Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් පාරට බහින්න තීන්දු කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් පාරට බහින්න තීන්දු කරයි

රෂිනි මෙන්ඩිස්

copyright :Mawbima newspaper

ලබන 12 වැනිදායින් පසුවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් පාරට බහින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි.

ඒ මහතා මේ අනතුරු ඇඟවීම කෙළේ ඊයේ (10දා) පිටකෝට්ටේ සොලිස් ශාලාවේ පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද ප්‍රථම වතාවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පොදු වැඩසටහන යටතේ අපි එකතුවෙලා ඉන්නවා. පාර්ලිමේන්තුවට වගකියන නීතියට යටත් පාලකයෙක් මේ රටට අවශ්‍යයි කියන මතයට එකඟ වෙලා ඉන්නවා.

මේ එකඟත්වය තමයි අපිට වැදගත් වෙන්නේ. අපි බදාදා (12දා) එකම වේදිකාවකට යනවා. මේ විධායකය අහෝසි කරන එක අපි පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. 17 වැනි ව්‍යවස්ථාව යළි ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරන්න ඕනෑ. සාධාරණ හා නිදහස් මැතිවරණයකට යන්න අවශ්‍යයි. ඒ වුණාට මේ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී එකක් නෙවෙයි. අද ආණ්ඩුව රකින්න පොලිසියට කටයුතු කරන්න කියනවා. මාධ්‍යයට නිදහසක් නැහැ. අද හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා.

අපි කියනවා රටේ ජනතා පරමාධිපත්‍යයක් තියෙනවා කියලා. ඒ වුණාට රටේ ජනාධිපති කියනවා එහෙම එකක් නැහැ කියලා. වර්තමාන ජනාධිපතිට පුළුවන් ඡන්ද ප්‍රතිඵල පවා වෙනස් කරන්න. අපි ඒක නවත්තන්න ඕනේ. ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන් ඒක සිදුකරන්න ඕනේ.

එහිදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ජාතික කැඳවුම් කරු මාදුළුවාවේ සෝභිත හිමි,

'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හරියට 7පාරක් පෙරාපු රත්තරන් වගේ. ඒ වුණාට අද ව්‍යවස්ථාව කියන්නේ මුළු රටම ප්‍රතික්ෂේප කළ එකක්. මේ විධායක ජනාධිපති ධුරයට මුලින්ම විරුද්ධ වුණේ කොළඹ ඉඳලා කතරගමට පයින් ගිහින් දේව බැල්ම ඉල්ලුවේ වත්මන් ජනාධිපතිවරයා. එයා බරපතළව විරුද්ධ වුණා.

ජවිපෙ එක්ක ගිවිසුම් ගහලා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයටත් මේක ඇතුළත් කළා. කෝ ඒ වුණාට එතුමාට අද ඒක අමතක වෙලා. මේ විධායක ක්‍රමය හැදුවේ යූඑන්පී එක. ඒ අයත් අද වෙනස් වෙලා. මේ විධායක ධුරය එපා කියලා මහනාහිමිවරු, අගරදගුරු ඇතුළු පිරිස් ලිපි පිට පිට යැව්වා. කෝ වෙනස් වුණේ නැහැ.

හැම දෙනාම එකතු වෙලා හැමදෙනාටම පිළිගත හැකි ආශීර්වාදය ලැබිය හැකි කෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා පුද්ගල ජයග්‍රහණයක් නෙවෙයි ප්‍රතිපත්ති ජයග්‍රහණයක් කරන්නයි මේ රටට අවශ්‍ය. පක්ෂ, පාට, ආගම් පැත්තකට දාලා ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරන්න සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. මේ විධායකය අහෝසි කරන්න හැමදෙනාම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. බරපතළ විදියට මේකට විරුද්ධ වුණු මහින්ද රාජපක්ෂ මහතාටත් අපි ආරාධනා කරමු අපිත් එක්ක එකතු වෙන්න කියලා.

ප්රජාතන්ත්රවාදී ජාතික පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා

මීට වසර 5කට කලින් පොදු අපේක්ෂක වෙන්න වාසනාව මටත් තිබුණා. ඊට පස්සේ වුණු දේවල් මතක් වෙනකොටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා.

'පොදු අපේක්ෂකයා' කියන වචනය දැන් සටන් පාඨයක් වෙලා. විධායකය අහෝසි කිරීම කෙසේ වෙතත් ඒකේ විවිධ බලතල වෙනස් වීමක් සිදුවෙන්න ඕනේ කියන එක මගේ මතය. විපක්ෂ නායකයාත් ගොඩක් දේවල් කිව්වා. අනික පොදු අපේක්ෂකයෙක් ගේන කොට එයාගේ කලින් කරපු දේවල්, දැන් කරන දේවල්, පුද්ගලයාගේ විශ්වාසය හරිම වැදගත්. ඒ දේවල් ගැන හොඳට හොයන්න ඕනේ.

මේ විධායක බලතල රටට වැඩක් කරන්නේ නැහැ. ඒකෙන් එයාට වැඩ කර ගන්නවා. පාර්ලිමේන්තුවක්, ඇමැති මණ්ඩලයක්, අගමැති එයාට අදාළ නැහැ. ජනමත විචාරණයක් තියන්න ඕනේ මේ විධායකය ගැන.

දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මොකද පක්ෂවලට ලැබෙන ඡන්දවල පිහිටෙන් අපේක්ෂකයන් ගමනක් යනවා. ජනතාව අනිවාර්යයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට අමතක කොට කටයුතු කළ යුතු බව මතක තියා ගන්න ඕනේ.

[QUOTE="BINGU_PUTHA, post: 17368745, member: 469273"] [b]රනිල් පාරට බහින්න තීන්දු කරයි[/b] [SIZE="4"]රෂිනි මෙන්ඩිස් copyright :Mawbima newspaper ලබන 12 වැනිදායින් පසුවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් පාරට බහින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි. ඒ මහතා මේ අනතුරු ඇඟවීම කෙළේ ඊයේ (10දා) පිටකෝට්ටේ සොලිස් ශාලාවේ පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. වික්‍රමසිංහ මහතා මෙසේද කීය. අද ප්‍රථම වතාවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පොදු වැඩසටහන යටතේ අපි එකතුවෙලා ඉන්නවා. පාර්ලිමේන්තුවට වගකියන නීතියට යටත් පාලකයෙක් මේ රටට අවශ්‍යයි කියන මතයට එකඟ වෙලා ඉන්නවා. මේ එකඟත්වය තමයි අපිට වැදගත් වෙන්නේ. අපි බදාදා (12දා) එකම වේදිකාවකට යනවා. මේ විධායකය අහෝසි කරන එක අපි පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. 17 වැනි ව්‍යවස්ථාව යළි ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරන්න ඕනෑ. සාධාරණ හා නිදහස් මැතිවරණයකට යන්න අවශ්‍යයි. ඒ වුණාට මේ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී එකක් නෙවෙයි. අද ආණ්ඩුව රකින්න පොලිසියට කටයුතු කරන්න කියනවා. මාධ්‍යයට නිදහසක් නැහැ. අද හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා. අපි කියනවා රටේ ජනතා පරමාධිපත්‍යයක් තියෙනවා කියලා. ඒ වුණාට රටේ ජනාධිපති කියනවා එහෙම එකක් නැහැ කියලා. වර්තමාන ජනාධිපතිට පුළුවන් ඡන්ද ප්‍රතිඵල පවා වෙනස් කරන්න. අපි ඒක නවත්තන්න ඕනේ. ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන් ඒක සිදුකරන්න ඕනේ. [COLOR="Red"]එහිදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ජාතික කැඳවුම් කරු මාදුළුවාවේ සෝභිත හිමි,[/COLOR] 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හරියට 7පාරක් පෙරාපු රත්තරන් වගේ. ඒ වුණාට අද ව්‍යවස්ථාව කියන්නේ මුළු රටම ප්‍රතික්ෂේප කළ එකක්. මේ විධායක ජනාධිපති ධුරයට මුලින්ම විරුද්ධ වුණේ කොළඹ ඉඳලා කතරගමට පයින් ගිහින් දේව බැල්ම ඉල්ලුවේ වත්මන් ජනාධිපතිවරයා. එයා බරපතළව විරුද්ධ වුණා. ජවිපෙ එක්ක ගිවිසුම් ගහලා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයටත් මේක ඇතුළත් කළා. කෝ ඒ වුණාට එතුමාට අද ඒක අමතක වෙලා. මේ විධායක ක්‍රමය හැදුවේ යූඑන්පී එක. ඒ අයත් අද වෙනස් වෙලා. මේ විධායක ධුරය එපා කියලා මහනාහිමිවරු, අගරදගුරු ඇතුළු පිරිස් ලිපි පිට පිට යැව්වා. කෝ වෙනස් වුණේ නැහැ. හැම දෙනාම එකතු වෙලා හැමදෙනාටම පිළිගත හැකි ආශීර්වාදය ලැබිය හැකි කෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා පුද්ගල ජයග්‍රහණයක් නෙවෙයි ප්‍රතිපත්ති ජයග්‍රහණයක් කරන්නයි මේ රටට අවශ්‍ය. පක්ෂ, පාට, ආගම් පැත්තකට දාලා ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරන්න සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. මේ විධායකය අහෝසි කරන්න හැමදෙනාම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. බරපතළ විදියට මේකට විරුද්ධ වුණු මහින්ද රාජපක්ෂ මහතාටත් අපි ආරාධනා කරමු අපිත් එක්ක එකතු වෙන්න කියලා. [COLOR="red"]ප්රජාතන්ත්රවාදී ජාතික පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා[/COLOR] මීට වසර 5කට කලින් පොදු අපේක්ෂක වෙන්න වාසනාව මටත් තිබුණා. ඊට පස්සේ වුණු දේවල් මතක් වෙනකොටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා. 'පොදු අපේක්ෂකයා' කියන වචනය දැන් සටන් පාඨයක් වෙලා. විධායකය අහෝසි කිරීම කෙසේ වෙතත් ඒකේ විවිධ බලතල වෙනස් වීමක් සිදුවෙන්න ඕනේ කියන එක මගේ මතය. විපක්ෂ නායකයාත් ගොඩක් දේවල් කිව්වා. අනික පොදු අපේක්ෂකයෙක් ගේන කොට එයාගේ කලින් කරපු දේවල්, දැන් කරන දේවල්, පුද්ගලයාගේ විශ්වාසය හරිම වැදගත්. ඒ දේවල් ගැන හොඳට හොයන්න ඕනේ. මේ විධායක බලතල රටට වැඩක් කරන්නේ නැහැ. ඒකෙන් එයාට වැඩ කර ගන්නවා. පාර්ලිමේන්තුවක්, ඇමැති මණ්ඩලයක්, අගමැති එයාට අදාළ නැහැ. ජනමත විචාරණයක් තියන්න ඕනේ මේ විධායකය ගැන. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මොකද පක්ෂවලට ලැබෙන ඡන්දවල පිහිටෙන් අපේක්ෂකයන් ගමනක් යනවා. ජනතාව අනිවාර්යයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට අමතක කොට කටයුතු කළ යුතු බව මතක තියා ගන්න ඕනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom