Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ටත් බහුතරය නෑ වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ට එරෙහි පෙත්සම පුස්සක්. අධිකරණය ස්වාධීන නැතැයි කියන්න කරපු තක්කඩි වැඩක් !

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත් හිටුවන ලෙස ඉල්ලා අද දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමට නිතිමය පදනමක් නැති බව හෙළි වේ. මෙය මුලුමනින්ම ඔහු නීති විරෝධී ව්‍යාපාරයන් හී යෙදී සිටින බව හැඟවීමටත් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ හොත් අධිකරණය පක්ෂග්රාහීව කටයුතු කරන බව ප්‍රචාරය කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද කුමන්ත්රණකාරී ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ වන විටත් සිරා මරා කුමන්ත්‍රණකාරීත්වය හා එකඟව කටයුතු කරන ජඩයන් දැන් බලමු අධිකරණය ස්වාධීනදැයි කියමින් සමාජ ජාලා වල ප්රචාරක කටයුතු සිදු කිරීමෙන් මෙම තක්කඩි කුමන්ත්‍රණයක් බව පැහැදිලි වේ.

අනෙක් කාරණය මෙම පෙත්සම සලකා බැලීමේ කාලය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය තාවකාලිකව හෝ අත් හිටුවා ගැනීමට උත්සහ දැරීම මෙහි අනෙක් වුවමනාව වී තිබේ.

වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන පෙත්සමෙහි සඳහන් වන්නේ ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකාරිත්වයක් ඔහුට ඇති බවත් ඒ අනුව එම ආයතනය රජයේ ආයතන සමඟ ව්‍යායාපාර කටයුතු කරන නිසා වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධුරයක් දැරීම නොසුදුසු කමක් ලෙසය.

ලේක්හවුස් ආයතන රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයකි. එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය වික්‍රමසිංහ මහතාගේ මව්පියන් සතුව තිබු කොටස් පසුව වික්‍රමසිංහ මහතාට පැවැරී තිබේ.

කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණය. සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවෙන් පහසුවෙන් ගැලවේ. ඔහු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වී නම් මෙම චෝදනාව පිලිගත හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයකු වීමේ නොසුදුසුකම් ලෙස දක්වා ඇති මෙම චෝදනාවට සම්බන්ධ වගන්තියේ දැක්වෙන්නේ මෙසේය.

91 (ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.

මෙම වගන්තිය අනුව රනිල් වික්‍රමස්ංහ මහතාට චෝදනාවක් එල්ල කළ නොහැක.

මීට පෙර රාජිතසේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඔහු සෘජුවම තමන්ගේ සමාගමක විධායක තනතුරක් දරමින් කටයුතු කිරීම හේතුවෙනි. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදීය. මේ නිසා මන්ත්‍රීවරයකු රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම නොසුදුසුකමක් වීම සාමාන්‍ය දැනුමට අදාල කරුණකි. එසේම රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම චෝදනාව නැගේ නම් මීට බොහො කලකට පෙර එලල් විය යුතුව තිබුණකි.

මේ චෝදනාව ඉදිරිපත් කරන කොළඹ නාගරික මන්ත්‍රීවරිය එක්කෝ කාගේ හෝ ලනුවක් කා මෙය ඉදිරිපත් කර තිබෙනවා හෝ ඇගේ ජඩ කමට මෙය ඉදිරිපත් කළාද විය හැකිය.

- https://www.lankadaily.com/latestnews/item/10001-2018-12-11-14-16-05

පෙත්සම ගොනුකිරීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරලා !

මෙම පෙත්සම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අභියාචනාධිකරණයට භාරදීම සඳහා එකඟවී නැත්තේ එය අතිශය දුර්වල සහ හාස්‍ය ජනක නීති පදනමක සිට සකස්කර ඇත්තක් බව සඳහන් කරමින්ය. නමුත් පෙත්සම සැකසූ නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානීත්වය දරන රජිත් කීර්ති සඳහන් කර ඇත්තේ මේ හරහා නියත වශයෙන්ම රනිල්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි බවය.

එහෙත් ඔවුන්ගේ ප්‍රකාශ හාස්‍යයෙන් යුතුව බැහැර කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනා පවසා ඇත්තේ ඔතරම් ප්‍රබල පෙත්සමක් නම් කීර්තිගේ දුෂණ විරෝධී මධ්‍යස්ථානයෙන් එය භාරනොදෙන්නේ මන්දැයි විමසමින්ය.

Read More:

https://newstube.lk/news/4726-2018-12-12-06-23-08

[QUOTE="monson, post: 24014408, member: 30005"] [SIZE="5"][B]රනිල්ට එරෙහි පෙත්සම පුස්සක්. අධිකරණය ස්වාධීන නැතැයි කියන්න කරපු තක්කඩි වැඩක් ![/B][/SIZE] :lol: [SIZE="4"]රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත් හිටුවන ලෙස ඉල්ලා අද දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමට නිතිමය පදනමක් නැති බව හෙළි වේ. මෙය මුලුමනින්ම ඔහු නීති විරෝධී ව්‍යාපාරයන් හී යෙදී සිටින බව හැඟවීමටත් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ හොත් අධිකරණය පක්ෂග්රාහීව කටයුතු කරන බව ප්‍රචාරය කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද කුමන්ත්රණකාරී ක්‍රියාවක් බව පැහැදිලිය. මේ වන විටත් සිරා මරා කුමන්ත්‍රණකාරීත්වය හා එකඟව කටයුතු කරන ජඩයන් දැන් බලමු අධිකරණය ස්වාධීනදැයි කියමින් සමාජ ජාලා වල ප්රචාරක කටයුතු සිදු කිරීමෙන් මෙම තක්කඩි කුමන්ත්‍රණයක් බව පැහැදිලි වේ. අනෙක් කාරණය මෙම පෙත්සම සලකා බැලීමේ කාලය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය තාවකාලිකව හෝ අත් හිටුවා ගැනීමට උත්සහ දැරීම මෙහි අනෙක් වුවමනාව වී තිබේ. වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන පෙත්සමෙහි සඳහන් වන්නේ ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකාරිත්වයක් ඔහුට ඇති බවත් ඒ අනුව එම ආයතනය රජයේ ආයතන සමඟ ව්‍යායාපාර කටයුතු කරන නිසා වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධුරයක් දැරීම නොසුදුසු කමක් ලෙසය. ලේක්හවුස් ආයතන රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයකි. එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය වික්‍රමසිංහ මහතාගේ මව්පියන් සතුව තිබු කොටස් පසුව වික්‍රමසිංහ මහතාට පැවැරී තිබේ. කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණය. සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවෙන් පහසුවෙන් ගැලවේ. ඔහු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වී නම් මෙම චෝදනාව පිලිගත හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයකු වීමේ නොසුදුසුකම් ලෙස දක්වා ඇති මෙම චෝදනාවට සම්බන්ධ වගන්තියේ දැක්වෙන්නේ මෙසේය. 91 (ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය. මෙම වගන්තිය අනුව රනිල් වික්‍රමස්ංහ මහතාට චෝදනාවක් එල්ල කළ නොහැක. මීට පෙර රාජිතසේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඔහු සෘජුවම තමන්ගේ සමාගමක විධායක තනතුරක් දරමින් කටයුතු කිරීම හේතුවෙනි. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදීය. මේ නිසා මන්ත්‍රීවරයකු රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම නොසුදුසුකමක් වීම සාමාන්‍ය දැනුමට අදාල කරුණකි. එසේම රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම චෝදනාව නැගේ නම් මීට බොහො කලකට පෙර එලල් විය යුතුව තිබුණකි. මේ චෝදනාව ඉදිරිපත් කරන කොළඹ නාගරික මන්ත්‍රීවරිය එක්කෝ කාගේ හෝ ලනුවක් කා මෙය ඉදිරිපත් කර තිබෙනවා හෝ ඇගේ ජඩ කමට මෙය ඉදිරිපත් කළාද විය හැකිය.[/SIZE] [IMG]https://www.lankadaily.com/images/image_gallery/2016/1_January/47571187_10161149878930032_4020126514753306624_n.jpg[/IMG] - [url]https://www.lankadaily.com/latestnews/item/10001-2018-12-11-14-16-05[/url] [B][SIZE="5"]පෙත්සම ගොනුකිරීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරලා ![/SIZE][/B] [SIZE="4"]මෙම පෙත්සම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අභියාචනාධිකරණයට භාරදීම සඳහා එකඟවී නැත්තේ එය අතිශය දුර්වල සහ හාස්‍ය ජනක නීති පදනමක සිට සකස්කර ඇත්තක් බව සඳහන් කරමින්ය. නමුත් පෙත්සම සැකසූ නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානීත්වය දරන රජිත් කීර්ති සඳහන් කර ඇත්තේ මේ හරහා නියත වශයෙන්ම රනිල්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි බවය. එහෙත් ඔවුන්ගේ ප්‍රකාශ හාස්‍යයෙන් යුතුව බැහැර කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනා පවසා ඇත්තේ ඔතරම් ප්‍රබල පෙත්සමක් නම් කීර්තිගේ දුෂණ විරෝධී මධ්‍යස්ථානයෙන් එය භාරනොදෙන්නේ මන්දැයි විමසමින්ය.[/SIZE] Read More: [url]https://newstube.lk/news/4726-2018-12-12-06-23-08[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom