Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් දිනවා රට දිනවමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු අපේක්ෂක සංකල්පය බැලු බැල්මට චමත්කාර ජනක එකක් වුව නිශ්චිත නියාමනයකට හසුකර නොගත හොත් එය අතිශය අවදානම් සහගත එමෙන්ම අනතුරු දායක ව්‍යායාමයක් බව අපගේ අදහසයි. එසේ වුවද වෙන් වෙන්ව පක්ෂ තරග කර රාජපක්ෂව පරාජය කිරීම නම් අසීරු බවද පිලිගත යුතුව තිබේ. ජනාධිපතිවරණයකදී පොදු අපේකෂකයෙකු ඉදිරිපත් කිරීමේ එක් අත්දැකීමක් අප සතුව ඇත. එම අත්දැකීමද සැලකිල්ලට ගෙන පොදු අපේක්ෂක සංකල්පයේ ඇති ප්‍රායෝගික ගැටළු සහ පැන නැගිය හැකි අවදානම් සහගත තත්වයන් සම්බන්ධව ප්‍රමාණවත් සාකච්ඡාවක් කළ යුතුව තිබේ.

පොදු අපේක්ෂකයා ලෙස නම් කරන පුද්ගලයා මොන තරාතිරමේ කෙනෙක් වුව ද නාම යෝජනා භාර දුන් මොහොතේම ඔහු මේ රටේ විධායක ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන බලවත් පුද්ගලයෙකු බවට පත් වන්නේය. මේ බලයත් සමගම ඔහු වටා ඔහුගේ ඥාතීන්, හිතමිතුරන්, වෘත්තීය සගයන් මෙන්ම බලයත් සමග සැමදා ආලවන්ත වන අවස්ථාවාදීන් පිරිසක් රොක් වීම කෙසේ නම් වලකාලන්නද? පොදු අපේක්ෂකයාට න්‍යාය පත්‍ර සෑදූ අය පැත්තකට තල්ලූ කරමින් ඉහත කී පිරිස් බලවත් වීම වලක්වන්නේ කෙසේද.? පොදු අපේක්ෂකයාට ලැඛෙන දේශීය විදේශීය මූල්‍ය පරිත්‍යාග කලමණාකරණය කරන්නේ කෙසේද.? එවන් කලමණාකරණයකට පොදු අපේක්ෂකයා කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් දක්වාවිද.? අපට මේ සම්බන්ධව පෙර අත්දැකීමක් ඇත. ගියවර පොදු අපේක්ෂකයා හමුවීමට අවසාන කාලයේදී විපක්ෂ නායකවරයාට ද නොහැකි විය. ඔහු වටා රොක් වී සිටි පිරිස් රජයේ උසස් තනතුරු වලට පත් කළ යුතු අයගේ නාම ලේඛන පවා සකස් කර තිබුණි. ඔහුට ලැබුණු මූල්‍ය ආධාර සම්බන්ධව මේ වන තෙක් කිසිම ලැබීම් සහ වියදම් වාර්ථාවක් නැත. ඔහුට ලං වී ටිරාන් අලස් ලැබූ ප්රතිලාභයන් ගැන කිසි කෙනෙකුට අදහසක් නැත. නැවත වරක් මේ රංගනය සිදු නොවේ යැයි සහතිකයක් දීමට හැකියාවක් තිබේද.? එවැනි තත්වයක් මතු වීම වැලැක්වීමට ක්‍රමවේදයක් සකසා තිබේද.? නාම යෝජනා ලබා ගන්නා විට විධායක ජනාධිපති ක්‍රමය වසරක් තුල අවසන් කිරීමට එකඟ වූ පසුගිය වර පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණ ක්‍රියා වලියේ අවසන් දවස් වල තමන්ට එවැනි කෙටි කලකින් එය කළ නොහැකි බව ප්‍රකාශ කෙළේය. දේශපාලනිකව තෙම්පරාදු නොවුනු සරත් ෆොන්සේකා වැනි පොදු අපේක්ෂකයෙක් තම මතය කලින් ප්‍රකාශ කළ ද අනාගත පොදු අපේක්ෂකයා තෙම්පරාදු අයෙක් නම් ජයග්රහණයෙන් පසුව මේ කතාව නොකියාවි යැයි ඇති සහතිකය කුමක්ද.? පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අය මේ වෙනුවෙන් සමාජයට දෙන සහතිකය කුමක්ද.?

පොදු අපේක්ෂකයා සම්බන්ධ පුද්ගලික කාරණා හැරුණු විට අවධානයට ලක් විය යුතු දේශපාලනික කරුනු කාරණා කිහිපයක්ද වේ. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ පසුව රටේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කළ යුතුය. අමතක නොකළ යුත්තේ පාර්ලිමේන්තු බලය තිඛෙන්නේ ඒ වන විටද සන්ධානයට බවය. ශ්‍රීලනිපයට පමණක් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සිටි. පරාජිත මහින්දට ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණ බලය තහවුරු කර ගැනීමට ඇති හැකියාව අත් හළ නොහැක. ජනාධිපති ධූරය අහෝසි කිරීමට පමණක් පැමිණෙන නිශ්ක්‍රීය ජනාධිපතිවරයකු සිටින තත්වයක් යටතේ අගමැතිවරයා බලවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවිට විපක්ෂය ලැබූ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් දක්වා ගෙන යා හැකි වෙයිද? එවිට යළි මහින්දව එලැවීමට සිදුවන්නේ වීදි සටන් වලින්ද.? නැතිනම් ජනාධිපති විධායක බලය යොදා ගෙනද.? විධායක ජනාධිපති බලය යොදා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආ අයගේ වැඩ කිඩ එතැනින් අවසන් වෙයිද?

[QUOTE="AA60, post: 16766415, member: 382141"] [COLOR="Green"][SIZE="4"]පොදු අපේක්ෂක සංකල්පය බැලු බැල්මට චමත්කාර ජනක එකක් වුව නිශ්චිත නියාමනයකට හසුකර නොගත හොත් එය අතිශය අවදානම් සහගත එමෙන්ම අනතුරු දායක ව්‍යායාමයක් බව අපගේ අදහසයි. එසේ වුවද වෙන් වෙන්ව පක්ෂ තරග කර රාජපක්ෂව පරාජය කිරීම නම් අසීරු බවද පිලිගත යුතුව තිබේ. ජනාධිපතිවරණයකදී පොදු අපේකෂකයෙකු ඉදිරිපත් කිරීමේ එක් අත්දැකීමක් අප සතුව ඇත. එම අත්දැකීමද සැලකිල්ලට ගෙන පොදු අපේක්ෂක සංකල්පයේ ඇති ප්‍රායෝගික ගැටළු සහ පැන නැගිය හැකි අවදානම් සහගත තත්වයන් සම්බන්ධව ප්‍රමාණවත් සාකච්ඡාවක් කළ යුතුව තිබේ. පොදු අපේක්ෂකයා ලෙස නම් කරන පුද්ගලයා මොන තරාතිරමේ කෙනෙක් වුව ද නාම යෝජනා භාර දුන් මොහොතේම ඔහු මේ රටේ විධායක ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන බලවත් පුද්ගලයෙකු බවට පත් වන්නේය. මේ බලයත් සමගම ඔහු වටා ඔහුගේ ඥාතීන්, හිතමිතුරන්, වෘත්තීය සගයන් මෙන්ම බලයත් සමග සැමදා ආලවන්ත වන අවස්ථාවාදීන් පිරිසක් රොක් වීම කෙසේ නම් වලකාලන්නද? පොදු අපේක්ෂකයාට න්‍යාය පත්‍ර සෑදූ අය පැත්තකට තල්ලූ කරමින් ඉහත කී පිරිස් බලවත් වීම වලක්වන්නේ කෙසේද.? පොදු අපේක්ෂකයාට ලැඛෙන දේශීය විදේශීය මූල්‍ය පරිත්‍යාග කලමණාකරණය කරන්නේ කෙසේද.? එවන් කලමණාකරණයකට පොදු අපේක්ෂකයා කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් දක්වාවිද.? අපට මේ සම්බන්ධව පෙර අත්දැකීමක් ඇත. ගියවර පොදු අපේක්ෂකයා හමුවීමට අවසාන කාලයේදී විපක්ෂ නායකවරයාට ද නොහැකි විය. ඔහු වටා රොක් වී සිටි පිරිස් රජයේ උසස් තනතුරු වලට පත් කළ යුතු අයගේ නාම ලේඛන පවා සකස් කර තිබුණි. ඔහුට ලැබුණු මූල්‍ය ආධාර සම්බන්ධව මේ වන තෙක් කිසිම ලැබීම් සහ වියදම් වාර්ථාවක් නැත. ඔහුට ලං වී ටිරාන් අලස් ලැබූ ප්රතිලාභයන් ගැන කිසි කෙනෙකුට අදහසක් නැත. නැවත වරක් මේ රංගනය සිදු නොවේ යැයි සහතිකයක් දීමට හැකියාවක් තිබේද.? එවැනි තත්වයක් මතු වීම වැලැක්වීමට ක්‍රමවේදයක් සකසා තිබේද.? නාම යෝජනා ලබා ගන්නා විට විධායක ජනාධිපති ක්‍රමය වසරක් තුල අවසන් කිරීමට එකඟ වූ පසුගිය වර පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණ ක්‍රියා වලියේ අවසන් දවස් වල තමන්ට එවැනි කෙටි කලකින් එය කළ නොහැකි බව ප්‍රකාශ කෙළේය. දේශපාලනිකව තෙම්පරාදු නොවුනු සරත් ෆොන්සේකා වැනි පොදු අපේක්ෂකයෙක් තම මතය කලින් ප්‍රකාශ කළ ද අනාගත පොදු අපේක්ෂකයා තෙම්පරාදු අයෙක් නම් ජයග්රහණයෙන් පසුව මේ කතාව නොකියාවි යැයි ඇති සහතිකය කුමක්ද.? පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අය මේ වෙනුවෙන් සමාජයට දෙන සහතිකය කුමක්ද.? පොදු අපේක්ෂකයා සම්බන්ධ පුද්ගලික කාරණා හැරුණු විට අවධානයට ලක් විය යුතු දේශපාලනික කරුනු කාරණා කිහිපයක්ද වේ. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ පසුව රටේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කළ යුතුය. අමතක නොකළ යුත්තේ පාර්ලිමේන්තු බලය තිඛෙන්නේ ඒ වන විටද සන්ධානයට බවය. ශ්‍රීලනිපයට පමණක් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සිටි. පරාජිත මහින්දට ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණ බලය තහවුරු කර ගැනීමට ඇති හැකියාව අත් හළ නොහැක. ජනාධිපති ධූරය අහෝසි කිරීමට පමණක් පැමිණෙන නිශ්ක්‍රීය ජනාධිපතිවරයකු සිටින තත්වයක් යටතේ අගමැතිවරයා බලවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවිට විපක්ෂය ලැබූ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් දක්වා ගෙන යා හැකි වෙයිද? එවිට යළි මහින්දව එලැවීමට සිදුවන්නේ වීදි සටන් වලින්ද.? නැතිනම් ජනාධිපති විධායක බලය යොදා ගෙනද.? විධායක ජනාධිපති බලය යොදා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආ අයගේ වැඩ කිඩ එතැනින් අවසන් වෙයිද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom