රනිල් මිනීමරපු හැටි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ කාලේ ඒවා කරාට දැන් නම් බල්ලා වගේ..අන්න බය වෙලා EU ඵක දාපු සද්දෙට.සාමකාමීව උද්ඝෝෂණ කරන්න දෙනවලු..ඵදා සුද්දට සිංහ ටෝක් දැම්මට දැන් බල්ලා වෙලා..🤣🤣🤣🤣

    7devmfo.jpeg

    vvagtkM.png

    https://www.lankadeepa.lk/latest_news/සාමකාමී-විරෝධතා-අයිතිය-රකිනවා/1-616944
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ කාලේ ඒවා කරාට දැන් නම් බල්ලා වගේ..අන්න බය වෙලා EU ඵක දාපු සද්දෙට.සාමකාමීව උද්ඝෝෂණ කරන්න දෙනවලු..ඵදා සුද්දට සිංහ ටෝක් දැම්මට දැන් බල්ලා වෙලා..🤣🤣🤣🤣

    7devmfo.jpeg

    vvagtkM.png

    https://www.lankadeepa.lk/latest_news/සාමකාමී-විරෝධතා-අයිතිය-රකිනවා/1-616944
    මොලේ තියෙන කොට බලේ නෑ
    බලේ තියනකොට මොලේ නෑ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ කාලේ ඒවා කරාට දැන් නම් බල්ලා වගේ..අන්න බය වෙලා EU ඵක දාපු සද්දෙට.සාමකාමීව උද්ඝෝෂණ කරන්න දෙනවලු..ඵදා සුද්දට සිංහ ටෝක් දැම්මට දැන් බල්ලා වෙලා..🤣🤣🤣🤣

    7devmfo.jpeg

    vvagtkM.png

    https://www.lankadeepa.lk/latest_news/සාමකාමී-විරෝධතා-අයිතිය-රකිනවා/1-616944

    මූ තේරුම් ගන්න ඕන මූ ජනතාවගේ ජන්දෙන් ඔය පට්ටම ගන්නේ නැතුව අාපු පිං ජනපති කෙනෙක් කියලා..මූට ඕන ඕන විදිහට නටවල උන්ට ඕන දේ කරගන්න පොහොට්ටුවේ බයියෝ ඔය පට්ටම දෙන්න අැති ඒ වුනාට මූට මොළයක් තියෙනවනම් ඒ ගුලිය කන ඵකක් නෑ..ඒක කෑවොත් මූට වෙන්නේ ජන්දයෙන් තේරිලා ජනපති වුන ගෝටට වෙච්ච දේටත් වඩා හපන් දෙයක්.