMvACwAAQBAJ&pg=PA101&lpg=PA101&dq=Sri+lanka+donor+conference+oslo+2003+norway&source=bl&ots=CX1IyxcJ_c&sig=fW72RM4pyhzHCu37rKJntjZNEQA&hl=en&sa=X&ved=0ahUKEwjO7OSdlsDXAhXCQY8KHZ9xAuUQ6AEIQDAD#v=onepage&q=Sri%20lanka%20donor%20conference%20oslo%202003%20norway&f=false[/url] [IMG]http://static.ft.lk/ftadmin/wp-content/uploads/2015/09/Erik-Solheim.jpg[/IMG] [IMG]http://www.hurstpublishers.com/wp-content/uploads/2015/05/Salter-To-End-a-Civil-War-cover-web.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/3/35/Richard_L._Armitage.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom