Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
රනිල් මේ පාර ජාත්යන්තරෙන්ම මානවම්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LTTE , ජවිපේ හා රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව 2005 යාන්තමින් පැරද්දුවා. මුළු කාලය පුරා ජවිපය හා රාජපක්ෂලා රනිල්ට කොටි ලේබලය ඇලෙව්වා. ඒ මතම රනිල්ව පරාජය කලා.

දැන් ජාත්‍යන්තරයේ දමිළ ඩයස්පෝරාව හා ඒ හා සබැඳි ආයතන රනිල්ගෙන් අහනවා රාජපක්ෂලා හා ශ්‍රී ලංකා හමුදාව හා හමුදාපති යුධ අපරාධ කලා නේද කියලා.

රනිල් එතනදී රට රකිනවා. රනිල්ට ඕනනම් යුද්ධය සම්බන්ද ඔහුගේ ස්ථවරය වූ මෙරට සිංහල බෞද්ධ අදිපතිවාදය ඉදිරියේ විවේචනය වූ ස්ථාවරය පෙන්නල දීලා ඒ මංඩපයේ අයිස්ක්‍රීම් විකුණන්නා වෙන්න තිබ්බා. ඒත් රනිල් එතනදී රට ආරක්ෂා කලා. වැඩේ කියන්නේ මහින්ද යුද්ධ කරද්දී රනිට කොටියා කියපු එවුන්, යුද්ධය උත්කර්ෂයට නගමින් මහින්ද රාජපක්ෂත් ඔහුගේ සහෝදරයන්වත් මුළු පවුලටත් රාජ්‍යය බලය දිනා දුන් එවුන් දැන් රනිල්ට මහින්දව ශවේන්ද්‍රව රකිණව කියලා දොස් දෙවොල් තියනවා.

පහුගිය දවසක අනුර ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් "අමරේ මම මහින්ද " කියමුන් පාතාලය රැකපු කතාවක් පාර්ලිමේන්තුවේදී රස කර කියනවා. හැබැයි එ බව දැන දැනත් 2004 ත් 2005 ත් රාජපක්ෂලාට බලය අරන් දෙන්න පොස්ටර් ගහනවා විතරක් නොවෙයි ආණ්ඩූව අවහම බලාගමු කියලා ප්‍රසිද්ධ වේදිකාවේ පොලීසියට තර්ජනයත් කරනවා.

අල්ජසීරා සාක්ච්චාවෙන් රනිල් පැනල ගියා කියමින් මාසයක සිට මඩගහපු එවුන්ට දැන් එල්ලෙන්න වෙලා තියෙන්නෙ රනිල්ගේ උත්තර වලින් සෑහීමකට පත් නොවුනු දමිළ ඩයස්පෝරාවේ මිනිස්සුන්ගෙ ප්‍රතිචාරා එක්කයි.

රාජපක්ෂලා හා ජවිපය 2005 දී LTTE ත්රස්තයන් උපයෝගි කරගෙන රනිල්ව පැරද්දුවා වගේ 2019 දී ජවිපේ ඊබ්‍රහිම් නාන මූලික මුස්ලිම් අන්තවාදී ත්රස්තයන් එක්ක එකතුවෙලා රනිල්ව පැරද්දුවා. මොකද ඒ බෝම්ඹය නෝවුනානම් 2019 ගෝඨා දිනන්නේ නෑ. ඡන්දයට එන්නෙ රනිල්.

බෝම්බෙන් පස්සේ ගෝඨාබය දිනවන්න රට වටා පල්ලි වල දේශණ තියපු කාදිනල් ගෝඨත් එක්ක ප්‍රසිද්ධියේ දේශපාලනය කල කාදිනල් ආර්ථික අර්බුධය විසඳීම මූලික වගකීම වෙච්ච රනිල්ට පාස්කු පරීක්ෂණ වලදී රාහපක්ෂලා රකිණවා කියලා චෝදනා කරනවා.

අනිත් පැත්තෙන් රාජපක්ෂලාට දිගටම ඡන්දය දුන්න එවුන් ආර්ථික වුනාස කල ගෝඨාට රටට එන්න දුන්නා කියලා චොදනා කරනවා.

තමන් ජනාධිපති වුනා කියලා තමන්ගෙ ගෙ ගිණිතියපු එවුන්ටත් රටේ අධිකරණය පද්දතිය හා නීති ප්‍රකාරව පමණක් කටයුතුකරන රනිල්ගෙන් රාජපක්ෂල හිරේ නොදෑම ගැන චොදනා කරනවා.

තෙල් පෝලිම් ගෑස් පෝලිම් බලශක්ති අර්බුධ LC එකක් ඕපන් කරගන්න බැරි බරපතල ප්‍රශ්ණ නොවිසඳා රටේ සිවිල් යුද්ධයක් ඇතිවෙන ඇරලා රාජපක්ෂලාට තල තල උන්නනම් මුන්ට අනුව රනිල් තමයි වීරයා.

මං ගානේ හැල්ලක් දැම්මා...

------ Post added on [DATETIME="UT"]1741272781[/DATETIME]

[QUOTE="ttj, post: 30585131, member: 114037"] LTTE , ජවිපේ හා රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව 2005 යාන්තමින් පැරද්දුවා. මුළු කාලය පුරා ජවිපය හා රාජපක්ෂලා රනිල්ට කොටි ලේබලය ඇලෙව්වා.‼️ ඒ මතම රනිල්ව පරාජය කලා. දැන් ජාත්‍යන්තරයේ දමිළ ඩයස්පෝරාව හා ඒ හා සබැඳි ආයතන රනිල්ගෙන් අහනවා රාජපක්ෂලා හා ශ්‍රී ලංකා හමුදාව හා හමුදාපති යුධ අපරාධ කලා නේද කියලා. රනිල් එතනදී රට රකිනවා. රනිල්ට ඕනනම් යුද්ධය සම්බන්ද ඔහුගේ ස්ථවරය වූ මෙරට සිංහල බෞද්ධ අදිපතිවාදය ඉදිරියේ විවේචනය වූ ස්ථාවරය පෙන්නල දීලා ඒ මංඩපයේ අයිස්ක්‍රීම් විකුණන්නා වෙන්න තිබ්බා. ඒත් රනිල් එතනදී රට ආරක්ෂා කලා. වැඩේ කියන්නේ මහින්ද යුද්ධ කරද්දී රනිට කොටියා කියපු එවුන්, යුද්ධය උත්කර්ෂයට නගමින් මහින්ද රාජපක්ෂත් ඔහුගේ සහෝදරයන්වත් මුළු පවුලටත් රාජ්‍යය බලය දිනා දුන් එවුන් දැන් රනිල්ට මහින්දව ශවේන්ද්‍රව රකිණව කියලා දොස් දෙවොල් තියනවා. පහුගිය දවසක අනුර ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් "අමරේ මම මහින්ද " කියමුන් පාතාලය රැකපු කතාවක් පාර්ලිමේන්තුවේදී රස කර කියනවා. හැබැයි එ බව දැන දැනත් 2004 ත් 2005 ත් රාජපක්ෂලාට බලය අරන් දෙන්න පොස්ටර් ගහනවා විතරක් නොවෙයි ආණ්ඩූව අවහම බලාගමු කියලා ප්‍රසිද්ධ වේදිකාවේ පොලීසියට තර්ජනයත් කරනවා. අල්ජසීරා සාක්ච්චාවෙන් රනිල් පැනල ගියා කියමින් මාසයක සිට මඩගහපු එවුන්ට දැන් එල්ලෙන්න වෙලා තියෙන්නෙ රනිල්ගේ උත්තර වලින් සෑහීමකට පත් නොවුනු දමිළ ඩයස්පෝරාවේ මිනිස්සුන්ගෙ ප්‍රතිචාරා එක්කයි. රාජපක්ෂලා හා ජවිපය 2005 දී LTTE ත්රස්තයන් උපයෝගි කරගෙන රනිල්ව පැරද්දුවා වගේ 2019 දී ජවිපේ ඊබ්‍රහිම් නාන මූලික මුස්ලිම් අන්තවාදී ත්රස්තයන් එක්ක එකතුවෙලා රනිල්ව පැරද්දුවා. මොකද ඒ බෝම්ඹය නෝවුනානම් 2019 ගෝඨා දිනන්නේ නෑ. ඡන්දයට එන්නෙ රනිල්.‼️ බෝම්බෙන් පස්සේ ගෝඨාබය දිනවන්න රට වටා පල්ලි වල දේශණ තියපු කාදිනල් ගෝඨත් එක්ක ප්‍රසිද්ධියේ දේශපාලනය කල කාදිනල් ආර්ථික අර්බුධය විසඳීම මූලික වගකීම වෙච්ච රනිල්ට පාස්කු පරීක්ෂණ වලදී රාහපක්ෂලා රකිණවා කියලා චෝදනා කරනවා. අනිත් පැත්තෙන් රාජපක්ෂලාට දිගටම ඡන්දය දුන්න එවුන් ආර්ථික වුනාස කල ගෝඨාට රටට එන්න දුන්නා කියලා චොදනා කරනවා. තමන් ජනාධිපති වුනා කියලා තමන්ගෙ ගෙ ගිණිතියපු එවුන්ටත් රටේ අධිකරණය පද්දතිය හා නීති ප්‍රකාරව පමණක් කටයුතුකරන රනිල්ගෙන් රාජපක්ෂල හිරේ නොදෑම ගැන චොදනා කරනවා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් බලශක්ති අර්බුධ LC එකක් ඕපන් කරගන්න බැරි බරපතල ප්‍රශ්ණ නොවිසඳා රටේ සිවිල් යුද්ධයක් ඇතිවෙන ඇරලා රාජපක්ෂලාට තල තල උන්නනම් මුන්ට අනුව රනිල් තමයි වීරයා. ♥️♥️♥️ [HR][/HR] මං ගානේ හැල්ලක් දැම්මා... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1741272781[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom