Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ සටන් විරාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එතකොට ලොකු අයියේ මේ මල්ලී කියන කිසිම දෙයක් ඇත්ත නෙමෙයිද.?

සටන් විරාම කාලේ හමුදාවට කිසිම හානියක් උනේම නැද්ද..?

කොටි ඒ කාලේ ඒ අයට ඕන කරන බඩු ටික ෂේප් එකේ ගෙන්න ගත්තේ නැද්ද..?

දහදුක් විඳගෙන යුද්ධ කරගෙන ඇවිත් සටන් විරාමෙත් එක්ක ඇතිඋන සටන් විරාමටය අදාළ හමුදාමය නීති රීති නිසා අපේ හමුදාව අසරණ උනේ නැද්ද.?

(කොටි මොනව කළත් අපේ අයට මුකුත් කරන්න බෑනේ ගිවිසුම උල්ලංඝනය වෙන නිසා.. නොදන්න කමට ඒ නිසයි නීතී රීති කියලා දැම්මේ)

කොටි, හමුදා බංකර් වලටම ඇවිත් සරම උස්සලා යද්දී තුවක්කුව අතේ තියන් හූල්ල හූල්ල හිටිය කොල්ලන්ගේ මානසිකත්වේ ගැන අයියට මුකුත්ම හිතෙන්නේ නැද්ද..?

මිලේනියම් සිටි කේස් එක ගැන එහෙම කිසිම වරදක් රනිල් මහත්තයගේ අතේ නැද්ද..?

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සටන් විරාම තීන්දුව නිසා කිසිම හානියක් රටට උනේම නැද්ද..? ඒකෙ ප්රතිලාභ මොනවහරි තිබුණද අපේ රටට හෝ හමුදාවට..?

කොටි සංවිධානයට කිසිම වාසියක්වත් හමුදාවට කිසිම අවාසියක්වත් සිද්ද උනේම නැද්ද එතකොට..?

සටන් විරාම කාලේ හමුදාවට හෝ සාමාන්‍ය ජනතාවට කිසිම අසාධාරණයක්  සිදු උනේම නැද්ද.? එතකොට ඒ දවස්වල හමුදාවට වෙඩි තියපු දේවල් ගැන අපි ටී.වී එකේ අහපු නිව්ස් බොරුද..?

ඔන්න අයියේ මමනම් කිසිම දේෂපාලන මතයක ඉඳලා නෙමෙයි මේ ප්‍රශ්න ටික ඔයාගෙන් ඇහුවේ.. අනික ත්‍රෙඩ් එකේ හෙඩිං එක "රනිල්ගේ සටන් විරාමය" නේ.. ඒකට අදාළව තමයි මමනම් හැමදේම අහලා තියෙන්නේ.. බී.බී.සී, විජාතික බලවේග අරවා මේවා තියා මෙලෝ හත් ඉලව්වක් නොදන්න මිග් ගැනවත් අහන්න ආවේ නෑ ඔන්න.. සාමාන්‍ය මොළයක් සහිත රටවැසියෙක් හැටියට වගේම අයියලාට වගේ ලොකු ලොකු දේවල් නොතේරන මල්ලි කෙනෙක් හැටියට තමයි ඇහුවේ..

අනික ත්‍රෙඩ් එක ලියන මල්ලී ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර දීලා තියෙනවා මිසක් වෙන වෙන ඒවා කියලා බැනලත් නෑනේ.. ඒ නිසා අයියත් පුලුවන්නම් අරක දාන්න එපා මේක දාන්න එපා කිය කිය විකාර කරන්නේ නැතුව අයියා දන්න සටන් විරාමය සම්බන්ධ හොඳ දේවල් තියෙනවනම් ඒ දේවලුත් ත්‍රෙඩ් එකට එකතු කරන්නකෝ.. එතකොට අපිත් නොදන්න දේවල් ගැන දැන ගන්නවනේ..

[QUOTE="richlife, post: 22502036, member: 430068"] [CENTER] [SIZE=4][COLOR=Indigo]දැන් එතකොට ලොකු අයියේ මේ මල්ලී කියන කිසිම දෙයක් ඇත්ත නෙමෙයිද.?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සටන් විරාම කාලේ හමුදාවට කිසිම හානියක් උනේම නැද්ද..?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කොටි ඒ කාලේ ඒ අයට ඕන කරන බඩු ටික ෂේප් එකේ ගෙන්න ගත්තේ නැද්ද..? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දහදුක් විඳගෙන යුද්ධ කරගෙන ඇවිත් සටන් විරාමෙත් එක්ක ඇතිඋන සටන් විරාමටය අදාළ හමුදාමය නීති රීති නිසා අපේ හමුදාව අසරණ උනේ නැද්ද.? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][SIZE=3][I](කොටි මොනව කළත් අපේ අයට මුකුත් කරන්න බෑනේ ගිවිසුම උල්ලංඝනය වෙන නිසා.. නොදන්න කමට ඒ නිසයි නීතී රීති කියලා දැම්මේ)[/I][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කොටි, හමුදා බංකර් වලටම ඇවිත් සරම උස්සලා යද්දී තුවක්කුව අතේ තියන් හූල්ල හූල්ල හිටිය කොල්ලන්ගේ මානසිකත්වේ ගැන අයියට මුකුත්ම හිතෙන්නේ නැද්ද..?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මිලේනියම් සිටි කේස් එක ගැන එහෙම කිසිම වරදක් රනිල් මහත්තයගේ අතේ නැද්ද..?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සටන් විරාම තීන්දුව නිසා කිසිම හානියක් රටට උනේම නැද්ද..? [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ඒකෙ ප්රතිලාභ මොනවහරි තිබුණද අපේ රටට හෝ හමුදාවට..?[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කොටි සංවිධානයට කිසිම වාසියක්වත් හමුදාවට කිසිම අවාසියක්වත් සිද්ද උනේම නැද්ද එතකොට..?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සටන් විරාම කාලේ හමුදාවට හෝ සාමාන්‍ය ජනතාවට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]කිසිම අසාධාරණයක් [/COLOR][/SIZE] සිදු උනේම නැද්ද.? එතකොට ඒ දවස්වල හමුදාවට වෙඩි තියපු දේවල් ගැන අපි ටී.වී එකේ අහපු නිව්ස් බොරුද..?:dull:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo]ඔන්න අයියේ මමනම් කිසිම දේෂපාලන මතයක ඉඳලා නෙමෙයි මේ ප්‍රශ්න ටික ඔයාගෙන් ඇහුවේ.. අනික ත්‍රෙඩ් එකේ හෙඩිං එක [B]"රනිල්ගේ සටන් විරාමය"[/B] නේ.. ඒකට අදාළව තමයි මමනම් හැමදේම අහලා තියෙන්නේ.. බී.බී.සී, විජාතික බලවේග අරවා මේවා තියා මෙලෝ හත් ඉලව්වක් නොදන්න මිග් ගැනවත් අහන්න ආවේ නෑ ඔන්න.. සාමාන්‍ය මොළයක් සහිත රටවැසියෙක් හැටියට වගේම අයියලාට වගේ ලොකු ලොකු දේවල් නොතේරන මල්ලි කෙනෙක් හැටියට තමයි ඇහුවේ..:sorry: [/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]අනික ත්‍රෙඩ් එක ලියන මල්ලී ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර දීලා තියෙනවා මිසක් වෙන වෙන ඒවා කියලා බැනලත් නෑනේ.. ඒ නිසා අයියත් පුලුවන්නම් අරක දාන්න එපා මේක දාන්න එපා කිය කිය විකාර කරන්නේ නැතුව අයියා දන්න සටන් විරාමය සම්බන්ධ හොඳ දේවල් තියෙනවනම් ඒ දේවලුත් ත්‍රෙඩ් එකට එකතු කරන්නකෝ.. එතකොට අපිත් නොදන්න දේවල් ගැන දැන ගන්නවනේ..:oo:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom