Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~රනිල් නම් විශිෂ්ඨ රාජ්‍ය පාලකයා~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~රනිල් නම් විශිෂ්ඨ රාජ්‍ය පාලකයා~

පසුගිය මැතිවරණ සමයේ එජාප ප්රකාශනයක රනිල් වික්‍රමසිංහ ගැන ලිපියක් පළවිය. ඒ ලිපිය ලියූ ලේඛකයා කලක් රනිල් වික්‍රමසිංහ නිර්දය ලෙස විවේචනය කළ දේශපාලන විචාරකයෙකු විය. ඒ ලිපිය කියැවූ බොහෝ මිතුරන් ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. ඒ හැම කෙනෙකුම ඇසූ ප්රශ්නය රනිල් ගැන එවැනි ඇගයීමක් කරන්නට හිත හදා ගත්තේ කෙසේද කියාය. ඒ සියළු දෙනාටම සිනහවකින් පිළිතුරු දී ප්රශ්නය මග හැරිමට ඔහු ක්‍රියා කළේය. ඒ අතර, ගැඹුරු දේශපාලන දැක්මක් සහ කියවීමක් ඇති හිතවතෙකු ඔහුගෙන් මේ ප්රශ්නය විමසා ඇත. ඔහු දුන් පිළිතුර මෙසේය.

“මම විවේචනය කළේ එජාප නායකයා. ඔබ කියැවූ ලිපියෙහි සාකච්ඡා කරන්නේ රනිල් නම් විශිෂ්ඨ රාජ්‍ය පාලකයා ගැනයි.“ මොහොතක් නිහඬ වූ දෙවැන්නා, අර ලේඛකයාට මෙසේ කීය.

“මේ තමයි රනිල් ගැන විශිෂ්ඨ කියැවීම.“ රනිල් ප්‍රසිද්ධියේ විවේචනය කළ අය බොහෝය. එක් යුගයක ඔහුව ප්‍රසිද්ධියේ අගය කිරිමට සමහරු මැලි විය. ලාංකේය දේශපාලනය තුල රනිල් එතරම්ම අර්බුදකාරි චරිතයක්ව පැවතිණ. රනිල් වික්‍රමසිංහ මේ වන විට සිව් වරක් ශ්‍රී ලංකාවේ අගමැති ලෙස ක්‍රියා කළ බව බොහෝ දෙනෙකුට අමතකවී ඇත. නිදහස් ලංකාවේ දේශපාලන ඉතිහාසය හදාරණ විට නැවත නැවත සිව් වරක් අගමැති තනතුරට පත්වූ අනෙක් දේශපාලනඥයා ඩඩ්ලි සේනානායක පමණකි. එයින් කියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ ඩඩ්ලි සේනානායකගේ වාර්තාව සමකළ බවය. එපමණක් නොවේ. දෙවරක් විධායක ජනාධිපතිව, තිස් අවුරුදු යුද්ධය දිනා වාර්තා තැබූ මහින්ද රාජපක්ෂට දෙවරක් හෝ අගමැති විය නොහැකි විය. 2015 මහ මැතිවරණය ආරම්භ වූ සැනෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ න්‍යායාචාර්යන් තෝරා ගත් සිය දේශපාලන සටන් පාඨය කුමක්ද?

මහින්ද ද? රනිල් ද? එය ඔවුන් බොහෝ වෙහෙස ගෙන සමජගත කළහ. එහෙත් ඊට පැවැත්මක් නැති බව මේ වනවිට ඔප්පු වී හමාරය.

රනිල් වික්‍රමසිංහ යනු ජනප්‍රිය සටන් පාඨ සමාජ ගත කළ නායකයෙක් නොවේ. එහෙත් සටන් පාඨ විසින් අතරමං කළ රටක ඉරණම කාලය විසින් රනිල් වික්‍රමසිංහට නිශ්චිතව භාර දී ඇත. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ නායකයන් 6 කි. ඔවුන් නම් පිළිවෙලින් මෙසේය. ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානාක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්.ජයවර්ධන, ඩී.බී.විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ ආදි වශයෙනි. ඔවුන් එජාපය මෙහෙය වූ කාල වකවානු මෙසේය. ඩී.එස්. වසර 5 කි. ඩඩ්ලි 15 කි. ජේ.ආර්. 16 කි. ප්‍රේමදාස වසර 06 කි. විජේතුංග 01 කි. රනිල් වික්‍රමසිංහ වසර 3 ක් රට පාලනය කර නැත. ඔහු අඛණ්ඩව වසර 18 ක් විපක්ෂ නායකයා ලෙස එජාපය මෙහෙයැවීය. මෙයින් ඩී.එස්. ජේ.ආර්. සහ ප්‍රේමදාස සිය නායකත්වය අවසන් කළේ අපරාජිතයන් හැටියටය. සර් ජෝන් සහ විජේතුංග පක්ෂයේ පරාජය සමග පක්ෂ නායකත්වයට සමු දුන්හ. 21 වසරක් ලාංකේය දේශපාලනයෙහි රනිල් එජාපය මෙහෙයවමින් සිටී. වසර 3 ක් රට පාලනය කිරීමට ඔහුට ඉඩ නොලැබුනද ඔහු ඒ කාලය තුල තෙවරක් රටේ අගමැති ලෙස පත් වී ඇත.

ඒ 21 අවුරුදු කාලය තිස්සේ රනිල් වික්‍රමසිංහ මුහුණ දුන්නේ ප්‍රතිවාදි දේශපාලනඥයන්ට පමණක් නොවේ. ඔහුට එජාපය තුලින් එල්ල වූ ප්‍රහාර අනන්තය. ඔහුව හඳුන්වන ලද්දේ 28 වරක් පරාද වූ නායකයා ලෙසය. සර් ජෝන් කොතලාවල යනු යුධ හමුදා විනය අනුව හික්ම වූ ජය පරාජය උහුලා ගත හැකි නායකයෙකි. එහෙත් ඔහු එක් පරාජයකින් සියල්ල අවසන් කළේය. ඩඩ්ලි සේනානායක සිවිල් කැරැල්ලට බියෙන් අගමැතිකම සහ රට හැර යන්ට ගියේය. එහෙත් රනිල් වික්‍රමසිංහ පරාජයන් හමුවේ තම පක්ෂය සමග රට වෙනුවෙන් 21 වසරක් සියල්ල දරා සිටියේය. 1970 පරාජයෙන් පසුව එක දවසක ඩඩ්ලි දුටු කිහිප දෙනෙකු ඔහුට හූ කියා ඇත. වහා සිය රථයෙන් පිටපත පැමිණී ඩඩ්ලි එකී පිරිස වෙත ගමන් කළේය. ඔහු ‘ඇයි මට හූ කීවේ‘ කියා ඇසුවේ නැත. කී කතාවේ සාරාංශය මෙසේය.

‘ඔබට වැඩි කල් නොගොස් අප සමග එක් වීමට සිදුවනු ඇත.‘ එපමණකි. 1972දී ඩඩ්ලි සේනානායක මිය ගියේය. ඩඩ්ලි මිය ගියාට එජාපය මිය ගියේ නැත. 1977 රටේ ජනයාගෙන් පහෙන් තුනක් එජාපය තෝරා ගත්තේ 1970 දී ඩඩ්ලි කළ ප්‍රකාශය සැබෑ කරමිනි. 1977-94 යුගය නිමා වන විට, එජාපය විසින් නිර්මානය කළ බොහෝ පෞරුෂයන් ත්රස්තවාදීන් නිසා පක්ෂයටත් රටටත් අහිමි විය. 1993 වනවිට ගාමිණි ලලිත් ආදි කණ්ඩායමද එජාපයෙන් ඉවත් ගොස්ය. එජාප ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එල්ටීටිඊය විසින් ඝාතනය කරන විට රනිල් වික්‍රමසිංහ සභානායක වරයා විය. ඔහු හෝරා කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවේ පැවැත්ම සහතික කළේය. 1959 දී රාජ්‍ය නායක බණ්ඩාරනායක ඝාතනය විය. එදා බලය හුවමාරු වන විට රනිල් වික්‍රමසිංහ කෙනෙකු සිටියා නම් කිසි විටෙක දහනායක කෙනෙකු ඉස්මතු නො වන්නට ඉඩ තිබිණ. 1995 දී රනිල් වික්‍රමසිංහ කළ මැදිහත්වීම විශිෂ්ඨ විය. ඔහු 1994 දී ජනතා තීන්දුවට ඉඩ හැර බලය අතහැර ගෙදර යෑමට තරම් පරිනත විය. රනිල්ගේ දේශපාලනය එවැන්නකි.

1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත්තා නොවේ. එය ඔහුට භාරදුන් දෙයක් විය. රනිල් එජාප නායකත්වයට පත්වන විට ඔහුට වයස අවුරුදු 45කි. ඩඩ්ලි සේනානායක පක්ෂ නායකත්වය භාර ගන්නා විට ඔහු 40 හැවිරිදිව සිටියේය. පක්ෂයේ නායකත්වය සමග ඩඩ්ලි සේනානායකට රටේ අගමැතිකමද හිමිවිය. එක්සත් ජාතික පක්ෂ නායකත්වය රනිල්ට හිමි වුනේ උත්සවාකාරයෙන් නොවේ. රට තිගැස්සූ බෝම්බ පිපිරීමක ප්‍රතිපලය සමගය. විධායක ජනාධිපති ආර්.ප්‍රේමදාස බෝම්බ ප්රහාරයෙකින් ඝාතනය වන විට මුළු රටම එක් නිමේෂයකින් අරාජික විය. දෝෂාභියෝගය නිසා එජාපය දෙදරා ගොස් තිබිණ. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත් මුදලි ආදිහූ පක්ෂය හැර ගොස් සිටියහ. ඩී.බී. විජේතුංග හැර කිසිදු ජ්‍යෙෂ්ඨයෙකු එක්සත් ජාතික පක්ෂයට හිමිව නො තිබිණ. එදා ආරවුලක් ඇති නොවන පරිදි, රට යථා තත්වයට පත් වුනේ රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේය.

ඒ සමග උදා වූ මහ මැතිවරණය එජාපයට දරාගත නොහැකි එකක් විය. ප්‍රතිපලය එක් මන්ත්‍රී ධුරයක් අහිමිව එජාපය පරාජයේ නූලෙහි එල්ලෙමින් තිබිණ. බොහෝ දෙනා කීවේ එජාපය පොතෙන් හෝ දතෙන් ආණ්ඩුව පිහිටුවිය යුතු බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ එසේ කල්පනා කළේ නැත. 17 වසරක එජාප රට පාලනයට යම් විරාමයක් දීම රටේ අපේක්ෂාව විය ඊට එකඟව ඔහු රටේ අගමැති වරයා ලෙස විශිෂ්ඨ තිරණයක් ගනිමින් ආණ්ඩුව භාරදී යන්ට ගියේය. එසේ නොවන්නට එදා මහා විනාසයක් වෙන්න ඉඩ තිබිණ. බලය සහ රට යන සාධක දෙක පේලී ගැසුණ විට, රට මුල්කොට කල්පනා කිරීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ සතුව තිබිණ. ඒ ශක්තිය අදටත් මහින්ද රාජපක්ෂට නැත. 2010 සහ 2015 ජනාධිපති මැතිවරණ වලදී රනිල් කල්පනා කළේ ඒ ආකාරයටමය. මේ මැතිවරණ සටන අතරද ඔහු කීවේ කුමක්ද? ඉදිරි පස් වසර සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවය. මහින්ද රාජපක්ෂ කීවේ රනිල් ජාතික ආණ්ඩු ගැන කතා කරන්නේ පරාජය නියත හෙයින් බවය. එක් මන්ත්‍රීවරයෙකු අඩුව තිබියදී ආණ්ඩුව භාරදී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහින්දට වඩා වෙනස් චරිතයකි. මහින්ද පැරදිලාත් නතර වෙලා නැත. නින්දා අපහාස මැද බලය සඳහා සටන් කරයි. රනිල් ඊට වෙනස්ය.

රනිල් වෙනස්ය කියන්නේ නිකම්ම නොවේ. අද එක්සත් ජාතික පක්ෂය සමග ගොනු වී සිටින සමහර දේශපාලනඥයන් ගෙවුන 20 වසර තුල සටන් කළේ රනිල්ගේ නායකත්වයට එරෙහිවය. එහෙත් අද ඔවුන් යථාර්ථය වෙත තල්ලූ වී සිටිති. වර්තමානයේ පක්ෂ දේශපලනය ප්‍රතික්ෂේපවී හමාරය. අද රට මෙහෙයවන්නේ පොදු න්‍යාය පත්‍රයක් විසිනි. ඒ න්‍යාය පත්‍රය සැකසුණේ මහින්දගේ දේශපාලනය නිසාය. ගෙවුන මැතිවරණය විමසා සිටියේ රනිල් ද මහින්ද ද කියා නොවේ. යහ පාලනය රටට ඕනෑද? එපාද? යන්න පමණකි. ඒ ප්රශ්නය හමුවේ තවත් යථාර්ථයක් ඉස්මතුව පවතී, ඒ දේශපාලය තුල සදාකාලික මිතුරන් හෝ හතුරන් නැති බවය. ඒ බව තහවුරු කරමින් රතන හාමුදුරුවන් පාඨලී චම්පික රණවක ආදි ප්‍රගතිශීලින් රනිල් සමග එක පෙළට සිටගෙන සිටිති. රටේ දූෂණය නිමකර යහ පාලනය ඇති කිරිමට සක්‍රීය පෙරමුණකට නායකත්වය දිය හැක්කේ එජාපයටය.

වෙනස සනීපද? කියා පසුගිය දිනවල ප්‍රශ්න කෙරිණ. ඉහත සාරාංශ කළ කෙටි ඉතිහාසය තුල වෙනස්ව නැත්තේ රනිල් නම් සාධකය පමණි.

ගාන්ධි ඉන්දියානු නිදහස් සටන තමන්ට අනුගත නොවුන තැන ආශ්‍රම ගතවිය. නෙල්සන් මැන්ඩේලා සුද්දන්ට වෛර කළ දකුණු අප්‍රිකානු නිදහස් සටනට ප්රජාතන්ත්රවාදයේ ජීවය ඇතුල් කළේය. එසේ නොවන්නට කිසිදාක නොබෙදුණ දකුණු අප්රිකාවක් නිර්මානය වන්නේ නැත. නායකයා යනු තම දේශයේ ජීවි අජීවි සියල්ලේ ආරක්ෂකයා මෙන්ම ආදරවන්තයාද විය යුත්තේය. ඔහු සිය ශක්තිය තම රට වෙත මුදා හළ යුත්තේය. රනිල් වික්‍රමසිංහ ඓතිහාසිකව ඒ කාර්ය සිදු කරමින් සිටියි. නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකා සටනට අවතීර්ණය වන විට එකී ව්‍යාපාරයේ පරමාර්ථය වුනේ සියළු සුද්දන් මරා මුහුදට විසි කිරීමය. එහෙත් නායකයෙකුවූ මැන්ඩේලා ඒ ආස්තානය වෙනස් කළේය. ඔහු ප්රජාතන්ත්රවාදි රාමුවකට අනුගතව සුද්දන් පවා සිය මතයට එක්කර ගත්හ. අවසානයේ නොබෙල් සාම තෑග්ග සම සමව ලැබුණේ ද, දකුණු අප්‍රිකාව නිර්මානය වුනේද එහෙමය.

ඒබ්‍රහම් ලින්කන්ගේ උත්තමාවාදි අරමුණට එරෙහිව ආ තර්ක බොහෝය. ස්ටීවන් අර්නෝල්ඩ් ඩග්ලස්, ලින්කන්ගේ වහල් මෙහෙයට එරෙහි සටන බෙහෙවින් ලඝු කළේය. ලින්කන්ට අවශ්‍යවී ඇත්තේ සුදු ජාතිකයන් කළු ගැහැනුන් වැළඳගෙන විවාහ කරවීම යැයි ඔහු තර්ක කළේය. එය දූෂණ වංචා චෝදනා හමුවේ දේශ ප්‍රේමය ගැන මහින්ද ඉදිරිපත් කළ තර්ක වැනිය. ලින්කන්, ස්ටීවන් අර්නෝල්ඩ් ඩග්ලස්ට ඊට උත්තර දුන්නේ මෙසේය.

“මට වහලියක් ලෙස හෝ බිරිඳක් ලෙස නීග්‍රෝ කාන්තාවක් උවමනා නැත. එසේම අමෙරිකාවේ සුද්දන්ට බිරියන් කර ගැනීමට ඇති තරම් සුදු ගැහැනුන් සිටිති. අමෙරිකාවේ කල්ලන්ට බිරියන් කර ගැනිමට ඇති තරම් කළු ගැහැනුන් සිටිති.“ කියාය. ලංකාවේ වැඩිම ස්ත්‍රී දූෂණ සිද්ධි වාර්තා වුනේ මහින්ද යුගයේය. එහෙත් තවමත් ලංකාවේ සමහර ගැහැනු මහින්දගේ අත සිප ගනිති. පරාජය ගැන කඳුළු සලති. එහෙත් ඒ මිත්‍යාවන් ඉතිහාස ගත නොවේ. අමෙරිකාවේ ඉතිහාසගත පුරුෂයා ඒබ්‍රහම් ලින්කන් මිස ස්ටීවන් අර්නෝල්ඩ් ඩග්ලස් නොවේ. ලංකාවේද මේ ටික සිද්ධ වී මහින්ද කුණු බක්කියට ද, රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට ද එක් වනු ඇත.

දේශපාලන සටන් සංවේදි වූ විට ජයග්‍රහණය දුරස් වේ. එහෙත් නිත්‍ය ජයග්‍රහණය සඳහා කල් ගත වේ. රනිල් විසි වසරක් තුල වැටී වැටී සිය ආස්ථානයෙහි රැඳී සිටියේය. විසි වසරක් ඉක්ම ගිය ගැන අද ලංකාව යථාර්ථය වෙත නැඹුරු වෙමින් සිටියි. සටන් පාඨ වලින් යථාර්ථය වසා දැමිය නොහැකිය. ඉතිහාසය වෙනස් කළ නොහැකිය.....

-නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි -

[QUOTE="Al Baik, post: 18867500, member: 326965"] [b]~රනිල් නම් විශිෂ්ඨ රාජ්‍ය පාලකයා~[/b] [SIZE="5"] [IMG]http://s3.lankaenews.com/si_news_image/Ranil_side.jpg[/IMG] පසුගිය මැතිවරණ සමයේ එජාප ප්රකාශනයක රනිල් වික්‍රමසිංහ ගැන ලිපියක් පළවිය. ඒ ලිපිය ලියූ ලේඛකයා කලක් රනිල් වික්‍රමසිංහ නිර්දය ලෙස විවේචනය කළ දේශපාලන විචාරකයෙකු විය. ඒ ලිපිය කියැවූ බොහෝ මිතුරන් ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. ඒ හැම කෙනෙකුම ඇසූ ප්රශ්නය රනිල් ගැන එවැනි ඇගයීමක් කරන්නට හිත හදා ගත්තේ කෙසේද කියාය. ඒ සියළු දෙනාටම සිනහවකින් පිළිතුරු දී ප්රශ්නය මග හැරිමට ඔහු ක්‍රියා කළේය. ඒ අතර, ගැඹුරු දේශපාලන දැක්මක් සහ කියවීමක් ඇති හිතවතෙකු ඔහුගෙන් මේ ප්රශ්නය විමසා ඇත. ඔහු දුන් පිළිතුර මෙසේය. “මම විවේචනය කළේ එජාප නායකයා. ඔබ කියැවූ ලිපියෙහි සාකච්ඡා කරන්නේ රනිල් නම් විශිෂ්ඨ රාජ්‍ය පාලකයා ගැනයි.“ මොහොතක් නිහඬ වූ දෙවැන්නා, අර ලේඛකයාට මෙසේ කීය. “මේ තමයි රනිල් ගැන විශිෂ්ඨ කියැවීම.“ රනිල් ප්‍රසිද්ධියේ විවේචනය කළ අය බොහෝය. එක් යුගයක ඔහුව ප්‍රසිද්ධියේ අගය කිරිමට සමහරු මැලි විය. ලාංකේය දේශපාලනය තුල රනිල් එතරම්ම අර්බුදකාරි චරිතයක්ව පැවතිණ. රනිල් වික්‍රමසිංහ මේ වන විට සිව් වරක් ශ්‍රී ලංකාවේ අගමැති ලෙස ක්‍රියා කළ බව බොහෝ දෙනෙකුට අමතකවී ඇත. නිදහස් ලංකාවේ දේශපාලන ඉතිහාසය හදාරණ විට නැවත නැවත සිව් වරක් අගමැති තනතුරට පත්වූ අනෙක් දේශපාලනඥයා ඩඩ්ලි සේනානායක පමණකි. එයින් කියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ ඩඩ්ලි සේනානායකගේ වාර්තාව සමකළ බවය. එපමණක් නොවේ. දෙවරක් විධායක ජනාධිපතිව, තිස් අවුරුදු යුද්ධය දිනා වාර්තා තැබූ මහින්ද රාජපක්ෂට දෙවරක් හෝ අගමැති විය නොහැකි විය. 2015 මහ මැතිවරණය ආරම්භ වූ සැනෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ න්‍යායාචාර්යන් තෝරා ගත් සිය දේශපාලන සටන් පාඨය කුමක්ද? මහින්ද ද? රනිල් ද? එය ඔවුන් බොහෝ වෙහෙස ගෙන සමජගත කළහ. එහෙත් ඊට පැවැත්මක් නැති බව මේ වනවිට ඔප්පු වී හමාරය. රනිල් වික්‍රමසිංහ යනු ජනප්‍රිය සටන් පාඨ සමාජ ගත කළ නායකයෙක් නොවේ. එහෙත් සටන් පාඨ විසින් අතරමං කළ රටක ඉරණම කාලය විසින් රනිල් වික්‍රමසිංහට නිශ්චිතව භාර දී ඇත. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ නායකයන් 6 කි. ඔවුන් නම් පිළිවෙලින් මෙසේය. ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානාක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්.ජයවර්ධන, ඩී.බී.විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ ආදි වශයෙනි. ඔවුන් එජාපය මෙහෙය වූ කාල වකවානු මෙසේය. ඩී.එස්. වසර 5 කි. ඩඩ්ලි 15 කි. ජේ.ආර්. 16 කි. ප්‍රේමදාස වසර 06 කි. විජේතුංග 01 කි. රනිල් වික්‍රමසිංහ වසර 3 ක් රට පාලනය කර නැත. ඔහු අඛණ්ඩව වසර 18 ක් විපක්ෂ නායකයා ලෙස එජාපය මෙහෙයැවීය. මෙයින් ඩී.එස්. ජේ.ආර්. සහ ප්‍රේමදාස සිය නායකත්වය අවසන් කළේ අපරාජිතයන් හැටියටය. සර් ජෝන් සහ විජේතුංග පක්ෂයේ පරාජය සමග පක්ෂ නායකත්වයට සමු දුන්හ. 21 වසරක් ලාංකේය දේශපාලනයෙහි රනිල් එජාපය මෙහෙයවමින් සිටී. වසර 3 ක් රට පාලනය කිරීමට ඔහුට ඉඩ නොලැබුනද ඔහු ඒ කාලය තුල තෙවරක් රටේ අගමැති ලෙස පත් වී ඇත. ඒ 21 අවුරුදු කාලය තිස්සේ රනිල් වික්‍රමසිංහ මුහුණ දුන්නේ ප්‍රතිවාදි දේශපාලනඥයන්ට පමණක් නොවේ. ඔහුට එජාපය තුලින් එල්ල වූ ප්‍රහාර අනන්තය. ඔහුව හඳුන්වන ලද්දේ 28 වරක් පරාද වූ නායකයා ලෙසය. සර් ජෝන් කොතලාවල යනු යුධ හමුදා විනය අනුව හික්ම වූ ජය පරාජය උහුලා ගත හැකි නායකයෙකි. එහෙත් ඔහු එක් පරාජයකින් සියල්ල අවසන් කළේය. ඩඩ්ලි සේනානායක සිවිල් කැරැල්ලට බියෙන් අගමැතිකම සහ රට හැර යන්ට ගියේය. එහෙත් රනිල් වික්‍රමසිංහ පරාජයන් හමුවේ තම පක්ෂය සමග රට වෙනුවෙන් 21 වසරක් සියල්ල දරා සිටියේය. 1970 පරාජයෙන් පසුව එක දවසක ඩඩ්ලි දුටු කිහිප දෙනෙකු ඔහුට හූ කියා ඇත. වහා සිය රථයෙන් පිටපත පැමිණී ඩඩ්ලි එකී පිරිස වෙත ගමන් කළේය. ඔහු ‘ඇයි මට හූ කීවේ‘ කියා ඇසුවේ නැත. කී කතාවේ සාරාංශය මෙසේය. ‘ඔබට වැඩි කල් නොගොස් අප සමග එක් වීමට සිදුවනු ඇත.‘ එපමණකි. 1972දී ඩඩ්ලි සේනානායක මිය ගියේය. ඩඩ්ලි මිය ගියාට එජාපය මිය ගියේ නැත. 1977 රටේ ජනයාගෙන් පහෙන් තුනක් එජාපය තෝරා ගත්තේ 1970 දී ඩඩ්ලි කළ ප්‍රකාශය සැබෑ කරමිනි. 1977-94 යුගය නිමා වන විට, එජාපය විසින් නිර්මානය කළ බොහෝ පෞරුෂයන් ත්රස්තවාදීන් නිසා පක්ෂයටත් රටටත් අහිමි විය. 1993 වනවිට ගාමිණි ලලිත් ආදි කණ්ඩායමද එජාපයෙන් ඉවත් ගොස්ය. එජාප ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එල්ටීටිඊය විසින් ඝාතනය කරන විට රනිල් වික්‍රමසිංහ සභානායක වරයා විය. ඔහු හෝරා කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවේ පැවැත්ම සහතික කළේය. 1959 දී රාජ්‍ය නායක බණ්ඩාරනායක ඝාතනය විය. එදා බලය හුවමාරු වන විට රනිල් වික්‍රමසිංහ කෙනෙකු සිටියා නම් කිසි විටෙක දහනායක කෙනෙකු ඉස්මතු නො වන්නට ඉඩ තිබිණ. 1995 දී රනිල් වික්‍රමසිංහ කළ මැදිහත්වීම විශිෂ්ඨ විය. ඔහු 1994 දී ජනතා තීන්දුවට ඉඩ හැර බලය අතහැර ගෙදර යෑමට තරම් පරිනත විය. රනිල්ගේ දේශපාලනය එවැන්නකි. 1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත්තා නොවේ. එය ඔහුට භාරදුන් දෙයක් විය. රනිල් එජාප නායකත්වයට පත්වන විට ඔහුට වයස අවුරුදු 45කි. ඩඩ්ලි සේනානායක පක්ෂ නායකත්වය භාර ගන්නා විට ඔහු 40 හැවිරිදිව සිටියේය. පක්ෂයේ නායකත්වය සමග ඩඩ්ලි සේනානායකට රටේ අගමැතිකමද හිමිවිය. එක්සත් ජාතික පක්ෂ නායකත්වය රනිල්ට හිමි වුනේ උත්සවාකාරයෙන් නොවේ. රට තිගැස්සූ බෝම්බ පිපිරීමක ප්‍රතිපලය සමගය. විධායක ජනාධිපති ආර්.ප්‍රේමදාස බෝම්බ ප්රහාරයෙකින් ඝාතනය වන විට මුළු රටම එක් නිමේෂයකින් අරාජික විය. දෝෂාභියෝගය නිසා එජාපය දෙදරා ගොස් තිබිණ. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත් මුදලි ආදිහූ පක්ෂය හැර ගොස් සිටියහ. ඩී.බී. විජේතුංග හැර කිසිදු ජ්‍යෙෂ්ඨයෙකු එක්සත් ජාතික පක්ෂයට හිමිව නො තිබිණ. එදා ආරවුලක් ඇති නොවන පරිදි, රට යථා තත්වයට පත් වුනේ රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේය. ඒ සමග උදා වූ මහ මැතිවරණය එජාපයට දරාගත නොහැකි එකක් විය. ප්‍රතිපලය එක් මන්ත්‍රී ධුරයක් අහිමිව එජාපය පරාජයේ නූලෙහි එල්ලෙමින් තිබිණ. බොහෝ දෙනා කීවේ එජාපය පොතෙන් හෝ දතෙන් ආණ්ඩුව පිහිටුවිය යුතු බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ එසේ කල්පනා කළේ නැත. 17 වසරක එජාප රට පාලනයට යම් විරාමයක් දීම රටේ අපේක්ෂාව විය ඊට එකඟව ඔහු රටේ අගමැති වරයා ලෙස විශිෂ්ඨ තිරණයක් ගනිමින් ආණ්ඩුව භාරදී යන්ට ගියේය. එසේ නොවන්නට එදා මහා විනාසයක් වෙන්න ඉඩ තිබිණ. බලය සහ රට යන සාධක දෙක පේලී ගැසුණ විට, රට මුල්කොට කල්පනා කිරීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ සතුව තිබිණ. ඒ ශක්තිය අදටත් මහින්ද රාජපක්ෂට නැත. 2010 සහ 2015 ජනාධිපති මැතිවරණ වලදී රනිල් කල්පනා කළේ ඒ ආකාරයටමය. මේ මැතිවරණ සටන අතරද ඔහු කීවේ කුමක්ද? ඉදිරි පස් වසර සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවය. මහින්ද රාජපක්ෂ කීවේ රනිල් ජාතික ආණ්ඩු ගැන කතා කරන්නේ පරාජය නියත හෙයින් බවය. එක් මන්ත්‍රීවරයෙකු අඩුව තිබියදී ආණ්ඩුව භාරදී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහින්දට වඩා වෙනස් චරිතයකි. මහින්ද පැරදිලාත් නතර වෙලා නැත. නින්දා අපහාස මැද බලය සඳහා සටන් කරයි. රනිල් ඊට වෙනස්ය. රනිල් වෙනස්ය කියන්නේ නිකම්ම නොවේ. අද එක්සත් ජාතික පක්ෂය සමග ගොනු වී සිටින සමහර දේශපාලනඥයන් ගෙවුන 20 වසර තුල සටන් කළේ රනිල්ගේ නායකත්වයට එරෙහිවය. එහෙත් අද ඔවුන් යථාර්ථය වෙත තල්ලූ වී සිටිති. වර්තමානයේ පක්ෂ දේශපලනය ප්‍රතික්ෂේපවී හමාරය. අද රට මෙහෙයවන්නේ පොදු න්‍යාය පත්‍රයක් විසිනි. ඒ න්‍යාය පත්‍රය සැකසුණේ මහින්දගේ දේශපාලනය නිසාය. ගෙවුන මැතිවරණය විමසා සිටියේ රනිල් ද මහින්ද ද කියා නොවේ. යහ පාලනය රටට ඕනෑද? එපාද? යන්න පමණකි. ඒ ප්රශ්නය හමුවේ තවත් යථාර්ථයක් ඉස්මතුව පවතී, ඒ දේශපාලය තුල සදාකාලික මිතුරන් හෝ හතුරන් නැති බවය. ඒ බව තහවුරු කරමින් රතන හාමුදුරුවන් පාඨලී චම්පික රණවක ආදි ප්‍රගතිශීලින් රනිල් සමග එක පෙළට සිටගෙන සිටිති. රටේ දූෂණය නිමකර යහ පාලනය ඇති කිරිමට සක්‍රීය පෙරමුණකට නායකත්වය දිය හැක්කේ එජාපයටය. වෙනස සනීපද? කියා පසුගිය දිනවල ප්‍රශ්න කෙරිණ. ඉහත සාරාංශ කළ කෙටි ඉතිහාසය තුල වෙනස්ව නැත්තේ රනිල් නම් සාධකය පමණි. ගාන්ධි ඉන්දියානු නිදහස් සටන තමන්ට අනුගත නොවුන තැන ආශ්‍රම ගතවිය. නෙල්සන් මැන්ඩේලා සුද්දන්ට වෛර කළ දකුණු අප්‍රිකානු නිදහස් සටනට ප්රජාතන්ත්රවාදයේ ජීවය ඇතුල් කළේය. එසේ නොවන්නට කිසිදාක නොබෙදුණ දකුණු අප්රිකාවක් නිර්මානය වන්නේ නැත. නායකයා යනු තම දේශයේ ජීවි අජීවි සියල්ලේ ආරක්ෂකයා මෙන්ම ආදරවන්තයාද විය යුත්තේය. ඔහු සිය ශක්තිය තම රට වෙත මුදා හළ යුත්තේය. රනිල් වික්‍රමසිංහ ඓතිහාසිකව ඒ කාර්ය සිදු කරමින් සිටියි. නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකා සටනට අවතීර්ණය වන විට එකී ව්‍යාපාරයේ පරමාර්ථය වුනේ සියළු සුද්දන් මරා මුහුදට විසි කිරීමය. එහෙත් නායකයෙකුවූ මැන්ඩේලා ඒ ආස්තානය වෙනස් කළේය. ඔහු ප්රජාතන්ත්රවාදි රාමුවකට අනුගතව සුද්දන් පවා සිය මතයට එක්කර ගත්හ. අවසානයේ නොබෙල් සාම තෑග්ග සම සමව ලැබුණේ ද, දකුණු අප්‍රිකාව නිර්මානය වුනේද එහෙමය. ඒබ්‍රහම් ලින්කන්ගේ උත්තමාවාදි අරමුණට එරෙහිව ආ තර්ක බොහෝය. ස්ටීවන් අර්නෝල්ඩ් ඩග්ලස්, ලින්කන්ගේ වහල් මෙහෙයට එරෙහි සටන බෙහෙවින් ලඝු කළේය. ලින්කන්ට අවශ්‍යවී ඇත්තේ සුදු ජාතිකයන් කළු ගැහැනුන් වැළඳගෙන විවාහ කරවීම යැයි ඔහු තර්ක කළේය. එය දූෂණ වංචා චෝදනා හමුවේ දේශ ප්‍රේමය ගැන මහින්ද ඉදිරිපත් කළ තර්ක වැනිය. ලින්කන්, ස්ටීවන් අර්නෝල්ඩ් ඩග්ලස්ට ඊට උත්තර දුන්නේ මෙසේය. “මට වහලියක් ලෙස හෝ බිරිඳක් ලෙස නීග්‍රෝ කාන්තාවක් උවමනා නැත. එසේම අමෙරිකාවේ සුද්දන්ට බිරියන් කර ගැනීමට ඇති තරම් සුදු ගැහැනුන් සිටිති. අමෙරිකාවේ කල්ලන්ට බිරියන් කර ගැනිමට ඇති තරම් කළු ගැහැනුන් සිටිති.“ කියාය. ලංකාවේ වැඩිම ස්ත්‍රී දූෂණ සිද්ධි වාර්තා වුනේ මහින්ද යුගයේය. එහෙත් තවමත් ලංකාවේ සමහර ගැහැනු මහින්දගේ අත සිප ගනිති. පරාජය ගැන කඳුළු සලති. එහෙත් ඒ මිත්‍යාවන් ඉතිහාස ගත නොවේ. අමෙරිකාවේ ඉතිහාසගත පුරුෂයා ඒබ්‍රහම් ලින්කන් මිස ස්ටීවන් අර්නෝල්ඩ් ඩග්ලස් නොවේ. ලංකාවේද මේ ටික සිද්ධ වී මහින්ද කුණු බක්කියට ද, රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට ද එක් වනු ඇත. දේශපාලන සටන් සංවේදි වූ විට ජයග්‍රහණය දුරස් වේ. එහෙත් නිත්‍ය ජයග්‍රහණය සඳහා කල් ගත වේ. රනිල් විසි වසරක් තුල වැටී වැටී සිය ආස්ථානයෙහි රැඳී සිටියේය. විසි වසරක් ඉක්ම ගිය ගැන අද ලංකාව යථාර්ථය වෙත නැඹුරු වෙමින් සිටියි. සටන් පාඨ වලින් යථාර්ථය වසා දැමිය නොහැකිය. ඉතිහාසය වෙනස් කළ නොහැකිය..... -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom