Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් මාව විනාශ කළා – මම මහින්දව විනාශ කළා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් මාව විනාශ කළා – මම මහින්දව විනාශ කළා

රනිල් මාව විනාශ කළා – මම මහින්දව විනාශ කළා

December 10, 2018

මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ය. මහින්ද ජනාධිපති කාලෙ ඔහු ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ය. මහින්දත් එක්ක එකට ආණ්ඩු කරන කොට යටින් දිගට ම ගේම් අදිමින් සිටියේ ය. ඒ ගේම් කොච්චර ද කියනවා නම්, එකට ආප්ප කාලා එළියට බැහැලා, මහින්දට විරුද්ධව ඡන්දෙට ආවේ ය. කාපු ආප්පවලටවත් කෙළෙහිගුණයක් නැතැයි යන්න පටබැඳුණේ ඒ අනුව ය. එදා මහින්ද රාජපක්ෂට තිබුණු විරෝධය මෛත්‍රීපාලට පිනා චාන්ස් එකක් වූයේ ය. එකට ආප්ප කාපු එකා මෙච්චර ද්‍රෝහිකමක් කරලා රටේ ජනාධිපති වේවි කියලා මහින්ද හීනෙන්වත් නොසිතුවේ ය. ඒත්, එය කෙසේ හෝ සිදු විණි.

එතැන් සිට දිගට ම සිරිසේන දීග කෑවේ රනිල් වික්‍රමසිංහ සමඟ ය. රනිල් මහා විශාල කැප කිරීමක් කළ බව පුන පුනා කිව්වේ ය. පහුගිය අවුරුදු තුනහමාරෙ ම රනිල් එක්ක එකතු වෙලා මහින්දව පතුරු ගැහැව්වේ ය. මහින්දගේ ගෝලයන්වත් පතුරු ගැහැව්වේ ය. රනිල් එක්ක එකට නැවත ආප්ප කකා හිටපු සිරිසේන හිටපු ගමන් වෙනස් වූයේ ය. වෙනස් වෙලා ආපහු මහින්ද එක්ක හොඳට ම යාළු වුණේ ය. ඒ යාළුකම කොච්චර ද කියනවා නම්, මහින්දව අගමැති පුටුවේ ම වාඩි කළේ ය. මුළු රට ම වික්ෂිප්ත විය. කිසි ගාණක් නැතිව මෛත්‍රී එදා ම ගැසට් නිවේදන තුනක් නිකුත් කළේ ය. එකක් රනිල්ව ඉවත් කරන එක ය. අනෙක මහින්දව පත් කරන එක ය. ඊ ළඟ එක වුණේ එදින ම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වසා දමන ගැසට් එක ය. මේ ගැසට් තුනෙන් දෙකක් නීති විරෝධී ය. අනෙක ප්රජාතන්ත්ර විරෝධී ය. දින කීපයකට පසුව නව ඇමතිවරුන් පත් කරන ගැසට් එක ද ගැහුවේ ය. ඒකත් ව්‍යවස්ථා විරෝධී බැවින්, නීති විරෝධී ය. අන්තිමට බැරි ම වෙලා බිත්තියට හේත්තු වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් එක ද ගැසුවේ ය. එයද මුළුමනින් ම නීති විරෝධී එකකි. මෙහෙ ම බැලුවා ම මහින්ද අගමැති කරන්න ගිහිල්ලා, මෛත්‍රීපාල නීති විරෝධී ගැසට් හතරක් සහ ප්රජාතන්ත්ර විරෝධී ගැසට් එකක් නිකුත් කරමින්, දැනටමත් බරපතළ වරදකට චෝදනා ලැබ ඇති චූදිතයෙක් ය.

ඇත්තට ම මහින්ද මේ ගේමට එකඟ වුණේ තමන් ඇතුළු කණ්ඩායමේ නඩුවලින් බේරෙන්නට ය. ඒකට එකඟ වූයේ මෛත්‍රී දීපු ලණුව කාපු නිසා ය. මෛත්‍රීපාල කැට තියා කිව්වේ, බහුතරය තමන්ට ඉන්නා බවක් ය. ඒ ලණුව කාපු මහින්ද පළමු වතාවේ දී ම හොඳට ම සවුත්තු වූයේ ය. තමන්ගෙ ම කට්ටිය ප්‍රශ්න අහන්න පටන් ගත්තේ ය. “ඇයි සර් මෙහෙ ම දෙයක් කර ගත්තේ” යැයි හැමෝ ම අහන්න පටන් ගත්හ. හොර රහසේ ගහපු ගේමක් නිසා ඒක පැහැදිලි කර ගන්න මහින්දට කොහෙත් ම හැකියාවක් වුණේ නැත. ඒ නිසා සිද්ධ වුණේ මෛත්‍රීපාල එක්ක මලපැනීම ය. සරම උස්සලා, පොළොවේ අඩි හප්පලා “කෝ තියෙනවයි කියපු එකසිය දහතුන” යැයි මෛත්‍රීපාලගෙන් ප්‍රශ්න කළේ ය. මෛත්‍රීට උත්තර නැති වෙච්ච අසරණයෙක් වුණු නිසා දහඅතේ කල්පනා කළේ ය. බැරි ම තැන ‘යන යකා කොරහත් බිඳගෙන යනවා’ කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය.

එතැන් සිට මහින්දගේ කුජීත වීම තව තවත් වැඩි විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසුරුවා හැරීම වාරණයට ලක් කළේ ය. පාර්ලිමේන්තුවේ විශ්වාස භංග දෙකකින් ම මහින්ද පරාජයට පත් වුණේ ය. අගමැති ලෙස වියදම් කරන්න තිබූ මුදල් මුළුමනින් ම කප්පාදු වුණේ ය. අන්තිමට අභියාචනාධිකරණ තීන්දුවෙන් අගමැති ධුරය හා ඇමති ධුර සියල්ල වාරණයට ලක් වුණේ ය. කොටින් ම ගත්තොත්, මේ ටික කාලය තුළ මහින්ද මහා ලොක්කෙක් වාගේ අගමැති වුණේ ය. හෙලිකොප්ටරයෙන් උඩින් ගමන් ඇරැඹුවේ ය. හිටපු ගමන් ඩෝං ගාලා ආපහු නිකම් ම නිකම් මන්ත්‍රී වුණේ ය. ඉංග්‍රීසියෙන් ගත්තොත්, පී.එම්. එම්.පී. වුණේ ය. අද වෙන කොට හතර වටෙන් මහින්ද කරගත්ත ගොන්කමක් කියා ඇහෙන්න පටන්ගෙන ඇත්තේ ය.

මේ සියල්ල අතරේ මෛත්‍රීපාල තමන්ට එරෙහිව ඇති චෝදනාවලින් ගැලවෙන්නට පාරක් සොයමින් සිටින්නේ ය. එහි පළමුවැන්න විශ්වාස භංග යෝජනාව පළමුවැනි කොටස ඉවත් කර ගැනීමේ උත්සාහයයි. යූ.එන්.පී.යත් එක්ක එකඟතාවයකට ආවේ ඒකට ය. අන්තිමට අලුත් ම අලුත් විශ්වාස භංග යෝජනාවක් දයාසිරි ජයසේකර මැදිහත් වී සකස් කළේ ය. මෛත්‍රීගේ උපදෙස් මත හදපු ඒ යෝජනාව යූ.එන්.පී.ය ලව්වා නැවත ඉදිරිපත් කර ගන්න උත්සාහ කළේ ය. ඒත්, ජ.වි.පෙ. විරෝධය නිසා ඒක පස්සට ගන්න සිද්ධ වුණේ ය. මේ අතරවාරයේ කරකියා ගන්න දෙයක් නැති හින්දා ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලවා මහින්දට ඉල්ලා අස් වෙන්න යැයි කියෙව්වේ ය. හතර වටෙන් කුජීත වෙලා ඉන්න මහින්දට මලපැන්නේ ඒකට ය. “මම අයින් වෙන්නෙ නැහැ. පුළුවන් නම්, එයාට කියනවා මාව අයින් කරන්න” යැයි කිව්වේ ආපු කේන්තියට ය.

කොහො ම වුණත්, මෛත්‍රී ආපහු හිර වුණේ ය. දැන් මහින්ද අයින් වෙන්නෙ නැත් නම්, මෛත්‍රීට සිද්ධ වෙන්නේ අයින් කරන්න තවත් ගැසට් එකක් ගසන්නට ය. ඒක කරපු ගමන් මෛත්‍රීපාල තවත් වතාවක් ව්‍යවස්ථාව කඩපු චෝදනාවට ලක් වන්නේ ය. ඒ කියන්නේ, මෛත්‍රීපාල දැන් හදන්නේ මහින්දව බිල්ලට දීලා තමන් ගොඩ යන්නට ය. විශ්වාස භංගයේ පළමු කොටස ඉවත් කරලා, දෙවැනි කෑල්ල ආයේ ගෙනැල්ලා සම්මත වීමෙන් වෙන්නෙත් මහින්දව බිල්ලට දීම ය.

පහුගිය කාලේ රනිල්ට එරෙහි විශ්වාස භංග ගෙනාවේ ඇත්තට ම මෛතී‍්‍රපාල ය. අද මහින්දට එරෙහිව විශ්වාස භංගය ගේන්නෙත් මෛතී‍්‍රපාල ම ය. දෙන්නාව ම පත් කරන්නෙත් මෛතී‍්‍ර ම ය. දෙන්නාව ම අයින් කරන්න හදන්නේත් මෛතී‍්‍රපාල ම ය. මේක මහ අරුමපුදුම යටිකූට්ටු වැඩක් ය. මෛතී‍්‍රපාලගේ පැත්තෙන් ගත්තොත්, දැනටමත් අන්ත කුජීත වෙලා අවසන් ය. යූ.එන්.පී.කාරයන්ගේ පරම හතුරා දැන් මෛතී‍්‍රපාල ය. පක්ෂයට ද්‍රෝහි වෙලා පක්ෂය පාවලා දීලා කරපු වැඩෙන් ශී‍්‍ර ලංකාකාරයන්ට මෛතී‍්‍රපාලව එපා වෙලා ගොඩක් කල් ය. දැන් මේ දවස්වල කරපු දේවල්වලින් මෛතී‍්‍රපාලව රටේ කිසි ම කෙනෙක් තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැත. ගණන් ගන්නේ නැතිව විතරක් නොවෙයි, හැමෝට ම ඇත්තේ මඩු වලිගයෙන් ම තළන්න හිතෙන තරමේ කේන්තියක් ය. ඒ නිසා මෛතී‍්‍රපාලගේ කුජීත වීම ගැන නම් කතා කරලා වැඩක් නැත. ප්රශ්නය ඇත්තේ, මේ වැඩෙන් මහින්දත් කුජීත වීම ය.

පහුගිය කාලය තුළ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ වැඩ නිසා මහින්ද බේරිලා හිටියේ ය. රනිල් මහින්දත් එක්ක දාපු ඩීල් නිසා බේරිලාත් හිටියේ ය. යහපාලන ආණ්ඩුවේ ගොන් වැඩ නිසා මහින්ද යාන්තම් ගොඩ ගිහින් තිබුණේ ය. එහෙ ම හිටිය මහින්ද මේ වැඩෙන් නැත්තට ම නැති වුණේ ය. ජනතාව ඉස්සරහ අගමැතිකම් ගන්න ගිහින් අන්තිමට ම පීචං වුණේ ය. බහුතරයක් පෙන්නා ගන්න බැරිව අන්තිම සවුත්තු වී ඇත්තේ ය. ඒ මඳිවාට උසාවිවලින් දුන් තීන්දුවලින් තවත් සවුත්තු වුණේ ය. තමන්ගේ කණ්ඩායම ඇතුළෙන් ම “අයියෝ මොකක් ද මේ කර ගත්තේ ?” කියන ප්‍රශ්නයට ලක් වී ඇත්තේ ය. කුමාර වෙල්ගම ඔළුව අත ගගා දිගට ම ටොකු ඇනගෙන ඇනගෙන යන්නේ ය. මහා ලොකු චණ්ඩියෙක් වගේ පෙන්නාගෙන හිටිය මහින්ද අගමැතිකමට පෙරේතකමේ අන්තිම හෑල්ලුවට පත් වුණේ ය. මේ වන තෙක් ජාත්‍යන්තරයේ කිසිදු රටක් මහින්දව පිළිගත්තේ ද නැත.

ඒ විතරක් නොව මේ මාස එකහමාරට රටේ වෙච්ච දේවල් ද මහින්දට කටඋත්තර නැති දේවල් ය. බන්දුල ගුණවර්ධන සිංගප්පූරු ගිවිසුම එහෙ ම ආවාට ගියාට අහෝසි කරන්න බැහැ කිව්වේ ය. රුපියල බාල්දු වෙන එක මට අතින් අල්ලලා නවත්තන්න බැහැ යැයි ද කිව්වේ ය. ටී.එන්.ඒ. එකේ ඉන්නේ කොටි කිය කියා ඉඳලා අන්තිමට ටී.එන්.ඒ. එකේ ම මන්ත්‍රී කෙනෙකුට ඇමතිකමක් දුන්නේ ය. ඒ මඩකලපුවේ වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ටය. එදා සිවාජිලිංගම් එක්ක මුලතිව් මහ විරු සමරුවට ගිය එක ම ටී.එන්.ඒ. මත්රීවරයා ය. එහි දී හමුදා සොල්දාදුවන් උතුරේ කුණු කාණු අතුගාන්න දාන්න ඕනෑ යැයි කීවේ මොහු ය. ඒ විතරක් නොවෙයි, මහ විරු සැමරුම් ගණනාවක් පසුගිය නොවැම්බර් 26 වැනිදා උතුරේ පැවැත්විණි. ඒ සියල්ල සිදු වුණේ, මහින්ද ව්‍යාජ ලෙස අගමැතිව ඉන්න කාලයේ දී ය. වාසුදේව නානායක්කාර අත්අඩංගුවේ ඉන්න එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ව වර්ගීකරණය කරලා කට්ටියක් නිදහස් කරනවා, තව කට්ටියක් පුනරුත්ථාපනය කරනවා යැයි කිව්වේ ය. එදා මහ ලොකුවට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරන එක වැරැදියි කියලා කියපු කට්ටිය මාසයක් යන්න කලින් කියපු දේවල් ය. ඩග්ලස් දේවානන්ද සියලු ම එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන්ට මුදල් දෙනවා යැයි ද කිව්වේ ය. මහින්දට මේ කිසිවකට උත්තරයක් නැත. රණවිරුවෝ දඩයම් කරනවා යැයි කෑ ගහපු කට්ටිය ආපු ගමන් ම ත්‍රිවිධ හමුදාවේ ම ප්‍රධානියා වුණු රවීන්ද්‍ර විජේගුණරත්නව හිරගෙට යැව්වේ ය. මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙන්නෙකුට වෙඩි තියලා මරලා දාපු සිද්ධියක් වුණේ ය. ගුවන් හමුදා කඳවුරට මීටර් දෙසීයක් දුරින් ඒ වාගේ ම පොලිසිය ආසන්නයේ මේ වෙඩි තැබීම සිදු වුණේ ය. මේ ටික කාලෙට හාමුදුරුවරුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණේ ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට. රැකියා විරහිත උපාධිධාරීන්ට පන්න පන්නා කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර දියත් කළේ ය. ඒ ඔක්කො ම සිද්ධ වුණේ මහින්ද අගමැති ලෙස වැඩ කරන්නට පටන් ගත්තාට පසුව ය. මේ ඔක්කො ම සිද්ධිවලින් වරක් නොව සියක් වාරයක් මහින්දව හෙළිදරවු වුණේ ය; පීචං වුණේ ය; අන්තිමට කුජීත වුණේ ය.

ඒ විතරක් නොව මහින්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරපු ගමන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට ඇතුළේ ලොකු අවුලක් හැදුවේ ය. මෛත්‍රීපාලට ද මලපැන්නේ ඒකට ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන බොහෝ අය හිතුවේ, මහින්දයි, මෛත්රීයි එකතු වුණාට පස්සේ පක්ෂය ශක්තිමත් වේවි යැයි කියා ය. ඒත් සිද්ධ වුණේ ඊට හාත්පසින් ම විරුද්ධ දෙයකි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ බහුතරයක් දෙනා මහින්දගේ මේ හැසිරීම අනුමත කරන්නේ නැත. සාමාන්‍ය නීතිය අනුව පක්ෂයෙන් ඉවත් වුණා ම මාසයක කාලයක් මන්ත්‍රී ධුරයේ සිටිය හැකි ය. ඉන් එහාට මන්ත්‍රී ධුරයේ තව දුරටත් සිටීම ද ප්‍රශ්නයක් වනු ඇත. මෛත්‍රීපාලට ඕනෑ නම්, මහින්ද ඇතුළු පොහොට්ටුවට ගිය කණ්ඩායම ම මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීම ද කළ හැක්කේ ය. එහෙ ම වුණොත්, මහින්දට අගමැතිකමත් නැති වෙලා මන්ත්රීකමත් නැති වන්නේ ය. මෛත්‍රීපාල කරපු දේවල් දිහා බැලුවා ම එහෙ ම දෙයක් නොකරාවි යැයි හිතන්නට ද අමාරු ය. කුජීත වෙලා කුජීත වෙලා හොඳට ම කුජීත වෙන්නේ මෛත්‍රී මහින්දගේ මන්ත්රීකමත් නැති කරපු දාට ය.

රටක් ගිනි තියපු මෛත්‍රීපාල සිරිසේන අන්තිමට මහින්දවත් නැත්තට ම නැති කර දැම්මේ ය. ඉස්සරහට මොනවායින් මොනවා කරයි ද හිතා ගන්නටවත් බැරි ය. කොහොමටත් මේ කරපු වැඩෙන් රටත් විනාශ වුණේ ය. මෛත්‍රීත් විනාශ වුණේ ය. මහින්දත් විනාශ වුණේ ය. එහෙ ම බැලුවා ම කවුරු මොන වුවමනාවට මෙය කළා ද යන්නත් ප්‍රශ්නසහගත ය. මේ සියල්ල අනෙක් පැත්තට හැරුණත්, මේ ජාතියේ ජනාධිපති කෙනෙක් එක්ක ආණ්ඩු කරන්න බැරි බව නම්, මහින්දට තේරුම් යන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ කියන්නේ, ආණ්ඩුවක් හදා ගත්තත්, මෛත්‍රීපාලත් එක්ක මහින්ද ආණ්ඩු කරන්න ගියොත්, ඔය ඉතුරු වෙලා තියෙන ටිකත් නැති වෙලා යන එක නම්, සිකුරු ය.

එදා මහින්ද ඡන්දේ ඉල්ලන වෙලාවේ එකසිය දහතුන තිබුණත්, මම මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා කිව්වේ, ඔය මෛත්‍රීපාල ම ය. අන්තිමට ඒ මහින්දට ම අගමැතිකම දුන්නේ ය. අද දෙසියවිසිපහක් ම තිබුණත් රනිල්ට දෙන්නේ නැහැ කියන්නේ ඒ මෛත්‍රීපාල ම ය. ඒත්, ඒ ගැන කිසිදු විශ්වාසයක් නැත්තේ ය. අන්තිමට ම රනිල්ට දෙන්නත් පුළුවන් ය. මෛත්රීපාලගේ හැටි එහෙ ම ය. ඒ ඔක්කො ම වැඩවලින් මහින්දව නැතිභංග වන්නේ ය. මෛත්‍රීපාල කියන විදියට රනිල් රට විනාශ කළේ ය. ආණ්ඩුව විනාශ කළේ ය. පක්ෂය විනාශ කළේ ය. මෛත්‍රීපාලවත් විනාශ කළේ ය. ඒ වාගේ ම මෛත්‍රීපාලත් රට විනාශ කළේ ය. ආණ්ඩුව විනාශ කළේ ය. තමන්ගේ පක්ෂයත් විනාශ කළේ ය. ඒ ඔක්කො ම කරලා අන්තිමට මහින්දවත් විනාශ කළේ ය. එහෙ ම බැලුවා ම මේ තුන්දෙනා එකතු වෙලා ඔවුනොවුන් විනාශ කර ගත්තෝ ය. රටත්, ජනතාවත් විනාශ කර ඇත්තේ ය. එසේ නම්, තව දුරටත් මොවුන් ගැන විශ්වාසයක් තියා ගැනීමෙන් කිසිදු පලප්‍රයෝජනයක් නොවන්නේ ය. දැන්වත් ඒ බව තේරුම්ගත යුත්තේ ය.

ලංකා ඉරිදා සංග්‍රහය

- http://www.lankatruth.com/si/රනිල්-මාව-විනාශ-කළා-මම-මහි/

Photo credit :https://www.gettyimages.com/detail/news-photo/sri-lankan-president-maithripala-sirisena-inspects-a-guard-news-photo/463584570

[QUOTE="monson, post: 24007063, member: 30005"] [b]රනිල් මාව විනාශ කළා – මම මහින්දව විනාශ කළා[/b] [B][SIZE="5"]රනිල් මාව විනාශ කළා – මම මහින්දව විනාශ කළා[/SIZE][/B] [SIZE="4"]December 10, 2018 මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ය. මහින්ද ජනාධිපති කාලෙ ඔහු ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ය. මහින්දත් එක්ක එකට ආණ්ඩු කරන කොට යටින් දිගට ම ගේම් අදිමින් සිටියේ ය. ඒ ගේම් කොච්චර ද කියනවා නම්, එකට ආප්ප කාලා එළියට බැහැලා, මහින්දට විරුද්ධව ඡන්දෙට ආවේ ය. කාපු ආප්පවලටවත් කෙළෙහිගුණයක් නැතැයි යන්න පටබැඳුණේ ඒ අනුව ය. එදා මහින්ද රාජපක්ෂට තිබුණු විරෝධය මෛත්‍රීපාලට පිනා චාන්ස් එකක් වූයේ ය. එකට ආප්ප කාපු එකා මෙච්චර ද්‍රෝහිකමක් කරලා රටේ ජනාධිපති වේවි කියලා මහින්ද හීනෙන්වත් නොසිතුවේ ය. ඒත්, එය කෙසේ හෝ සිදු විණි. [IMG]https://i.postimg.cc/jjyxQN1y/image.jpg[/IMG] එතැන් සිට දිගට ම සිරිසේන දීග කෑවේ රනිල් වික්‍රමසිංහ සමඟ ය. රනිල් මහා විශාල කැප කිරීමක් කළ බව පුන පුනා කිව්වේ ය. පහුගිය අවුරුදු තුනහමාරෙ ම රනිල් එක්ක එකතු වෙලා මහින්දව පතුරු ගැහැව්වේ ය. මහින්දගේ ගෝලයන්වත් පතුරු ගැහැව්වේ ය. රනිල් එක්ක එකට නැවත ආප්ප කකා හිටපු සිරිසේන හිටපු ගමන් වෙනස් වූයේ ය. වෙනස් වෙලා ආපහු මහින්ද එක්ක හොඳට ම යාළු වුණේ ය. ඒ යාළුකම කොච්චර ද කියනවා නම්, මහින්දව අගමැති පුටුවේ ම වාඩි කළේ ය. මුළු රට ම වික්ෂිප්ත විය. කිසි ගාණක් නැතිව මෛත්‍රී එදා ම ගැසට් නිවේදන තුනක් නිකුත් කළේ ය. එකක් රනිල්ව ඉවත් කරන එක ය. අනෙක මහින්දව පත් කරන එක ය. ඊ ළඟ එක වුණේ එදින ම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වසා දමන ගැසට් එක ය. මේ ගැසට් තුනෙන් දෙකක් නීති විරෝධී ය. අනෙක ප්රජාතන්ත්ර විරෝධී ය. දින කීපයකට පසුව නව ඇමතිවරුන් පත් කරන ගැසට් එක ද ගැහුවේ ය. ඒකත් ව්‍යවස්ථා විරෝධී බැවින්, නීති විරෝධී ය. අන්තිමට බැරි ම වෙලා බිත්තියට හේත්තු වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් එක ද ගැසුවේ ය. එයද මුළුමනින් ම නීති විරෝධී එකකි. මෙහෙ ම බැලුවා ම මහින්ද අගමැති කරන්න ගිහිල්ලා, මෛත්‍රීපාල නීති විරෝධී ගැසට් හතරක් සහ ප්රජාතන්ත්ර විරෝධී ගැසට් එකක් නිකුත් කරමින්, දැනටමත් බරපතළ වරදකට චෝදනා ලැබ ඇති චූදිතයෙක් ය. ඇත්තට ම මහින්ද මේ ගේමට එකඟ වුණේ තමන් ඇතුළු කණ්ඩායමේ නඩුවලින් බේරෙන්නට ය. ඒකට එකඟ වූයේ මෛත්‍රී දීපු ලණුව කාපු නිසා ය. මෛත්‍රීපාල කැට තියා කිව්වේ, බහුතරය තමන්ට ඉන්නා බවක් ය. ඒ ලණුව කාපු මහින්ද පළමු වතාවේ දී ම හොඳට ම සවුත්තු වූයේ ය. තමන්ගෙ ම කට්ටිය ප්‍රශ්න අහන්න පටන් ගත්තේ ය. “ඇයි සර් මෙහෙ ම දෙයක් කර ගත්තේ” යැයි හැමෝ ම අහන්න පටන් ගත්හ. හොර රහසේ ගහපු ගේමක් නිසා ඒක පැහැදිලි කර ගන්න මහින්දට කොහෙත් ම හැකියාවක් වුණේ නැත. ඒ නිසා සිද්ධ වුණේ මෛත්‍රීපාල එක්ක මලපැනීම ය. සරම උස්සලා, පොළොවේ අඩි හප්පලා “කෝ තියෙනවයි කියපු එකසිය දහතුන” යැයි මෛත්‍රීපාලගෙන් ප්‍රශ්න කළේ ය. මෛත්‍රීට උත්තර නැති වෙච්ච අසරණයෙක් වුණු නිසා දහඅතේ කල්පනා කළේ ය. බැරි ම තැන ‘යන යකා කොරහත් බිඳගෙන යනවා’ කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. එතැන් සිට මහින්දගේ කුජීත වීම තව තවත් වැඩි විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසුරුවා හැරීම වාරණයට ලක් කළේ ය. පාර්ලිමේන්තුවේ විශ්වාස භංග දෙකකින් ම මහින්ද පරාජයට පත් වුණේ ය. අගමැති ලෙස වියදම් කරන්න තිබූ මුදල් මුළුමනින් ම කප්පාදු වුණේ ය. අන්තිමට අභියාචනාධිකරණ තීන්දුවෙන් අගමැති ධුරය හා ඇමති ධුර සියල්ල වාරණයට ලක් වුණේ ය. කොටින් ම ගත්තොත්, මේ ටික කාලය තුළ මහින්ද මහා ලොක්කෙක් වාගේ අගමැති වුණේ ය. හෙලිකොප්ටරයෙන් උඩින් ගමන් ඇරැඹුවේ ය. හිටපු ගමන් ඩෝං ගාලා ආපහු නිකම් ම නිකම් මන්ත්‍රී වුණේ ය. ඉංග්‍රීසියෙන් ගත්තොත්, පී.එම්. එම්.පී. වුණේ ය. අද වෙන කොට හතර වටෙන් මහින්ද කරගත්ත ගොන්කමක් කියා ඇහෙන්න පටන්ගෙන ඇත්තේ ය. මේ සියල්ල අතරේ මෛත්‍රීපාල තමන්ට එරෙහිව ඇති චෝදනාවලින් ගැලවෙන්නට පාරක් සොයමින් සිටින්නේ ය. එහි පළමුවැන්න විශ්වාස භංග යෝජනාව පළමුවැනි කොටස ඉවත් කර ගැනීමේ උත්සාහයයි. යූ.එන්.පී.යත් එක්ක එකඟතාවයකට ආවේ ඒකට ය. අන්තිමට අලුත් ම අලුත් විශ්වාස භංග යෝජනාවක් දයාසිරි ජයසේකර මැදිහත් වී සකස් කළේ ය. මෛත්‍රීගේ උපදෙස් මත හදපු ඒ යෝජනාව යූ.එන්.පී.ය ලව්වා නැවත ඉදිරිපත් කර ගන්න උත්සාහ කළේ ය. ඒත්, ජ.වි.පෙ. විරෝධය නිසා ඒක පස්සට ගන්න සිද්ධ වුණේ ය. මේ අතරවාරයේ කරකියා ගන්න දෙයක් නැති හින්දා ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලවා මහින්දට ඉල්ලා අස් වෙන්න යැයි කියෙව්වේ ය. හතර වටෙන් කුජීත වෙලා ඉන්න මහින්දට මලපැන්නේ ඒකට ය. “මම අයින් වෙන්නෙ නැහැ. පුළුවන් නම්, එයාට කියනවා මාව අයින් කරන්න” යැයි කිව්වේ ආපු කේන්තියට ය. කොහො ම වුණත්, මෛත්‍රී ආපහු හිර වුණේ ය. දැන් මහින්ද අයින් වෙන්නෙ නැත් නම්, මෛත්‍රීට සිද්ධ වෙන්නේ අයින් කරන්න තවත් ගැසට් එකක් ගසන්නට ය. ඒක කරපු ගමන් මෛත්‍රීපාල තවත් වතාවක් ව්‍යවස්ථාව කඩපු චෝදනාවට ලක් වන්නේ ය. ඒ කියන්නේ, මෛත්‍රීපාල දැන් හදන්නේ මහින්දව බිල්ලට දීලා තමන් ගොඩ යන්නට ය. විශ්වාස භංගයේ පළමු කොටස ඉවත් කරලා, දෙවැනි කෑල්ල ආයේ ගෙනැල්ලා සම්මත වීමෙන් වෙන්නෙත් මහින්දව බිල්ලට දීම ය. පහුගිය කාලේ රනිල්ට එරෙහි විශ්වාස භංග ගෙනාවේ ඇත්තට ම මෛතී‍්‍රපාල ය. අද මහින්දට එරෙහිව විශ්වාස භංගය ගේන්නෙත් මෛතී‍්‍රපාල ම ය. දෙන්නාව ම පත් කරන්නෙත් මෛතී‍්‍ර ම ය. දෙන්නාව ම අයින් කරන්න හදන්නේත් මෛතී‍්‍රපාල ම ය. මේක මහ අරුමපුදුම යටිකූට්ටු වැඩක් ය. මෛතී‍්‍රපාලගේ පැත්තෙන් ගත්තොත්, දැනටමත් අන්ත කුජීත වෙලා අවසන් ය. යූ.එන්.පී.කාරයන්ගේ පරම හතුරා දැන් මෛතී‍්‍රපාල ය. පක්ෂයට ද්‍රෝහි වෙලා පක්ෂය පාවලා දීලා කරපු වැඩෙන් ශී‍්‍ර ලංකාකාරයන්ට මෛතී‍්‍රපාලව එපා වෙලා ගොඩක් කල් ය. දැන් මේ දවස්වල කරපු දේවල්වලින් මෛතී‍්‍රපාලව රටේ කිසි ම කෙනෙක් තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැත. ගණන් ගන්නේ නැතිව විතරක් නොවෙයි, හැමෝට ම ඇත්තේ මඩු වලිගයෙන් ම තළන්න හිතෙන තරමේ කේන්තියක් ය. ඒ නිසා මෛතී‍්‍රපාලගේ කුජීත වීම ගැන නම් කතා කරලා වැඩක් නැත. ප්රශ්නය ඇත්තේ, මේ වැඩෙන් මහින්දත් කුජීත වීම ය. පහුගිය කාලය තුළ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ වැඩ නිසා මහින්ද බේරිලා හිටියේ ය. රනිල් මහින්දත් එක්ක දාපු ඩීල් නිසා බේරිලාත් හිටියේ ය. යහපාලන ආණ්ඩුවේ ගොන් වැඩ නිසා මහින්ද යාන්තම් ගොඩ ගිහින් තිබුණේ ය. එහෙ ම හිටිය මහින්ද මේ වැඩෙන් නැත්තට ම නැති වුණේ ය. ජනතාව ඉස්සරහ අගමැතිකම් ගන්න ගිහින් අන්තිමට ම පීචං වුණේ ය. බහුතරයක් පෙන්නා ගන්න බැරිව අන්තිම සවුත්තු වී ඇත්තේ ය. ඒ මඳිවාට උසාවිවලින් දුන් තීන්දුවලින් තවත් සවුත්තු වුණේ ය. තමන්ගේ කණ්ඩායම ඇතුළෙන් ම “අයියෝ මොකක් ද මේ කර ගත්තේ ?” කියන ප්‍රශ්නයට ලක් වී ඇත්තේ ය. කුමාර වෙල්ගම ඔළුව අත ගගා දිගට ම ටොකු ඇනගෙන ඇනගෙන යන්නේ ය. මහා ලොකු චණ්ඩියෙක් වගේ පෙන්නාගෙන හිටිය මහින්ද අගමැතිකමට පෙරේතකමේ අන්තිම හෑල්ලුවට පත් වුණේ ය. මේ වන තෙක් ජාත්‍යන්තරයේ කිසිදු රටක් මහින්දව පිළිගත්තේ ද නැත. ඒ විතරක් නොව මේ මාස එකහමාරට රටේ වෙච්ච දේවල් ද මහින්දට කටඋත්තර නැති දේවල් ය. බන්දුල ගුණවර්ධන සිංගප්පූරු ගිවිසුම එහෙ ම ආවාට ගියාට අහෝසි කරන්න බැහැ කිව්වේ ය. රුපියල බාල්දු වෙන එක මට අතින් අල්ලලා නවත්තන්න බැහැ යැයි ද කිව්වේ ය. ටී.එන්.ඒ. එකේ ඉන්නේ කොටි කිය කියා ඉඳලා අන්තිමට ටී.එන්.ඒ. එකේ ම මන්ත්‍රී කෙනෙකුට ඇමතිකමක් දුන්නේ ය. ඒ මඩකලපුවේ වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ටය. එදා සිවාජිලිංගම් එක්ක මුලතිව් මහ විරු සමරුවට ගිය එක ම ටී.එන්.ඒ. මත්රීවරයා ය. එහි දී හමුදා සොල්දාදුවන් උතුරේ කුණු කාණු අතුගාන්න දාන්න ඕනෑ යැයි කීවේ මොහු ය. ඒ විතරක් නොවෙයි, මහ විරු සැමරුම් ගණනාවක් පසුගිය නොවැම්බර් 26 වැනිදා උතුරේ පැවැත්විණි. ඒ සියල්ල සිදු වුණේ, මහින්ද ව්‍යාජ ලෙස අගමැතිව ඉන්න කාලයේ දී ය. වාසුදේව නානායක්කාර අත්අඩංගුවේ ඉන්න එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ව වර්ගීකරණය කරලා කට්ටියක් නිදහස් කරනවා, තව කට්ටියක් පුනරුත්ථාපනය කරනවා යැයි කිව්වේ ය. එදා මහ ලොකුවට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරන එක වැරැදියි කියලා කියපු කට්ටිය මාසයක් යන්න කලින් කියපු දේවල් ය. ඩග්ලස් දේවානන්ද සියලු ම එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන්ට මුදල් දෙනවා යැයි ද කිව්වේ ය. මහින්දට මේ කිසිවකට උත්තරයක් නැත. රණවිරුවෝ දඩයම් කරනවා යැයි කෑ ගහපු කට්ටිය ආපු ගමන් ම ත්‍රිවිධ හමුදාවේ ම ප්‍රධානියා වුණු රවීන්ද්‍ර විජේගුණරත්නව හිරගෙට යැව්වේ ය. මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙන්නෙකුට වෙඩි තියලා මරලා දාපු සිද්ධියක් වුණේ ය. ගුවන් හමුදා කඳවුරට මීටර් දෙසීයක් දුරින් ඒ වාගේ ම පොලිසිය ආසන්නයේ මේ වෙඩි තැබීම සිදු වුණේ ය. මේ ටික කාලෙට හාමුදුරුවරුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණේ ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට. රැකියා විරහිත උපාධිධාරීන්ට පන්න පන්නා කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර දියත් කළේ ය. ඒ ඔක්කො ම සිද්ධ වුණේ මහින්ද අගමැති ලෙස වැඩ කරන්නට පටන් ගත්තාට පසුව ය. මේ ඔක්කො ම සිද්ධිවලින් වරක් නොව සියක් වාරයක් මහින්දව හෙළිදරවු වුණේ ය; පීචං වුණේ ය; අන්තිමට කුජීත වුණේ ය. ඒ විතරක් නොව මහින්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරපු ගමන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට ඇතුළේ ලොකු අවුලක් හැදුවේ ය. මෛත්‍රීපාලට ද මලපැන්නේ ඒකට ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන බොහෝ අය හිතුවේ, මහින්දයි, මෛත්රීයි එකතු වුණාට පස්සේ පක්ෂය ශක්තිමත් වේවි යැයි කියා ය. ඒත් සිද්ධ වුණේ ඊට හාත්පසින් ම විරුද්ධ දෙයකි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ බහුතරයක් දෙනා මහින්දගේ මේ හැසිරීම අනුමත කරන්නේ නැත. සාමාන්‍ය නීතිය අනුව පක්ෂයෙන් ඉවත් වුණා ම මාසයක කාලයක් මන්ත්‍රී ධුරයේ සිටිය හැකි ය. ඉන් එහාට මන්ත්‍රී ධුරයේ තව දුරටත් සිටීම ද ප්‍රශ්නයක් වනු ඇත. මෛත්‍රීපාලට ඕනෑ නම්, මහින්ද ඇතුළු පොහොට්ටුවට ගිය කණ්ඩායම ම මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීම ද කළ හැක්කේ ය. එහෙ ම වුණොත්, මහින්දට අගමැතිකමත් නැති වෙලා මන්ත්රීකමත් නැති වන්නේ ය. මෛත්‍රීපාල කරපු දේවල් දිහා බැලුවා ම එහෙ ම දෙයක් නොකරාවි යැයි හිතන්නට ද අමාරු ය. කුජීත වෙලා කුජීත වෙලා හොඳට ම කුජීත වෙන්නේ මෛත්‍රී මහින්දගේ මන්ත්රීකමත් නැති කරපු දාට ය. රටක් ගිනි තියපු මෛත්‍රීපාල සිරිසේන අන්තිමට මහින්දවත් නැත්තට ම නැති කර දැම්මේ ය. ඉස්සරහට මොනවායින් මොනවා කරයි ද හිතා ගන්නටවත් බැරි ය. කොහොමටත් මේ කරපු වැඩෙන් රටත් විනාශ වුණේ ය. මෛත්‍රීත් විනාශ වුණේ ය. මහින්දත් විනාශ වුණේ ය. එහෙ ම බැලුවා ම කවුරු මොන වුවමනාවට මෙය කළා ද යන්නත් ප්‍රශ්නසහගත ය. මේ සියල්ල අනෙක් පැත්තට හැරුණත්, මේ ජාතියේ ජනාධිපති කෙනෙක් එක්ක ආණ්ඩු කරන්න බැරි බව නම්, මහින්දට තේරුම් යන්නට ඇතැයි සිතිය හැකි ය. ඒ කියන්නේ, ආණ්ඩුවක් හදා ගත්තත්, මෛත්‍රීපාලත් එක්ක මහින්ද ආණ්ඩු කරන්න ගියොත්, ඔය ඉතුරු වෙලා තියෙන ටිකත් නැති වෙලා යන එක නම්, සිකුරු ය. එදා මහින්ද ඡන්දේ ඉල්ලන වෙලාවේ එකසිය දහතුන තිබුණත්, මම මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා කිව්වේ, ඔය මෛත්‍රීපාල ම ය. අන්තිමට ඒ මහින්දට ම අගමැතිකම දුන්නේ ය. අද දෙසියවිසිපහක් ම තිබුණත් රනිල්ට දෙන්නේ නැහැ කියන්නේ ඒ මෛත්‍රීපාල ම ය. ඒත්, ඒ ගැන කිසිදු විශ්වාසයක් නැත්තේ ය. අන්තිමට ම රනිල්ට දෙන්නත් පුළුවන් ය. මෛත්රීපාලගේ හැටි එහෙ ම ය. ඒ ඔක්කො ම වැඩවලින් මහින්දව නැතිභංග වන්නේ ය. මෛත්‍රීපාල කියන විදියට රනිල් රට විනාශ කළේ ය. ආණ්ඩුව විනාශ කළේ ය. පක්ෂය විනාශ කළේ ය. මෛත්‍රීපාලවත් විනාශ කළේ ය. ඒ වාගේ ම මෛත්‍රීපාලත් රට විනාශ කළේ ය. ආණ්ඩුව විනාශ කළේ ය. තමන්ගේ පක්ෂයත් විනාශ කළේ ය. ඒ ඔක්කො ම කරලා අන්තිමට මහින්දවත් විනාශ කළේ ය. එහෙ ම බැලුවා ම මේ තුන්දෙනා එකතු වෙලා ඔවුනොවුන් විනාශ කර ගත්තෝ ය. රටත්, ජනතාවත් විනාශ කර ඇත්තේ ය. එසේ නම්, තව දුරටත් මොවුන් ගැන විශ්වාසයක් තියා ගැනීමෙන් කිසිදු පලප්‍රයෝජනයක් නොවන්නේ ය. දැන්වත් ඒ බව තේරුම්ගත යුත්තේ ය. ලංකා ඉරිදා සංග්‍රහය[/SIZE] - [url]http://www.lankatruth.com/si/%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F-%E0%B6%B8%E0%B6%B8-%E0%B6%B8%E0%B7%84%E0%B7%92/[/url] Photo credit :[url]https://www.gettyimages.com/detail/news-photo/sri-lankan-president-maithripala-sirisena-inspects-a-guard-news-photo/463584570[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom