Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ටාටා බායි !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වාසභංගය රනිල් ඉවත් කරනතුරු සටන දිගටම - රංගේ බණ්ඩාර කියයි

එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධානය කරන ලෙස ඉල්ලුවාම තනතුරු වාහන සල්ලි දීලා ප්රශ්නය යටගහන්න හදනවා. රනිල් වික්රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්ෂ නායකත්වයෙනුත් ඉවත් කරනතුරු මේ සටන ඉදිරියට ගෙන යනවා" යෑයි රාජ්ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා "දිවයින"ට ඊයේ (02 දා) පැවසීය.

රනිල් වික්රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්ෂ නායකත්වයෙනුත් ඉවත්ව යායුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්රීවරුන් කණ්ඩායමකුත් සිටිනවා. අපි අපේ මතය කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ" යෑයිද රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගේ බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට ජනතාව අතර දැඩි අප්රසාදයට පත්වූ පක්ෂයක් වෙලා. ඒකට වගකියන්න ඕනෙ පක්ෂ නායකත්වයයි.

ඒ නිසා තමයි අපි කිව්වේ පක්ෂයට ප්රතිසංවිධානයක් ඕනේ කියලා. ඒක ඉල්ලුවාම අපිව ගෙන්නලා එක එක තනතුරු, වාහන, සල්ලි දීලා සනසන්න හදනවා.

මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට වැඩක් නැහැ. අපිට ඕනේ පෞද්ගලික ප්රශ්න විසඳන්න නොවෙයි. පක්ෂය ප්රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක් නැහැ. අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස් විය යුතුයි. එහෙම නොවුණොත් එක්සත් ජාතික පක්ෂයට දෙවියන්ගේම පිහිටයි" යනුවෙන් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

source

[QUOTE="Lejayange, post: 23031393, member: 529216"] [COLOR="DarkGreen"][B][SIZE="5"]විශ්වාසභංගය රනිල් ඉවත් කරනතුරු සටන දිගටම - රංගේ බණ්ඩාර කියයි[/SIZE][/B][SIZE="5"] එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධානය කරන ලෙස ඉල්ලුවාම තනතුරු වාහන සල්ලි දීලා ප්රශ්නය යටගහන්න හදනවා. රනිල් වික්රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්ෂ නායකත්වයෙනුත් ඉවත් කරනතුරු මේ සටන ඉදිරියට ගෙන යනවා" යෑයි රාජ්ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා "දිවයින"ට ඊයේ (02 දා) පැවසීය. රනිල් වික්රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්ෂ නායකත්වයෙනුත් ඉවත්ව යායුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්රීවරුන් කණ්ඩායමකුත් සිටිනවා. අපි අපේ මතය කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ" යෑයිද රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගේ බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. එක්සත් ජාතික පක්ෂය මේ වන විට ජනතාව අතර දැඩි අප්රසාදයට පත්වූ පක්ෂයක් වෙලා. ඒකට වගකියන්න ඕනෙ පක්ෂ නායකත්වයයි. ඒ නිසා තමයි අපි කිව්වේ පක්ෂයට ප්රතිසංවිධානයක් ඕනේ කියලා. ඒක ඉල්ලුවාම අපිව ගෙන්නලා එක එක තනතුරු, වාහන, සල්ලි දීලා සනසන්න හදනවා. මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට වැඩක් නැහැ. අපිට ඕනේ පෞද්ගලික ප්රශ්න විසඳන්න නොවෙයි. පක්ෂය ප්රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක් නැහැ. අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස් විය යුතුයි. එහෙම නොවුණොත් එක්සත් ජාතික පක්ෂයට දෙවියන්ගේම පිහිටයි" යනුවෙන් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.[/SIZE][/COLOR] [URL="http://divaina.com/daily/index.php/puwath-2/9727-2018-04-02-12-49-90"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom